《Zoom Proposal || ✔️》Chap 1
Advertisement
🖥️📱❤️
"
Hi there !!!
I am not a monster.
.
.
So..., ඔයාලට තියෙන ඕනි ප්‍රශ්නයක් මගෙන් අහන්න බය වෙන්න එපා...මාත් එක්ක කතා කරලා ඉන්න..
අහ්හ් ඒ වගේම මං මේ දැන් කියා දෙන ටික හොඳට අහන් ඉන්න..මොකද මට මේ ටිකෙන් ඔයාලගෙ End exam එකට ප්‍රශ්න දෙක තුනක් විහිලුවට වගේ දාන්න හිතෙයි hah hahh 😅😅 ...."
ඔව්ව් ඔව්ව් මේ අපේ ලෙක් එකක්..
දුක කියන්නෙ zoom එකෙන් කෙරෙන එකනේ 😭💔
📲
:
අඩෝ...අඩෝ අනේ බලහන් හිනා වෙවී කියන ලස්සන
ඇස් දෙකත් උඩ යව යවා ..
📲 :
භල්ලෝ..උබ අහන් ඉන්නෙ නැත්තන්
මටවත් අහන් ඉන්න දියන්කෝ
ඔන්න බලහන් ඕකෙන් අනිවා End එකේ ප්‍රශ්නයක්
දෙයි..
:
ඒකට තව කල් තියෙනවනේ බන්..අනේ බලහන්
ඒ කියුට් ලුක් එක.
:
මූන අල්ලලා කන්න හිතෙනවා බන් ..
:
&@#% අහන් ඉදහන්කෝ යකෝ..
කවදාවත් උඹ නිසා මට මේ ලෙක්චර් එක අහන්න
වෙන්නෙ නෑ ..
:
උඹේ ඉරිසියාව😒😒
:
බලහන් ඒ ස්වීටි වොයිස් එක..
:
යකෝ අර උගුරු ඇටේ උඩ පහල යන විදිහ😍....
:
කෝ බල්ලො උඹ..රිප්ලයි කරහන්කෝ
😢😢
:
හහ්හ්..දැන් උඹ මට රිප්ලයි නැද්ද 😒..
ඔව්ව් උඹට නම් මොකද ..උඹට කෙල්ලෙක් ඉන්නවනේ.
මට හරියනවට උඹ කැමති නෑනේ...😣
:
උගුරු ඇටේ😣 ..මන් කිව්වා කියලා
හිතා ගනින් ඒක ගැන. Exam අනාගත්තු දවසට වරෙන්කෝ ඒ ඇටේ ගැන කියෝගෙන මං උඹ ගැන එදාට බලා ගන්නම්..
:
අඩෝ... අන්න උඹෙන් අහන්නේ උත්තර දියන් යකෝ..
මට ඒ ගණන් ටික හදන්නත් බැරි උනා තෝ
එක්ක කියව කියව ඉදලා ..
:
හැදුවේ නැතත් කමක් නෑ mic on කරලා
කතා කරහන් ඒ මනුස්සයව තරහා ගස්සන්නෙ නැතුව..
"Jeon jungkook .. මං මේ ඔයාට කතා කරන්නේ ..ඔයාට ඇහෙනවා නේද මාව ... waiting room දාන්නද මන්න්..
නැත්තන් මේ ගානට උත්තරයක් දෙනවද මොකක් හරි..
Hurry up !! Hurry up !!
වැරදුනාට කමක් නෑ දරුවෝ....."
" fuck ..😑
මගෙන් ම ඇහුවනේ..උත්තර නොදුන්නොත් වස නෝන්ඩිය..සැක් "
Jk එහෙම හිතුවා විතරයි ..කියන්න ගියේ නෑ
" Sorry sir..which one ???"
Video එකත් On කරලා මගේ අහිංසක හිනාව පාවිච්චි කලේ ශේප් පාරක් දාන්න බලාගෙන .. සිරාවටම මන් දැන ගෙන ඉදියේ නෑ අහපු ප්‍රශ්නෙ මොකක්ද ඉගැන්නුවෙ මොනවද කියලා ...
Advertisement
මොකද මන් ස්ක්‍රීන් එකත් ලොකු කරගෙන එයාගෙ එක එක ඇක්ශන් දිහා විතරමයි බලන් ඉදියේ..😁😁..
Jk ඒ අහපු විදිහට Tae ට හිනා යන්න ආවත් කට තද කරගෙන ඉදියේ එහෙම හිනා වෙන එක හරි නැති නිසා..
"මෙච්චර වෙලා මන් කියපුවා නිකන්වත් අහන් ඉදියේ නෑ නේද..ම්ම්ම් ??"
බොරු තරහකුත් මූණට අරගෙන ඇහකුත් උඩ යවන ගමන්මයි Tae එහෙම ඇහුවේ..
"ශිට් ..!! මේ යකා මාව පිස්සු වට්ටනවා අෆ්ෆා.."
මොනවද අෆ්ෆා මෙච්චර අමාරුවෙ වැටිලා චාටර් වෙන ගමනුත් මම හිතන්නේ 🤦🤦🤦
:
යකෝ ආ..මේක බලාගෙන කියහන් .මං දැන් හැදුවේ..
තුන් වෙනි ගාන අහලා තියෙන්නෙ.
මගෙ වෙලාවට ජිමිනා එව්ව එක බලාගෙන හදපු විදිහ කියලා ශේප් එකේ video mute කලා..
.
.
.
කොහොම හරි ඊට පස්සෙ ඉදන් ලෙක් එක ඉවර වෙනකන්ම මං පාඩුවෙ අහන් ඉදියා..ඒත් උගන්නපුවා ඔලුවට ගියාද කියන එක නම් මටත් ප්‍රශ්නයක්..
:
ඒ වෙලාවේ දෙයියෝ එව්වා වගේ ...අඩෝ තෑම්ස් ආහ්..
:
දෙයියෙක් නෙමෙයි යකෝ එව්වෙ මං..මීට
පස්සෙවත් පාඩම අහන් ඉදහන්
🐰
Kim taehyung අපේ යුනි එකේ lecturer කෙනෙක්..ඇත්තටම පට්ට personality එකක් තිබුනේ..වැඩි වයසකුත් නෑ ..
.
.
මගෙ හිතේ එයා ගැන ආදරයක් තිබුනත් කවදාවත් එයාට ඒක කෙලින් කියාගන්න මට බැරි උනා..
මොකද එයාට affair එකක් තියෙනවද නැද්ද ??
එයා මොන වගේ කෙනෙක්ට ද කැමති ???
කියන එකවත් මං දැනන් ඉදියේ නැති නිසා..
ඕකෙන් උනේ ඉතින් හැමදාම මගෙ බෙස්ටා ජිමිනට ලෙක් එක වෙලේ මං වද දීපු එක..
පව් ඉතින් ඌටත් අහගෙන ඉන්න නෑ..
.
.
නෑ ඒත් මං මොනවා කරන්නද ඉතින්..
ඒවා උගේ පෙර පව් 😌😌
පෙර පව් තියෙද්දි කවදා හරි ගෙවලා ඉවර කරන්න ඕනිනෙ..
===============================
මේ කතාව කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නෙ නෑ ..
ඇත්තටම ආතල් එකට ලියන කතාවක්..
😂💔
අහ්හ් තව දෙයක්...මේ වචන ලියවෙන විදිහ අවුල් වගේ ද ?? එහෙමනම් සොරි ආහ්..
වෙනස් කරන්න ඕනි වගේද ඒක..
ගොඩක් වෙලාවට අපි දෙන්න මැසේජ් කරගන්නෙ මේ විදිහට. ඒකයි මෙහෙම ලියවෙන්නෙ..
ඊළඟ episode එකෙන් ඉක්මනට හම්බෙමු..
Borahae💜
Advertisement
- In Serial151 Chapters
The Cursed King
The cursed king is a shameless husband.
8 440 - End12 Chapters
I Was Sent To A Wolf Den
The wolf king lost his leadership of the pack in a battle against another wolf and was brought into a zoo for treatment.
8 457 - In Serial322 Chapters
I Quit Being The Male Lead's Rival
THIS IS NOT MY STORY NOR DID I TRANSLATE THIS. CREDITS TO THE RIGHTFUL OWNER.-One day, as usual, Annabelle remembered the memories of her previous life. It was revealed that she has been reincarnated as the second most popular character in a novel. She also did all kinds of bad things to the male lead, and in the end, she is the person who will end up in prison! Anabelle begins to save Ian from danger by intercepting the conspiracies that were laid out one by one to prevent her impending doom.
8 258 - In Serial100 Chapters
Short Poems
In which I post a collection of short poems
8 162 - In Serial7 Chapters
Sinister One-Shots
A collection of one-shots from Sinister 1 and 2.
8 191 - In Serial22 Chapters
In This Town
Alexa Morgan is perfect... or at least that's what meets the eye. However, looks can be deceiving. In reality, she's a young mother, with a secret that's eating her alive. When she ends up back where it all started, and has to face the very person she thought she may never see again, things get a bit hectic. As her guilt builds up, and a moment of weakness allows her secret to get out, what will happen between Alexa, and unknowing baby daddy, Jamison Lee?
8 149

