《Zoom Proposal || ✔️》Chap 3
Advertisement
❤️
:
මගුලේ සැබෑ ආදරයක් නෙමෙයි යකෝ..සර් නේද ඔය කතා කරන්නෙ..
තෝ මෙච්චර වෙලා කියෙව්වේ mic mute කරන්නෙ නැතුවද 😣😣
Jk එක්ක කෝල් එකේ ඉද්දි මට සර් ගෙ කටහඬ ඇහුනෙ කෝල් එකෙන්..මමත් මාට්ටු දැන් .
.
.
:
fuck ..මගෙ මයික් On 😭
🐰
දඩි බිඩි ගාලා කෝල් එකත් කට් කරලා ලෙක් එකෙනුත් ලීව් වෙලා ලැප් ඔකත් ඕෆ් කලේ හදිස්සියේ වෙන කරන්න දෙයක් මතක් උනේ නැති නිසා ..
දවස් තුනක්ම ලෙක්චර් එක කට් කලේ වෙච්ච නෝන්ඩිය වහ ගන්න ..යකෝ උන දේ හැටියට රෙදි නැතුව පාරෙ දුවන එක මීට වඩා නම්බුයි ..
ඒ දවස් ටිකේම ජිමිනා තමයි මට පාඩම් ටික කියලා දුන්නෙ..ලෙක් එන්න කියලා ඌ බල කරේ නැති එකත් මට ලොකු සහනයක් උනා ..
:
ඒ..කුකියා. සර් උඹ ගැන ඇහුවා බන්
අදත් ..ඇයි ඇහුවා ලෙක්චර් එකට එන්නෙ
නැත්තේ ..එදා වෙච්ච දේ නිසා නන් ඒ ගැන හිතන්නෙ නැතුව එන්න කියන්න කිව්වා ..
:
උඹ මොකක්ද කිව්වේ ඉතිම්ම් ..
:
මන් කිව්වා උඹේ උණ්ඩුකපුච්චේ හිලක් කියලා දැන් මරණාසන්නයි කියලා..
තෝත් අහන්නෙ මාර කතා..මන් වෙන
මොනවා කියන්නද බල්ලෝ..හා සර් කියලා පෝන් එක තිබ්බා ..
:
හිල 😒 කිව්වා කියලා හිතා ගනින්..තියහන් පෝන් එක ...
තව දවස් දෙකක්ම උලමා වගේ බලාගෙන ඉදියේ ලබන සතියෙ ඉදන්ම ලෙක්චර් එකට යනවා කියලා හිතාගෙන..
🐯 යුනිවර්සිටි එකේ මගෙ පළවෙනි පත්වීම අරගෙන ගිගින් පළවෙනිම ලෙක්චර් එක කරන්න උනේ ඒ පිස්සගේ batch එකට.. අනිත් ළමයි පාඩුවෙ අහන් ඉදියත් එක විදිහකට ඉන්න බැරුව නලියන එකෙක් ව දැකලා ඒ දිහා බලද්දියි දැක්කේ මේ පොඩි කොල්ලව..
දවසින් දවස උනේ මේකගෙ පිස්සු වැඩ වලට ආදරේ හිතෙන එක.. ඒත් මට ඒක හිතේම තියාගෙන දුක් විඳින්න උනේ එයා මගෙ ගෝලයා උන නිසා ..
දවසට එක පාරක්වත් දැක්කෙ නැතත් පුදුම දුකක් එදාට හිතේ තිබුනේ..
කැමැත්ත අහන්න සිය දහස් පාරක් හිතුනත් එයාට මගෙ වයස ප්‍රශ්නයක් වෙයි කියලත් ලොකු බයක් තිබුනා..
එයාට 22 යි මට 27 යී..
ශික් අෆ්ෆා මට මේක කලින් මතක් උනේ නෑනේ..මෙතන මහ ලොකු ගැප් එකක් නෑනේ 😑😑
මන් ඒ පිස්සු හා පැටියා ගැන දවස ගානේ හිතද්දි අහම්බෙන් හරි මයික් එක ඔන් කරගෙන කියපු ටිකෙන් මට දැනුනේ පුදුම සතුටක්.. මොකද එයාගෙ හිතෙත් මං ගැන අදහසක් තියෙනවා කියලා මං දැන ගත්තනේ ..
Advertisement
ඒත් එදායින් පස්සේ ලෙක් එකට ජොයින් උනේ නැත්තේ ඇයි දන්නෙ නෑ..ලැජ්ජාවටද නැත්තන් කරදරයක්ද ?? ඒත් කරදරයක් නම් එයාගෙ යාලුවා කතා කරපු වෙලේ කියනවනේ..
නම්බර් එකත් ගහලා dial කරනවද නැද්ද කියලා සිය පාරක් විතර හිතලා ඕනි එකක් කියලා කතා කලේ ඇත්තටම එයාට කරදරයක් ද කියලා දැන ගන්න ඕනි උන නිසා ..
🐰 සතියකට පස්සේ ලොග් වෙන්න යද්දි දැක්කේ අද ලෙක්චර් එක කැන්සල් කියලා දාලා තිබුන මැසේජ් එක..
මන් අනිත් අතට අහපවු ඇදට පැන්නේ තව ටිකක් නිදා ගන්න ..
Unknown number ..
ඒ පාර මොන මගුලක් ද පාත් වෙන්න යන්නේ...කොයිකටත් කියලා ආන්ස්වර් කලා
:
hellow ..
: Hellow.. joungkook මන් taehyung ..
Wait a min..
මන් එක පාරට ඇදෙන් නැගිට්ටේ තාම නිදි මතේ නිසා ද මෙහෙම දැනෙන්නෙ කියලා sure නැති නිසා ...අහපවු පෝන් එක අතට අරන් බලලා පොඩ්ඩක් උගුර පාදගෙන කතා කලේ නොන්ඩි වෙන්න බැරි නිසා...
:
hellow sir , කියන්න.. sir ට කොහෙන්ද මගෙ නම්බර් එක..
:
අහ්හ් හා මේ..මමයි කෝල එක ගත්තේ..ඒක නිසස් පොඩ්ඩක් ඉන්න මන් කතා කරනකන්...
:
හි හී...හා සර් ඇයි ගත්තේ ඉතින්..
:
දැන් කියන්න මට ඇයි ඔයා වැඩ පාඩු කරගත්තේ ..එදා සිද්ද උන දේ නිසාද..
:
අහ්හ් මේ..ම්ම්ම් ...
රෙද්ද .ඕනි වෙලාවට මේ මොලෙන් කිසිම වැඩක් නෑ..ඔව්ව් කියන්නත් බෑ ඒකට අහපවු චාටර් එක එතකොට ..මොකක්ද අඩේ මන් කියන්නේ ..😭😭
:
අනේ නෑ සර් ..මේකයි..
මන් එන්න ඉදියේ..ඒත් මගෙ අසනීපේ ටිකක් වැඩි උනා එදා දවල්...ඉතින් හොස්පිට්ල් ඇඩ්මීට් වෙලා ඉදලා අදයි ගෙදර ආවේ...
ඔය වැඩ කලේ නියමෙට ..මට හිතුවට වඩා මොලේ තියෙනවනේ 😌😌
:
What..?? මොකක්ද ඔය කියන්නේ .මොකක් වෙලාද හොස්පිට්ල් ඉදියේ ..ඔයාගෙ යාලුවට කතා කලාම එයාවත් ඒ ගැන කිව්වෙ නෑනේ..
:
අහ්හ් සර්...මමයි කිව්වේ කාටවත් කියන්න එපා කියලා ..නිකන් කරදර කරන්න ඕනි නෑනේ වෙන අයට..
:
කියනවා මන් පිට එකෙක්ද..මන් දැන ගත්තට මොකක් වෙනවද අහ්හ්..
මොකක්ද අසනීපේ දැන් වත් කියනවද කරුණාකරලා..
:
නෑ සර් එහෙම නෙමෙයි ..මං එදා කිව්වෙ ඇත්ත..මං සර්ට ආදරෙයි ..ඒත් මට ඒක සර්ට කියා ගන්න බැරි උනේ මගේ මේ ලෙඩේ නිසා . ඒ බය නිසාම ඉවසන් ඉද්දි මගෙ අතින් මයික් ඔන් වෙලා සර් හැමදේම දැන ගෙන..මට බය හිතුනා කවදා හරි සර් මට ලං වෙලා මගේ ලෙඩේ නිසා මං නැති උන දවසක අන්තිමට සර් ට විදවන්න වෙයි කියලා .
:
මමත් ආදරෙයි දෙයියනේ ආදරෙයි ..අද ඊයේ නෙමෙයි දැක්ක පලවෙනි දවසෙ ඉදලා..ඒත් මොකක්ද දැන් මේ ඔයා කියන කතාවේ තේරුම ..මාව පිස්සෙක් කරන්නෙ නැතුව කියන්න ...
: sir..r..
.
.
.
මට cancer එකක්..
==============================
Sorry පරක්කු උනාට ..
තව එක episode එකයි....
ඒකෙන් හම්බෙමු..
Borahae💜
Advertisement
- End489 Chapters
Poison Physician Consort
Follow Bai Luochu on a journey back to the peak as she reincarnates into the body of an orphaned daughter of the former great general of the Cloud Water Nation.With the Three Great Immortal Sects in front of her, her mortal enemies who caused her death, how would she rise to the top again?With her astounding medical skills and ability to create heaven defying poison, Bai Luochu heals the crippled meridians of her new body and attracts the attention of all three princes of the Cloud Water Nation!
8 1750 - In Serial206 Chapters
The Cursed King
The cursed king is a shameless husband.In the land where the human race lived side by side with other races like the elves, witches, and those immortal beings often calling themselves gods, lived a po...
8 1750 - In Serial69 Chapters
For His Pleasure
"How much for an hour?" He dug through his wallet, fiercely dark gaze avoiding mine like the plague. I backed away from him, panic rising, "I'm not a prostitute." "Yes, you are. Screw the hour. How much for the whole night?"--Sofia had felt safe working as a seducer for the most powerful family of organised crime until a new leader took over, replacing the man she held as a saviour and father figure. The new boss is smug and an utter asshole, but it doesn't take long until Sofia no longer seduces competitors for the advantage of the family she had vowed herself to, and instead seduces the man tormenting every aspect of her existence. --✘ Contains sexual content and content unsuitable for people under the age of 18 (prostitution, drugs, violence).✘ This is an unedited first draft of this story, there are a lot of mistakes and it's pretty cringe.✘ Both MCs are incredibly toxic. You have been warned.
8 361 - In Serial17 Chapters
Gotham, I'm Back
Okay, fuck the description. I don't have an idea on how to write it soo... yeah. Anyways, I might write it later on. The only thing that I know is that Mari is Ivy's daughter.
8 140 - In Serial17 Chapters
Gay is Okay
THE END IS FINALLY HERE I'M TRYING SO HARD NOT TO CRY
8 199 - In Serial34 Chapters
Four of Clubs
❝𝘊𝘖𝘕𝘎𝘙𝘈𝘛𝘜𝘓𝘈𝘛𝘐𝘖𝘕𝘚. 𝘠𝘖𝘜 𝘏𝘈𝘝𝘌 𝘉𝘌𝘌𝘕 𝘈𝘊𝘊𝘌𝘗𝘛𝘌𝘋 𝘐𝘕𝘛𝘖 𝘛𝘏𝘌 𝘎𝘈𝘔𝘌. 𝘠𝘖𝘜𝘙 𝘛𝘌𝘈𝘔 𝘕𝘈𝘔𝘌 𝘐𝘚: 𝘍𝘖𝘜𝘙 𝘖𝘍 𝘊𝘓𝘜𝘉𝘚.❞Everyone at Rutherford High is familiar with the elite and anonymous group known as The Seven. When they announce a competition to win five thousand dollars, an unlikely group of students decide to band together in an attempt to win it all. But they aren't the only ones with their eyes on the prize, and with every challenge seeming more absurd than the last, they'll be forced to question just how far they're willing to go to win- and why.Join the Four of Clubs in their journey of friendship, romance, and excitement as they learn to work together to decipher the riddles and comple the dares that get them one step closer to victory.𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 (𝐮𝐧𝐞𝐝𝐢𝐭𝐞𝐝) - 𝟖/𝟑𝟏/𝟏𝟖𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 (𝐟𝐢𝐫𝐬𝐭 𝐞𝐝𝐢𝐭𝐬) - 𝟏𝟐/𝟐𝟖/𝟏𝟗
8 134

