《PSYCHO BUNNY (Completed ✅)》chapter 9
Advertisement
පහු උන දවස් කිහිපයේ ජන්කුක් වගේම ටේත් හුගාක් සතුටින් හිටියේ....
එයාලා මුහුද බලන්නත් ගියා....එදා දවසේම ඒ දෙන්නා මුහුදු වෙරලේ ඉදලාත් ලස්සන මතක කිහිපයක් එකතු කර ගත්තා....
දෙවනි සතියේ අවසාන දිනයත් ලං උනේ එයාලාට හිතන්නවත් බැරි වේගෙන්....
එදා ඉරිදා...
ජන්කුක් වෙනදා වගේම උදේ නැගිටලා ගියේ එයාගෙ bathroom එකට....
කවුරුත් කාමරේ නැති නිසා එයා bathroom එකෙ දොර ලොක් කරන්නෙත් නැතුව මුහුන හොදන්න පටන් ගත්තා...
ටිකකින් ජන්කුක් එයාගෙ ඇදගෙන හිටිය t.shirt ගලවලා රැක් එකෙන් එල්ලන ගමන් ඉස්සරහ තිබ්බ කණ්ණාඩියෙන් පේන එයාගෙ ප්‍රතිරූපේ දිහා බලාගෙන හිටියා....
ජන්කුක්ගේ උදරය කෙලවරේ තිබ්බ තරමක් විශාල තුවාල කැලලක් ලගට අත ගෙනිච්ච ජන්කුක්...ඒ තුවාලය උඩ එයාගෙ ඇගිලි හරිම හිමින් ගෙනියන්න පටන් ගත්තා...
" මං මට කරපු දේට කවදාම හරි දවසක උබේන් පලි ගන්නවා බෝගම්.. මගේ ආදරේ අවුරුදු ගානක් මගෙන් ඈත් කරපු එකට....මගේ රෝස මලව තුවාල කරාට...මාව මරන්න උත්සාහ කරාට...මාව මානසික රෝහලට දැම්මාට මේ හැමදේටම මං උබෙන් පලිය ගන්නවා....රෝස මලට හැමදේම අමතක නිසා හොදයි...නැත්තම් එයා මේවාට හුගාක් දුක් වෙයි...මං කැමති උබට දඬුවමුත් දීලා ඉවර උනයින් පස්සෙම රෝස මලට හැමදේම මතක් වෙනවා නම්"
ජන්කුක් එයාගෙම රූපේ කන්නාඩියෙන් බලාගෙන එහෙම මුමුනද්දි
ඒ අතරතුර ජන්කුක් ගේ කාමරේට ඇතුල් උනේ ටේ....
" හියුන්ග් කොහෙද?....අහ් bathroom එකේනේ...ලයිට්ටුත් දාලා තියෙන්නෙ....එත් මං යන එක හරි ද? එක්කෝ ඔන්න ඔහේ යනවා දොර ඇරලාත් තියෙන නිසා අවුලක් නැහැ..."
ටේ ජන්කුක්ගේ කාමරේට ආවේ ජේජු ඉද්දි එයා හදපු පලවෙනි තේ කොප්පෙත් අතේ තියාගෙන....
ටේ Bathroom එකට ඇතුලු වෙනවා එක්කම පරණ පුරුද්දට රතු වෙන්න ගත්තේ ජන්කුක්ව දැකලා...
T.shirt එකත් ගලවන් එක අතක් තමන්ගේ බඩේ කෙලවරක තියාගෙන හිටපු ජන්කුක්ව දැක්ක ටේ ඉක්මනින් අහක බලා ගත්තා...
ටේගෙ පැමිණිමේන් හරි සිහියට ආපු ජන්කුක් තමන්ගේ ඇදුම හොයන්න ගත්තාත් ඒක ටේගෙ පිටිපස්සෙ තියෙන රැක් එකෙ එල්ලලා තියෙනවා කියලා දැක්ක ජන්කුක් ටේ ගාවට ඇවිදගෙන ගියා....
ජන්කුක් එයාගෙ t.shirt එක ටේගෙ ඔලුව පිටි පස්සට අත යවලා අර ගන්න අතරේ මෙච්චර වෙලා බිම බලාගෙන හිටිය ටේගෙ ඇස් ගියේ ජන්කුක්ගේ බඩේ තිබ්බ කැලලට...
එක අතකින් කොප්පෙ අල්ලන් නිදහස් අතින් ජන්කුක්ගේ බඩට අත තිබ්බ ටේ ඒ තුවාල කැලල හිමිට අත ගාන්න ගත්තා....
🐯:
කියලා ජන්කුක් කියන ගමන් ටේගේ ඔලුවට යාන්තම් හාදුවක් දීලා ඉක්මනින් එයාගෙ කමිසය ඇගට දාගෙන තුවාල කැලල වහ ගත්තා...
Advertisement
🐰:
ටේ හුරතල් විදිහට කියද්දි ජන්කුක් ටේවත් එක්කන් කාමරේට ඇවිත් ඇඳෙන් ඉද ගත්තා...
ටේ හදපු තේ කොප්පේ තොල් වලට ලං කරන් ජන්කුක් එකෙන් උගුරක් බොනවා එක්කම ඇස් දෙක තද කරලා වහ ගත්තේ ඒකෙන් ආපු අමුතු රස නිසා...
කොහොම හරි කටේ තිබ්බ උගුර ගිල දාපු ජන්කුක් බැලුවේ ටේ දිහා...
මුලු කට පුරාම හිනා වෙලා තමන් දිහා බලාපොරොත්තු සහිතව බලන් හිටිය ටේව දැක්ක ජන්කුක්
🐰:
🐰:
ජන්කුක් කෙල ගුලියක් ගිලින ගමන් එක හුස්මට කොප්පෙම බීලා ඉවර කරත් ඊලග තප්පරේ බඩ ඇතුලින් දැනුන අමුතු ගතියත් එක්ක ක්ෂණික ඇඳෙන් නැගිට්ට ජන්කුක් ආයෙම bathroom එකට දිව්වා....
ජන්කුක් දුවන දිහා ටේ ප්‍රශ්නාර්ථ බැල්මකින් බලන් ඉදලා ජන්කුක්ට තේ බොන්න දුන්න කොප්පෙ අතට ගත්තා...
ජන්කුක් බීපු තේ ටිකක් කොප්පෙ අඩියෙ ඉතුරු වෙලා තියෙනවා දැක්ක ටේ ඒ කොප්පෙම කටේ තියන් ඉතුරු තේ ටික කටට වක් කර ගත්තා....
🐯: 🤮
කටේ තිබ්බ කිරි ටික එතනම බිමට හලපු ටේ
🐯:
කියලා දුවන්න ගත්තෙ bathroom එකට....
කොමඩ් එක ඉස්සරහ දන ගහගෙන ජන්කුක් හොදටම වමනේ දානවා කියලා දැක්ක ටේ ඉක්මනින් එයා ගාවට ගිහින් පිටයි පපුවයි අත ගාන ගමන්
🐯:
තවත් විනාඩියක් විතර බඩේ තිබ්බ ඔක්කොම කිරි ටික වමනේ කරපු ජන්කුක් එතනම බිම ටිකක් ඉදගත්තා...
ජන්කුක්ගේ මුලු මූනම දාඩියෙන් නෑවිලා තියෙද්දි ටේ එයාගෙ t.shirt එකෙ යට කොටසින් ජන්කුක් ගේ මුහුන පිහිදන ගමන් ජන්කුක්ගේ පපුවට හිමින් ගහලා
🐯:
ටේගෙ වචන මඟ නැවතුනේ ජන්කුක් එයාගෙ දඹර ඇගිල්ල ටේගෙ තොල් උඩ තියලා ටේ කියන්න ගිය එක නවත්තපු නිසා....
දෙන්නාගෙම ඇස් එක මොහොතකට එකට හමු උනා....
ජන්කුක්ගේ ඇගිල්ල තාම ටේගෙ තොල් උඩ..ඒක එයාට ඒ තොල් වලින් අයින් කරන්න අමතක වෙලා...
ටේට එයාව පාලනේ කර ගන්න බැරි වෙද්දි ටේගෙ ඇස් ඉබේම ජන්කුක් ඇස් වලින් ඈත් වෙලා ගියේ ජන්කුක් ගේ ලා රෝස තොල් වලට....
ටේගෙ ඇස් තමන්ගේ ඇස් මග හැරලා තොල් වලට යනවා දැක්ක ජන්කුක්ට ඉබේමයි දිව ගිහින් තමන්ගේම තොල් වල රටා මවන්න ගත්තේ.....
ටේත් එයාට නොදැනිම යටි තොල දත් අතර හිර කරගෙන තවත් ජන්කුක්ගේ මුහුනට නැමුනත් තිත්ත උන ඇත්ත ලොකු ලොරියක් වගේ ටේගෙ ඔලුවෙ හැප්පුනා....
ටේ ජන්කුක්ගේ තොල් වලට ලං උන එක මඟ නතර කරලා එහෙමම ජන්කුක් ගේ නලලට හාදුවක් දිලා bathroom එකෙන් ඉක්මනින් එලියට ගියා.....
එදා දවසේම ටේ ජන්කුක්ගේන් මුහුන හංගන්න හුගාක් උත්සාහ කරත් ජන්කුක්ම ටේව හොයන් ඇවිත් ටේව අවුස්සන්න ගත්තා....
Advertisement
____________________________________
(තුන් වෙනි සතියේ අඟහරුවාදා...)
තුන්වෙනි සතියේ දෙවනි දවස ඒ කියන්නෙ අඟහරුවාදා එයාලා ලෑස්ති උනේ ලග තියෙන park එකට යන්න...
ජන්කුක් ඒ park එකට යන්න ආස නිසා ඒ දෙන්නා හැමදාම එතනට ගියා...
___________________________________
ටේට තව සතියයි ඉතුරු....එතනින් පස්සෙ එයාලා ආයෙම සෝල් යනවා...
ජන්කුක්ට කියන විදිහේ කිසිම මානසික ලෙඩක් නැහැ කියලා හොයා ගත්ත ටේ ජන්කුක්ගේ ඇගට මොනාම හරිම විදිහකින් drugs ඇතුල් වෙලා කියලා කියන එකත් හොයා ගත්තා...
එයාට විසද ගන්න නොලැබුන එකම ප්‍රශ්නේ උනේ කොහොමද ජන්කුක් ගේ ඇගට drugs ඇතුල් උනේ කියන එක විතරයි...
තමන් එක්ක ජේජු අරන් ආව lap එකෙන් ටේ මනස විකෘති කරන drugs ජාති මොනාද කියලා හොයලා බලද්දි එක එක වර්ගේ නම් හුගාක් තියෙන මත් ද්‍රව්‍ය වලින් ඒ දේ සිද්ද වෙනවා කියලා ටේ හොයා ගත්තා....ඒ වගේම ඒවා අධි මාත්‍රාව යටතේ පාවිච්චි කලොත් මරනය පවා සිද්ද වෙන්න පුලුවන් බව එයා දැන ගත්තා....
ටේට හොස්පිටල් එකෙ කවුරු මේ දේ කරන්න පුලුවන් ද කියලා හිතද්දි එයාගෙ ඔලුවට එක පාර ආවේ දවසක් හොස්පිටල් එකෙදි ජන්කුක්ව බලලා එන අතරතුර එයා දැක්ක බොඩිගාර්ඩ්ලා එක්ක ආපු මනුස්සයාව....
ඒ කවුද කියලා ජන්කුකගේන් අහන්න ටේගේ හිත කිව්වාත් ටේගේ මනස කිව්වේ ඒ මනුස්සයා ගැන තනියම හොයන්න කියලා....
ටේ ජන්කුක්ට කිසිම ලෙඩක් නැති බවත් එයාගෙ ඇගට කුමන විදිහකින් සැර drugs වගයක් ඇතුල් වෙලා කියලාත් ජන්කුක් ජේජු හිටිය දවස් ගානෙ බෙහෙත් නොබීම හොදින් කාලෙ ගත කරා කියලා කියන කරුණු වලින් ටේ ජන්කුක්ගේ රිපොට්ස් හැදුවා....
දැන් සෝල් ගියපු ගමන්ම ජන්කුක්ට මනසික රෝහලේන් ලේසියෙන්ම එලියට එන්න පුලුවන්....
____________________________
දෙන්නා පාර්ක් එකට යන්න ලෑස්ති වෙද්දි ජන්කුක්ගේ කාමරේට ආව ටේ
🐯:
🐰:
🐯:
ජන්කුක් ඒක ලස්සන හිනාවකින් කියලා අවසන් කරත් ටේගෙ හිත එකෙන් හුගාක් රිදුනා...
ටේට කවදාවත් නැතුව හුගාක් ඒකට තරහ ගියා..එයාව පාලනේ කර ගන්න බැරි තරමටම එයාට තරහ ගියා...
🐯:
ජන්කුක් ටේගෙ ලගට ගිහින් ඒ උරහිස උඩ අත තිබ්බාත් ඊලග තප්පරේ හුගාක් වේගෙන් ටේ එයාගෙ අත ගසලා දැම්මා
🐯:
🐯:
ටේගෙ ඇස් වල එක දිගට කදුලු ගලාගෙන යද්දි හිතේ මෙච්චර කල් හංගන් හිටපු දේවල් ඒ විදිහට එයා එලියට දැම්මා...
🐯:
ජන්කුක්ට එක වචනයක් වත් කියන්න නොදි ටේ එතනින් ගියේ ජන්කුක්ටත් අඩන්න සලස්වලා...
_____________________________________
තමන්ගේ කාමරේට ආපු ටේ බිම ඉදගෙන හුගාක් වෙලා ඇඩුවා...එයාගෙ හිතේ වේදනාව අඩු වෙනකන් එයා අඩන්නයි එයා හිතා ගත්තේ....
ජන්කුක් ටේගේ කාමරේ දොරට කිහිප වතාවක්ම තට්ටු කරත් ටේ ඒ කිසිම වේලාවක දොර ඇරියේ නැහැ...
ජන්කුක් දොරට ගගහා රෝස මල කියලා ටේට කතා කරපු හැමවේලාවෙම ටේ තවත් හයියෙන් අඩන්න ගත්තේ ජන්කුක්ටත් ටේ අඩන එක ඇහෙන විදිහට...
ටිකකින් දොරට ගහන එක නවත්තපු ජන්කුක් තමන්ගේ කාමරේට ඇවිත් එයාගෙ බෑග් එකට ඇදුම් පැක් කරන්න පටන් ගත්තා...
බෑග් එක එලියට අරන් ඒකට ඇදුම් දා දා හිටිය ජන්කුක්ගේ කකුක් දෙක ලගට වැටුනේ ඇදුම් අස්සෙ තිබිලා පොඩි diary එකක්....
ඇදුම් ටික පැත්තකට කරපු ජන්කුක් ඒ diary එක අතට අරන් අවුරුදු ගානකට පස්සෙ අලුත් පිටුවක දෙයක් ලියන්න ගත්තා.....
________________________________
පැය භාගයකට විතර පස්සේ ටේ ඉදගෙන හිටිය තැනින් නැගිට්ටේ ජන්කුක්ට බැන්නාට සමාව ගන්න...මොනා උනත් ජන්කුක් කියන්නෙ එයාගේ හියුන්ග් කෙනෙක් නිසා එහෙම එයාගෙ තරහව පාලනේ කර ගන්නෙ නැතුව බැන්න එක වැරදි කියලා ටේ දන්නවා...
ජන්කුක්ගේ කාමරේට ආව ටේ දැක්කෙ ජන්කුක් අඩ අඩම පොතක යමක් ලියනවා කියලා....
🐯:
ටේගෙ කටහඩත් එක්ක ලියන එක නවත්තනපු ජන්කුක් ටේගෙන් මුන හංගන් කදුලු පිහිදලා එයාගෙ අතේ තිබ්බ පොත ලච්චුවක් ඇතුලට දැම්මා....
ටේට හදිස්සියෙම ඒ පොත කියවන්න ඕනකමක් ආවේ ඔය වේලාවෙයි...
🐰:
ජන්කුක් ටේට ආයෙම රෝස මල කියන්න ගිහින් නවත්ත ගත්තා....
🐯:
ජන්කුක්ගේ ඇස් වලින් ආයෙම ඉබේම කදුලු ගලාගෙන ගියා...
එත් ඉක්මනින් කදුලු පිහිද ගත්ත ජන්කුක්
🐰:
ටේට ඕන උනේ diary එක කියවන්න..ඉතිං එයා ජන්කුක්ව එලියට යවන්නයි හැදුවේ...
🐰:
කියලා ටේ ඉස්සරහට දික් කරපු සල්ලි ටික ආයෙම ටේටම දිලා ජන්කුක් එතනින් ගියා.....
ජන්කුක් ටේගෙ ඇස් පේන මානෙන් යනවා එක්කම ටේ ගැටුවේ ජන්කුක්ගේ ඇද ලග තිබ්බ මේසේ ලාච්චුව ගාවට....
හිමින් ඒක ඇරලා ටේ අතට ගත්තෙ නිල් පාට පොඩි diary එකක්.....
එකේ මුල් පිටුව ලියලා තිබ්බේ මීට අවුරුදු කිහිපයකට කලින්....
එයා පලවෙනි පිටුව කියවන්න පටන් ගත්තා....
_________________________________
හායි......🌸🌸
අහ්ම්...අහ්ම්....කතාව ගැන ඔබගේ ප්‍රතිචාරය කුමක් ද?
හී හී ටේට යකා නැග්ගා නේ එක පාර.🤭🤭🤭
ඔන්න ජන්කුක්ට පිස්සු නැහැ හරිය....එයා හොඳට ඉන්න කොල්ලෙක්....
අනිත් චැප් එකේ අපි බලමූ මොනාද මේ පොඩි ඩයරි එකේ ලියලා තියෙන්නෙ කියලා...😌😌
අහ් වැරදි තිබ්බොත් ඒවා මඟ හරින්න....චැප් එක කලින් ලියලා තිබ්බත් අද ආයේම සමහර තැන් හදන්න සිද්ද උනා.....
එහෙනම් අලුත් එකකින් එනකන් බායි......
Advertisement
- In Serial1512 Chapters
Abe The Wizard
So, I was reincaranated into another world with the Horadric cube from diablo II. Being a knight is cool and all, but being a wizard is pretty neat as well. So, which one will it be?
8 2319 - In Serial11 Chapters
Legacy
After a gruesome accident, John can't live a normal life anymore. While he's in a coma, he is offered an interesting proposal. If he can't live a normal life in the real world, maybe he could try living a good one in the virtual world. It sounds like an easy solution but things may not go as planned. Chapter 1 and 2 can be considered prologues but I advise you to read them to get a better understanding of both the characters and the world. The story picks up after chapter 4 so if you wish to read a story with a """"slightly"""" dark main character, please be patient. Warning! Some chapters may include : strong coarse language, violence, scenes that are suggestive of or depicting sexual intercourse, rape and ritualistic murders.
8 131 - In Serial22 Chapters
TO WHOM IT MAY CONCERN, I HAD A TERRIBLE TIME ON YOUR PLANET
Powerful beings outside the scope of one's comprehension can be real assholes. Hot example, in an effort to slow the total destruction of everything that exists, Karen's universe was was tied together with countless others. Forced to flee the chaos that followed, join her as she spreads her message of insecurity, petty revenge, greed, and conceit to any who will listen, and many who won't.
8 91 - In Serial23 Chapters
The shackles of destiny (Permanent hiatus)
[Previously named the successful failure]-------------------------------------------------What is the meaning of power? Is it to be able to protect those dear?Is it to be unrestrained and frivolous? Is it to be the judge over life and death?Is is to be respected and worshiped?One's star is one's future, evolve one's star and evolve oneself to reach the pinnacle of strength!Follow Philip on his journey to the summit of cultivators and discover the earth-shaking secrets hidden within his bloodline.Here is my webpage where I will always keep an extra chapter out!Don't forget to bookmark it or follow it! ;)https://westernxianxianovels.wordpress.com/
8 149 - In Serial21 Chapters
Eigengrau
Haiko Kyouske, live his life as usual. Everyday was monotonous and lackluster to him. That is until one day, while saving an old friend of his. He was reformed in new world by a playful omnipotent being. Now alongside his companion given to him by the omnipotent being, he travels the new world called Niviru.Where he'll encounter an exciting adventure! art by @JustPania
8 127 - In Serial7 Chapters
Athemasus
When He, alone stood on these plain of misery. I always watch and gritted my teeth as his everything is my entertainment and my joy. As I watch the boy turned to great existence for the saying is 'humble beginning towards greatness' is true what happen if I make 'Great beginning towards...Epicness'Shall we see where that will lead us in this journey
8 74

