《PSYCHO BUNNY (Completed ✅)》chapter 10
Advertisement
_____________________________________
ටේ පොතේ අනිත් පිටුව පෙරලුවා...
_____________________________
________________________________
____________________________________
මගේ ආසම දේ තමා එයාව නාවන එක..නාවලා එයාට powder ,colone ගාලා එයාව සුවද බබෙක් කරන්න මං හරි ආසයි....ඇදුම් ඔක්කොම ගැලෙව්වාම එයාගේ සතුට...ඔව් එයා ඇදුම්වලට පොඩ්ඩක්වත් කැමති නැහැ....
____________________________________
_________________________________
දවසක් අහම්බෙන් දැක්ක දෙයක් හින්දා එයා මාවත් බලෙන්ම ඇදගෙන වත්ත කෙලවරට ගෙනිච්චා...
බැලින්නම් මේ රෝස පාත්තියක් පෙන්නන්න...
එපා කියද්දිම ඒක අල්ලලා එයා අතේ කට්ටුවකුත් ඇන ගත්තා...
එදායි දැන ගත්තේ එයා රෝස මල් වලට ආසයි කියලා...කලින් ටේ කිය කිය එයාට කතා කරපු මං අන්තිමේදි රෝස මල කියන්න පටන් ගත්තා....
________________________________
එයා බයම දේ තමා වහිද්දි ගොරවන එක....
අපේ අනාත නිවාසේ ලමයින්ට තිබ්බෙ තට්ටු ඇදවල්...ඒ උනාට රෝස මල නම් මගේ ඇදේ මාත් එක්කමයි නිදා ගන්නෙ....
ඉතිං වහින දවස් වලට වෙනදාටත් වඩා තදින් මාව බදාගෙන එයා නිදා ගන්නවා....
________________________________
________________________________
_________________________________
_________________________________
___________________________________
___________________________________
මං රෝස මලගෙන් ඈත් වෙලා අදට මාස තුනක් වෙනවා....
එයා මොනවා කරනවාද කියලා මං දන්නෙ නැහැ...
මං මේ මාස තුනේම රස්සවල් තුනක් කරා...මට තාම හුගාක් වයස නැහැ...මාත් ආසයි තව ඉගෙන ගන්න...කොලේජ් එකට යන්න පුලුවන්කම තිබ්බොත් ලෝයර් කෙනෙක්ට ඉගෙන ගන්නයි මං ආස කරේ....එත් ඊට වඩා මට රෝස මලව වටිනවා...මං එයාව මගේ ලගට ගන්න නම් මට එයාව ජිවත් කරවන්න වත්කමක් තියෙන්නෙ ඔනී...
එයාට තාම වයස දහතරයි....
මං රස්සාවල් තුන කරලා හම්බ කරපු සල්ලි වලින් කුස්සියත් සාලෙත් එකට තියෙන එක කාමරයක් එක්ක bathroom එකක් තියෙන පොඩි ගේ කෑල්ලක් ගත්තා...
මගේ රෝස මලව අනාත නිවාසෙන් එලියට ගෙනාවම මට එයාව පාරෙ නිදි කරවන්න බැහැ නේ....
__________________________________
මාස තුනකට පස්සෙ මං ආයෙ අනාත නිවාසෙට ගියා...
මට අංකල් lee කිව්වා මගේ රෝස මල පිස්සුවෙන් වගේ මාව හොය හොය ඇඩුවා කියලා...
මගේ හදවත , ඒක හුගාක් රිදුම් දුන්නා.....
මං අංකල් lee ට මට ටේට උගන්නලා ජිවත් කරවන්න පුලුවන් කියලා කිව්වාම එයා ටේව අනාත නිවසෙන් ගෙනියන්න කැමැත්ත දුන්නා...
මං තවත් වෙලා අංකල් lee එක්ක කතා කරද්දි අපි හිටිය කාමරෙ දොර ඇරගෙන කලබලෙන් ඒ කාමරේට ආවේ මගෙ රෝස මල....
මං ගාවට දුවගෙන ඇවිත් රෝස මල මගේ ඇගට පනිද්දි මාත් එයාව හරි පරිස්සමට අල්ල ගත්තේ එයා වැටෙයි කියන බයට....
එයා මගේ බෙල්ලෙ මුන හංගන් හුගාක් ඇඩුවා...
පස්සේ එයාගේ ඇඳුනුත් අරන් එලියට ඇවිත් ටික දුරකින් අපි ලග තිබ්බ බෙන්ච් එකක වාඩි උනේ මහන්සි අරින්න...
එත් එයා ටිකකින් කිව්ව දේ මට අදහ ගන්න බැරි උනා..
එදා තමා මගේ ජිවිතේ සතුටුම දවස...
ඔව් එයා ආදරේ කියන එකෙ හරි තේරුම දැනගෙන...එයා මට ආදරෙයි කිව්වා...
ඒ වගේම එයාගෙත් මගෙත් පලවෙනි හාදුවේ මුල් අයිතිකාරයෝ උනෙත් අපි දෙන්නමයි....
__________________________________
මගේ රෝස මල හරි දක්ශයි...එයා හුගාක් හොදට ඉගෙන ගනන්වා...මං රස්සාවල් වලට ගිහින් එද්දිත් එයා සමහර දවස් වලට ඉස්කොලේ ඉවර වෙලා ගෙදර ඇවිල්ලත් පාඩම් කරනවා...
මං තමා ගෙදර කෑම බීම හදන්නෙ..පව් එයා ඒවා හදන්න ලොකුවට දන්නෙ නැහැ....
Advertisement
දවසක් මට උදව් වෙන්න ඇවිල්ලා අත පුච්ච ගත්තා...මං එදා ඉදන් එයාට කුස්සිය තහනම් ප්‍රදේශයක් කලා...එත් හොරාට ගිහින් එක එක ඒව්වා පුලුවන් විදිහට හදලා මං වැඩ ඇරිලා ආවාම රස බලන්න කියලා මට දෙනවා.....
__________________________________
දවසක් මටත් නිවාඩු දවසක ටිවී එකේ ගිය වැඩසටහනක් දැකලා එයාට ජේජු දූපතට යන්න ඔනි කිව්වා...
මං රෝස මලගේ ඉගෙනීම් වැඩ වලටයි ගෙදර කෑම බීම බඩු වලටයි වියදන් කරන නිසා විනෝද සවාරි යන්න තියා මට ඇදුම් කෑල්ලක් ගන්නවත් අතේ ඉතුරුවක් වෙන්නෙ නැහැ...
එත් රෝස මලගේ හිත රිද්දන්න මං අකමැති නිසා මං කිව්වා එයාව කවදා හරි එහෙ ගෙනියන්නම් කියලා....
______________________________
__________________________________
අපි දෙන්නා හරිම සතුටින් කාලේ ගත කරන්නෙ....
ඇත්තටම ආදරේ කියන්නෙ හරි ලස්සන අර්ථවත් වචනයක්....
මාත් මගෙ රෝස මලත් හාදුවකින් එහාට තාම අඩියක් වත් තියලා...
පොඩි කාලෙ මාත් එක්ක එකට ඇග සේදුවාට දැන් එයා හුගාක් ලැජ්ජයි...
මං නිකන් හරි t.shirt එකක් නැතුව හිටියොත් එයා මගේ ඇස් ඉස්සරහමයි රතු වෙන්න පටන් ගන්නේ....
මං ආසයි රෝස මලව මගේම කර ගන්න..එත් එයා තාම ඒකට ලෑස්ති නැහැ නේ...
එතකන් මං ඉවසනවා...එයා කවදා හරි ලෑස්ති කිව්ව දවසට එයාව මගේම විතරක් කර ගන්නවා....
__________________________________
ඉස්කොලේ අන්තිම මාස වල රෝස මල එයාගෙ කෑම ගැනවත් නොහිතායි පාඩම් කරන්නෙ...
මට එයාට බනින්නත් බැහැ..එත් එයා නොකා ඉන්නවාටත් මං ආස නැහැ...
මං හැමදාම හවසට ගෙදර ඇවිත් මහන්සි නොබලාම තියෙන දෙයක් උයලා මගේ අතින්ම රෝස මලට කවනවා. ඊට පස්සෙ කොපි එකකුත් හදලා දීලා එයා ඇදට එනකන් මං බලන් ඉන්නවා...
මං එයා ඇදට එනකන් නිදා ගන්නෙ නැහැ.. මොකද සමහර දවස් වලට එයා පාඩම් කරන මේසේ උඩම නිදි...ඉතිං මං තමා එයාව ඇදට උස්සගෙන එන්නෙ...
__________________________________
එයාගෙ ඉස්කොලේ අන්තිම දවස එදායි.....
රෝස මලගේ මහන්සිය නිසාම එයා හොදම විදිහට ලකුනු අරන් හොදටම පාස් වෙලා තිබ්බා...මගේ කොල්ලා හැමදාම මට ආඩම්බරයක්...
____________________________________
එයාට දැන් දහානමයයි....මට විසිතුනයි...
එයාට ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කිව්ව නිසා මං කොහොම හරි එයාව සෝල් වල තියෙන ලොකුම වගේම හොදම කොලෙජ් එකකට දැම්මා....
එයාගෙ යාලුවා ජිමින්...ඔව් මට දැන් නම මතකයි..මගේ රෝස මල මේ diary එක කියවලා යාලුවාගෙ නම මතක නැහැ කියලා මතක හිටිනකන්ම යාලුවාගෙ නම පාඩම් කෙරෙව්වා...
ඉතිං ජිමිනිත් රෝස මලගේ කොලේජ් එකටම ගියා...හැබැයි එයා ගියේ මැනෙජ්මන්ට පැත්තෙන් මොකද එයාගෙ අප්පාගේ බිස්නස් නිසා...එත් ඒ දෙන්නා free වෙන හැම වේලාවෙම හම්බවෙනවා....
____________________________________
මගේ රෝස මල මාස එකහමාරක් විතර කොලේජ් ගියා...
ටික දවසක් යද්දි යාලුවෙක් දුන්නා කිය කිය රෝස මල් ලොකු පොකුරු උස්සන් එනවා....
මට ටිකක් දුක නොහිතුනාම නෙමෙයි...මාත් ආසයි මගේ රෝස මලට ලොකු මල් පොකුරක් දෙන්න එත් මට හුගාක් වියදම් කරන්න සල්ලි නැහැ නේ...
අපේ කාමරේම රෝස මල් වලින් පිරිලා ගියේ බලන් ඉද්දිමයි..
මගේ මැණිකගේ යාලුවා කියන එක්කෙනා හැමදාම එයාට රෝස මල් ගෙනත් දෙනවා...
එත් දවසක් මගේ රෝස මලට හුගාක් තරහ ගිහින් හිටියේ..
එයා කාමරේ තිබ්බ ඔක්කොම රෝස මල් ටික විසි කරලා දැම්මා...
Advertisement
මං පස්සෙ විස්තරේ අහද්දි කිව්වෙ ඒ කොල්ලා මෙච්චර කල් මල් ගෙනත් දීලා තියෙන්නෙ හිතේ වෙන දෙයක් තියාගෙන කියලා....
________________________________________
_________________________________
අම්බේ මගේ කොල්ලාගෙ තියෙන නපුරු කම...
මට දවස් කිහිපයක ඉදලා රැවුල කපන්න අමතක උනේ රස්සාවට හිර වෙලා හිටිය නිසා...
එත් එදා මං ගෙදර ඇවිල්ලා මැනිකගෙ කම්බුලට හාද්දක් දුන්නාම ඒ හාදුව දුන්න කම්මුලම කසන ගමන් හරියට
ඔම්මා කෙනෙක් වගේ මට සැර කරේ පිලිවෙලට ඉන්න කියලා....
අන්තිමට එයාම මගෙ රැවුලත් කපලා කොන්ඩේත් කැපුවා...
එයා මං පිලිවෙලට ඉන්නවාටයි කැමති...
ටිකක් සැර කරත් රැවුල කපලා ඉවර වෙලා මං, ලගට එන්න කිව්වාම එයා පොඩි ලමෙක් වගේ දුවගෙන ආවේ දවසේම මං නැති උන පාලුව නිසා...
_____________________________________
මගේ මැනික ගේ උපන්දිනෙ අදයි...
මං එකතු කරපු සල්ලි වලින් පොඩි කාර් එකක් ගත්තා...
කොලේජ් ඉවර වෙලා මං මගේ රෝස මලගේ ඇසුත් වහලා එයාව කාර් එක තියෙන තැනට එක්කන් ඇවිත් වහන් ඉදිය ඇස් ඇරියාම එයාගෙ ඇස් දිලිසෙන්න ගත්තේ සතුටට...
මගේ ඇගට පැනලා මුලු මූහූන පුරාම මට හාදු දීගෙන දීගෙන ගියේ එයාගෙ සතුට එයාටවත් පාලනේ කර ගන්න බැරුව....
_____________________________________
වෙනදා වගේම මං රෝස මලව බස්සලා රස්සාවට ගිහින් වේලාවටම රෝස මලව කොලේජ් එකෙන් ගන්න ආවාත් උදේ හිනා වෙලා මගේ කම්මුල සිප ගත්ත රෝස මල නෙමෙයි කොලේජ් එකෙන් එලියට ආවේ...
එයාගෙ නහය රතු වෙලා...ඇස් ඉදිමිලා...මං එහෙමම එයා එලියට එනකන් හිටියේ අපිට ඇතුලට යන්න අවසර නැති නිසා....
මගේ මැනික මාව දැක්ක ගමන් ජිමින් වත් අත ඇරලා අඩාගෙනම දුවගෙන ඇවිත් මාව බදා ගෙන මහ හයියෙන් අඩන්න ගත්තා...
මං ඇත්තටම බය උනා...මොකද උනේ කියලා ඇහුවාම එයා නෙමෙයි වචනයක්වත් කිව්වේ... මං ජිමින් දිහා බලද්දි එයායි මට පස්සේ කිව්වෙ මගේ මැණිකට රෝස මල් ගෙනත් දීපු කොල්ලා මගේ මැණිකට අනවශ්‍ය දේවල් කරලා කියලා...
මට ඌව හම්බුනා නම් හොද දෙකක් අනින්නේ...
________________________________
දවසක් මං වැඩ ඇරිලා පයින් එද්දි ඔව් පයින් තමා කාර් එක මගේ රෝස මලගේ නේ...මං එයාව කොලේජ් දාන්නයි ගන්නයි විතරයි ඒක පාවිච්චි කරන්නෙ...මොකද එයාට තාම ලයිසන් නැති නිසා ඒක පදින්න බැහැ...
ඉතිං මං දවසක් වැඩ ඇරිලා එද්දි මගේ ඉස්සරහ හොදම වර්ගේ වාහනයක් ඇවිත් නැවැත්තුවා...
ටිකක් උස, සුදු කොල්ලෙක් හොදට ඇදගෙන කාර් එකෙන් එලියට ඇවිත් මගේ දිහාවට ඇවිදගෙන ආවා...
මාත් එතනම නැවතුනේ ඇයි බලන්න...
එත් ඒ කොල්ලා වෙන කවුරුත් නෙමෙයි ඒ මගේ රෝස මලට කරදර කරපු බෝගම්...
මට එයා තර්ජනේ කරා රෝස මලව අත අරින්න කියලා...
මං මගේ අත මිටිමොලව ගත්තෙ කලින් දවසේ මගෙ මැනිකට කරපු දේට ගහන්න...
අන්තිමට ඉතිං ඒක ලොකු රණ්ඩුවක් උනා....
මටත් එයාගෙන් එහෙන් මෙහෙන් පාරවල් ටිකක් හම්බුනා...මාත් ගැහුවා...
කොහොම හරි අවට හිටිය මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් අපිව වෙන් කරද්දි ඒ කොල්ලා ආයෙම කාර් එකට නැග්ගේ මටත් රෝස මලටත් එකට ඉන්න දෙන්නෙ නැහැ කියලා...
ගෙදර ආවම මගේ කම්මුලේ සැරට වැදුන පාරකින් තුවාල වෙච්ච එක දැකලා රෝස මල හුගාක් බය උනා...
මන් උන ඒවා මුකුත් නොකියා බොරුවක් කිව්වාම එයා තවත් මුකුත් අහන්නෙ නැතුවම තුවාලේට බෙහෙත් දැම්මා....
_____________________________________
වෙනදා වගේම මං කොලේජ් එකෙන් එලියට වෙලා ඉද්දි රෝස මල දුවගෙන ඇවිත් මාත් එක්ක කාර් එකට නැග්ගා...
ටිකක් දුර යද්දි එයා මට කිව්වා එයාගේ පංතියේ ලමයි මාව දැකලා අපි date එකකට යන්නෙ නැද්ද කියලා ඇහුව්වා කියලා...
මං ඔය date ගැන දන්නෙ නැහැ පස්සෙ රෝස මලම මට ඒක ගැන කියලා දුන්නා....
එයාට date එකකට යන්න ඔනී කිව්ව නිසා මාත් ඒකට කැමති උනා...
_____________________________________
ටේගෙ කම්මුල් දිගේ කදුලු ගලාගෙන යද්දි එයා ඊට පස්සෙ පිටුව පෙරලුවා...
_____________________________
මගේ රෝස මල ඇස් දෙක පියාගෙන ඉන්නවා දැක්කම මගේ මනසම අවුල් ජාලයක් උනා...
______________________________________
ටේට diary එකේ ඒ පිටුවේ තිබ්බ එක එච්චර තේරුනේ නැහැ ...
" ඒ කියන්නෙ එයාගෙ රෝස මල මැරිලා ද?"
එතනින් එහාට ටේ පිටු දෙක තුනක් පෙරලුවත් මුකුත්ම ලියලා නැහැ...
එත් හතරවෙනි පිටුවේ එක දෙයක් ලියලා තිබ්බා...
_______________________________
අදට රෝස මලගෙන් ඈත් වෙලා මාසයයි...
ඒ මොහොත මට නරක හීනයක් වගේ
ලස්සන දවසක අවසානෙ එහෙම නරක දෙයක් නම් මේ ලොකේ කිසි කෙනෙක්ට වෙන්න එපා....
ටික දවසකින් මට පිස්සු කියලා හොස්පිටල් එකේ මාව බලපු ඩොක්ටර් මාව මානසික රෝහලකට මාරු කරා...
මං දැන් අඳුරු උන කාමරේක බිත්ති හතරකට කොටු වෙලා...
යාලුවාගෙන් මං හොයා ගත්තා රෝස මලට මාව අමතක වෙලා කියලා...
මගේ හිතට වේදනාවක් ආවා..එත් සතුටුයි මගේ රෝස මල හොදින් පරිස්සමෙන් ඉන්න නිසා...
මං එයා එනකන් බලන් ඉන්නවා....හැමදාම උනත්....
මගේ රෝස මල ඔයාගෙ බනී හියුන්ග්ව හොයන් එනවා නේද?
මං අදින් මේ පොත ලියන එක නවත්තනවා...
බිත්ති හතරකට කොටු උන මං තවත් කොහොමද මගේ රෝස මලත් එක්ක ගත කරපු ලස්සන මතක ලියන්නේ....
මං මෙතනින් නවතින්නම්.....
________________________________
ඒ diary එකෙ එච්චරයි ලියලා තිබ්බේ....
" එයාගෙ රෝස මල ජිවත් වෙනවා...එත් එයාට ජන්කුක් හියුන්ග්ව මතක නැහැ...මං කොහොමද ජන්කුක් හියුන්ග්ගේ ආදරේ හොයලා දෙන්නෙ..එයාටත් ඉදලා තියෙනවා ජිමින් කියලා යාලුවෙක්...එත් දැන් කෝ ඒ යාලුවා...."
ඔව් ටේ ඒ diary එකේ තිබ්බ ආදර කතාව බලලා හිත හදා ගත්තා...
එයා තීරනේ කරා ජන්කුක්ට එයාගෙ ආදරේ හොයලා දෙන්න....
ඔහේ diary එකෙ ඉතුරු පිටු ටික පෙරල පෙරල හිටිය ටේගෙ අතට දැනුනේ තෙත් වෙච්ච පිටුවක්....
ඔව් ඒක ජන්කුක් දැන් ටිකකට කලින් ලිය ලිය හිටිය එක
_______________________________
මගේ මැණිකව මට ආයෙ හම්බුනා...
එයා දැන් හුගාක් ලොකුයි...
එයාට දැන් අවුරුදු විසිතුනක් වෙනවා...
එත් තාමාත් එයාට මාව මතක නැහැ...
එයා මානසික වෛද්‍යවරයෙක්...හුගාක් කඩවසම් ඩොක්ටර් කෙනෙක්...
එයා මුලින් නොර්මල් ඩොක්ටර් කෙනෙක්ට ඉගෙන ගත්තේ එත් එයා මානසික රෝහලේ දැන් වැඩ කරන්නෙ....
මං මගේ රෝස මල එක්ක ජේජු ආවා...
එයාගෙ එක හීනයක් මං ඉශ්ට කරා...
එයා ආසම රෝස මල් එක්ක ස්ට්‍රොබෙරි මිල්ක්ශෙක් මං අරන් දුන්නා...
අහසේ විදුලි කොටද්දි මං ඒවාට බයයි කියලා බොරු කියලා එදා රෝස මලව තුරුලු කරන් නිදා ගත්තා...
ආදරේ හරිම අමුතුයි...
එයාට මාව අමතක උනත් එයා ආයෙ මටම ආදරේ කරන්න පටන් අරන්....
එත්...එත්...එයා මාත් එක්ක හිටිය මේ අවුරුදු ගානටම කරපු නැති දෙයක් කරා....
මගේ රෝස මල එයාගෙ බනි හියුන්ග්ට කෑගැහුව්වා....
එයා හිතන්නේ මගෙ ආදරේ වෙන කෙනෙක් කියලා....
Advertisement
- In Serial30 Chapters
MANTIS: On Hiatus
Two young adults who were childhood friends are killed amidst a pandemic worse than our own. After many years apart, Rihelah was on her way to see Michael, hoping to rekindle their friendship on the day they would both lose their lives. The pair are unwittingly selected to represent Earth in a test set forth by godlike beings who are intrigued that our world gave rise to complex life without having been intentionally seeded by their kind. Michael and Rihelah are reincarnated as predatory insects upon a distant planet called Edon. Elves, Dwarves, Dragons and their kin, Goblins, Ogres, Humans, Lizardfolk, Orcs, and sapient arthropods known as Enkelyn all inhabit this beautiful world touched by magic. The tiny mantids must survive terrified and very much alone upon arrival, while neither is aware that the other has also been reincarnated upon the same island. Naked in their new chitinous exoskeletons, they must now brave the terrors of an alien world's food chain. Each will benefit from their years of experience on Earth, but they must somehow find a balance between old lives and new. Moderate mindsets and peaceful values from a mostly safe and privileged life on Earth must now contend and somehow coexist with the strange physiology of a new and unfamiliar body as well as the violent aggressiveness of a predator's mind. To top things off, the pair are about to find themselves struggling with their inner turmoil while swept up by terrible conflicts they know nothing about. Both endure the hardships of their new lives while attempting to understand and make proper use of a mysterious and terse video-game-like System that pops status notifications into their vision from time to time, but initially has no useful interface. Some of the options they are presented with sound enticing, but as with everything else in life, each choice has benefits and drawbacks... Author's Note: This story makes many changes to the original version, and readers of Mantid will find that many things in Mantis are new and different; especially after the first few chapters. I've learned a ton from writing like a madman, and also from the RR community. I appreciate you guys! :)
8 211 - In Serial57 Chapters
Gamers App
Join the adventure of a human, a man into what is something much more than just a game. A 17 year old boy while looking for a new game to download for his phone,sees something interesting. In his recommend is an app called 'Gamer'. He was curious about it and so he decided to open it and that was the beginning of something never seen before. What would happen if many people around the world aquired the powers of game characters? Oh boy, let me tell you that that's something to behold. Guns, riffles, helicopters and even tank's will be destroyed by the unrivaled power of these individuals."You shoot at me....Then eat this ;'Inferno'You try to overpower me; 'Strength of a Hundred Bulls'. Join the adventure of a human, a man into something much more than just a simple game.
8 142 - In Serial14 Chapters
Supreme Weapon Spirit: Legend of Maha [Temporary Hiatus]
Long ago, the Furial was a land blessed by gods. There was Flaurn, Satier, and Dwargni. Flaurn was the god of fire and life. Satire was the god of resources and nature. Dwargni was the god of the forge. What happens when these three powers decide to go to heaven and leave their world behind? Maha, the creation of Dwargni before he left to right the mistakes he made, travels the world in search of his creator and purpose in life, and as a result became the Supreme Weapon Spirit
8 145 - In Serial31 Chapters
Waifu Wars
In a world where waifus exist, one young boy and his waifu, Trash-Chan, will compete to get to the top of the Waifu Wars.
8 158 - In Serial41 Chapters
Meggy X Reader: Endgame
A decade after the events of Meggy X Reader, Xeggy and Wario-man return, but they're not alone. They've hired every single villain the heroes have tussled with in the past. The heroes must reunite and fight for the future of the Multiverse. Along with the old villains, new powerful villains have rose from the dust, such as the mighty Shadow Jackals.Will the Multiverse be saved by the Multiversal Heroes? Or will they finally meet their ends and fail?The third war begins now. The Multiverse's fate lies in the heroes' hands.(Image on cover belongs to kuby64 on Deviantart.)
8 223 - In Serial10 Chapters
Why don't we smut and imagines
Idk what I'm doing but there's smut so...
8 187

