《PSYCHO BUNNY (Completed ✅)》chapter 18
Advertisement
ටේගෙත් ජන්කුක්ගෙත් ජේජු ඉන්න අන්තිම සතියත් හරිම සතුටින් ගෙවිලා ගියා....
එදා එයාලා නැවතත් සෝල් බලා පිටවෙනවා....
එයාලාගෙ කොච්චිය උදේ වරුවේ තිබ්බ නිසා කලින් දවසේ දෙන්නාම එකිනෙකාට උදව් වෙමින් බඩු පැක් කර ගත්තා....
දෙන්නා එක්කම උදේ වරුවේ taxi එකක station එකට ගිහින් එතන තිබ්බ බංකුවක වාඩි වෙලා හිටියේ එයාලාගේ කොච්චිය එනකන්....
පැය භාගෙට පස්සේ සෝල් බලා පිටත් වෙන දුම්රියට ගොඩ උන ටේකුක් දෙන්නා එකම seat එකක වාඩි වෙන ගමන් එයාලාට ලස්සන මතක ගොඩක් එකතු කරන්න උදව් උන ජෙජු දූපතට සමු දෙන්න ලෑස්ති උනා....
පැය ගානක විතර ගමනින් සෝල් නැවතුම් පොලෙන් බැස්ස ටේ හුගාක් සතුටින් හිටියේ එයාට ආයෙ ජිමින්ව බලන්න පුලුවන් නිසා....එයාව පුදුම කරන්න ඕන නිසාමයි ටේ ජිමින්ට එයා ජේජු වලින් එන දිනයක් වත් කිව්වේ නැත්තේ....
එත් ජන්කුක්ගේ පැත්ත ඊට වඩා වෙනස් උනා....
ජේජු වලින් කොච්චියට නැග්ගත් එන්න එන්න සෝල් වලට ලං වෙද්දි එයාගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ බයට....
තමන්ගේ බෑග් එක අවුස්සපු ජන්කුක් එකේන් මාස්ක් දෙකක් වගේම කැප් දෙකක් ද අරන් එකක් ටේටත් දාලා අනික ජන්කුක්ද දා ගත්තා....
🐯:
ටේ කුතුහලයෙන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් ටේගේ අතකිනුත් අල්ලන් ඉක්මනින් හම්බුන taxi එකක නැගලා කෙලින්ම ගියේ ටේ නැවතිලා ඉන්න apartment එකට....
ඒ මුලු වේලාවේම ජන්කුක්ගේ හැසිරිම අමුතු උනා...ටේව තද කරලා බදා ගත්ත ජන්කුක් ටේගෙ උරහිස උඩ ඔලුව තියාගෙනමයි හිටියේ....
ටේට ජන්කුක්ගේ මේ කලබලකාරි හැසිරිම තේරුනත් එයා කට වහගෙන ජන්කුක්ගේ ඔලුව අත ගාන්න පටන් ගත්තේ පස්සේ හරි හේතුව අහනවා කියලා හිතලා....
Apartment එක ලගින් බැස්ස ටේකුක් දෙන්නා taxi එකට සල්ලිත් ගෙවලා ඇතුලට ඇවිදගෙන ආවා...
ටේ දොරේ බෙල් එක නොගහා තමන්ගේ extra key එකෙන් දොර ඇරගෙන ඇතුලට යද්දි එතනම ගල් ගැහුනේ ඇතුලේ ඉන්න දෙන්නා හිටිය විදිහ දැකලා....
යුන්ගි වගේම ජිමිනත් ටේගේ මේ පැමිණිම කොහෙත්ම බලාපොරොත්තු උනේ නැහැ.....
ඒ විතරක් නෙමෙයි අද ටේ එක්ක අලුත් අමුත්තෙකුත් ඇවිත්....
හතර දෙනාම එගොල්ලො එගොල්ලො දිහා පුදුමෙන් බලන් ඉද්දි ටිකකින් ටේ කට කොනට හිනා උනේ කට කැඩිච්ච කතාවක් කියන්න...
🐯:
ජිමින් හිටියේ යුන්ගිගේ ඔඩොක්කුව උඩ දෙන්නාම තරගේට එකිනෙකාව සිප ගන්න විදිහ දැකලායි ඔය ටේ කියවන්නේ....
Advertisement
ඉක්මනින් යුන්ගිගේ ඔඩොක්කුවෙන් බැස්ස ජිමින් දුවගෙන ඇවිත් ටේගේ ඔලුවට ගහන ගමන්...
🐥:
ජිමින් ගහපු පාරට ඔලුවත් අත ගාන්න ගත්ත ටේ
🐯:
කියන ගමන් ජිමින් ඊලගට හැරුනේ ටේ එක්ක ආපු අනිත් අමුත්තා , ජන්කුක්ගේ පැත්තට...
🐥:
ජිමින් එහෙම අහන ගමන් ජන්කුක් ලගට ඇවිදගෙන ගිහින් එයාව වැලද ගත්තා...
🐰:
කියන ගමන් ජන්කුකුත් ජිමින්ව බදා ගත්තා....
ඔය අතර සෝෆා එකෙ ඉදගෙන හිටිය යුන්ගිත් දඩිබිඩි ගාලා ජිමින් ඉන්න පැත්තට ආවේ ජිමින් ජන්කුක්ව බදා ගත්ත එකේ ඉරිසියාවට.....
ජන්කුක් ලගට ආපු යුන්ගි පපුවට අත් දෙකත් බැදගෙන
🐱:
කිව්වාම ජන්කුක්ට හිනා යන්න ආවේ යුන්ගිගේ ජෙලස් මුහුන දැකලා....
ජන්කුක්ගේ ඈත් උන ජිමින්
🐥:
ඔන්න එතකොටයි යුන්ගිගේ ඔරවන් හිටිය මුහුනට හිනාවක් ආවේ....
ආයේම පාරක් ජන්කුක් දිහාවට හැරුන ජිමින්
🐥:
කියලා දෙන්නාව හඳුන්වලා දුන්නාම යුන්ගි වගේම ජන්කුකුත් අතට අත දෙන ගමන් bro hug කරේ..
🐱:
කියලා.....
ඒ දෙන්නා බදාගෙන ඉන්නවා දැක්ක ටේ වගේම ජිමිනත් ඒ hug එකට එකතු උනේ දැන් ඔක්කොමලා එක පවුලක් කියන එකේ සතුටට....
__________________________________
ටේ තීරනේ කරා එදා දවස ජන්කුක් එක්ක මහන්සි ඇරලා පහුවෙනිදාට හොස්පිටල් එකට යන්න....
තාම ටේ දන්නෙ නැහැ යුන්ගි එයාගෙ පණ වගේ ආදරේ කරපු රස්සාවෙන් අස් උනා කියලා...එයා හිතුවේ යුන්ගිට එදා නිවාඩු කියලා... ඉතිං ටේ යුන්ගි ගෙදර ඉන්න එක ගැන තවත් දුරට හිතන්න ගියේ නැහැ.....
ජන්කුක් එක්ක ටේ එයාගෙ කාමරේට ඇවිත් එයාගෙ ඇද උඩ ඉද ගත්තේ ලොකු හුස්මක් පිට කරන ගමන්...
🐯:
කියලා ටේගෙ එහා පැත්තෙ ජන්කුක් වාඩි වෙද්දි ටේ එයාගෙ ඔලුව ජන්කුක්ගේ උරහිස උඩින් තියා ගත්තා....
ජන්කුක් ටේගේ ඔලුව අත ගාන්න ගද්දි ටේ ඇස් දෙක පියාගෙන හිටියේ සනීපේට...
🐯:
ජන්කුක් ඒක කිව්වේ ටිකක් විතර අසතුටෙන්...
" අරූ එලියේ ඉන්නකන් අපිට නිදහසේ සතුටින් ඉන්න බැරි වෙයි රෝස මල"
__________________________
පහුවෙනිදා ජන්කුක්වත් අන්දවගෙන ටේ උදේන්ම ගියෙ එයාගෙ හොස්පිටල් එකට....
ජන්කුක් ගේ රිපොට්ස් ෆයිල් එකත් අත් අතර හිර ගත්ත ටේ ජන්කුක්ගේ අතකිනුත් අල්ලන් ගියේ හොස්පිටල් එකේ C බිල්ඩින් එක පැත්තට...
ඇතුලට ආපු ගමන් ඉන්න නර්ස්ගෙන් dr.choi ඉන්න තැන අහ ගත්ත ටේ ජන්කුක් එක්ක ඩොක්ටර්ගේ කැබින් එක පැත්තට යන්න ලෑස්ති උනේ ඉක්මනින් ඒ වැඩේ කරගෙන ජන්කුක්ව හැමදේකින්ම නිදහස් කරන්නයි...
Advertisement
දොරට එක පාරක් තට්ටු කරපු ටේට කිසිම උත්තරයක් ඇතුලින් ඇහුනේ නැති නිසා ටේ ටිකක් ඒ දොර විවෘත කරලා ඇතුලට ඔලුව දැම්මා......
ඒ දොර ඇරපු ටේ දැක්කේ Dr.choi මේසෙට ඔලුව තියාගෙන හොඳටම අඬනවා කියලායි.....
ඉක්මනින් ජන්කුක්වත් ඇදගෙන ඇතුලට ආපු ටේ..
🐯:
ටේගේ කටහඬට ඔලුව උස්සපු dr.choi ඉක්මනින් එයාගෙ කඳුලු පිහිදගෙන පුටුවෙන් නැඟිටලා ටේවත් පහුකරන් දුවගෙන ආවේ ජන්කුක් ලඟට....
ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ල ගත්ත mr.choi...
🌱:
Dr.choi අඬ අඬම එහෙම කියද්දි ඒක අහගෙන හිටිය ටේගෙ අතින් ෆයිල් එක බිම අත ඇරුනේ ඉබේම...
අඩිය ඉක්මන් කරලා චෝයි ලගට ආපු ටේ එයාව ජන්කුක්ගේන් ඈත් කරන ගමන් කෑගහන්න ගත්තේ කේන්තියට...
🐯:
හැමදේම අහගෙන ඉද්දි ටේගේ හිතට වේදනාවක් ආවේ එයා කිසිම දෙයක් නොදැන අහිංසකයෙක්ට බැන්න එකට වගේම දැන් එයාට ප්‍රශ්න තිබ්බෙ කවුද මේ බෝගම් කියන්නෙ කියලා....
ඔය අතර ජන්කුක්ගේ ඇස් ලොකු උනේ වෙන දෙයකට...
🐰:
කියලා චොයීගෙත් හිත සනසන ගමන් ජන්කුක් ටේගේ අතින් ඇදගෙන එලියට ගිහින් එයාලා ආපු වාහානේ නැගලා හොස්පිටල් ගේට් එකෙන් එලියට යද්දිම තවත් වාහන දෙකක් හොස්පිටල් එකේ ඇතුලට ගියා......
ටේ දැන් ප්‍රශ්න ගොඩක හිර වෙලා....
එයාට මෙකේ අඟක් මුලක් මුකුත්ම තේරුනේ නැහැ....
🐯:
කියන ගමන් ජන්කුක් තවත් කාර් එකේ වේගේ වැඩි කරන ගමන් කෙලින්ම ගියේ ටේ නැවතිලා ඉන්න apartment එකට....
Apartment එකට ආපු ගමන් ජන්කුක් වට පිටම ඇස් යවලා පරික්ෂා කරන අතරතුර ටේව ඉක්මනින් කාර් එකෙන් එලියට අරගෙන Apartment එක ඇතුලට ගියා...
ටේට නම් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ....
කලබලෙන් ජන්කුක් බෙල් එක ගහගෙන ගහගෙන යද්දි නිදි මතේම ඇවිත් දොර ඇරියේ යුන්ගි...
🐯:
කියලා යුන්ගි දොර ගාවින් අයින් වෙද්දි ජන්කුක් වගේම ටේත් ඇතුලට ආවා...
ජන්කුක් ගිහින් සෝෆා එකෙන් වාඩි වෙන ගමන් ඔලුවට අත් දෙකත් තියන් බර කල්පනාවකට වැටෙද්දි එතනට අතත් පිහිද පිහිද කුස්සියේ ඉදලා ආවේ ජිමින්.....
ඇහිබම උස්සලා ටේගෙන් ජන්කුක්ට මොකද කියලා ඇහුවාම ටේ එයාගෙ උරහිස් හැකිලුවේ දන්නෙ නැහැ කියන්න....
ජන්කුක් ලගට ආපු ජිමින් හිමින් ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දලා
🐥:
ජන්කුක් ඒ එක්කම ඔලුව ඉස්සුවත් ටේ කලබල උනේ ජන්කුක්ගේ ඇස් වල කදුලු වැටෙනවා දැකලා....
🐯:
ජන්කුක් අඬන්න ඔන්න මෙන්න ඉන්න ටේවත් තදින් තුරුලු කරන්
🐰:
ජිමින් වගේම යුන්ගිත් ලග පුටු වලින් වාඩි වෙන ගමන් බලන් හිටියේ මොනාද වෙන්නෙ කියලා එයාලාටවත් තේරුම් ගන්න බැරි උන හින්දා...
🐥:
🐰:
ඒක කියපු ගමන් ජිමින් , යුන්ගි දෙන්නාගෙ ඇස් විශාල උනත් ටේ තමාත් ඉන්නෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්...
🐯:
ටේ කේන්තියත් එක්ක ප්‍රශ්න වැලක් අහගෙන යද්දි ටේගේ එක අතකින් අල්ල ගත්ත ජන්කුක්
🐰:
ජන්කුක් ටේගේ කේන්තිය එක්ක බිම බලා ගද්දි ජිමින් කතා කරන්න ගත්තා...
🐥:
ටේ අඬන ගමන්ම ජිමින්ගෙන් අහද්දි ජිමින් ලොකු හුස්මක් පිට කරන ගමන්...
🐥:
🐥:
🐥:
🐥:
ජිමින්ගේ ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙද්දි ජන්කුකුත් රහසින්ම අඩන්න ගත්තා....යුන්ගිගේ ඇසුත් යාන්තමට තෙත් වෙද්දි ටේ තමාත් හිටියේ කිසි දෙයක් හිතා ගන්න බැරුව....
🐯:
🐰:
_____________________________________
ඔන්න අද දෙකක් දුන්නා....
😌...මං මේක කුතුහලයෙන් ගෙනියනවා වැඩි වගේද...
ඊලඟ එකෙන් අපි බලමුකෝ ටේ නොදන්න කතාව....
එහෙනම් මං යනෝ.....බායි බායි 😚😚
Advertisement
- In Serial13 Chapters
Infinite Horizon
After his untimely death, Steele Johnson is reincarnated in a new world by a giant chicken who wants him to take it over. Unfortunately, the people of the world of Eden aren't the nicest of people and Chickenlord doesn't have the most thought out of plans. Volume 1 done, (~40k words) Chicken picture taken from 3d model made by Kednar on blendswap and used under CC-BY. License found here: https://creativecommons.org/licenses/by/2.0/
8 197 - In Serial29 Chapters
Renowned
At 18 years of age Silver finally leaves the mountains he calls home and embarks on a lone journey to find his origins. With over 300 different skills taught to him by his mysterious master, will it be enough for him to survive in this cruel world or will he be bullied by those who wield the power he has yet to learn. 1 new chapter every 2 days.
8 80 - In Serial133 Chapters
Force Majeure: A web novel
In the Qursan Empire, the grey walls of the city press down on its subjects. It is a highly divided society which is based on the magical strength of its citizens. While the most powerful are trained as Mages, the majority of citizens use their limited skills with essence to power the city in their assigned jobs. Jano is pretty much the lowest of the low in the Qursan Empire. A Class Ten citizen forced into transitory work after having his power restricted. When he gets the opportunity to change all of that, he takes it with both hands. Please note this is an edited version of my story ‘city of captives’. It follows a similar structure but I’ve ironed out some of the kinks. If you read that version, much of this will be similar though there are some differences. This is a slow burning progression fantasy. Please expect at least two chapters per week. I love writing this story but I do have unfortunate things to deal with like work and life outside of writing. I may be able to write and edit more than that, but it will never be less! If you enjoy this, consider following me on Instagram by just searching Crow J Williams.
8 85 - In Serial8 Chapters
finding you :: hoshi
𝙸'𝚖 𝚜𝚝𝚒𝚕𝚕 𝚌𝚘𝚞𝚗𝚝𝚒𝚗𝚐 𝚝𝚑𝚎 𝚍𝚊𝚢𝚜 𝚢𝚘𝚞'𝚟𝚎 𝚋𝚎𝚎𝚗 𝚐𝚘𝚗𝚎
8 140 - In Serial64 Chapters
Mianite Season 1
A fanfic about Mianite! Hi this is my second story I've ever written and it's about one of my favourite things ever!Mianite!Disclaimer:This story is going to be different from the actual plot of mianite. I've put my own spin on it! I hope you enjoy!
8 223 - In Serial200 Chapters
Poison Physician Consort (1)
Disclaimer:Neither the picture nor the content belongs to me. They are uploaded here, not for any bad purpose but for entertainment only.Disclaimer:This story is not translated by me. Follow Bai Luochu on a journey back to the peak as she reincarnates into the body of an orphaned daughter of the former great general of the Cloud Water Nation. With the Three Great Immortal Sects in front of her, her mortal enemies who caused her death, how would she rise to the top again? With her astounding medical skills and ability to create heaven defying poison, Bai Luochu heals the crippled meridians of her new body and attracts the attention of all three princes of the Cloud Water Nation!
8 196

