《PSYCHO BUNNY (Completed ✅)》chapter 20
Advertisement
(Present day...)
ජන්කුක් කියපුවා හැමදේම එකක් නෑර ටේ අහගෙන හිටියේ ඈස් වල පිරෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා...
ජන්කුක් දැනගෙන හිටියේ නැති සමහර දේවල් ජිමිනුත් ජන්කුක්ගේ කතාව මැද්දෙන් කිව්වා....
හතර දෙනාගේම ඇස් වල කදුලු....
🐯:
කියලා ටේ අඩන ගමන්ම ජන්කුක්ව බදා ගත්තා...
🐰:
ජන්කුක් ටේගේ ඔලුව අත ගාන ගමන් එහෙම කියද්දි ජන්කුක්ගේන් ටිකක් ඈත් උන ටේ ජන්කුක්ගේ t.shirt එක උස්සලා බැලුවේ බඩේ තිබ්බ පැල්ලම දිහා...
හිමින් එයාගෙ ඇගිලි ඒ තුවාල කැලල දිගේ ගෙනියන ගමන් ජන්කුක් දිහා බලපු ටේ..
🐯:
ටේගේ කතාව මග නතර උනේ ජිමින් කතා කරපු එකෙන්
🐥:
ජිමින් කියපු දේට ඔලුව වනපු ටේ දෙයක් මතක් උනා වගේ ආයෙ ජිමින් දිහා බැලුවා..
🐯:
ටේ ප්‍රශ්නාර්ථ බැල්මකින් එහෙම අහද්දි ඒකට හීනා උන ජිමින්...
🐥:
එහෙමම ජිමින්ව බදා ගත්ත ටේ...
🐯:
ජිමින්ව බදාගෙන අඩන ටේව ජිමින් සනසන අතරතුර ජන්කුක් ආයේම කතා කරා...
🐰:
ජන්කුක් එහෙම ඇහුව්වත් ඒකට උත්තර තිබ්බේ යුන්ගි ගාව
🐱:
යුන්ගි හයියෙන් හිනා වෙන ගමන් එහෙම කියද්දි ටේ ඇසුත් ලොකු කරන් ජිමින්ගෙන් ඈත් උනා..
🐯:
යුන්ගි ජිමින්වත් බදාගෙන ඇස් වල කදුලු පිරුනාත් හිනා වෙලා එහෙම කිව්වා....
එත් ටේට නම් මේ හැමදේටම හුගාක් තරහ ගිහින් හිටියේ.....
🐯:
ටේ එහෙම කේන්තියෙන් කෑගහලා ආයෙම ටිකකින්
🐯:
ටේ කේන්තිය වැඩිකමට ලඟ තිබ්බ කොෆි ටේබල් එකට අත මිටිමොලවලා පාරක් ගහද්දි ජන්කුක් ඉක්මනින් ටේව තමන්ට තුරුල් කර ගත්තේ ටේව සංසුන් කරන්න හිතන්...
🐰:
🐱:
නම: ජන්ග් හොසොක්...
වයස: 28
රහස් පරික්ෂකයෙක්.
________________________🌹🌹🌹
(Next day🌄...)
පහුවෙනිදා උදේම හතර දෙනා බලන් හිටියේ යුන්ගි කියපු හොසොක් එනකන්....
ටිකකින් ගෙදර බෙල් එක රින්ග් උන එකෙන් යුන්ගිම ගිහින් දොර ඇරියා...
දොරින් ඇතුලට ආවේ ටිකක් උස ලස්සන තරුණ පිරිමි ලමෙක්....
හොසොක්ව දැක්ක ජිමින් ටේ වගේම ජන්කුක්ගේ ඇස් බලන් ඉද්දිමයි පුදුමෙන් ලොකු වෙන්න ගත්තේ...
එයාලා තුන් දෙනා ඇත්තටම හිතුවේ නැහැ රහස් පරික්ශකයෙක් උන හොසොක් කියන්නෙ එයාලා වගේම තරුණ කොල්ලෙක් කියලා...
ප්‍රසිද්ධයි කියන්නේ අනිවාර්යයෙන්ම අත් දැකීමුත් ඒ හා සමානව ඇති කියලා ඒ තුන් දෙනා හිතපු එකෙන් එයාලාගේ හිත් වල ඇදුනේ වයසක මනුස්සෙක්ව...එත් හොසොක් ඊට වඩා හාත්පසින්ම වෙනස් උනා..
ලොකු හිනාවක් මුහුනේ ඇද ගත්ත හොසොක් ගල් ගැහිලා හිටිය ඒ තුන්දෙනාට මුලින්ම කතා කරා...
🐿️:
කියලා හොසොක් හිනා වෙලා කියද්දි ඔය අතර ජීමින්ට තිබ්බේ වෙන ප්‍රශ්නයක් ...
🐥
හොසොක් එහෙම අහන ගමන්ම ජිමින් වගේම ටේ දිහාවට ඇස් යැව්වේ ඒ දෙන්නාගෙන් තේහ්‍යුන්ග් කියන්නේ කවුද බලන්න...
Advertisement
ටේ එයාගේ අත උස්සන ගමන්..
🐯:
ටේ අත උඩින්ම ඒ දේට කැමති උනාත් ටේ මෙහෙම risk එකක් ගන්න එක ගැන දෙන්නෙක් හිටියේ අකමැත්තෙන්.....
🐰:
ඒ එක්කම හොසොක් ලගට ආපු යුන්ගි කතා කරන්න ගත්තා...
🐱:
යුන්ගි ජන්කුක්ත් දිහාත් ජිමින් දිහාත් මාරුවෙන් මාරුවට බල බල එහෙම කිව්වාම ඒ දෙන්නාත් ඔලුව වැනුවේ යුන්ගිට මේ දේවල් සම්බන්ධව හොද දැනුමක් එයාලාට වඩා තියෙන නිසා...
කට්ටියම වැඩේ ගැන තව කතා කරන්න ඔනී නිසා සාලේ සෝෆා එකෙන් වාඩි උනා...
කට්ටියම සෝෆා එකෙන් ලොකු කතාවකට වාඩි උනායින් අස්සේ ආයේම පාරක් මුලින් හෝසොක්ම කතා කරන්න ගත්තා...
🐿️:
🐰:
ඒකට ටිකක් හිනා උන හොසොක්...
🐿️:
කියලා හොසොක් එයාගෙ බෑග් එකෙන් ගත්තේ tablet වගයක් තිබ්බ පොඩි පැකට් එකක්...
🐿️:
🐥:
කියලා හොසොක් ආයේම බෑග් එකෙන් එලියට ගත්තේ මාලයක්....එකේ තිබ්බ පෙන්ඩන් එක ඉරක හැඩයක් ගද්දි ඒ පෙන්ඩන් එකේ හරි මැද්දෙ ලොකුවට ගලක් අල්ලලාත් තිබ්බා...
(මෙන්න මේ වගේ එකක් කියලා හිතන්නකෝ)
🐿️:
හැමෝම ටේ දිහා බැලුවේ ඇහිබම එකට ලං කරන්...
මොකද වැදගත් වැඩක් කරන්න ඉන්න දවසට ටේ එක පාර shopping යන්න ඔනී කිව්ව එක කාටත් පුදුමයි නේ.....
හැමෝගේම ප්‍රශ්නාර්ථ බැල්මක් තියෙන මුහුනවල් දිහා බලලා කට කොනට හිනා උන ටේ...
🐯:
__________________________🌹🌹🌹
ටේගේ හිතේ මොනා තියෙනවාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ...
හොසොක් එයා නැවතිලා ඉන්න තැනට ආවේ හවසට ඔනී කරන බඩු අරන් එන්න....
ඒ අතරතුර මුකුත් නොවුන ගානට ඉන්න ටේයි කුතුහලයෙන් ටේ දිහා බලන් ඉන්න අනිත් තුන්දෙනායි ආවේ shopping mall එකකට....
Ladies section එකේ ඒ හතර දෙනාටම ගන්න බඩු නැති උනාත් ටේ හතර වටේ ඇවිදින ගමන් ඇඳුමක් හෙව්වා...
ජන්කුක්වත් ඇදගෙන හැමතැනම ටේ ඇවිදිද්දි ජිමින් යුන්ගිත් ඒ පස්සෙන්ම ගියා...
ටිකකින් ටේ ගිහින් නැවතුනේ කොට shorts , skirts තිබ්බ තැනක...
🐯:
ටේගේ කතාව මඟ නැවතුනේ එතනට shop එකෙ වැඩ කරන කෙනෙක් ආපු නිසා...
👩:
ජන්කුක් ඒ කෙල්ල කතා කරපු පැත්තට හැරෙද්දි ටේ ජන්කුක්ගේ අතක එල්ලෙන ගමන්...
🐯:
ටේ කවදාවත් නැතුව අතත් අමුතු විදිහට වන වන එයා බලපු ඇඳුම් දෙක පෙන්නන ගමන් එයාගෙ voice එකත් ටිකක් කෙල්ලෙක් වගේ හදාගෙන අමුතුම විදිහට ඒ girl ට උත්තර දුන්නා....
ඒ කෙල්ලගෙ ඇස් එක පාර ලොකු වෙද්දි ජන්කුක්ගේත් ඇස් ලොකු උනේ මීට තප්පරයකට කලින් හොදට හිටිය ටේට මොනාද උනේ කියලා හිතා ගන්න බැරුව...
👩:
කියලා ඒ කෙල්ල ගොත ගගහ උත්තර දෙද්දි ටේට හිනා යන්න ආවත් එයා ඒක පාලනේ කරන් හිටියා...
ඒ කෙල්ල ටේට ශොර්ට් එකක් හොයන අතරතුර තාමාත් ඇස් දෙක කටේ දාගෙන හිටිය ජන්කුක් ඉක්මනින් ටේව අතින් අල්ලන් පොඩ්ඩක් එහාට අරන් ගිහින්
Advertisement
🐰;
ටේ ජන්කුක්ගේ නිකට යටට පුංචි තට්ටුවක් දාන ගමන් ඇදුම් තෝරන කෙල්ල ගාවට ඇවිදගෙන ගියේත් cat walk එකකින්....
පැයක් විතර ඇදුම් තෝරලා තෝරලා ජිමින් ජන්කුක් යුන්ගි තුන් දෙනා හෙම්බත් වෙලා හිටියාත් ටේට නම් තමාත් මදි....
අත් දෙකම පිරෙන්න තෝරපු ඇඳුම් අරන් ඉන්න ටේ.....
🐯:
ටේ කිව්වා වගේම ඉස්සරහ පුටු වලින් තුන් දෙනා ගිහින් වාඩි උනේ ලොකු හුස්මක් පිට කරන ගමනුයි...
විනාඩි පහක් ගියා ටේ තාම එලියට ආවේ නැහැ...
🐥:
කියලා කියන ගමන් යුන්ගි අතේ තිබ්බ වතුර බොතලේ කටේ තියා ගත්තා...
ඒ එක්කම වගෙයි ටේගෙ කාමරේ දොර ඇරුනේ....
ටේව දැක්ක ජන්කුක් ආයෙම ඇස් ලොකු කර ගද්දි යුන්ගිගේ කටේ තිබ්බ වතුර ටික කටේන් බෙරීගෙන දියැල්ල වගේ කලිසම උඩට වැටුනේ එයාවත් නොදැනුවත්ව....
ඒක දැක්ක ජිමින් යුන්ගිගේ ඔලුවට ගහන ගමන්..
🐥:
කියලා අතත් බැදගත්ත ජිමින් අහක බලා ගද්දි
🐱:
ජිමින්ගේ අතකින් අල්ලගෙන ඒ අත අදින ගමන් යුන්ගි නහයෙන් අඩන්න ගත්තේ එහෙම කිය කිය...
🐥:
ඔන්න දැන්නම් ජිමින් cool down වෙලා...
මුහුන හිමින් රතු වේගෙන එද්දි ලැජ්ජාවෙන්ම බිම බලා ගත්ත ජිමින්...
🐥:
ඔය අතර ඉන්න තැනත් අමතක වෙලා හිටිය ජන්කුක්ව දැක්ක ටේට නම් හිනා ගියා...
ටේ ඇදගෙන හිටියේ රෝස පාට ශොර්ට් එකකට සුදු පාට crop top එකක්..එකේ එක කරක් ටේගේ උරහිසෙන් වැටෙන විදිහටයි ඒ ඇඳුම තිබ්බෙ...
කකුලට ටිකක් උස හීල් එකක් එක්ක දනහිස ගාවට වෙනකන් පටි ගෙට ගහන්න තියෙන හීල්ස් දෙකක් ද දාගෙන changing room එකෙන් එලියට ආපු ටේ දොරේ දාරේ අල්ලගෙන sexy pose එකක් දැම්මේ කාමරේ ඉස්සරහ ඉදගෙන හිටිය තුන් දෙනාගෙන් දෙන්නෙක්ට හුස්ම ගන්නත් අමතක කරවලා...
🐯:
ටේ හරිම අහිංසක විදිහට ඇහි පිල්ලමුත් ගගහ ජන්කුක්ගෙන් අහද්දියි දෙලොවක් අතර තනි උන ජන්කුක් හරි සිහියට ආවේ....
ඒ ක්ෂණික ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ට ජන්කුක් ටේව ආයේ කාමරේ ඇතුලට තල්ලු කරන ගමන් එයාත් ඇතුලට ගිහින් දොර වහ ගත්තා...
🐰:
ආයේම කට කොනකට හිනා උන ටේ එයාගෙ ඇගිල්ලක් ජන්කුක්ගේ t.shirt එකේ පටලවගෙන තමන් පැත්තට අදින ගමන් අනිත් අතේ දඹර ඇගිල්ල ජන්කුක් ගේ මුහුනේ side එකකින් පල්ලෙහාට අරගෙන එන ගමන් කතා කරා...
🐯:
කියලා සරාගී විදිහට ටේ කියද්දි ටේව එතනම බිත්තියට හේත්තු කරපු ජන්කුක් එක අතක් බිත්තියට තියලා අනිත් අත ටේගේ එලියට පේන ඉන වටේ යැව්වා...
ටේත් එයාගේ අත් දෙකම ජන්කුක්ගේ බෙල්ල වටේ දා ගන්න ගමන් ඇස් පියා ගත්තේ ඉස්සරහට වෙන්න තියෙන දේට...
ජන්කුක්ගේ ඇස් ටේගේ වහගෙන ඉන්න ඇස් වල ඉදන් පල්ලෙහා තිබ්බ රෝස පාට තොල් වලට ගියා...
ජන්කුක්ද හිමින් ඇස් දෙක වහ ගන්න ගමන් ටේගේ තොල් වලට නැමිලා ඒ තොල් හරිම ඉක්මනින් අල්ල ගත්තා....
ටික ටික වේගවත් වීගෙන ආපු හාදුවට දෙන්නාම එකම වගේයි ප්‍රතිචාර දැක්කුවේ...
ඒ හාදූව එයාලාගේ වෙනදා හාදූ වලට වඩා ටිකක් විතර වෙනස් උනා....
ජන්කුක්ගේ ප්‍රාණවත් වෙලා ඉන්න සමාජිකයාව ටේට හොඳටම දැනුනා...
දැනෙන හැඟීම එක්ක ටේගේ කටින් හීන් කෙදිරියක් පිට උනේ ජන්කුක්ව තවත් අවුස්සන ගමන්...
සිප ගැනීම එන්න එන්නම උණුසුම් වෙද්දි ටේගෙ තොල් වලින් ඈත් උන ජන්කුක් එහෙමම නැමුනේ ටේගේ බෙල්ලට....
ටේද ඇස් දෙක වහගෙන ජන්කුක්ගේ සිප ගැනීම විදින්න ගත්තා...
එත් එයාලට එහෙම ඉන්න උනේ ටික වේලාවයි...
එක පාරම කෙනෙක් දොරට තඩි බාන්න ගත්තේ එකම ලොකේක තනි වෙලා හිටිය ටේකුක් දෙන්නාව ගැස්සිලා යන විදිහට...
🐱:
යුන්ගි කෑගහන සද්දෙ එක්ක රතු උන ජන්කුක් වගේම ටේත් ඉක්මනින් එකිනෙකාගෙන් ඈත් වෙද්දි ටේ මුමුණන්න ගත්තේ..
🐯:
____________________________🌻🌻🌻🌻
ටේට ඇදුම් මාරු කර ගන්න කියලා room එකෙන් එලියට ආපූ ජන්කුක් ආයෙම ඉස්සරහ පුටුවෙන් වාඩි උනේ ඉදිමුන තොල් දෙකකින්...
ඒක දැක්ක යුන්ගි නක්කලේට හිනා වෙන ගමන්...
🐱:
ටිකකින් ටේත් ඇදුම් ඔක්කොම උස්සන් එලියට ඇවිත් ඒ ඔක්කොටම ගෙවලා කට්ටිය එක්කම ඉක්මනින් ගෙදර යන්න ලෑස්ති උනේ යුන්ගි ජිමින්ගේ උරහිස උඩම නිදි කිර කිර හිටිය නිසා......
______________________🌹🌹🌹
කට්ටියම හවස හොසොක්ගේ පොඩි වෑන් එකක නැගලා ගියේ බෝගම් ගේ club එකට...
Club එක ඉස්සරහින් වාහානේ නවත්තනවා එක්කම ටේ හැදුවේ බහින්න එත් හොසොක් කතා කරපු නිසා ටේ එහෙමම නැවතුනා...
🐿️:
🐿️:
කියලා හොසොක් ටේගේ අතට දුන්නේ පොඩි කන ඇතුලට දාන speaker එකක්...
ඒකත් කනේ ගහ ගත්ත ටේ තනියම club එක ඇතුලට යද්දි අනිත් ඔක්කොමලා වාහානේ ඉදන් එයාලාගේ ඉස්සරහ තිබ්බ lap එක පැත්තට ඔලුව හැරෙව්වා....
_______________________________
හායි.....මගේ කප් කේක් ටික...❤
මුලින් කියන්න ඔනී සොරි ඊයේ දෙන්න බැරි උනාට මොකද ඊයේ අපේ අම්මාගේ උපන්දිනෙ වැඩ ගොඩකට හිර වෙලා හිටියේ....
ඔන්න ඒ හින්දා අද දුන්නා....
වැරදි තිබ්බොත් සොරි....
කතාව ගැන මොනාද හිතන්නේ කියලා කියන් යන්නකෝ....
මෙතනින් පස්සේ චැප් තුන හතරක වගේ cross dressing පොඩ්ඩක් තියෙයි....
අනිත් එක මං කලින් චැප් එකට ආපු comment වලට රිප්ලයි කරන්නම්....
Cover pic එකට හුඟාක් thanks මැණික 💛💛.....මං ඒකට හරිම ආසයි...thank you thank you so much ....අදම මං ඒක cover pic එකට දාන්නම්.....
එහෙනම් අලුත් එකකින් එන්නම්....
බායි....
Advertisement
- In Serial53 Chapters
Samurai NOT
By his master's request, Tadayoshi ended his life. Now he must look for the reason behind the request.
8 211 - In Serial41 Chapters
Journey On Pokemon Island
Survive in a wilderness filled with mysterious and dangerous beasts? Then why do these beasts resemble Pokemon that he is familiar with in his memories? Edward Johnson signed his name on the agreement and was brought into the island as a pioneer. [That damn yellow rat, I was nearly killed by its lightning strike!][Watch out for that purple ball monster. The toxic gasses it emits can kill you!] The audience watched on as many contestants besieged constantly by wild beasts during the live stream. Still, only Edward led many Pokemon to start a leisurely life. DISCLAIMER:I don't own any character other than my OCs.The cover pic is also not mine.
8 188 - In Serial17 Chapters
marriage /yibo x xiaozhan
'Everything is already set up , you can't do anything on your own ''if I can't do anything then I will run away and i will never married with that unknow person ''XIAO ZHAN'
8 204 - In Serial24 Chapters
Fearing Life, Coveting Death
Why do we live? Are you listening to me? Can you explain it to me? Whatever you answer or not, I will keep going forward... for this is my own answer. Reality is ever changing.
8 103 - In Serial24 Chapters
LOVE IS NOT FORCED... IT HAPPENS BY ITSELF♥️♥️
here moran are married forcefully but how they clear their way to love this story is all about it....
8 94 - In Serial41 Chapters
Demon lords Voyage! (Tensura X OnePiece)
Milim who was a big fan of One Piece, decided ask rimuru to create the One Piece world and decided to go there with her fellow demon lords!How would octagram fit in in this world that full of pirates and monsters??
8 159

