《PSYCHO BUNNY (Completed ✅)》chapter 24
Advertisement
බෝගම් තමන්ගේ කාමරේට ආවාත් එයාගේ ඔලුවේ ඒ මුලු වේලාවෙම වැඩ කලේ එයාගේ බොඩිගාර්ඩ් කිව්ව කතාව....
එයා දැන් ටේව ටික ටික විශ්වාස කරගෙන ආවා...මොකද මේ දවස් ටිකේම ටේ කිසිම විදිහකින් සැක හිතෙන විදිහට හැසිරුනේ නැති නිසා...
එත් බොඩිගාර්ඩ්ගේ අන්තිම වචන ගැන මතක් කරාම බෝගම්ට ඉබේම ටේ ගැන පොඩි සැකයක් ආවා...
ඉතිං බෝගම් ටේට එයාගේ කාමරේට අඬ ගැහුව්වේ ටේ මේ කරන්නෙ බොරුවක් ද නැත්තම් ඇත්තක් ද කියලා සහතික කර ගන්නයි......
ටිකකින් කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහෙද්දි බෝගම් ඒ කෙනාට ඇතුලට කතා කරා...
👾:
ටේ තමන්ගේ කොණ්ඩෙත් ටිකක් අතින් හදන ගමන් කාමරේ ඇතුලට අවා...
🐯:
කියලා බෝගම් එයාගේ ඇඳ එහා පැත්තට තට්ටුවක් දැම්මා....
ටේත් ඇවිත් බෝගම් ඉද ගන්න කිව්ව තැනින් ඇවිත් ඉද ගත්තා...
🐯:
කියලා ටේ බෝගම්ගේ පැත්ත හැරෙද්දිම බෝගම් එයාගෙ අතක් ගෙනිච්චේ ටේගේ කරේ එල්ලන් ඉන්න මාලේට....
එකේ පෙන්ඩන් එක අත් අතරට ගත්ත බෝගම් ඒක දිහා හුඟාක් පරික්ෂාකාරීව බැලුවා...
එත් ටේට නම් ඒ මුලු වේලාවේම හුස්ම ගන්නත් අමතක වෙලායි තිබ්බේ.....
👾:
කාමරේ AC දලා තිබ්බාත් ටේගේ නලල ඉබේම දාඩියෙන් තෙත් වෙන්න ගත්තා...
බෝගම්ගේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ටේ එයාගෙ ඔලුවට ආපු පලවෙනි බොරුව කිව්වා...
🐯:
කියලා බෝගම් ටේගේ බෙල්ල පිටි පස්සට අත යැව්වේ මාලේ ගලවන්න එත් ඊට කලින් ඉක්මන් උන ටේ තමන්ගේ මාලේ අත් වලින් අල්ලන්...
🐯:
ටේ දුකින් බිම බලාගෙන කිව්වාම බෝගම් මාලේ ගැන තිබ්බ සැකේ අත ඇරලා දැම්මා....
👾:
ටේ එහෙම කිව්වාම බෝගම් ටේගේ අතින් ඇදලා අරන් එයාගෙ ඔඩොක්කුව උඩ ඉන්දව ගත්තා...
ටේට ඒ අත් වලින් ගැලවෙන්න ඔනි කම තිබ්බාත් එයා එහෙම දෙයක් කරන්න උත්සාහ ගත්තේ නැත්තේ ටේට තේරුනා බෝගම් එයාව සැක කරන්න පටන් අරන් තියෙන්නෙ කියලා...
ඒ වගේම ටේට කනේ තිබ්බ speaker එකෙන් ඇහුනා හොසොක් කියනවා බෝගම් අහන ඔනී දෙයකට හිත හිත ඉන්නෙ නැතුව එක පාර උත්තර දෙන්න කියලත්....
ටේගේ ඉන වටේ අත් යවපු බෝගම්
👾:
යාන්තමට ගැහෙන්න ගත්ත ටේට ටිකක් හිතට නිදහසක් ලැබුනේ ආයේ පාරක් හොසොක් කතා කරපු නිසා..
🐿️:
හොසොක් එහෙම කියනවා එක්කම ටේ අත් අතර හිර කරන් හිටිය එයාගෙ ෆෝන් එක බෝගම්ගේ අත උඩින් තිබ්බා....
බෝගම් ටේගේ ෆෝන් එක අරන් මුලින්ම ගියේ contact list එකට...
එයා එකේ හොයන්න ගත්තේ එයා හුඟාක් වෛර කරන එත් හොඳටම අඳුරන එක නමක් විතරයි...
Advertisement
ඒ බනී හියුන්ග් කියන නම....
ඊට පස්සේ බෝගම් ටේගෙ gallery එක msg වගේ තව සැක හිතෙන හුගාක් ඒවා බැලුවත් ටේගේ ෆෝන් එකේ බෝගම් හොයපු පුද්ගලයා ගැන කිසිම දෙයක් තිබ්බෙ නැහැ....
ආයේ හිනා වේලා ටේගෙ අතට බෝගම් ෆෝන් එක දෙද්දි
🐯:
🐯:
කියලා ටේ දුකින්ම කියද්දි
👾:
කියලා ටේ හැදුවේ නැගිටින්න එත් බෝගම් ආයෙම ටේව ඇදලා අරගෙන ඇඳට තල්ලු කරා...
ටේව ඇඳට වැටෙනවා එක්කම ඒ ක්ෂණික ටේගේ ඇඟ උඩට ආව බෝගම්...
👾:
ටේ කියන්න ගිය දේ ටේගේ තොල් උඩ ඇඟිල්ල තියලා නවත්තපු බෝගම් ටේගේ රෝස තෝල් හිමින් පිරිමදින ගමන් තවත් ටේගේ මුහුනට එබුනා...
👾:
👾:
👾:
කියලා බෝගම් කට කොනට හිනා උනා....
බෝගම්ගේ වචන එක්ක ටේගෙ ඇස් වලට ඉබේම කදුලු පිරීගෙන ආවා....
එයාට මේ පාර ඇත්තටම ඇඬෙන්න ආවා....
ඒ හේතු දෙකක් නිසා...
එක , ටේට මෙච්චර දවස් කරගෙන ආපු වැඩේ මඟ නවත්තන්න බැහැ...මෙච්චර හොඳට හැමදේම කරගෙන ඇවිල්ලා අන්තිම මොහොතේ මඟ නවතින්න ටේ කොහොමත්ම සුදානම් නැහැ......එයාට අනිවාර්යයෙන් එයාගෙ බනී හියුන්ග්ට කරපු දේට බෝගම්ගෙන් පලි ගන්න ඔනී...
එතකොට දෙක , එහෙමයි කියලා ටේට බෝගම්ට කිස් කරන්න බැහැ....හේතුව ටේ එයාගෙ මුලු ආත්මෙන්ම ජන්කුක්ගේ වෙලා ඉවරයි.... ටේව අයිති ජන්කුක්ටම විතරයි...ටේගෙ හැමදෙයකම අයිතිකාරයා ජන්කුක් විතරයි....ඉතිං එහෙම හිතන ටේට එයාගේ තොල් වෙන කෙනෙක්ට දෙන එකත් ලොකු දෙයක් උනා.......
ඔය හේතු දෙක මතක් උන ටේගේ ඇස් වලට කදුලු පිරුනාත් එයා ඒවා බිමට වැටෙන්න දුන්නෙ නැහැ...
ඒ එක්කමයි ටේට ඇහුනේ එයාගෙ speaker එකෙන් ජන්කුක් කතා කරනවා...
🐰:
ජන්කුක් පුලුවන් තරම් හොඳින් කලබල වෙලා ඉන්න ටේව සංසුන් කරන්න උත්සාහ කරේ ජන්කුක් දන්නවා ටේගේ හිතේ මේ මොහොතේ මොනාද වැඩ කරන්නෙ කියලා...ඒ නිසාමයි ජන්කුක් එයාගේ හිතට එකඟ නැති උනාත් ඒකට විරුද්ධ නැති බව ටේට කිව්වේ.....
ජන්කුකුත් අකමැති ටේව වෙන කෙනෙක් අල්ලනවාට පවා..මොකද ටේ කියන්නේ එයාගෙ හුස්ම ටික...එත් ටේ මේ මොහොතේ බෝගම් කියන දේ නොකෙරුවොත් බෝගම්ට ටේව ජන්කුක්ගෙන් උදුර ගන්න මහ වේලාවක් යන්නෙ නැහැ...හේතුව ටේ කොහොමත් ඉන්නේ මරු කටේ නිසා...
ටේ එයාගෙ වේදනා දෙන හදවතත් එක්ක ජන්කුක් කියන දේ අහගෙන හිටියා...
ටේගේ උත්තර පරක්කු වෙද්දි ආයේම කට කොනට හිනා උන බෝගම්
👾:
ඒ එක්කම ටේ ඉස්සරහට නැමිලා බෝගම්ගේ තොල් එයාගේ ඒවා වලින් අල්ල ගත්තා....
බෝගම්ගේ තෝල් තමන්ගේ ඒවා වල ගැවෙනවා එක්කම ටේ මෙච්චර වේලා හිර කරන් හිටිය කදුලු බිංදුවකට ඔහේ කම්මුල් දිගේ ගලාගෙන යන්න ඉඩ දුන්නා.......
Advertisement
ටේගේ මෘදු තොල් තමන්ගේ ඒවා වල වදිනවා එක්කම බෝගම් මුලින් පුදුම උනාත් ඒ පුදුමේ ඉක්මනින් නැති කර ගත්තේ එයාට ටේව විදින්න ඔනී නිසා...
ටේට ඒ හාදුව පොඩි peck එකකින් නවත්තන්න අවශ්‍ය වෙලා තිබ්බාත් ඒ දේ ඒ විදිහට අවසන් නොවුනේ බෝගම් ටේගේ බෙල්ල තදින් අල්ලන් තවත් ගැඹුරට සිප ගන්න පටන් ගත්ත නිසා.....
ටේට කෑගහලා අඬන්න ඔනී උනා....එත් එයාට දැන් ඒකටවත් නිදහසක් නැහැ....
බෝගම්ගේ පපුවට ගගහ බෝගම්ව තමන්ගේ ඇඟ උඩින් අයින් කරන්න ටේ උත්සාහ කරත් ටිකකින් ටේට කෑගැස්සුනේ එයාගේ පපුවට ගහපු එකට බෝගම් ටේගේ තොල් ටිකක් තදින් හපන්න ගත්ත හින්දා....
ටේ කෑගහනවා එක්කම ඉක්මන් උන බෝගම් එයාගේ දිවත් පාවිච්චි කරලා තවත් ටේව තදින් සිප ගන්න ගත්තා....
ඔය අතර ටේගේ ලොකු වෙලා තියෙන ඇස් තවත් පුදුමෙන් ලොකු උනේ බෝගම් එයාගේ අනිත් අත ටේගේ කලවා වල ඉදන් ටේගේ සමාජිකයා පැත්තට හිමින් ගෙනියනවා දැනිලා....
තමන්ගේ සම්පුර්ණ ශක්තිය පාවිච්චි කරපු ටේ බෝගම්ව තමන්ගේ ඇඟින් තල්ලු කරලා දාන ගමන් ඉක්මනින් ඇඳෙන් නැඟිට්ටා.....
👾:
කියලා බෝගම්ට පිටුපාලා කිව්ව ටේ බෝගම්ගේ කාමරෙන් අඩිය ඉක්මන් කරලා එලියට අවා....
තමන්ගේ නිදන කාමරේට ආපු ටේ කාමරෙ දොර ලොක් කරලා ඇඳ ගාවට එනකන්ම කරේ තමන්ගේ තොල් තදින් එයාගේ කමිසයෙන් පිහිද ගත්තු එක....
තද රතු වෙලා තියෙන කටත් එක්ක ඇඳේ ඉද ගත්ත ටේ....
🐯:
ටේ එයාගෙ කොන්ඩේ අදින ගමන් හයියෙන් අඩන්න පටන් ගත්තේ හිතේ ඇති උන ලොකු වේදනාවට....
🐰:
ටේගේ අඬන සද්දේ අහගෙන ඉන්න බැරිකමට ජන්කුක්ටත් ඇඬෙන්න ගත්තේ වේදනාවට......
ජන්කුක් ඇත්තටම අසරණයි...
එයාට කරන්න පුලුවන් කිසිම දෙයක් නැහැ.....
එයා බෝගම්ගේ ලඟට ගියොත් බෝගම් එයාව ආයේම හිර කරනවා වගේම ටේව එක පාරම ජන්කුක්ට නැති වෙනවා....
ජන්කුක් ඒ ගැන හොඳටම දන්නවා....දැන් හැමදේම තියෙන්නෙ ටේගේ අතේ...කරන හැමදේම ටේ හුඟාක් පරිස්සමෙන් කරන්න ඔනී වගේම හුඟාක් ශක්තිමත්ව ඉන්න ඔනී....
🐯:
🐯:
ටේ හිමිට එයාගෙ ඇදේ ඇලවෙන ගමන්
🐯:
ටේ එයාගෙ ඇස් දෙක වහ ගද්දි ජන්කුක් ටේට නින්ද යනකන් හරිම ලස්සනට සිංදුවක් කියන්න පටන් ගත්තා......
___________________________________
රාත්‍රී කෑම මේසේදි හවස උන සිද්දිය අමතක කරලා බෝගම් එක්ක ආයේම ටේ හොදට කතා කරා....
බෝගමුත් ටේගේන් සමාව ගත්තේ එයාව සැක කරපු එකට වගේම ටේව පාලනයක් නැතුව කිස් කරපු එකට...
එත් ටේට බෝගම්ගේ සමාව වැඩක් උනේ නැහැ.....එයාට ඔනී උනේ ඉක්මනින් මේ වැඩේ ඉවරයක් කරලා ඒ හිර ගෙදරින් එලියට එන්න....
බෝගම්ට බොරු හිනාවක් සංග්‍රහ කරපු ටේ ආයේම එයාගෙ පාඩුවේ කෑම කන්න ගත්තා......
______________________🌹🌹🌹
හයවෙනි දවසත් ආවා....
ටේ අද තමයි හැමදේම ලෑස්ති කර ගන්න ඔනී....
Dr.choi ගේ දුවව හොයාගෙන ගිය ටේ
🐯:
ටේට ලස්සනට හිනා උන එලිසා එතනින් ගියා....
බෝගම් එලිසාව පැහැරගෙන ඇවිත් ඒ බංගලාවේ මේඩ් කෙනෙක් වගේ වැඩ ගත්තා....
Club එකේ කෙල්ලො අඩුයි කියල dr.choi ව බය කරත් බෝගම්ට ඔනී උනේ නැහැ ඒ කෙල්ලව club එකේ වැඩට දාන්න...ඉතිං එයා කරේ බංගලාවෙ මේඩ් කෙනෙක් කරවලා එයාගෙ වැඩ කරගත්තු එක....
එලිසාත් මේ බංගලාවට ආපු දවසේ ඉදන් කරේ අප්පාව මතක් කර කර අඩපු එක විතරයි....එලිසාට ටිකක් තේරෙන වයසේදි එයාගේ ඔම්මා නැති උන එකෙන් එලිසාගේ ඔක්කොම බර කරට ගත්තෙ මේ dr.choi....ඉතිං එලිසාගෙ මුලු ලොකේ නම් ඒ එයාගෙ අප්පායි....
ඒ කෙල්ල බංගලාවේ ඉදන් කිහිප දවසක් පැනලා යන්න උත්සාහ කරත් ඒ වැඩේ සාර්ථක උනේ නැත්තේ ඒ හැම පාරේම එයාව බොඩිගාර්ඩ්ලා අල්ලන් ගිහින් බෝගම්ට ආයේ භාර කරපු නිසා...එත් එයා ටේව හම්බුන දවසේ ඉදන් හුගාක් ලස්සනට හිනා වෙනවා...එයා ටේ කෙරෙහි එයාගෙ සම්පුර්ණ විශ්වාසේ තිබ්බා....එයා විශ්වාස කරා ටේ අනිවාර්යයෙන්ම එයාව බේර ගනී කියලා....
_________________🌹🌹🌹
එලීසාට පණිවිඩේ දීපු ටේ එයාගේ කාමරේට ඇවිත් තමන්ගේ ෆෝන් එකෙන් කෝල් කරේ තමන් වගේම බෝගම් එක්ක කේන්තියෙන් ඉන්න dr.choi ට
📞📞📞📞📞📞📞
🌱:
🐯:
කියලා චෝයි කියද්දි ටේද එයාට සමුදිලා ෆෝන් එක තිබ්බා......
" එහෙනම් ලෑස්ති වෙයන් බෝගම්....මං උබට හෙට අමතක නොවෙන දවසක් කරන්නම්..."
කියලා ටේ හිතින් හිතන ගමන් එයාගෙ බෑග් එක ඇරලා බැලුවේ එයා බෝගම්ගේ ගෙදර එන්න කලින් බෑග් එකේ දාගෙන අරගෙන ආපු ඒ දේ තාම හොදට තියෙනවාද කියලායි......
_____________________________________
හායි මගේ මැනික් කැට ටික.....
කොහොමද ඔයාලාට.....
අද එක කොහොමද දන්නේ නැහැ....
එන්න එන්න කතාවත් ඉවර වෙනවා....
දවස් දෙකකින් එන්න කිව්වාට මටත් ඔයාලා නැතුව පාලුයි...
වැරදි තිබ්බොත් සොරි හොඳේ.....මං දැනුයි නැඟිට්ටේ...මෙහෙට තාම උදේ 7.53යි..🤭🤭.......
ටේට මාර වැඩේ නේ උනේ.....🙂🙂🙂
මෙහෙ ඔයාලාට මගේ chapter 23 පෙන්නනවාද?
මං එක publish කරන්න කරන්න ටිකකින් draft වැටෙනවා....අනේ මන්දා ඊයේ ඉදන් ඔහොමයි ඒක.......
එහෙනම් අලුත් එකකින් හම්බෙමූ.....
කට්ටිය පරිස්සමෙන් ඉන්න......
බායි.....😍😍😍😍😍
Advertisement
- In Serial36 Chapters
Cultivine
The Soul Palace System has ruled the world of Wuweizi for countless eons, but there is a new magic afoot--or should we say, avine. Xi Gua Lao, an aspiring daoist, embarks on an adventure that leads him to an up close and personal encounter with the one thing he never expected: Vine Waifus. Vine Waifu created with Artbreeder. Cover by me. Audiobook narration by Kgy121. Read other Vines: Chaos Vines OnlineVINAL FANTASYVines: A Short StoryThe Vines of Bramblekeep When Immortal Ascension Fails Divine Thorns
8 307 - In Serial25 Chapters
Strongest Shinobi
Always wanting to be in the naruto universe a young man is taking there and has to live out his life in the naruto world knowing about all major and minor events, will the man be a hero to the world or the biggest villain. Only god knows that one.
8 128 - In Serial15 Chapters
Devil's Basement: Colony Ragnarok
Far beneath the surface of a planet wrapped in a toxic atmosphere, competing political ideologies stare each other down over a heavily militarised line that cuts through the city on their border. Among the dark rail tunnels and mine shafts are an unfinished treaty up for negotiation; a fanatical terrorist group with questionable backers; and ordinary people caught in the middle. In this claustrophobic environment, those who desire peace must act quickly or these tunnels will collapse in the fires of war. _____ This story is based on a role-playing map game I GM'd awhile ago. The four main characters are based on the four players from that map game, and the general sequence of events follows the game as well. Cover art: inncect (formerly astrxphoria) from wattpad.com, where this story was first published.
8 73 - In Serial199 Chapters
Male x chubby reader book 2 (Completed)
This is the second of male x chubby reader. I hope you all like the second book as much, as you like the first one. This I will have in the book Disney Marvel Dc Cartoon Movies Tv shows AnimeThis book is completed ✅ Not taking anymore requestsPlease enjoy the book and other books by meThank you and enjoy
8 157 - In Serial15 Chapters
Hiscovol
For as long as it can remember, mankind has been protected and trapped by The Palisade. Everyone has long since forgotten what lies outside, not to mention what lies within themselves. Over the past two-thousand years, mankind has done what it has always been known to do- dominate. Follow Glen Hiscovol, a man who has tasted the life of both the opressor and the opressed, as he survives the world after the fall of The Palisade. But be wary; there are many things that Glen doesn't know, about the world and himself.
8 110 - In Serial20 Chapters
Everything I didn't say. (Richie Tozier x Reader)
This is for those Richie Fangirls. This is mostly for girls but whateverYou will have to useY/N (Your Name)E/C (Eye Color)And F/N Friends NameENJOY
8 198

