《PSYCHO BUNNY (Completed ✅)》chapter 25
Advertisement
උදේන්ම නැගිට්ට ටේ අද දවස් හයකට පස්සෙ හරි ලස්සනට හිනා උනා..
උදේ තමන්ගේ වැඩ සේරම කරගත්තු එයා පල්ලෙහාට ගිහින් කෑම මේසෙන් වාඩි වෙලා බලන් හිටියෙ බෝගම් එනකන්...
විනාඩි පහකට පස්සේ බෝගම්ද තමන්ගේ office suit එක ඇදගෙන පල්ලෙහාට ඇවිත් ටේගේ ඉස්සරහ පුටුවේම ඉද ගත්තා....
👾:
ටේ ආයේම ලස්සනට හිනා වෙන ගමන්
🐯:
👾:
කියලා බෝගම් කියද්දි ටේ තමන්ගේ පුටුවෙන් නැගිටලා ගියේ බෝගම් ගාවට....
බෝගම්ගේ කන ලගට හිමින් පහත් උන ටේ රහසින්ම
🐯:
ඒක ඇහුන ගමන් බෝගම් ටේ දිහාවට බෙල්ල හැරෙව්වේ හුගාක් වේගෙන්
👾:
🐯:
කියලා ඇහැක් ගහපු ටේ එතනින් ඇවිදගෙන ගියේ වෙනදා වගේම තාලේකට....
හිතේ නරක අදහස් ගොන්නක් රැස් කර ගත්ත බෝගමුත් පුටුවෙන් නැඟිට්ටේ වැඩට යන්න....
බෝගම් ගිහින් පැයට විතර පස්සේ ගේ ඇතුලේ මුරට හිටිය ඔක්කොම බොඩිගාර්ඩ්ලාට අඬගහපු ටේ...
🐯:
කියලා ටේ කියද්දි එතන හිටිය එක බොඩිගාර්ඩ් කෙනෙක්
💂:
කියලා ටේ කියද්දි හැමෝගෙම ඇස් උඩ ගියේ අද රෑට බංගලාව ඇතුලේ වෙන්න යන දේ ඇහිලා....
කොහොම හරි ටේ කිව්වා වගේම කවුරුත් එයාලාගේ රස්සාවල් නැති කර ගන්න අකමැති නිසා එලියෙන් ඉන්න තීරණේ කරා.....
බෝගම්ගේ කාමරේ තමන්ට ඔනි විදිහටම සරසපු ටේ බලන් හිටියේ හවස් වෙනකන්.....
තමන්ට ඔනී කරන බඩු ටිකත් ලෑස්ති කර ගත්ත ටේ ඒ හැමදේමත් ඇදේ එහා පැත්තෙ කබඩ් එකේ ලාච්චුවට දැම්මා......
ඒ අතර හොසොක්ලාත් හැමදේම ලෑස්ති කරගෙන බලාගෙන හිටියේ ටේ එයාගෙ වැඩ පටන් ගන්නකන්....
හරියට රෑ හතට වගේ ගෙදර ආපු බෝගම් දැක්කේ මුලු බංගලාවේම ලයිට් නිවලා කියලයි......
ලස්සනට ඉස්සරහ දොර ගාව ඉදන් පඩිපෙළ වෙනකනුත් ඉටිපන්දම් වලින් සරසලා තිබ්බා....
බෝගම් ඒ ඉටිපන්දම් දිගේ කෙලින්ම ගිහින් නැවතුනේ එයාගෙ නිදන කාමරේ දොර ඉස්සරහ....
දොරේ ලොක් එකට අත තියපු බෝගම් ඒක හිමින් අරින ගමන් ඇතුලට යන්න අඩිය තිබ්බා....
සාලේ වගේම කාමරේත් ඉටිපන්දම් වලින්මයි එලිය වෙලා තිබ්බේ....
එත් එයාගෙ ඇස් කෙලින්ම ගියේ රෝස පෙති අතුරලා තිබ්බ ඇඳ උඩ දනහිස ලගට වෙනකන් දිග shirt එකක් විතරක් ඇදගෙන ඇඳ කෙලවරේ ඉදගෙන ඉන්න ටේ දිහාවට....
ටේව දැක්ක බෝගම් එතනම ගල් ගැහෙද්දි ටේ හිමින් ඇදෙන් බැහැලා බෝගම් දිහාවට ඇවිදගෙන ආවා...
🐯:
කියලා බෝගම්ගේ ටයි එකෙන් තමන් පැත්තට ටිකක් අදින ගමන් ටේ අහද්දි ටේගේ ගාවින් ආපු සුවඳ බෝගම්ව තවත් පිස්සු වැට්ටුවා...
🐯:
කියලා කිව්ව ටේ බෝගම් ලගට තව ටිකක් ලං වෙලා...
🐯:
කියන ගමන් තමන්ගේ දිවෙන් බෝගම්ගේ නහය පොඩ්ඩක් touch කරපු ටේ ආයෙම ඇද තියෙන පැත්තට පස්සත් ඕන කමින් වන වන ගියා...
ආයේත් සැරයක් ඇදේ කෙලවරේ ඉද ගන්න ගමන් තමන්ගේ යටි තොලත් සරාගී විදිහට හපපු ටේ එයාගේ ඇගිල්ලකින් බෝගම්ට ලගට අඬගැහුව්වා....
බෝගම්ද ටේට වශී උන කෙනෙක් වගේ ටේ ලගට ඇදිලා ආවේ නිකන්මයි.......
👾:
කියලා ඇඳේ එහා පැත්තේ පොඩි කබඩ් එක උඩ තිබ්බ වයින් වීදුරු දෙක අතට ගත්ත ටේ එකක් බෝගම්ට දික් කරන ගමන් අනික එයා ගාව තියා ගත්තා....
ටේ හුඟාක් ඕනකමින්ම බෝගම්ගේ වයින් වීදුරුව දිහා බලාගෙන හිටියේ බෝගම් ඒක බොනකන්...
Advertisement
එත් ටේගේ ඇස් එයාගේ වයින් වීදුරුවේම තියෙනවා දැක්ක බෝගම් කට ලඟට ගත්ත වයින් වීදුරුව ආයේ පල්ලේහාට දලා...
👾:
කියලා කියද්දි බෝගම්ට පෙන්නම ඇස් පොඩ්ඩක් ලොකු කර ගත්ත ටේ ආයේම සමාන්‍ය විදිහට ඇස් හදාගෙන
🐯:
කියලා ටේ බෝගම්ගේ කම්මුල් දිගේ ඉදන් බෙල්ලට වෙනකන් ඇඟිල්ලක් ගෙන යද්දි කට කොනට හිනා උන බෝගම්...
👾:
ටිකක් කලබල උනා වගේ හැසිරුන ටේ..
🐯
කපටි විදිහට හිනා උන බෝගම් ටේගේ අතින් එයාගේ වයින් වීදුරුව අරගෙන ටේට බෝගම්ගේ එක දුන්නා...
👾:
කියලා බෝගම් එයාගේ වීදුරුව තොල් වලට තියාගෙන උගුරක් බොද්දි ටේද බෝගම්ට නොපෙන්න කට කොනට හිනා උනා....
ටේ බෝගම් ගෙදර එන්න කලින් ඉදලාමයි වයින් වීදුරු දෙක ලෑස්ති කරලා තිබ්බේ....
හොසොක් මේ වැඩේට එන්න කලින් දුන්න ටැබ්ලට් ටිකද අතේ තියා ගත්ත ටේ වයින් වීදුරු දෙකෙන් එක වීදුරුවකට ඒ ටැබ්ලට් පෙත්තක් කඩලා දැම්මා....
එත් මුලින් ටේ බෝගම්ට දුන්නේ හොඳ වයින් වීදුරුව වගේම ටේ ලඟ තමා ටැබ්ලට් එක දාපු වීදුරුව තිබ්බේ....
ටේ ඕනකමින්ම බෝගම්ගේ වීදුරුව දිහා බලාගෙන හිටියේ බෝගම් අනිවාර්යයෙන්ම ඒකට සැක හිතලා ටේ එක්ක වයින් වීදුරුව මාරු කර ගන්නවා කියලා දන්න නිසාමයි....
ටේ බෝගම් විහින්ම ටැබ්ලට් එක දාපු වීදුරුව බෝගම්ට පෙව්වා...
ඔලුවේන් ආපු පොඩි මත් ගතිය මඟ ඇරපු බෝගම් ඒ මුලු වීදුරුවම ඉවර කරා....
හැමදේම බොඳ වෙලා පෙන්න ගද්දි බෝගම්ට දැනුනේ ටේ එයාගේ ටයි එක ගලවනවා....
බෝගම් මුලු වීදුරුවම බීලා ඉවර කරලා ඒක පැත්තකින් තියද්දි ටේ තාම උගුරක්වත් බීලා තිබ්බෙ නැති වයින් වීදුරුව ද පැත්තකින් තියලා බෝගම්ව ඇඳේ ගෙට ගහන්න ලෑස්ති උනා....
ඇඳ විට්ටමේ බෝගම්ගේ අත් තදට ගෙට ගහපු ටේ බෝගම්ගෙම ඇග උඩ ඉදගෙන තමන්ගේ ඉස්සරහට වැටිලා තිබ්බ කොන්ඩ කෑලි ටික මැණික් කටුව ලඟ දාගෙන හිටිය රබර් පටියකින් ගෙට ගැහුව්වේ එයාගෙ වැඩේට බදා වෙන නිසා....
ටිකකින් ටේ කට කොනට හිනා වෙන එක මත් ගතියෙන් හිටියාත් බෝගම් දැක්කා.....
👾:
කියපු ටේ තමන්ගේ බෙල්ල පොඩ්ඩක් දෙපැත්තට නවන ගමන් හිරි අරින්න ගත්තා...
🐯:
කියලා අහිංසක හිනාවක් දාපු ටේ.....
🐯: මගේ බනී හියුන්ග්ව
ටේ මගේ බනී හියුන්ග් කියන කෑල්ල බෝගම්ට හොදටම ඇහෙන විදිහට කිව්වා....
👾:
බෝගම් වෙරී මතේ උනත් කිසිම දෙයක් එලියට දාපු නැති නිසා ලොකූ හුස්මක් උඩට ඇද්ද ටේ...
🐯:
කට කොනට හිනා උන බෝගම් එහෙම කිව්වාත් එයාගේ වාක්‍ය මැදින් නැවතුනේ ටේගෙන් එයාගේ jawline එකට අත මිටි මොලවලා පාරක් ලැබුන නිසා....
එහෙමම බෝගම්ගේ කොන්ඩේ ඇද්ද ටේ
🐯:
👾:
කියලා හයියෙන් හිනා උන ටේ හැමදේම අනිත් පැත්තේන් අහගෙන හිටිය හොසොක් ජිමින් යුන්ගි වගේම ජන්කුක්ට කතා කරා....
🐯:
ටේ කාටද කතා කරන්නෙ කියලා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලන් හිටිය බෝගම්
👾:
කියලා තමන්ගේ කනේ මෙච්චර දවසක් ගහගෙන හිටිය පොඩි speaker එක අතට ගත්ත ටේ....
🐯:
කියලා ටේ කියන ගමන් එයාගේ මාලේ වගේම කනේ කෑල්ල පැත්තකට කරේ හොසොක් තියා කවුරුත් දන්නෙ නැති එත් ටේ විතරක් හිතින් හදා ගත්ත ඒ plan එක ක්‍රියාත්මක කරන්නයි....
ඇද එහා පැත්ත මේසේ ලාච්චුවෙන් මෙච්චර දවසක් බෑග් එකේ දාගෙන පරිස්සම් කරපු injection එක අතට ගත්ත ටේ එයාගෙ අනිත් අතින් බෝගම්ගේ බෙල්ල මිරිකලා අල්ලගෙන කෑගහන්න පටන් ගත්තා....
Advertisement
🐯:
කියලා කෑගහපු ටේ ඒ වේගෙන්ම එයාගෙ අතේ තිබ්බ injection එක බෝගම්ගේ බෙල්ලට ගැහුව්වා....
🐯:
ටේ බෝගම්ගේ ඇඟට ඇතුල් කරේ මනස විකෘති උන අයට දෙන බෙහෙතක්....
ඒක සමාන්‍ය කෙනෙක්ට දුන්නොත් ඒ බෙහෙත වැඩ කරන්නේ හුඟාක් දරුණුවට....
කෙලින්ම ඒ බෙහෙතෙන් මොලේට ලොකු බලපෑමක් වෙන නිසා සමාන්‍ය මනුස්සෙක් ඒක ගත්තොත් හැසිරෙන්නෙ මනස විකෘතිකයෙක් වගේම තමා....
ඒ බෙහෙත සමහර මිනිස්සුන්ට drug එකකුත් උනා...
මේ බෙහෙත ඒ තරම් දරුණු එකක් නිසාම ජන්කුක්ට වඩා ඉක්මනින් බෝගම්ට එකේ ප්‍රතිඵල හම්බුනා...
බෝගම් වෙරි මතෙන්ම එයාගෙ ගෙට ගහපු අත් ලෙහියන්න උත්සාහ ගද්දි ටේ එයාගෙ බඩු ඔක්කොමත් අරන් බෝගම්ගේ කාමරේම තියෙන emergency botton එක on කරලා කාමරේන් එලියට දිව්වා....
ඊට විනාඩි පහකට පස්සේ බෝගම්ගේ කාමරේට ඇතුල් උනේ එලියේ හිටියේ බොඩිගාර්ඩ්ලා වගේම dr.choi...
මුලු කාමරේම වියරුවෙන් විනාස කරන බෝගම්ව බොඩිගාර්ඩ්ලා අල්ල ගද්දි කට කොනට හිනා උන dr.choi බෝගම්ට ගැහුව්වේ සිහිය නැති වෙන්න තවත් injection එකක්....
බෝගම් ටික ටික සිහිය නැති වෙලා බොඩිගාර්ඩ් කෙනෙක්ගේම ඇඟට වැටෙද්දි
💂:
බෝගම්ව බොරුවට check කරපු dr.choi තත්වේ බරපතලයි වගේ මුහුන හදාගෙන
🌱:
කියලා dr.choi කියද්දි බෝගම්ගේ බොඩිගාර්ඩ්ලා බෝගම්ව ඩොක්ටර් කිව්වා වගේ මානසික රෝහලට අරන් යන්න ලෑස්ති උනේ බෝගම් එක්ක මෙච්චර වෙලා හිටිය ටේව සම්පුර්ණයෙන් අමතක වෙලා....
_____________________________
ඔව් ටේ කලින් දවසේ dr.choi ට msg කරලා එන්න කිව්වේ බෝගම්ගේ ගෙදරට.....
හරියටම කිව්ව වේලාවටම බෝගම්ගේ බංගලාවට ආවාත් ඉස්සරහ හිටිය බෝගම්ගේ බොඩිගාර්ඩ්ලා නිසා dr.choi ට ගෙදර ඇතුලට යන්න බැරි උනා....
එත් ටිකකින් emergency alarm එක වැදුන එකෙන් බොඩිගාර්ඩ්ලා ඔක්කොම බෝගම්ගේ කාමරේ පැත්තට දුවද්දි ඒ පස්සෙනුත් dr.choi දුවන්න ගත්තේ උන දේ ගැන හොදාකාරවම දැනගෙන....
_______________________🌹🌹🌹
ටේ පොරොන්දු උනා වගේ එලිසාවත් එක්කන් basement එකේ දොරෙන් පිටිපස්ස වත්තට ඇවිත් එතන තිබ්බ ගෙට්ටුවෙන් එලිසා එක්කම පැන්නා....
ටේට හුගාක් එලිසා එක්ක වැඩ කරන එක ලේසි උනේ එලිසා කූලැටි කෙල්ලෙක් වගේ බංගලාවෙ ඇතුලේ හිටියාත් එයා ඇත්තටම එහෙම කෙල්ලෙක් නොවුන නිසා....
ටේ ගෙට්ටුවෙන් පනින්න ලෑස්ති වෙද්දි එයා හිතන්න ගත්තෙ එලිසාව එයාට මුලින් නග්ගන්න වෙයි ද කියලා..එත් එයා ඒක හිත හිත ඉද්දි එලිසා ගෙට්ටුවට නැගලාත් ඉවරයි....
කොහොම හරි පාරට පැන ගත්ත එලිසායි ටේ දෙන්නා බංගලාවට ටිකක් ඈතින් නවත්තලා තිබ්බ සුදු පාට වෑන් එක පැත්තට දුවන්න ගත්තා....
එයාලා ලගට එනවා එක්කම වෑන් එකෙන් එලියට පැන්නේ ජිමින් වගේම ජන්කුකුත් දෙන්නා....
ටේව ඈත තියාම දැක්ක ජන්කුක් තමන්ගේ අත් දෙපැත්තට විහිදුවේ ටේ දුවගෙන එන විදිහට ඊලගට මොනාද වෙන්න යන්නෙ කියලා දන්න නිසාමයි....
හිතුවා වගේම ටේ ජන්කුක්ගේ ලඟට එනවා එක්කම ජන්කුක්ගේ ඇඟට පැනලා තදින් බදා ගෙන ඒ මුහුනම ඉබගෙන ඉබගෙන ගියා....
🐯:
කියන ගමන් හරිම ඉක්මනින් වගේම වේගෙන් ටේ ජන්කුක්ගේ තොල් ආයේම අල්ල ගත්තා....
දවස් හයකට පස්සෙයි එයාලා මේ විදිහට සිප ගන්නේ...
දෙන්නාගෙම ඇස් වලින් කදුලු ගලාගෙන ගියේ දවස් ගානක් වෙන් වෙලා හිටිය දුකටද නැත්තම් දවස් ගානට පස්සේ හම්බුන සතුටටද කියලා එයාලාවත් දන්නෙ නැහැ....
ජන්කුක්ගේ ඇගෙන් බැස්ස ටේ ඊලගට හැරුනේ අඬ අඬම එයාලා දිහා බලන් හිටිය ජිමින් ලගට...
🐯:
ඒ දෙන්නත් බදාගෙන කතා කර කර ඉද්දි ආයේම taemin දෙන්නාගේ තුන් වන ලෝක යුද්දේ පටන් ගත්තා...
ටේ ඇඳගෙන හිටිය shirt එක උස්සලා බලපු ජිමින්
🐥:
කියලා තමන්ගේ shirt එක උස්සල්ලා යටට ඇදලා තිබ්බ කලු ශොර්ට් එක පෙන්නපු ටේට අමතක උනා එයාලා දිහා තව කිහිප දෙනෙක්ම බලන් ඉන්නවා කියලා...
හොසොක් වගේම යුන්ගිගේ කටවල් ඉබේම ඇරෙන්න ගත්තාම..එලිසා රතු වෙන ගමන් ඉක්මනින් අහක බලා ගත්තේ එයාට දැන් වෙනකන් මීටර් උනේ නැහැ ටේගේ ඇඳුම මොකක්ද කියලා...
එත් එලිසා අහක බලා ගන්නවා එක්කම එයාගේ ඇස් එකට හමු උනේ හොසොක් එක්ක....
එලිසා දිහා ඇස් පිල්ලමක්වත් නොගහ බලාගෙන ඉන්න හොසොක්ව දැක්ක එලිසා තවත් රතු වෙන ගමන් එහෙමම බිම බලා ගත්තා...
ඒ දෙන්නා අතර එහෙම වෙද්දි ජන්කුක් ඉක්මනින් ටේගේ shirt එක පල්ලේහාට දැම්මේ ටේ නොහිතා කරන වැඩ අනිත් අයට පපුව අමාරුව හදවන නිසා...
එත් ඔතන හිටිය තවත් එක්කෙනෙකුත් හිටියේ රතු වෙලා හැබැයි ඉතිං ලැජ්ජාවට නම් නෙමෙයි ඒ කේන්තියට..
ඔව් ඒ මේ මොචියා තමා.....එයාට දෙවනී පාරටත් යුන්ගි කටත් ඇරගෙන ටේ දිහා බලන් ඉදලා මාට්ටු....
යුන්ගි බයටම කෙල ගුලියක් ගිල්ලේ ජිමින් යුන්ගිට දැවි අලු වෙලා යන විදිහට බැල්මක් දාපු නිසා....
තවත් එතන ඉන්නේ නැතුව කට්ටියම වාහනේට නගිද්දි එලිසා driving seat එකේ හිටිය හොසොක්ට එහා පැත්තෙන් වාඩි උනා....
යුන්ගි වගේම ජිමිනුත් මැද seat එකේ ඉද ගද්දි ජිමින් අහකත් බලන් යුන්ගිගේන් ඈත් වෙලා ඉද ගත්තා....
එතකොට ජන්කුක් වගේම ටේත් පිටිපස්සේ පේලියේ ඉද ගත්තේ එයාලාට එතන නිදහසේ වැඩක් කර ගන්න පුලුවන් නිසා...
ජන්කුකුත් ටේ ගාවින් ඇවිත් වාඩි උන ගමන් ජන්කුක්ගේ ඔඩොක්කුව උඩට පැන්න ටේ ජන්කුක්ගේ කෙස් අතර ඇඟිලි ගෙනියන ගමන් ආයේම පාරක් හුගාක් වේගවත්ව සිප ගන්න ගත්තෙ එයාලා වටේ වෙන හැමදේම අමතක කරලා....
එයාලා මේ දවස් ගානටම මඟ හැරුන ආදරය , උනුහුම ඒ හැමදේම වාහානේ ඇතුලේම විඳින්න ගත්තා....
( නැහැ නැහැ එයාලා ඒ තරම් දුර ගියේ නැහැ 😂😂)
___________________________________
හායි...බේබිස්......
ඔන්න අද දැම්මා....
ටේ හිමිච්චා වගේ හිටියාට master brain එයා....🤭🤭🤭
මං මෙකේ දාලා තියෙන බෙහෙත් ගැන drugs ගැන ඇත්තටම දන්නේ නැහැ හොඳේ...හිතට ආපු දේවල් තමා injection එකක් මාර්ගෙන් එලියට දැම්මේ....
ඔය වගේ බෙහෙත් ජාති ලෝකේවත් නැද්ද කොහිදෝ 😂😂😂😂
හොසොක් එලිසා දෙන්නා මන මස්ත මගන් වෙයි ද? ...😅😅😅
යුන්ගි ජිමින්ටම කියලා හොඳට කෑම කවා ගනී වගේ....
එතකොට පිටි පස්සේ සීට් එකේ ඉන්න රොමැන්ටික් කපල් එක ඒ පටන් ගැන්ම කොහින් අවසන් වෙයි ද මන්දා....
හයියූ ටික ටික කතාව ඉවර වෙන්නත් ලඟයි අප්පා....
තාම අනිත් story එක ලියලා ඉවරත් නැහැ.....
හරි හරි මං මෙතනින් නවතින්නම්...
එහෙනම් තරුවක් ඔබාගෙන කොමෙන්ටුවක් දාගෙන යන්නකූඌඌඌඋ......
බායි බායි....🤭❤️......
Advertisement
- In Serial97 Chapters
Spell Analyst
Synopsys: Jude a Systems Analyst and Murl a Physicist find a new universe created through absorbing information from our own. This universe is quite different as it was overly influenced by computers. During one experiment to create avatars to explore said universe the two get sucked in themselves. Somehow Jude gets sent thousands of years later than Murl and he finds himself in a world of magic and swords. However, there is a game like system that seems to control everything. Jude decided to gain levels and power so that he can find out what happened to his friend Murl. Along the way, he stumbles across a quest that will lead him to the truth of the Universe. WARNING: MAY CONTAIN GOD AND SATAN Authors Goals: 3 Chapters a week M-W-F One chapter a week on Mondays 2k-3k words per chapter Over 3k per chapter A solid ending Improve writing This fiction is part of the Pledge. This story will be finished no matter what!
8 229 - In Serial8 Chapters
The Silver Wheel Game 3: The Chase
In the final chapter of this three-part series, the Silver Wheel finds itself in the center of a conspiracy that threatens to destroy reality as we know it. Powered by an unshakable vision and an unconquerable intellect, Marie Walker is closer than ever before to accomplishing her nefarious dreams through the unique power offered by the Silver Wheel and its supernatural staff. As allies fall one after the other, those who would prevent further perversion of the Silver Wheel’s purpose grow increasingly desperate in their efforts — until it’s clear the only way to snatch victory from the ravenous jaws of defeat is with a gamble greater than any could have imagined. Cunning, deception, skill, luck — you’ll need every tool at your disposal if you hope to survive the final turn of The Silver Wheel.The final part of a three-part series. You can read part one here, and part two here. Cover art provided by the talented and wonderful nebai.
8 90 - In Serial60 Chapters
Dream Theater
Long casted shadows danced in the background, as a man squibbled and jotted words on yellow papers. A mere novelty, remnant and ghost that was left to age away along with the forgotten theater, a man grasped for inspiration to salvage what was left of his soul. Abandoned in the squalid room, Pxan was left hauntedly in the furthest corners of insanity that bubbled in his mind. No one would listen to his plight, denouncing him and claiming his mind was not right. Even though the world left him with nothing, turning their backs to him, he knew the books would never betray him in the same fashion. Faceless pages and books yet to be read ogled puppy eyes, ready to be penned by the madman. “Pxan! Pxan! Over here! To me!” Clamored the unpublished manuscripts. Pxan’s fingers quivered nervously, thoughts of failure flooded his mind. Wanting to surrender to the pressure. “No!” He cried. “I’ve had enough of writing.” Books with eyes all stared at him, begging for the tales to be written. Their pleaful eyes were all that Pxan needed to be moved to writing again. The man sighed and raised his pen again, stroking the first letters of inspiration that bore fruit from his mind. A maddening tale of a policeman, cultists and a violent revenge… -Currently on Hiatus while writing the second volume.The first volume is up. I will take a few days to rewrite a few chapters. Afterwards, updates will proceed as usual.Current rewrite progress 17/59 chapters rewrited. This is my first real novel, any kind of criticism or feedback is appreciated. I am looking for an editor, if someone wants to help me avoid typos please contact me. The cover is a detail of Faust in His Study by Ary Scheffer, c. 1831, watercolor and gouache on paper.
8 171 - In Serial51 Chapters
50 Shades of Dark clouds
~ It's Amour's storm Santana's just passing through it , but then again it's Santana's Rain that caused Amour's storm. Will they ever see the sun shine again? 50 shades of Dark clouds : read a few chapters promise you won't be disappointed. Completed sequel real soon!
8 84 - In Serial51 Chapters
Journey through the Worlds
A continuation from my first fiction "" I Love This world"", a fresh set of characters combined with old ones. Join our protagonists as they grow up and discover that their world and the other connected to theirs are not the only ones. Caught in a time of strife between a demon queen and the world's lesser beings, they learn of the bitter truth that lies in the history of their world, and along the way, experience the wonders of other worlds.
8 191 - In Serial46 Chapters
My Infinity || T. Muichiro x reader
Infinite (adj); limitless or endless in space, extent, or size; impossible to measure or calculate. ❝Infinite love, the kind that will end when infinity runs out.❞➳ [Y/N], the mist pillar's tsuguko; also known as his future wife, in her infatuated mind. [☁]DISCLAIMER: Demon Slayer/Kimetsu no Yaiba doesn't belong to me. It fully belongs to Koyoharu Gotōge.✅ Muichiro Tokito x female!reader.✅ Ongoing.✅ Fluff story, overall.✅ Curse words.Hɪɢʜᴇsᴛ ʀᴀɴᴋɪɴɢs#1 ɪɴ ᴅᴇᴍᴏɴsʟᴀʏᴇʀ#1 ɪɴ ᴍᴜɪᴄʜɪʀᴏᴛᴏᴋɪᴛᴏ#1 ɪɴ ᴍᴜɪᴄʜɪʀᴏ#5 ɪɴ ᴍᴜɪᴄʜɪʀᴏ x ʀᴇᴀᴅᴇʀ
8 327

