《PSYCHO BUNNY (Completed ✅)》chapter 26
Advertisement
🔞🔞🔞🔞.....smut part එකක් chapter එකේ අන්තිම හරියේ තියෙනවා....ඒ හරියේ warning කරලා නැහැ.එත් කියවද්දි තේරෙනවා කොහින්ද smut part එක පටන් ගන්නෙ කියලා.....ඒවාට අකැමති අයට ඒ හරියෙන් කියවන එක නතර කරන්න පුලුවන්......සම්පුර්ණ එකක් නෙමෙයි 18+ එකක් වගේ....ඔන්න කලින්ම දැනුවත් කරා...එහෙනම් කතාවට එමූ...
____________________________________
කට්ටියම වෙනදා නැවතිලා හිටිය ටේගෙයි ජිමින්ගෙයි apartment එකට ආවා...
හොසොක් ලග තිබ්බ පුටුවකට වැටෙන ගමන්
🐿️:
කියලා ලොකු හුස්ම පිට කරේ දැන් තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඉවර නිසා...
එත් එයා කියපු දේට කාගෙන්වත් උත්තරක් තිබ්බේ නැහැ...
ගෙදරට ඇතුල් උන ගමන් ටේයි ජන්කුකුයි එයාලාගේ කාමරේට ගියේ වාහානේ එනකුනුත් එකිනෙකා මාරු කර ගත්ත හාදු වලින් ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් සෑහීමකට පත් වෙලා තිබ්බෙ නැති නිසා....
ජිමිනුත් ගෙදරට ආපු වේගෙන්ම එයාගේ කාමරේට යන්න ලෑස්ති වෙද්දි යුන්ගිත් ඒ පස්සෙන්ම ගියේ එයාගේ තරහා උන අල බෝලේව ආයේ යාලු කර ගන්න කියලා හිතන්...
🐿️:
කියලා යුන්ගිත් ඉක්මනින් ජිමින් පස්සෙ දුවන්න ගත්තා......
අන්තිමට සාලේ තනි උනේ හොසොකුත් එලිසාත් විතරයි....
අතින් ඔලුව ටිකක් කසන ගමන් තමන්ගේ ලැප් එක දිග ඇර ගත්ත හොසොක් බෝගම්ගේ video record එකේ හදන්න ඔනි කෑලි බල බල ඉද්දි එයාගේ එහා පැත්තෙනන් ඇවිත් එලිසාත් වාඩි උනා...
🌺:
හෝසොක් එලිසා දිහා නොබලාම උත්තර දුන්නා...
ලැප් එකටත් ඔලුව ඔබාගෙන සම්පුර්ණ අවදානේ ඒකට දෙන ගමන් හොසොක් එක දිගට වැඩ කරත් එයා එක පාර කෑගැහුව්වේ...
🐿️:
කියලා හොසොක් අතකින් තමන්ගේ ඔඩොක්කුවට ගහ ගත්තේ ඒ විඩියෝ එකේ edit කරන කෑල්ලක් කරන්න තේරෙන්නෙ නැති නිසා...
ඕක බලාගෙන හිටිය එලිසා වැඩිය ගානක් ගන්නෙ නැතුවම keyboard එක උඩ අත තියාගෙන ඉන්න හොසොක්ගේ අත උඩම එයාගෙ අතත් තියන ගමන්
🌺:
කියලා කියද්දි හොසොක් ඇසුත් ලොකු කරන් තමන්ගේ අත උඩ තියෙන එලිසාගේ අත දිහා බලලා ආයේම බැලුවේ එලිසා දිහා...
එලිසාද හොසොක් දිහා බලලා හරි ලස්සනට හිනා උනේ හොසොක්ට හුස්ම ගන්නත් අමතක කරවලා....
හොසොක් ලැප් එකේ කර ගන්න බැරුව හිරවෙලා හිටිය වැඩේ එලිසා හරිම ලේසියෙන් එයාට කරලා දුන්නා....
🌺:
🐿️:
🌺:
හොසොක් එයාගෙ බෙල්ල පිටි පස්ස පිරිමදින ගමන් අම්බානෙට ගොත ගහන්න පටන් ගද්දි හොසොක්ගේ අතකින් අල්ල ගත්ත එලිසා දාඩිය දාලා ඉන්න හොසොක්ගේ අවදානේ එයාට ගත්තා...
🌺:
කියලා හොසොක් ගේ නලලේ ගලාගෙන ආපු දාඩිය බිංදු කිහිපයක් අතින් පිහි දැම්ම එලිසා හිනා වෙද්දි හොසොක් තොලත් හපන් එයාගේ එලියට පනින්න හදන හදවත පාලනේ කරන්න ලොකු උත්සාහයක.......
🐿️:
Name- choi elisa
Advertisement
Age - 22
Dr.choi ගේ one and only daughter...
දැන් නම් හොසොක්ගේ වෙන්ඩ girlfriend 🤭🤭
____________________________________
ඒ දෙන්නා ඒ විදිහට දැන හඳුන ගද්දි ජිමින් යුන්ගි එක්ක හෙන වලියක්...
🐱:
කියලා ජිමින් ගස්සලා අහක බලා ගද්දි යුන්ගි ජිමින්ගේ අතකින් අල්ලන් එයාගෙ එහා පැත්තෙන් ඉන්දව ගත්තා...
🐱:
කියලා යුන්ගි එයාගේ කම්මුලකට තට්ටුවක් දැම්මාම ජිමින් ආයේම ඔරවගෙන අහක බලා ගත්තා...
🐥:
🐥:
ජිමින් හිතේ දුකට කියවගෙන කියවගෙන යද්දි එයාගෙ කතාව මඟ නතර උනේ යුන්ගි එකපාරම ජිමින්ගේ තොල් සිප ගත්ත නිසා....
ජිමින් මුලින් යුන්ගිගෙන් ඈත් වෙන්න හැදුවත් යුන්ගි ජිමින්ගේ ඉන වටේ යවපු අත් හුගාක් තදින් ජිමින්ව අල්ලන් හිටිය නිසා ජිමිනුත් ඉබේම සංසුන් උනා....
විනාඩි ගානක සිප ගැනීමෙන් ඈත් උන යුන්ගි ජිමින්ගේ පිම්බුන කම්මුල් දෙපැත්තෙන් අල්ලන්...
🐱:
කියලා ජිමින් බිම බලන් කියද්දි කට කොනට හිනා උන යුන්ගි
🐱
කියලා ජිමින් බිම බලන් ලැජ්ජාවෙන් කියද්දි යුන්ගි දත් සෙට් එකම පෙන්නලා හිනා වෙන ගමන් ඔලුව වැනුවේ අන්තිමට ජිමින් ඒ දේට කැමති උන නිසා...
එතකොට දැන් කෝ ටේකුක් දෙන්නා...
(Taekook room 🌌 )
ටේ කාමරේට ආපු ගමන් කරේ එයාගේ ඇඟේ තිබ්බ ලොකු shirt එකයි පොඩි කලිසමයි ගලවලා විසි කරපු එක....
එයාට මේ කෙල්ලොන්ගේ ඇඳුම් දැන් ඇදලා එපා වෙලා හිටියේ....
යටට ඇඳගෙන හිටිය බොක්සර් එක පිටින්ම ඇඳ ගාවට ආව ටේ එයාගේ බෑග් එකෙනුත් එයා කලින් දවස් වල ඇන්ද ගැහැණු ලමයින්ගේ ඇඳුම් ටිකත් එකින් එක එලියට අරන් කාමරේ හතර වටේටම විසි කරා..
🐯:
ටේ බැන බැනම බෑග් එක සුද්ද කරලා තමාත් යට ඇඳුම පිටින් ඉන්න නිසා bathrobe එක ඇද ගත්තා...
ඒ එක්කමයි bathroom එකට ගිය ජන්කුක් එලියට ආවේ...
කාමරේ පුරාම විසිරිලා තිබ්බ කොට ශොර්ට් crop top දැක්ක ජන්කුක් ඒවා හිමින් කකුලින් එහාට මෙහාට කර කර ටේ ලගට එන්න හැදුවත් එයා එන මඟ නතර උනේ රතු පාට පොඩි රෙදි කෑල්ලක් දැකලා...
තමන්ගේ මහපට ඇඟිල්ලෙනුයි දඹර ඇගිල්ලෙනුයි ඒ රෙදි කෑල්ල උස්සපු ජන්කුක් ටේ දිහාවට හැරිලා...
🐰:
ජන්කුක් කතා කරපු නිසා කණ්ණාඩි මේසේ ඉස්සරහා ඉදගෙන හිටිය ටේ ජන්කුක් පැත්ත හැරුනේ එයා මොනා ගැනද කතා කරන්නෙ කියලා බලන්න....
ජන්කුක් ප්‍රශ්නාර්ථ බැල්මක් එක්ක ඇගිලි දෙකකින් අල්ලන් ඉන්න එක දැක්ක ටේට ඉබේම හිනා ගියේ ජන්කුක්ගේ මුහුන දැකලා....
🐯:
කියලා ටේ කියද්දි ජන්කුක් එයාගේ අතේ තිබ්බ ඇදුම් කෑල්ල හරියටම දිග ඇරලා ඉනටත් තියලා බැලුවා...
🐰:
කියද්දි ජන්කුක් ද අතේ තිබ්බ අමුතු රෙදි කෑල්ල පැත්තකට විසි කරන ගමන් ටේ ගාවට ඇවිත් එයාව පිටි පස්සෙන් බදා ගත්තා....
Advertisement
🐰:
ඒකට හිනා උන ටේ ජන්කුක්ගේ පැත්ත හැරිලා ජන්කුක්ගේ බෙල්ල වටේ අත් යවන ගමන්
🐯:
කියලා ටේ එයාගේ නහය ජන්කුක් නහය එක්ක එකට වැද්දුවා....
🐰
කියලා මහ හයියෙන් ටේ හිනා වෙන්න ගද්දි ජන්කුකුත් හිනා උනේ ටේ එහෙම කියන්න හේතුව දැනගෙනමයි..
🐰:
කියලා ආයෙම ටේ හයියෙන් හිනා උනාත් ටිකකින් එයා ඒ හිනාව ගිල ගත්තේ ජන්කුක් එක පාරම ටේගේ බෙල්ල සිප ගන්න පටන් ගත්ත නිසා..
ටේගේ බෙල්ල පුරාම ජන්කුක්ගේ සලකුනු එතකොටත් තිබ්බා....මොකද දෙන්නා වාහානේ එනතෙක්ම කරේ ඈත් වෙලා හිටිය දවස් හයට හරියන්න දෙන්නාව සලකුනු කරපු එක....
ටේගේ අත් ඉබේම තමන්ගේ බෙල්ලට නැමිලා ඉන්න ජන්කුක්ගේ කෙස් අතර යද්දි ටේ එයාගෙ ඇස් පවා වහා ගත්තෙ ඒ දැනෙන හැඟීම විදින්න ඔනීකමට....
ටේගේ හිත දැන් හරිම නිදහස්..කලින් දවස් වල බය , වේදනාව , වෛරය , ජන්කුක් නැති අඩුව ඒ ඔක්කොම වලින් පිරිලා තිබ්බ හදවත දැන් හරිම නිදහස්....
දෙන්නාගෙම ශරීර ටික ටික උණුසුම් වේගෙන එද්දි ජන්කුක් එයාගෙ අත් යැව්වේ ටේ ඇඳගෙන හිටිය bathrobe එකේ පටියට....
හිමින් ඒක ලිහපු ජන්කුක් ටේගේ උරහිසෙන් පන්නලා bathrobe එක ටේගේ දෙපා මුල වැටෙන සැලෙස්සුවා....
බෙල්ලෙන් මදකට ඈත් උන ජන්කුක් ඒ ක්ෂණිකව ටේගේ රතු පාටින් දිලිසෙන තොල් අල්ල ගත්තා....
ටේද ජන්කුක්ගේ දෙතොල් ඒ තාලේටම සිප ගත්තේ හැගීම් ගොඩාක් ඒ හදවත තුල එකතු වෙද්දි...
ටිකකින් ජන්කුක් ටේගේ කලවා වලට තට්ටු කරපු එකෙන් මොනාද ජන්කුක් කියන්නෙ කියලා තේරුම් ගත්ත ටේ ජන්කුක්ගේ ඇඟට පනින ගමන් ඒ ඉන වටේ එයාගෙ කකුල් යවලා තද කරලා ජන්කුක්ව බදා ගත්තා...
ජන්කුක් ද ටේගේ ඉන වටේ අත් යවන ගමන් තදින් එයාව අල්ලගෙන හිමින් එක්කගෙන ආවේ ඇද උඩට....
ටේව සිප ගන්න ගමන්ම එයාව පරිස්සමෙන් ඇද උඩින් තිබ්බ ජන්කුක් ඊලඟ තප්පරේ ටේගේ ඉහලට අවා...
ටේගේ සිනිඳු තොල් වලින් ටික ටික ඈත් වෙන ගමන් ජන්කුක් බෙල්ලට නැමිලා බෙල්ලෙනුත් තවත් පහතට ගිහින් අන්තිමට නැවතුනේ ටේගේ නිරුවත් පපුව උඩ..
ඒ පපුව පුරාම ජන්කුක් මෘදු හාදු දෙන ගමන් රතු පාටින් සලකුනු කරද්දි ටේගේ කටින් හීන් කෙඳිරියක් පිට උනේ ජන්කුක් එයාගේ පපුවේ සංවේදී තැනක් එක දිගටම තෙත් කරන්න ගත්ත නිසා....
🐯
ටේ එයාගෙ කෙදිරිලි අතරින්ම එහෙම කියද්දි ජන්කුක් ටේගේ පපුවෙන් ඈත් වෙලා තවත් පහලට හිමින් එයාගෙ තොල් ගෙනාවා....
ටේගේ බොක්සර් එකේ ඇතුලේන් හිමින් ඉහට එන සමාජිකයා දැක්ක ජන්කුක් කට කොනට හිනා වෙන ගමන් ටේගේ බොක්සර් එක උඩින් එයාගෙ තොල් තිබ්බා...
🐯:
ඇස් දෙක වහගෙන කෙදිරි ගාන ටේ දැක්කෙ නැහැ ජන්කුක් කට කොනට හිනා උන එක....
ටිකකින් තමාගේ ඇදේ එහා පැත්ත බර වෙනවා එක්කම ජන්කුක්ගේ ස්පර්ශය නැති උන එකෙන් ටේ එයාගේ ඇස් ඇරලා බැලුවේ තමන්ගේ එහා පැත්තේ හිනා වෙවි බලන් ඉන්න ජන්කුක් දිහා....
ජන්කුක් කලින් කට කොනට හිනා උන හේතුව ඕකයි...එයාට ඕන උනේ ටේව අවුස්සල්ලා තියන්න....දැන් ඉතිං ජන්කුක්ට ගුටිත් කන්න වෙනවා කියලා එයා හොදටම දන්නවා...
🐯:
කියලා ජන්කුක්ගේ පපුවට හිමින් ගහපු ටේ..
🐯:
කියලා ටේ අතින් පෙන්නුවේ එයාගේ යට ඇදුමෙන් එලියට එන්න දගලන සමාජිකයාව...
🐰:
කියලා ජන්කුක් අතින් පෙන්නුවේ bathroom එක තියෙන පැත්ත....
ඒක කියනවා එක්කම ජන්කුක්ගේ ඇඟ උඩට නැග්ග ටේ ජන්කුක්ට විහිලුවට ගහන්න ගියාත් ඊට කලින් ඉස්සර උන ජන්කුක් ඉක්මනින් ටේගේ අත් දෙක අල්ලන් එයාගේ පපුව උඩට ටේව ඇදලා ගත්තා...
ටේත් දැන් නිශ්ශබ්දයි...ජන්කුක්ගේ හද ගැස්ම ඇහෙන හැම සැරේම ටේ නිහඬයි...
🐯:
කියලා කිව්ව ජන්කුක් ටේව එයාගෙ ඇඟ උඩින් අනිත් පැත්තට පෙරලලා ආයේම සිප ගන්න පටන් ගන්න ගමන් එයාගෙ අතක් යැව්වේ ටේගේ බොක්සර් එක ඇතුලට....
ඒක ඇතුලින් ටේගේ ප්‍රාණවත් වෙලා ඉන්න සමාජිකයාව එලියට ගත්ත ජන්කුක් දිගටම ටේව සිප ගන්න ගමන් එයාගේ අත් ටේගේ සමාජිකයාව තදින් පිරි මැද්දා....
ඉක්මනින් ඒක ඉවර කරන්න ඔනී කියලා හිතපු ජන්කුක් ටේගේ තොල් වලින් ඈත් වෙන ගමන් ඊලට පහත් උනේ ටේගේ සමාජිකයාට....
ජන්කුක් තමන්ගේ තොල් වලින් ඒක උඩට පහලට කරද්දි ටේ හුගාක් හයියෙන් කෙදිරි ගාන්න ගත්තේ ලැබෙන වින්දනට.......
තවත් විනාඩි පහකට විතර පස්සේ
🐯:
කියලා කියනවා එක්කම ටේ එයාගෙ හැම හැගීමම දිය කරලා ජන්කුක්ගේ මුව තුලට පිට කරා....
ජන්කුක් ද හැමදේම එක පාරින් ගිලින ගමන් ආයේම ටේ ලගට ඇවිත්...
🐰:
කියලා ජන්කුක් රහසින් කියන ගමන් අතින් පෙන්නුවේ මීට ටිකකින් කලින් ටේ අමුඩයක් කියලා කියපු පොඩි රතු පාට රෙදි කෑල්ලට.....
🐯:
කියලා කියපු ටේ ජන්කුක්ගේ පපුවට තුරුලු වෙලා ඒ බෙල්ලෙ මුහුන හංගන් ඇස් වහ ගත්තේ නිදා ගන්න...
🐰:
ඒ දෙන්නාම එදා රෑ එකිනෙකාට තුරුලු වෙමින් දවස් ගානකට පස්සේ හිත නිදහසෙන් නින්දට වැටුනා...
________________________________
හායි.......
කොහොමද ඔයාලට.....
කතාව ගැන මොකො කියන්නේ.....
අද ලොකුවට මුකුත් කියන්නෙ නැහැ...වැරදි තිබ්බොත් කමා කර මැනව උත්තමාවියනී....
තව කොටස් දෙකයි....මාස තුනකට විතර කතා තුනක්ම ඉවරයි...😂😂😂
එක දිගට ලියලා ලියලා අන්තිමට ලියන්න මාතෘකාත් නැතු යයි ද මංදා....
එහෙනම් අලුත් එකකින් හම්බෙමූ...
තරුවක් ඔබාගෙන යන්න.....
බායි...❤️❤️❤️
Advertisement
- In Serial30 Chapters
Medic!~
Have you ever considered the differences between MMORPG characters and actual fantasy characters?Playing Legendary Tales Online again after many, many years an old, out of shape, and homely man decided he'd become the young, fit, and impossibly beautiful cleric/alchemist elf boy ""Healz Pleaze"" (better names and classes not being available)... and was rather surprised that he kept getting murdered by other players... for being an impossibly beautiful elf boy. And then he died for real from a heart attack.He somehow came back to life in a completely new and real fantasy world with its own fantasy rules... as an impossibly beautiful elf boy.Has his life turned around for the better? Probably not.Can he at least change that godawful NAME?What can an MMO character trapped in a Healer/Buffer role offer to a fantasy world? For that matter, what can a fantasy world offer to an MMO character?
8 195 - In Serial47 Chapters
The Lost One
At 19, life has given Aislinn Nox many things, most of them she never wanted. Like dead parents at the age of six. Scars.A slaughtered pack.Nightmares. To be forced to live with humans. Thirteen years of hell. A new name.An old legacy. All of them are hers, all of them have broken her, but none of that will matter when she finally gets the one thing she desires: revenge.For five years she has been planning her revenge for the brutal murder of her parents, and the vicious slaughter of her entire pack. And for five years, it has been all that she has lived for.And nowhere, in those neat little plans did she included a pack, friends, a mate she could never deserve, or remembering everything and everyone she lost. But life is cruel. And rarely do we get what we want. ..Kaiden Salvatori is the first born son of Alpha Sergio Salvatori, who thought he had life all figured out. He was easily learning the ropes of the family business, taking over his roles both in the pack as Alpha, as well in the corporate world as a powerful CEO. It was all simple and predictable, boring even.But that all changes in a single night when he happens to stumble across a she-wolf being hunted on his territory, discovering that not only is she a rogue herself but that she also happens to be his mate...In that one fateful encounter everything changes. Lies will be uncovered. Truths revealed. Enemies exposed.When secrets and betrayals come, both Kaiden and Aislinn will be forced to choose; what are they willing to give up, and what they are prepared to fight for. Fate has destined them for each other, but sometimes even that just isn't enough.©The Lost One (2015)
8 156 - In Serial20 Chapters
Hold Me Down (Michael Myers x Reader)
(Michael Myers x Fem!reader)Haddonfield Illinois 1990, a new family has arrived in the small town named Haddonfield. A spunky young girl named Y/n L/n takes the scene. New school, new house, new life. When she befriends an outcasted boy, things take a twisted turn. skip 15 years later. She tries to leave the past in the past. But a certain someone has a different idea (Based on the Rob Zombie Halloween Remake) (MATURE THEMES PORTRAYED IN THIS BOOK)
8 248 - In Serial14 Chapters
Beyond Earth
Julian is not your average Joe. He has high political ambitions, but he finds himself putting them aside after being abducted by aliens whose goal is to experiment on him. Julian finds himself thrust 300 years into the future in a world where humans have long since made contact with other alien species and technology has far surpassed anything he could have ever dreamed of. How will he cope with these changes and still come out on top? Follow along Julian and others in Beyond Earth. This is my first writing project, and as such, I don't doubt there are issues within the story. If you come across any, please leave a comment on the chapter, and I will respond to it and make changes accordingly. Other than that, I hope you enjoy.
8 179 - In Serial6 Chapters
Naruto: Relit
A complete rewrite of Naruto, from start to (hopefully) finish with a bigger focus on world-building and character dynamics. Born into a life with no parental guidance and complete social isolation, Naruto Uzumaki feels alone and scared in a world that is seemingly content on ignoring everything about him. However, through hardship, he holds onto his dream of becoming the Hokage (Includes rewritten lore, abilites and characters, cannon ships)
8 153 - In Serial18 Chapters
Scarlet Fate
Peacefully living in isolation away from society, Akane and her family lived peaceful lives. Until she met a badly wounded girl on the field near her home, despite knowing the dangers she may bring to her family Akane helps the girl nonetheless. This fateful encounter marks the end of her peaceful days.
8 202

