《PSYCHO BUNNY (Completed ✅)》chapter 27
Advertisement
( Next day 🌄)....
ජන්කුක් වෙනදාට නැගිටින වේලාවට වඩා එදා ටිකක් පරක්කු වෙලා නැගිට්ටේ ටේ දැන් එයා ලග ඉන්නෙ කියන හිතේ නිදහසට ද මන්දා....
තමන්ගේ ඇස් පිහද පිහද ඇඟේ හිරි කඩන ගමන් නැගිට්ට ජන්කුක් එහෙමම හෙඩ් බෝඩ් එකට හේත්තු උනා...
නිකමට ඇදේ එහා පැත්තට බෙල්ල හරවලා බලපු ජන්කුක් දැක්කේ ටේගේ පැත්තේ ඇද හිස් කියලා...
නිදිමත පැත්තකින් තියපු ජන්කුක් එහෙමම ඇදෙන් බිමට පැනලා
🐰:
කියලා ජන්කුක් කෑගහගෙන දිව්වේ පල්ලේහාට....
උඩට t.shirt එකක්වත් නැතුව ටේව හොයාගෙන ආපු ජන්කුක්ව දැක්ක අනිත් කට්ටියත් කලින් කර කර හිටිය වැඩ එහෙමම නවත්තලා ජන්කුක් දිහා බලන් හිටියේ කුතුහලයෙන්...
🐱:
🌺:
කිව්වාම ආයේ ජන්කුක් දිව්වේ එයාලාගේ කාමරේට....
දොර ඉස්සරහ හිට ගත්ත ජන්කුක්ට ඒ වේලාවෙයි bathroom එක පැත්තේන් වතුර සද්දයක් ඇහුනේ....
වැඩිය හිතන්නෙම නැතුව ජන්කුක් bathroom එකේ දොර ගැලවිලා එන තරමට වේගෙන් ඒක ඇරියේ ඇතුලේ දත් බුරුසුවත් කටේ ගහගෙන bathroom එක වටේම නට නට ඉන්න ටේවත් බය කරලා....
කණ්ණාඩියෙන් මුහුන බල බල මනෝ පාරක් ගහගෙන හිටිය ටේට ජන්කුක් ටේගේ නමින් කතා කරනවා කලින් ඇහුනේ නැහැ.....
ජන්කුක් වේගෙන් ගැහෙන හදවතත් එක්ක එහෙමම ගිහින් ටේව බදා ගත්තේ ටේගේ ඇටකටු පොඩි වෙන තරමට තදින්..
🐯:
ටේ බුරුවත් තාම කටේ තියන් පුලුවන් විදිහට එහෙම කිව්වේ ජන්කුක් ටේගේ අත් දෙකත් එක්කම බදාගෙන හිටිය නිසා....
ටිකකින් තමන්ගේ වේගෙන් ගැහෙන හදවත යථාතත්වයට පත් උනාම ටේගෙන් ඈත් වෙන ගමන් ටේගේ ඔලුවට ටොක්කක් ඇන්න ජන්කුක්
🐰:
🐰:
මුලු කට වටේම toothpaste ගාගෙන ඉන්න ටේගේ තොල් වලට නැමුන ජන්කුක් ඒ තොල් උඩින් පොඩි හාදුවක් දිලා ඊලගට හැරුනේ කොමඩ් එක පැත්තට...
🐯:
කියලා ටේ දුවගෙන දුවගෙන ඇවිත් උඩ පැනලා ජන්කුක්ගේ පස්සට පයින් එකක් ගහන ගමන්
🐯:
කියලා ජන්කුක් තමන්ගේ කලිසම ඉස්සරහ පොඩ්ඩක් පහත් කරලා ඇසුත් වහ ගන්න ගමන්
🐰:
කියලා කියද්දි ජන්කුක්ට තවත් කියලා වැඩක් නැහැ කියලා දැන ගත්ත ටේ ජන්කුක්ට පිටු පාලා ආයේ දත් මදින්න ගත්තේ
🐯:
කියලායි.....
දෙන්නා එක්කම bathroom එකෙන් එලියට එද්දි ජන්කුක් ආයේ ඇදට පැන්නත් ටේ නම් කෙලින්ම ගියේ එයාගෙ closet එක ගාවට...
එකෙන් කලිසමකුයි shirt එකකුයි එලියට ගත්ත ටේ ආයේ bathroom එකට් යන්න හැරෙද්දි
🐰:
🐯:
ඒක ඇහුන ගමන් ජන්කුක් ඉක්මනින් ඇදෙන් නැගිටලා ටේ ඉස්සරහ හිට ගන්න ගමන්
🐰:
🐯:
කියලා ජන්කුක්ද ඇදුමක් හොයන්න ගත්තේ ටේ එක්ක හොස්පිටල් එකට යන්න.....
ඒ දෙන්නාම ඇදුම් ඇදලා ඉවර වෙලා කාමරේන් එලියට එන්න හදද්දිමයි ජිමින් දොරට ගහන්න ගත්තේ...
Advertisement
🐥:
ඉක්මනින් දොර ඇරපු ටේ ජන්කුක් එක්ක දොර ගාව හිට ගද්දි ජිමින් එයාලාට පෙන්නුවේ එයාගෙ ෆෝන් එක....
ඒ අර කලින් දවසේ බෝගම්ගේ විඩියෝ එක....
හෝසොක් ඒක රෑම සමාජ මාධ්‍යයට දාලා තිබ්බා...
ඉතිං වැඩි වෙලා යන්න කලින්ම ඒ විඩියෝ එකට හිතුවා වගේම ප්‍රතිචාර තිබ්බා....
එදා මුලු රටේම හොදම මාතෘකාව උනේ මේ බෝගම්ගේ සිද්ධිය.....
ටේ හිනා වෙලා ජන්කුක්ගේ අතක් අල්ල ගන්න ගමන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක්ද ටේ දිහා බැලුවේ හුගාක් සතුටින්.....
🐯
කියලා ජන්කුක් ඒකට පිලිතුරු දුන්නාම ටේ ආයෙම ජිමින් ඉන්න පැත්තට හැරිලා...
🐯:
කියලා ජන්කුක්වත් ජිමින්වත් අතින් අල්ලගෙන ටේ යන්න ගත්තේ හොසොක් ලගට....
කුස්සියේ එලිසා එක්ක හොද කතාවක් දාගෙන හිටිය හොසොක්ගේ අවදානෙ බිදුනේ ටේ කෑගහගෙනම පල්ලේහාට ආපු නිසා....
🐯:
ටේ එයාගෙ හිතේ තිබ්බ දේ හොසොක්ට කිව්වාම
🐯
කිව්වාම ටේ ජන්කුක්වත් එක්කන් apartment එකෙන් පිට උනේ එයාලාව එදා accident උන දවසේ නවත්තලා තිබ්බ හොස්පිටල් එකට....
පැයක විතර ගමනින් හොස්පිටල් එකට ආපු ටේකුක් දෙන්නා කෙලින්ම ඇතුලට ගිහින් නැවතුනේ reception එක ගාව...
🌸:
ඒ නර්ස් එහෙම අහද්දි ජන්කුක් දිහා බලපු ටේ ජන්කුක් දිහා බලාගෙනම ඒ නර්ස්ට උත්තර දුන්නා...
🐯:
කියලා තමන්ගේ පුටුවෙන් නැගිට්ට ඒ නර්ස් එයාගේ එහා පැත්තේ හිටිය අනිත් නර්ස්ට වැඩ ටික බලන්න කියලා ටේකුක් එක්ක ගියේ එයාලාගෙ හොස්පිටල් එකේ ඉදලා යන හැම රෝගියෙක්ගෙම විස්තර දලා තියෙන store room එකට.....
අවුරුදු පහක් කියන්නෙ ලොකු කාලයක් නිසා එයාලාට ඒ අවුරුද්දේ හිටිය රෝගීන්ගේ ෆයිල් හොයන්න ටිකක් වෙලා ගියා....
කොහොම හරි පැය භාගෙකට විතර පස්සේ තුන් දෙනාම එකතු වෙලා ඒ ෆයිල් ගොඩ හොයා ගත්තා...
🌸:
කියලා ඒ නර්ස් ආයේ ගියේ එයා හිටපු තැනට....
ටේත් ජන්කුකුත් ෆයිල් ගොඩ බෙදාගෙන එතනම බිම ඉදගෙන එකින් එක check කරන්න පටන් ගත්තා...
🐰:
ටේ ෆයිල් එකකට ඔලුවත් ඔබාගෙන එහෙම කියද්දි ජන්කුක් තමන්ගේ වැඩේ නවත්තලා ඉස්සරහ බලාගෙන ලොකු කෙල ගුලියක් ගිලින ගමන්
🐰:
ජන්කුක් මොනා ගැනද කියන්න ලෑස්ති වෙන්නෙ කියලා එයා දිහා බලපු ටේ
🐯:
කියලා ජන්කුක් එයාගෙ අතක් ටේට දික් කරද්දි ටේත් එයාගේ අතක් ජන්කුක්ගේ අත උඩින් තියන ගමන්
🐯:
කියලා ඇස් දෙක වහගෙන කිව්ව ජන්කුක් ටේගේ කිසි සද්දයක් නැති නිසා හිමින් ඇස් අරින ගමන් බැලුවේ ටේ ඉන්නවාද කියලායි...
අතේ තියන ෆයිල් එකත් එක්ක අත් දෙක බැදගෙන කිසිම හැගීමක් මුහුනෙන් පෙන්නන්නෙ නැතුව හිටිය ටේ ජන්කුක් දිහා එක එල්ලෙම බලන් හිටියා....
ජන්කුක් ඇත්තටම ඒ බැල්මට බය උනා...
Advertisement
🐰:
ජන්කුක්ට එයා කියන්න ගිය එකත් මගදි නැවතුනේ ටේ ජන්කුක්ට අතේ තිබ්බ කාර්ඩ්බොර්ඩ් ෆයිල් එකෙන්ම ගහගෙන ගහගෙන ගිය නිසා...
ටිකකින් ගහන එක නවත්තපු ටේ ලොකු හුස්මක් පිට කරන ගමන්...
🐯:
🐰:
ජන්කුක් කටත් උල් කරන් කියද්දි ටේට තවත් නම් ඔරවන් ඉන්න බැරි උනා....
ජන්කුක්ගේ පිම්බුන කම්මුලක් මිරිකන ගමන් උල් උන තොල් දෙකට කෙටි හාදුවක් දුන්න ටේ ජන්කුක් එක්ක ආයේම ගියේ reception එක ලඟට...
🌸:
ඒ නර්ස් අහපු දේට උත්තර දුන්නේ නම් ජන්කුක්
🐰:
🌸:
කියලා ඒ නර්ස්ට ආචාර කරපු ටේ ජන්කුක් එක්ක ඊලගට ගියේ elevator එක පැත්තට....
ඒ නර්ස් කිව්වා වගේම එයාලා දෙන්නා තුන් වෙනි තට්ටුවට ගිහින් කෙලවරේ තියෙන කාමරෙ හොයාගෙන ගියා....
කෙලවරේ කාමරේ දොරේ ලොකු අකුරින් dr.han කියලා ලියලා තියෙනවා දැක්ක ටේකුක් දෙන්නා දොර ලගම තියෙන පුටු පෙලියෙන් ඉද ගත්තා....
ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියා ගන්න ගමන් ජන්කුක්ගේ ඇඟිලි එක්ක සෙල්ලම් කර කර හිටිය ටේගේ ඇස් ඉබේම කදුලින් තෙත් වෙන්න ගත්තේ හේතුවක් නැතිව...
තමන්ගේ උරහිසට දැනෙන තෙත ගතිය නිසා ටිකක් ඔලුව පහත් කරලා ටේ දිහා බලපු ජන්කුක් කලබල උනේ ටේ අඬනවා දැකලා....
🐰:
කියලා කියන ගමන් ටේගේ මුහුන අත් අතරට ගත්ත ජන්කුක් ඒ තරු කැට වගේ දිලිසෙන ඇස් වලින් කම්මුල් දිගේ ගලාගෙන යන කදුලු හරි පරිස්සමෙන් එයාගෙ මහපට ඇඟිල්ලෙන් පිහිදලා දැම්මා....
🐰:
🐯:
කියලා ජන්කුක් කතාව නවත්තලා බිම බලගද්දි ටේ ජන්කුක් දිහා බැලුවේ කුතුහලයෙන්...
🐯:
🐰
🐯
🐰:
🐯:
හිනා උන ටේ ආයෙම ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියා ගද්දි ජන්කුක් ඒ කෙස් අතර හරිම සිනිදුවට ඇඟිලි ගෙනිච්චා....
පැයකට විතර පස්සේ වේලාවටම dr.han හොස්පිටල් එකට ආවා...
ඈත තියාම ඩොක්ටර් එනවා දැක්ක ටේ ජන්කුක්ට මාස්ක් එකක් එක්ක කැප් එකක් දැම්මේ එයාව අඳුර ගන්න බැරි වෙන්න....
ටිකකින් ඩොක්ටර් එයාගෙ කැබින් එකේ දොර ගාව හිටගෙන මාස්ක් එකක් දාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවේ අමුතු විදිහට....එයාට ජන්කුක්ව අදුර ගන්න බැරි උනා....
ටිකකින් තනියම ඩොක්ටර් එක්ක කතා කරන්නම් කියලා කිව්ව ටේ ජන්කුක්ව එලියෙන් තියලා එයා විතරක් ඇතුලට ගියා...
ටේ ඇතුලට යන්න කලින් හොසොක් දුන්න මාලේ සාක්කුවෙන් අරන් බෙල්ලෙ දා ගත්තේ හැමදේම record කරන්න ඔනී නිසා...
🍂:
කියලා කට කොනට හිනා උන ටේ එයාගේ කතාව දිගටම කරගෙන ගියා....
🐯
Dr.hanට දැන් තමා එයාව මතක් උනේ...
🍂:
🍂:
එක පාර කලබල උන හැන් තමන්ගේ පිටුවෙන් නැගිටින ගමන්
🍂:
පුදුමෙන් ටේ දිහා බලපු හැන්
🍂:
කියලා කෑගහපු හැන් ටේගේ අතින් ඇද්දෙ එයාගේ කැබින් එකෙන් එලියට දාන්න....
මෙච්චර වෙලා තමන්ගේ අත් ගුලි කරන් කෙන්තිය පාලනේ කරන් හිටපු ටේ පුටුවෙන් නැගිටලා හැන්ව එතනම බිත්තියකට තද කරන ගමන් මුහුනටම කෑගැහුව්වා..
🐯:
හැන්ව අත ඇරපු ටේ...
🐯:
කියලා ටේ කියද්දි ටේට බය උන හැන් හැමදේම දිඟ ඇරියා...
🍂:
ඒ වචනේටම කේන්ති ගිය ටේ අනිත් පැත්තටම හැන්ගේ මුහුනට අත මිටිමොලවලා ගහද්දි ගහපු සැරටම හැන් බිම වැටුනා....
🐯:
කියලා බිම වැටිලා හිටිය හැන්ගෙ කොලර් එකෙන් අල්ල ගත්ත ටේ ආයේම එයාව නැගිට්ටවලා බිත්තියට හේතුව කරා....
🐯:
🍂:
🐯:
🍂:
හැන්ව අත ඇරපු ටේ එයාගේ කැබින් එකෙන් එලියට එන ගමන්
🐯:
කියලා හොසොක්ට කිව්ව ටේ ජන්කුක් එක්ක හොස්පිටල් එකෙන් එලියට ආවා....
ටේයි ජන්කුකුයි ගිහින් විනාඩි දහයයි ගියේ ඒ හොස්පිටල් එකම වට කරලා මිනිස්සු රොක් උනේ හැන් වගේ ඩොක්ටර්ස්ලාව එපා කියලා....
ඊට පහුවෙනිදා යුන්ගිගේ පොලිසියේ ලොක්කාටත් උනේ ඩොක්ටර් හැන්ට උන දේමයි....
ඒ සතිය ඇතුලක ටේ හැමෝගෙම උදව් ඇතුව බෝගම්ගේ සල්ලි වලට ජන්කුක්ට නරක වැඩ කරපු හැමෝටම අදාල දඩුවම දුන්නා...
මුලු රටම ඇතුලේ මේ news එක ලොකුවට ගියත් කවුරුත්ම දැනන් හිටියේ නැහැ ඒ record වල පිටිපස්සෙ හිටිය ටේ කියන්නේ කවුද කියලා.....
හැමදේම හොඳින් වෙද්දි යුන්ගි ආයෙම පොලිසියට බැදුනා....
හොසොක් එලිසා එකිනෙකාට ආදරේ කරන ගමන් හැමදාම date වලට යන්න ගත්තා....
ජිමින් එයාට හම්බුන රාජකාරි ඔක්කොම වලින් නිදහස් උන නිසා අන්තිමේදි එයා පරණ ජිමින් විදිහට එයාගේ අප්පගේ company එකේ mr.parkගේ දෙවනියා විදිහට හැමදේම අලුතින් ඉගෙන ගන්න පටන් ගත්තා......
ඒ අතර ජන්කුක් එයාලා කලින් කතා උනා වගේ රට යන්න ලෑස්ති වෙද්දි ටේ එයා හුගාක් ආසාවෙන් කරපු ජොබ් එකෙන් සතුටින්ම අයින් උනා.....
____________________________________
හෙලෝ....🌸🌸
හී හී....
මොනාද කියන්න ඔනී කියලා මතක් වෙන්නෙ නැහැ නේ අප්පා....
තව එක චැපියයි....ඊට පස්සේ අලුත් කතාවකින් හම්බෙමු....
නැහැ නැහැ ඊලග චැපිය වෙනකන් ඉන්නෙ ඔනී නැහැ...මං පුලුවන් උනොත් stranger next door එකේ update අදම දාන්නම්...කැමති අය කියවන්න....
හැබැයි ඒක මේ වගේ ටිකක් සීරියස් කතාවක් නෙමෙයි....විහිලු කතාවකට බර එකක්.....
දැන්ම නෙමෙයි පස්සේ මට ඒ කතාවට කවුරු හරි හොඳ cover pic එකක් හදලා දේනෝ ද?....මගේ එක හරි නැහැ වගේ....
එහෙනම් අන්තිම චැපියෙන් ආයේ හම්බේමු....
තරුවක් එහෙම ඔබාගෙන යන්න....
බායි......☺️☺️☺️☺️
Advertisement
- In Serial285 Chapters
The Demon Against the Heavens
On faraway lands where the Chinese culture meets a Korean nuance, a strange Curse befalls Helial. It may ruin his life entirely, or it may not. From a Korean video-game scenario which follows the Immortality genre design of Chinese fantasy novels, in a world outlined by Classical elements as well, nothing compares the call of freedom.While contrastingly different worlds get in touch volume after volume, this brand-new genre explores new horizons that traditional fantasy literature has never reached before.
8 116 - In Serial77 Chapters
Tosin the Legendary Healer
Tosin Siege lost a finger to frostbite after having to travel in harsh winter. The journey was worth it in order to deliver life saving healing. That event set in motion his desire to join the Magic & Lance Beginner's Guild. There he trains as a healer and follows in the footsteps of legendary heroes past. He must train, he must dungeon crawl for mana crystals, and he must level up his spells, his runes, his weapons—his everything. Pub schedule: Mon 12:00 PM Noon EST Books 05 and 06 are currently being outlined :) Book 04 is ongoing Book 03 is complete Book 02 is complete. Book 01 is on Kindle Unlimited. Due to Kindle Unlimited requirements, only Book 02, 03, and 04 will appear here. Thank you so much fo reading and I hope you have fun! :)
8 135 - In Serial24 Chapters
HEAVEN'S DAWN
In a world filled with demons... Yuuna, a regular thirteen-year-old girl gets caught up with its hassles as everything comes crashing down on her when a single demon brought destruction to the town separating her from her family. Thus, her story began... Will she revenge?? Chapter schedule: Monday
8 137 - In Serial8 Chapters
I Became The Dungeon Master
Eve was just an average salary woman. But one day as she was going home from her trash job. She was hit by a truck.Waking up confused she found herself in a cave. A dungeon. Walking she felt as if she was getting pulled toward something being led there. When she found were she was being pulled to. It was the core of the dungeon placing her hand on it a voice spoke. [System Installing, Registering New Dungeon Master] This was the start of her new life as the owner of a great dungeon. But will it be an amazing new beginning, or the start of a horrible end.
8 238 - In Serial11 Chapters
The Atmos Chronicles
Dayton Harris was 3 years old when Earth came into contact with Alien Life. Not a singular species as we had so dreamed for decades, but an entire Intergalactic Empire that spanned further than the Observable Universe. By comparison to what was out there, humans were not considered 'technologically advanced' nor even an 'intelligent species'. Folded into the Empire as an after-thought, nobody in the Central Sectors of the Empire spared a thought for the unknown world in the Outer Sectors. 'Small' didn't even begin to describe the situation of humanity. But Dayton isn't going to let that stop him. When he was 3 he dreamed of flying planes, growing up in a world with space ports made his ambitions grow. Now, his only goal is to get into a Military Academy so that he can learn the ins and outs of flying space ships.
8 228 - In Serial33 Chapters
A Solangelo Alphabet
26 short Solangelo stories; one for each letter!
8 332

