《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_ 03 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
කාලය නොනැවතී ඉදිරියටම ගමන් කලා.....
දැන් Seoul University එකේ වැඩි පිරිසකගෙ සිහින කුමාරයො තමා Taehyung හා Jungkook..... කෙල්ලො විතරක් නෙවේ කොල්ලො පවා ඔවුන්ගෙ අවධානය දිනා ගන්න ගොඩක් උත්සාහ කලා. මොකද ඔවුන් දෙදෙනම පොහොසත් වගේම කඩවසම් තරුණයො වුණ නිසා.....
Taehyung ඔහු සමග කතාබහ කරන්න එන හැම කෙනා එක්කම හොදින් ගනුදෙනු කරද්දි Jungkook ඒ හැම වෙලාවෙම අනිත් කෙනාව ignore කලා,,,,,, නමුත් Taehyung හා ඔහුගේ යාලුව Hobii හැර.
ටිකෙන් ටික Jungkook හා Taehyung එකිනෙකාට බොහෝ සෙයින් ළං වුණා ... තම තමන්ගෙ පෞද්ගලික තොරතුරු එකිනෙකා අතර හුවමාරු කර ගන්නා තරමටම ඔවුන් ළං වුණා....
Jungkook තේරුම් ගත්තා Taehyung ගැන තමන්ගෙ හිතේ තියන හැඟීම් නිකන්ම යාලුවෙක් ගැන ඇතිවෙන හැඟීම් නෙවෙයි කියලා... එයා තේරුම් ගත්තා, එයා Taehyung ට අසීමිතව ආදරය කරනව කියල. ඒත් Jungkook තමන්ගෙ හැගීම් ගැන Taehyung ට ප්‍රකාශ කරන්න පසුබට වුණා. ඇයි, එයා ප්‍රතික්ෂේප වෙන්න බය වුණ නිසා.... මොකද Taehyung ව ටිකක් ළඟින් ආශ්‍රය කරද්දි ඔහු තේරුම් ගත්තා Love relashionsip එකක් ගැන හිතන්න තරම් Taehyung තවමත් මුහුකුරා ගොස් නැති බව.
අනිත් පැත්තෙන් Taehyung... එයා Jungkook ව එයාගෙ හොදම යාලුවෙක් විදියට දකින්න පටන් ගත්තා... ඔහුට ඕනි වුණා,, ඔහු ආස කලා පුළුවන් හැම මොහොතක්ම Jungkook එක්ක ගත කරන්න... ඒ නිසාම ඔහු University එක ඇතුලෙදි ගොඩක් කාලය ගත කලේ Jungkook එක්ක.
|||||||||||||||||||||||
ඒ අතර තවත් කතාවක් ඇදිල ගියා.... ඒ Yoongi හා Hoseok අතර පටලැවිල්ල. මුල්කාලෙදි ඔවුන් අතර වචනයක් දෙකක් හුවමාරු වුණෙත් බොහොම කලාතුරකින්.... මොකද කියනව නම් Hoseok කොයිතරම් කටකාර වුණත් Yoongi ගෙ කට ඇරලා වචනයක් ගන්න එක අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්. ඔහු කතා බහ කලේ ඔහුගේ හොදම යාලුව Jungkook එක්ක පමණයි.
නමුත් කාලයක් ගත වන විට Yoongi හා Hoseok ප්‍රේමවන්තයින් බවට පත් වුණා. ඔවුන් එකිනෙකාට බොහෝ සෙයින් ආදරේ කලා... මුළු seoul university එකේම ප්‍රසිද්ධ 'sope couple' එක වෙන කවුරුත් නෙවෙයි මේ දෙන්නා.
Yoongi ගෙ පියා මේ සම්බන්ධෙ ගැන කිසිම දෙයක් නොදන්නව වුණත් Hoseok ගෙ ගෙදරින් නම් ඒ ගැන දැනුවත්ව හිටියා. ඔවුන්ගෙන් විරුද්ධත්වයක් මේ පිළිබඳව නොතිබ්බෙ තම දරුවාගෙ සතුට ඔවුන්ට අන් කවර දේටත් වඩා වැදගත් වුණ නිසා.
Advertisement
Yoongi දැන සිටියා Jungkook Taehyung ට ආදරය කරන බව. ඔහු ඒ ගැන Hoseok ට පවා කියා තිබුණා. නමුත් Hoseok ඒ හැම වෙලාවෙම කිව්වේ Taehyung ගෙ හිතේ Jungkook ගැන ඒ වගේ අදහසක් නෑ කියලා . Yoongi ට ඕනි වුණා ඒ දෙන්නවත් එකතු කරන්න.... මොකද ඔහු Jungkook ව වගේම Taehyung වත් දැක්කෙ යාලුවො විදියට නෙවෙයි,,,,, තමන්ගෙම පුංචි සහෝදරයො විදියට. ඒ වගේම Taehyung සමග Jungkook හැසිරෙන විදිය නිසා ඔහුට දැනුණා Jungkook ගෙ අදුරු ජීවිතයට එළියක් ගේන්න පුළුවන් Taehyung ට පමණක්ම බව. ඒ නිසා ඔහු නිතරම මහන්සි වුණේ Taehyung ගෙ හිත තුල Jungkook ගැන ආදරයක් ඇති කරවන්න.
||||||||||||||||||||||||||||||||||||||||||||
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
.
.
.
.
අදත් වෙනද වගේම campus දිනයක්....
Jungkook, Yoongi, Taehyung හා Hoseok හතර දෙනාම University Cafeteria එකේ සුපුරුදු table එකෙන් වාඩි වෙලා lunch එක ගන්න ගමන් කතා කරකර හිටියෙ. Sope couple එක table එකේ එක පැත්තකට වෙලා පෙම් සුව විදිනකොට අනික් පැත්තෙ ඉදන් Jungkook Taehyung ගෙ හුරතල් කතා අහන ගමන් හිනාවෙවී හිටියා.
මේ වෙලාවෙ අනපේක්ෂිත විදියට එයාලා ඉන්න table එක ගාවට ආවේ Jungkook ගෙ වයසෙ ටිකක් කඩවසම් පෙනුමක් තියන ප්‍රියමනාප පිරිමි ළමයෙක්....
🐵" හායි Taehyung...."
🐻" හායි.... ඔයා......??! "
🐵" මම Park Bogum. ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල්..."
🐻" oh I see.... Nice to meet you Bogum hyung.."
🐵" හිහී..... මම මෙතනින් ඉදගත්තට කමක් නැද්ද? "
🐻" අනේ කමක් නෑ hyung ඉදගන්න..."
🐵" Thank you Taehyung. "
🐻" Aegyo.... මට ටෙටේ කියන්න. හැමෝම කතා කරන්නෙ එහෙම."
🐵" හරි එහෙනම් ටෙටේ.... ඒ නම හරිම හුරතල්. ඔයා වගේම..."
🐻" හිහී.... ඉන්න මම hyung ට මෙයාලව අදුන්වලා දෙන්නම්.
මේ කුකී hyung......"
🐰" නෑ මං Jungkook "
🐻" අහ්හ්හ් ඔව් එයාට Jungkook කියන්න... එයා hyung ගෙ වයසෙ. මේ Yoongi hyung.. එයා තමා Jungkook hyung ගෙ යාලුව. මේ Hoseok.. මගේ cousin වගේම හොදම යාලුව."
🐵" හැමෝවම අදුන ගැනීම සතුටක්..."
🐷" හිහී Bogum hyung අපිටත් එහෙමයි. මට Hobi කියල කතා කරන්න. "
ඔන්න ඔය විදියට එතනට ආපු Park Bogum කියන පිරිමි ළමයා Taehyung හා Hoseok එක්ක කතා බහ කරල එයාලා එක්ක ගොඩක් fit වුණා.... හරියට අවුරුදු ගානක් තිස්සෙ දන්න කියන යාලුවො වගේ.
Advertisement
මේ තුන් දෙනා දිහා Jungkook වගේම Yoongi ත් බලාගෙන හිටියෙ කේන්තියෙන් මිරිකෙන ඇස් එක්ක. Yoongi ට කේන්ති ගියේ Bogum කියන කොල්ල ආවට පස්සෙ Hobi ට එයාව අමතකයි වගේ හැසිරෙන නිසා. Jungkook ට තරහ ගියේ Bogum ගෙ යටි අදහස ගැන ඉවෙන් වගේ එයාට තේරුණු නිසා.
ඒත් ඒ දෙන්නටම මේ හුරතල් පොඩිවුන් දෙන්නට බනින්න, ඕක කරන්න එපා.,එයා එක්ක කතා කරන්න එපා.,එයාගෙන් ඈත් වෙලා ඉන්න.,වගේ දේවල් කියන්න විදියක් නෑ.... මොකද ඒ පොඩි දෙන්නගෙ හැටි කියල එයාලා හොදටම දන්නව! එයාලා Bogum නෙවේ වෙන කා එක්ක වුනත් ඔහොම තමා.....
||||||||||||||||||||||
ආයෙත් දින, සති ගෙවිල ගියා.
Park Bogum කියන කොල්ල දැන් Taehyung ගෙ පස්සෙන් නැට්ට වගේ එල්ලිච්ච ගමන් මයි. Taehyung පවා එයාට අලුතින් හම්බුන යාලුවට ගොඩක් කැමති වුණා. මොකද කියනව නම් එදා එයාලා මුණගැහිලා අදුන ගත්ත දවසෙන් පටන් අරන් ගෙවෙන හැම දවසකම, Taehyung ගෙ කැමතිම බීම එක,,,, Strawberry milkshake එකයි, white rose එකකුයි අරන් school gate එක ගාව බලන් ඉදලා උදේම Taehyung ව හම්බුවෙලා ඒව එයාට දෙන එක Bogum කියන පිරිමි ළමය පුරුද්දට වගේ කලා. උදේ පාන්දරම හම්බුවෙන මේ පුංචි threat එකට Taehyung හරිම කැමතී.... ඒ නිසයි Taehyung Bogum ට ගොඩක් කැමති වුණේ. ඒත් Taehyung ට ඉස්සරහට වෙන්න යන්නෙ මොන වගේ දෙයක් ද කියන එක ගැන පොඩි හරි දැනීමක් තිබ්බෙ නෑ.
අද Taehyung ගෙයි Bogum ගෙයි friendship එකට මාසයක් පිරෙන දවස... ඒත් Taehyung ගෙ මූණ නම් අද ඒ තරම් හොද මදි.... මේ වෙලාවෙ කට්ටියම හිටියෙ Cafeteria එකට lunch එක ගන්න ඇවිත්.
Jungkook Taehyung ට milkshake එකක් අරන් දෙන්න එතනින් නැගිටල යන්න හැදුවත් ඒ වෙලේ එතනට ආපු වෙන කෙනෙක්ගෙ කටහඬින් එයා එහෙම්මම නැවතුනා.
උදේ ඉදන් දැක්කෙ නැති Bogum ව එකපාරටම Cafeteria එකෙන් මතුවුණාම Taehyung ගොඩක් සතුටු වුණා. එයා ඉදගෙන හිටපු තැනින් නැගිටලා ගිහින් ඉක්මනට Bogum ව hug කලා.
මේ දෙන්න දිහා Jungkook බලන් හිටියෙ ගොඩක් තරහින්, දුකෙන්, බයෙන්, නොසන්සුන්කමෙන්.... මොකක් වුණත් දැන් වෙන්නෙ හොද දෙයක් නෙවෙයි කියල Jungkook ට තේරුණා. Yoongi ඉක්මනට Jungkook ගාවට ඇවිත් එයාගෙ උරහිසෙන් අතක් තියාගත්තෙ එයාව සන්සුන් කරන්න. Hoseok වුණත් මේ වෙන්න යන්නෙ මොකද්ද කියල බලන් ඉන්නෙ හොදටම confused වෙලා.
🐵
මොකක්හරි හේතුවක් නිසා ඒ වෙලාවෙ Taehyung ට ඉබේටම බැලුනෙ Jungkook දිහා... එයා දැක්ක කියාගන්න බැරි තරම් හැගිම් ගොඩක් එක්ක තමා දිහා බලන් ඉන්න Jungkook ව. ඒත් එක්කම ඔහුට දැනුණෙ තමා අතින් ලොකු වරදක් වෙන්න යනව වගේ හැඟීමක්. කුමන හෝ හේතුවක් නිසා හදවත රිදුම් දෙනව වගේ වේදනාවක්. තප්පර කීපයක් Jungkook ගෙ ඇස් අතර අතරමන් වෙලා හිටපු Taehyung නැවතත් Bogum දිහාවට හැරුණා.
|||||||||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
A/N.:
Sorry for late & mistakes!
Thank you for reading & voting!❤
🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢🍢
Advertisement
- In Serial169 Chapters
Tensei Oujo wa Kyou mo Hata o Tatakioru
I was reborn as a princess in the world an otome game with memories of my previous life. Wait, what? I’m the Heroine’s love rival? You’re kidding! I have no intention of falling in love with any of those pathetic guys, because the one I like is a support character, the Commander of the Royal Knights. Except the Heroine, after being reincarnated in this shitty game where the support characters are way better than the love interests, is threatening to bring down my own life with flags, and I am determined to strike them down.Thank you for reading updated Tensei Oujo wa Kyou mo Hata o Tatakioru novel @ReadWebNovels.net
8 450 - In Serial30 Chapters
Hearts of Ice (completed)
A girl, a boy, the Falconers... they're in the middle of a war. How did it come to this? From the discovery of the planet... down to the making of that serum it matters no more! Like it or not, Fate has planned it all out. Mean it death or separation, they'll have to survive, someway, somehow. It doesn't help when a pinch of romance is added to the chaos... Beyond that impenetrable forest... over the plains of thick grass... surely there are no secrets? Heh, I'll be rewriting, probably.
8 171 - In Serial36 Chapters
Hiding in the Advice Column
Rhea had the perfect life. She found the love of her life just before graduating from University and built a relationship that lasted a lot shorted than either expected.She thought it was a whirlwind romance, only seeing each other for six months before he proposed, marrying shortly afterwards, but only for a year.Being kicked out of the house and crushed, Rhea moved on with her life.She concentrated on her career and her family life.Being an advise columnist has its perks, and it's downfalls. Feeling the empathy of each letter she replies to. But what will happen when she replies to a letter, giving this anonymous person advise, the exact opposite to what she took.And for him to find her.... How will she balance it all out, her life spinning out of control when she finally thought she held it altogether?
8 90 - In Serial35 Chapters
THEM
Read it
8 216 - In Serial15 Chapters
Hot 4 Teacher | Johnny Depp [Complete]
Raven goes back to college for the third time. She's excited about seeing her old friends and making new ones as well. She's sad when she finds out her favorite art professor has retired, especially since Mrs. Pyle was her favorite teacher. When she gets to meet the new professor, her life changes forever.
8 140 - In Serial69 Chapters
Reborn To Revenge
"Please, let me go"I don't know why she wanted to kill me. I thought she was my best friend. She stabbed the knife into my chest, "He said only if you are dead, he'll accept me"I spatted the blood from my mouth, "H-He?" "Yes. When he confessed his love to you, do you remember how you rejected him?" "I d-did that because I k-knew you like -him""Oh stop your drama 'I am a good girl' show. I have lots of money, I have so many ways to get what I like. But he asked me you to be dead. so of course to get what i want, I'll go to any extreme"Again she stabbed me in the same place, "Be a good a girl and have a Eternal sleep. Don't worry, I'll lead a happy life with the one I love"Before I closed my eyes, I saw her evil smile which pained me a lot. Why I have to die like this? It's unfair for me. I can't accept dying like this. It's really not fair.--------------------------Daily update guaranteed.Please support me.Thank you.
8 197

