《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_ 05 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
විනාඩි පහක්, දහයක්, පහලවක්,..... සමහර විට ඊටත් වඩා වෙලාවක් Jungkook ගෙ උණුසුම් පපුවෙ පහස ලබන්න තරම් Taehyung පෝසත් වුණා.
අඬල අඬලම හෙම්බත් වුනාට පස්සෙ තමා Taehyung Jungkook ගෙන් ඈත් වුණේ....
" Sorry කුකී hyung...
මං හින්ද ඔයාගෙ ඇදුමත් ජරා වුණා."
තමන්ගෙ කදුළු වලින් හොදටම පෙගිල තිබ්බ Jungkook ගෙ shirt එක දිහා බලලා Taehyung කිව්වෙ තමන්ගෙ එක අතකින් මූණ පිහිදා ගන්න ගමන්.
" ඒක මට ප්‍රශ්නයක් නෑ ටෙටේ....
දැන්වත් ඕක බොන්න. අඬලම තිබහ ඇති ඔයාට. "
" ම්ම්ම්...."
Jungkook ට ඒක ප්‍රශ්නයක් නෑ කියල කිව්ව නිසා යන්තමට හිනාවුණු Taehyung ටිකකට කලින් Jungkook එයාට අරන් දුන්න milkshake එක කටේ ගහගෙන කකුල් දෙකත් වන වන ඒක බොන්න පටන් ගත්තෙ නහයත් උඩට අදින ගමන්.
Jungkook ට නම් මේ කෝලම දිහා බලන් ඉදලා හිනත් එක්ක... අවුරුදු 24 ක් ළමයෙක් මේ වගේ හැසිරෙද්දි කාටද හිනා නොවී ඉන්න පුළුවන්. ඒත් එයා පුලුවන් තරම් ඒ හිනාව මුව තුලම හිර කර ගත්තා.
එහෙම කිව්ව Jungkook ඊළඟ තප්පරේ එයාගෙ කලිසම් සාක්කුවෙන් ලේන්සුව අරගෙන Taehyung ගෙ නහය පිරිසිදු කරල දැම්මෙ කිසිම කැතක් අප්පිරියාවක් නැතුව. Taehyung මේ දිහා බලන් හිටියෙ ගොඩක් පුදුම වෙලා.... ඒත් Jungkook ඒ කරපු දේට එයා යටි හිතින් ගොඩක් කැමති වුණා.
" ඉතින්....... දැන් මොකද්ද ඔයා Bogum ට කියන්න හිතන් ඉන්නෙ. "
" මටත් ඒක තේරෙන්නෙ නෑ කුකී hyung......
මම එයාට කොහොමටවත් කැමති නෑ boyfriend කෙනෙක් විදියට. ඊයෙ ඒ වෙලාවෙම මම ඒ ගැන එයාට පැහැදිලිවම කිව්වා. ඒත් එයා කිව්ව මට හොදටම හිතල තීරණේ කරන්න කියල..."
" ම්ම්ම්ම්....
ටෙටේ.
" ම්ම්ම්?? "
" ඇයි ඔයා ඊයෙ එක පාරටම Bogum ව අපි ළඟින් එහාට එක්කන් ගියේ.??"
" ඒක මේ...... මං.....මට.... මට හිතුනා එතන ඉදන් ඒ ගැන කතා කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියල...."
" ඒ මොකෝ අනේ...? "
" මොකද ඔයාලා තුන් දෙනාම මං දිහා බලන් හිටියෙ නිකන් මාව මරල හංගනවද, හංගල මරනවද වගේ look එකකින්නෙ... මට බය හිතුනා."
තොල් දෙකත් උල් කර කර Taehyung ඒ කියපු කතාවට නම් Jungkook ට හිනාව තද කරන් ඉන්න බැරිවුණා. ඔහු හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා.... Taehyung ගෙ මූණෙත් යන්තන් හිනාවක් ඇදුනෙ Jungkook ගෙ හිනාව දැකලා.
Advertisement
එතකොටම Jungkook ගෙ phone එකට messege එකක් ආවා Yoongi ගෙන්.
" ටෙටේ.... අපි දැන් යන්න ඕනි....
ආපහු lectures පටන් ගන්න වෙලාව හරි.. "
" හ්ම්ම්ම් යමු..."
Jungkook එහෙම කියපු පරක්කුවෙන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ට Taehyung එයාගෙ boxysmile එක දාලා Jungkook ගෙ අතින් අල්ලගත්ත.
Jungkook කුත් Taehyung ගෙ අතින් තද කරල අල්ලගෙන එයත් එක්ක ආවෙ Yoongi යි Hoseok කුයි ඉන්න තැනට.
ඈත ඉදන් හිනාවෙවී අත් පටලවන් එන Jungkook හා Taehyung ව දැක්ක Hoseok Yoongi ට කිව්වා.
" සම්පූර්ණයෙන්ම විසදිලා නෑ බබා.... ඒත් ඔහොම හරි එයාලා ඉන්න එක ගැන මම සතුටුයි. "
Yoongi බර හුස්මක් හෙලලා Hoseok කිව්වා.
--------------------
🌼🌼🌼🌼🌼🌼
" ඔන්න අපි ආවා... දැන් දෙන්නත් එක්ක ඊළඟ lecture එකට යන්නකෝ... ආපහු lunch time එකට හම්බුවෙමු. "
තමන්ගෙ අතේ පැටලිලා තිබ්බ Taehyung ගෙ අත අයින් කරල ඒක Hoseok ගෙ අත උඩින් තියල Jungkook කිව්වා.
" හරි hyung.... එහෙනම් අපි යනව."
Taehyung අතින් තද කරල අල්ලගත්ත Hoseok එහෙම කියලා එතනින් පිටත් වුණේ එයාලගෙ ඊළඟ lecture එකට.
ඒ පිටිපස්සෙන්ම Yoongi ත් Jungkook එක්ක එයාලගෙ lecture hall එකට ඇදුනා.
¤¤¤¤¤¤¤¤¤¤¤¤
🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰
Lecture hall එක ඇතුලෙදි Yoongi හා Jungkook අතර පොඩි කතා බහක්.....
" ඉතින්.... දෙන්න ආපහු සමාදාන වෙලා වගේ... "
" ම්ම්ම්ම් ඔව්..."
" ඔයා එයාට ඇත්ත කිව්වෙ නැත්තේ ඇයි Jungkook-ah ..? "
" තාම එයාට ඒ වගේ දෙයක් බර වැඩී Yoongi.. "
" උඹ ඕකම කිය කිය හිටපන් වෙන එකෙක් ඇවිත් ටෙටේ ව අරගෙන යනකන්. "
" අපි බලමුකො..."
🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰🌰
මේ අතර අනිත් lecture hall එකේ Taehyung බර කල්පනාවක....
එයා තරහ නෑ..
ඒක අහලා Hoseok ට ලොකු හිනාවක් ගියේ Yoongi ගෙ බලාපොරොත්තුව ඉක්මනට ඉෂ්ට වෙයි කියල එයාට දැනුණ නිසා.. ඒත් එයා ඒ ගැන එතනින් එහාට කතා කරන්න ගියේ නෑ.... ඔහු Taehyung ට අවස්ථාව දුන්නා තමන්ගෙ හැගීම් ගැන තනිවම තේරුම් ගන්න.
--------------------
🌼🌼🌼🌼🌼🌼
ගෙදර ගිය වෙලේ ඉදනුත් Taehyung හිතුවෙ Jungkook ගාවදි ඔහුට දැනෙන ඒ අමුතු හැඟීම මොකද්ද කියලා. ඔහු ඒ ආගන්තුක හැඟීමට ගොඩක් ආස කලා... ඒ තරමටම ඒ හැඟීමට ටිකක් බය වුණා... මොකද ඒක ඔහුට ගොඩක් අලුත් දෙයක් නිසා.
Advertisement
ඇදට වෙලා Jungkook ගැන හිත හිත හිටපු Taehyung ගෙ අවධානෙ බිඳුනෙ ඔහුගෙ ඔම්මගෙ කටහඩ නිසා.....
Taehyung ළඟින්ම ඇද උඩින් වාඩි වුණු ඇය Taehyung ගෙ ඔලුව අතගාලා එහෙම ඇහුවා.
මට
ඔම්මා ආරක්ෂාවක් දැනෙනව... හරියට ඔයාලා එක්ක මම ඉන්නකොට මට දැනෙනව වගේ.... නෑ සමහර විට ඊට ටිකක් වෙනස්...... තව......"
" අයිගෝ..... අපේ චූටි කොල්ල දැන් ගොඩක් ලොකු වෙලානෙ....
ඔම්මට හරි සතුටුයි .. "
" ආආආආආආආ "
" ඔයා ඔය කා ගැනද බබා කියන්නෙ....
මට ඒ කෙනාව දැනගන්න පුළුවන් ද? "
" ම්ම්ම්ම්....
මගේ යාලුවෙක්. එයා......... එයා Mr.Jeon ගෙ පුතා. Jeon Jungkook. "
" Mr.Jeon ! "
" හ්ම්ම්ම් ඔම්මා..... අනේ කියන්නකො මට. ඇයි මට එහෙම දැනෙන්නෙ?..
මට මීට කලින් කා ගැනවත් එහෙම දැනිල නෑ ඔම්මා..... ඒ නිසා මට ඒ දේවල් අලුත්..."
" ඔයා එයාට ආදරේ කරනව ටේ බබා....."
" අහ්හ් ? "
" ම්ම්ම්ම් ඔව්.....
ඔය කට වහගන්න මැස්සො රිංගයි.."
" yaaa ඔම්මා....
අන්ද්වේ!... එහෙම වෙන්නෙ කොහොමද?
මම කොහොමද එයාට ආදරේ කරන්නෙ? "
එදා Taehyung එයාගෙ ආගන්තුක හැඟීම් ගැන එයාගෙ ඔම්මා එක්ක කතා කරල හිත නිදහස් කරගත්තා.
Mrs.Kim පවා මේ දේ අහල ගොඩක් සතුටු වුණා,, මොකද Taehyung ඔහුගේ ළමා මානසිකත්වයෙන් ටිකක් එළියට ඇවිත් තියන නිසා.. ඒත් ඇයගෙ හිතේ පොඩි හරි චකිතයක් තිබ්බෙ ඒ කෙනා Mr.Jeon ගෙ පුතා වීම. ඇයගේ දැනීමට අනුව Jeon Jungkook ඒ තරම් සුහදශීලී කෙනෙක් නෙවෙයි. ඔහු තරමක් තද ගති ඇති පුද්ගලයෙක්. අනික ඔහුගේ පියා තරමක් වෙනස් අයෙක්....
මේ දේවල් නිසා ඇය තරමක් බිය වුණා Taehyung ගෙ අනාගතය ගැන. බැරිවෙලාවත් ඉදිරියෙදි කුමන හෝ හේතුවක් නිසා Taehyung ගෙ ළාමක හිත බිඳිල යාවිදෝ කියන බය ඇගේ හිතේ පැන නැගුණා.. නමුත් ඇය ඒ ගැන පිටට පෙන්වා නොසිටීමට තරම් දක්ෂ වුණා... මෙතැන් පටන් Taehyung ට වෙනදට වඩා වැඩි අවධානයක් දෙන්න ඇය තීරණය කලා.
|||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
Advertisement
- In Serial90 Chapters
My Secret Marriage : Meet With The Best One
Liu Qiao Xin has been in a toxic relationship with her boyfriend Chen Jia Min, a temperamental man who constantly asks her for money.
8 771 - In Serial32 Chapters
Musical Teacher.
Kim Jisoo, a young rebellious girl, throws a big fithen her dad forces her to learn piano so she ca become famous like her mother. He hired someoe similar to her age, to make her feel comortable.That girl being, Park Chaeyoung.Jisoo has the biggest hatred towards the girl, till she falls for her
8 76 - In Serial14 Chapters
Shifting in Love
After a major natural disaster, the world is now in an apocalypse age. Due to the harsh environments, some humans had to adapt by becoming shifters that benefit the region they live in. Luna is a 25 year old woman, that lives in the Forest Region, who was taught in the field of medicine by her mother. But her life suddenly changes when she is forced to make a choice to marry the region's lone wolf shifter Trent, or leave her home with her recently discovered father. Once she decides her fate, Luna then has to face a new challenge. A major natural disaster is threatening the world again and it's up to Luna to use her knowledge to find away to save those she loves most.
8 268 - In Serial58 Chapters
Falling Inlove With A Blue Eyed Vampire- A Paul Love Story
Paul meets a girl and starts to get a bit starstrucked as he does .Then later on they start dating after he had told her about it . Read to find out what else might happen in this story .
8 105 - In Serial56 Chapters
Her Eyes Bedevil...
She wants nothing of it...Obviously, she really doesn't. Why would she, when she has everything in life? Money, business, and the luxury that life could offer but except for one, just this one - a love life. Even her family and friends keep on bugging her to date and settle down. D*mn! Love life?!?! She doesn't have anything to do with it. "Love is for the fool and I am not!", that was always her answer. Really, she had enough of it; hearing such, would make her sick. Love has left her heart wounded and made her life miserable, going through such emotional trauma for once again is hell. She's going anywhere but never in hell! ****************At 28 years old, Sarah Garcia, the formidable CEO of Pacific Loop Telecom is one of the most respected entrepreneurs in the country. The woman is not only gorgeous but also an amazing human being. Children are so dear to her, which is why she started the ChildFuSure Initiative, a foundation which aims to provide education assistance to filipino children. Amidst her lovely face and sweet smile which is only reserved for the kids, the woman's heart is carved in ice stones. No man has ever climbed the walls she built for herself, she cursed love and all the things that came with it several years ago. She needs no one as she has everything, so here is she enjoying her jet set lifestyle; because why not when she can afford it - a life free from pain and stress and purely just fun...But she got it wrong...A week after her holiday, her dad demands her presence immediately to seal a business partnership to keep up with the competitive market. And she will do everything in her power to close out the deal - the business deal that seals her fate forever, the deal that cripples her world, the moment her eyes met hers...
8 147 - In Serial54 Chapters
Feral | ✓
Some wolves are born rogues but still maintain their human side while others are made into rogues, they lose all humanity and become feral. Gaius has been taught to kill feral rogues on sight. They're monsters who even the Moon Goddess can't love and don't deserve to live. Being the beta of the Dark Woods Pack, he's supposed to put the pack first and protect it at all cost. But when a feral rogue wanders close to pack territory, he can't bring himself to kill it. Why? Because that rogue is his mate.#2 in Werewolf#4 in LGBT#12 in Paranormal#2 in Feral
8 160

