《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_ 07 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
අද තමයි Jungkook ගෙයි Yoongi ගෙයි graduation ceremony එක තියෙන්නෙ... ඒ වගේම Bogum ගෙත්.
Yoongi ගෙ ඔම්මයි අප්පයි වගේම Jungkook ගෙ අප්පත් ceremony එකට ඇවිත් හිටියා. Bogum ගෙ නම් ඔම්ම විතරයි ඇවිත් හිටියෙ.... මොකද එයාගෙ අප්පා හදිස්සි Business වැඩකට abroad ගිහින්.
|||||||||||
Ceremony එක පටන් ගන්න වෙලාව හරියාගෙන එද්දි Taehyung වගේම Hoseok කුත් ලොකු මල් bouquet දෙකක් එක්ක conference hall එකට ඇවිත් ඉදගත්තා. එයාල හිටපු තැනට seats lines කීපයක් ඉස්සරහින් තමා Yoongi ගෙ දෙමව්පියො වගේම Jungkook ගෙ අප්පා ඉදගෙන හිටියෙ.
තමන්ගෙ seat එකෙන් හරි බරි ගැහිල ඉදගෙන ඊළඟ තප්පරේ Taehyung ගෙ ඇස් conference hall එක වටේම දිව්වෙ Jungkook ව හොය හොය... ටික වෙලාවකින් එයා දැක්කා ඉස්සරහ පෝලිමක ඉදගෙන ඉන්න Jungkook ව. Jungkook හිටියෙ තරමක් නොසන්සුන්ව. ඔහු බිම බලාගෙන ඇගිලි වල ඇට කඩමින් තමයි හිටියේ... Taehyung ට මේක දැකලා යන්තන් හිනා ගියා..
"
එතකොටම ceremony එක පටන් ගත්තා....
පොඩි පොඩි විශේෂාංගත් යන අතර තුර එක එක ළමයගෙ නම announce කරන ගමන් එයාලව stage එකට ගෙන්නලා එයාලගෙ අතට degree එක දුන්නා.
මේ හැමදේම බලාගෙන clap කරන ගමන් Conference hall එකේ හිටපු හැමෝම බලන් හිටියෙ කවුද මේ පාර batch top වෙන්නෙ කියලා....
අවසානෙදි ඒ මොහොත උදා වුණා....
කියලා stage එකේ තිබ්බ ලොකු තිරයේ දිස් වුණාම හැමෝම ඒ දිහා ගොඩක් කුතුහලෙන් බලන් හිටියා.
[clap]
මුලු hall එකම සද්දෙන් අත්පුඩි ගහද්දි Jungkook එයාගෙ හිටපු තැනින් නැගිටලා ගොඩක් ආඩම්බරයෙන් stage එක උඩට ගියා. පස්සෙ හැමෝටම ආචාර කරලා එයාගෙ degree එකත් අතට අරන් පොඩි කතාවකුත් කරලා stage එකෙන් බැහැලා ඇවිත් ඉදගත්තා.
Taehyung මේ හැමදේම දිහා බලන් හිටියෙ දිලිසෙන ඇස් එක්ක. එයාට හරිම සතුටුයි Jungkook ඒ award එක ගත්ත එක ගැන.... Taehyung දැක්කා Jungkook ගෙ අප්පත් Jungkook degree එක ගන්න වෙලාවෙ ආඩම්බරෙන් අත්පුඩි ගහනවා.
කොහොමෙන් කෝහොම හරි Jungkook වගේම Yoongi හා Bogum මුත් first class degree එකක් එක්ක graduate වෙලා තිබ්බා...
||||||||||||||
Graduation ceremony එක ඉවර වුණ ගමන්ම වගේ Jungkook ගෙ අප්පා හරිම ඉක්මනටම එයාගෙ company එකට ගියේ එයාගෙ වැඩ පාඩු වෙනව කියලා.
Advertisement
Yoongi ත් එයාගෙ ඔම්මයි අප්පයි එක්ක ටිකක් වෙලා කතා බහ කරල Jungkook එක්කම hall එකෙන් එළියට ආවෙ Taehyung වයි Hoseok වයි හොයාගෙන...
Taehyung වගේම Hoseok ceremony එක ඒවර වුණාට පස්සෙ conference hall එකෙන් එළියට වෙලා හිටියෙ Jungkook ට වගේම Yoongi ට එයාලගෙ ඔම්මලා අප්පලා එක්ක නිදහසේ සතුටු වෙන්න ඉඩ ඇරලා,,,,, එයාලට බාධා නොකර... ඒත් Hoseok Yoongi ට messege එකක් දාලා තිබ්බ කට්ටිය එක්ක කතා කරල ඉවර වුණාට පස්සෙ Jungkook එකක්ම එලියට එන්න එයාලා එළියෙ බලන් ඉන්නව කියලා.... ඒ නිසයි Yoongi පුළුවන් තරම් ඉක්මනට දෙමව්පියන්ට සමු දීලා Jungkook වත් එක්කගෙන එයාලා ගාවට ආවේ....
🐻🐷 " congratulations hyung !! "
තමන්ගෙ ඉස්සරහට ආපු Jungkook ව හා Yoongi ව දැක්ක ගමන් Taehyung වගේම Hoseok ලොකු හිනාවක් එක්ක සද්දෙන් කෑ ගහල එයාලට සුභ පතලා තමන්ගෙ අත් වල තිබ්බ flower bouquets එයාලගෙ අත් වලින් තිබ්බෙ හරිම සතුටෙන්...
🐰 " Thank you so much ටෙටේ...."
🐱 " Thank you බබා.."
ඒ දෙන්නත් හිනාවෙලා bouquet දෙක අතට අරන් Taehyung ට හා Hoseok ට ස්තූති කලා...
ඊළඟ තප්පරේ Hoseok එයාගෙ පුංචි තොල් Yoongi ගෙ තොල් මතින් තියලා ඔහුව සිපගන්න පටන් ගත්තෙ Yoongi ගෙ නිදහස් අත Hoseok ගෙ ඉන වටේ පැටලෙද්දි.
Taehyung මේ දිහා ටිකක් වෙලා කටත් ඇරගෙන බලන් ඉදලා හදිස්සියෙම දෙයක් මතක් වුණා වගේ එක පාරටම Jungkook දිහා බලලා ලැජ්ජාවෙන් හිනාවුණා.
🐰 " yaa Yoongiyaa මෙතන තව පොඩි ළමයිනුත් ඉන්නව...
අනික අපේ තනිකඩ හිත් රිදෙනව මේවා දැක්කම..."
Jungkook ඒක කොයිතරම් සද්දෙන් කිව්වත් Yoongi ට වත් Hoseok ට වත් නෙවෙයි ඒක ඇහුණෙ. එයාලා හිටියෙ වෙනමම ලෝකෙක...
🐻 " කුකී hyung... එන්න මාත් එක්ක."
ඉක්මනටම Jungkook ගෙ අතකින් තද කරල අල්ල ගත්ත Taehyung එයාවත් ඇදගෙන ගියේ campus එකේ තියන අර නිස්කලංක පැත්තට....
---------------------
🌼🌼🌼🌼🌼🌼
එතනට ගියාට පස්සෙ එතන තිබ්බ bench එකකින් Jungkook ව වාඩි කරවලා එයාට එහා පැත්තෙන් Taehyung නුත් වාඩි වුණා...
" ඇයි ටෙටේ අපි දෙන්න මෙහෙට ආවෙ? "
" ඔයාගෙ gift එක දෙන්න hyung... "
" තව gift එකක් තියේද!?....
Advertisement
කෝ කෝ දෙන්න ඉතින්.... "
Jungkook එයාගෙ එක අතක් Taehyung දිහාට දික් කරලා ගොඩක් ආසාවෙන් එයාගෙ අනිත් gift එක ඉල්ලුවා.
" ම්ම්ම්ම් ඒක... ඒක අතට ගන්න බැරි දෙයක් කුකී hyung...."
Jungkook තමාට දිහාට දික් කරල තියෙන ඔහුගෙ අත දිහා බලලා ලැජ්ජාවෙන් හිනාවුණු Taehyung, Jungkook ගෙ අත තමන්ගෙ දෑතින්ම අල්ලගෙන එහෙම කිව්වා....
යටි තොලත් හපා ගෙන ටිකක් වෙලා Jungkook ගෙ දිලිසෙන ඇස් දිහා එක දිගටම බලන් හිටපු Taehyung එක පාරටම Jungkook හිටපු පැත්තට බර වෙලා ඔහුගෙ පිරිපුන් තොල් මතින් පොඩි පෙක් එකක් තියල ඉක්මනට අහක බලාගත්තා.
Taehyung ගෙ මේ හැසිරීම නිසා Jungkook ගොඩක් පුදුම වෙලා හිටියෙ. එයාගෙ හදවත දැනටමත් රේස් දුවන්න පටන් අරන්... ටිකක් වෙලා Taehyung දිහා පුදුමෙන්ම ලොකු වුණු ඇස් එක්ක බලන් හිටපු Jungkook පියවි සිහියට ආපු ඊළඟ තප්පරේ Taehyung ගෙ පුංචි මූණ තමන්ගෙ දෑත් අතරට අරන් එයාගෙ පැත්ත හරෝ ගත්ත....
Jungkook Taehyung ගෙ ඇස් දිහා එක එල්ලෙම බලාගෙන එහෙම ඇහුවම Taehyung ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලන් ඔලුව වැනුවා.....
Taehyung ගොඩක් ලැජ්ජාවෙන් ඒ වචන ටික කටින් පිට කරගත්තා..
ඒත් ඊළඟ තප්පරේ සිද්ධ වුණ දේ Taehyung ව ගොඩක් පුදුම කලා...
ඒ මොකද්ද කියනව නම් Jungkook එයාගෙ දෑතින්ම Taehyung ගෙ මූණ උඩට උස්සල අල්ලගෙන එයාගෙ පුංචි තොල් ගොඩක් කලබලෙන් kiss කරන්න පටන් ගත්තා.
ඇස් දෙකත් වහගෙන තමන්ගේ තොල් මත දඟ කරන Jungkook දිහා ටිකක් වෙලා බලන් හිටපු Taehyung හාදුව අතරින්ම යන්තන් හිනා වෙලා එයත් ඇස් පියාගෙන තමන්ගෙ පලවෙනි හාදුව උපරිමෙන්ම විඳින්න පටන් ගත්තා...
ටික වෙලාවකින් Taehyung නුත් හාදුවට ප්‍රතිචාර දක්වන ගමන් තමන්ගෙ අත් Jungkook ගෙ ගෙල වටා ඔතාගෙන ඔහුව තව තවත් හාදුවට ඇදලා ගනිද්දි Jungkook ගෙ අතුත් Taehyung ගෙ බඳ වටේ එතිලා ඔහුව තමා වෙත තව තවත් තුරුල් කරගත්තා.
විනාඩි ගානක උණුසුම් හාදුවකට පස්සෙ වේගයෙන් හුස්ම ගන්න ගමන් එයාලා ඇස් අරින කොට Taehyung හිටියෙ Jungkook ගෙ උකුල උඩ. මේ නිසා තවත් ටිකක් ලැජ්ජ වුණු Taehyung චෙරි ගෙඩියක් වගේ රතු වුණු තමන්ගෙ මූණ හරි ඉක්මනින් Jungkook ගෙ හැඩිදැඩි පපුව මත හංගගත්තෙ Jungkook ට තදින් තුරුල් වෙන ගමන්... Jungkook කුත් Taehyung වටා එතිල තියන තමන්ගෙ දෑත් වද ග්‍රහනය තව ටිකක් වැඩි කරලා Taehyung ව තවත් තමාට තුරුල් කරගත්තා...
ඔහුට ඇහුනා Jungkook ගෙ හදවත ගොඩක් වේගයෙන් ගැහෙනවා. ඔහු ඒ හඬට ඇහුම්කන් දෙන ගමන් තමන්ගෙ පපුව මතිනුත් අතක් තියාගෙන තමාගෙ හදවතේ රිද්මයටත් ඇහුම්කන් දුන්නා.....
එහෙම කිව්ව Jungkook Taehyung ගෙ කොණ්ඩෙ අතරින්ම ආදරණීය හාදුවක් තැවරුවා...
තමන්ගෙ ඔලුව ටිකක් උස්සල එහෙම කියපු Taehyung Jungkook ගෙ කම්මුල මතින් පුංචි හාදුවක් තැවරුවා...
" මාව කවදාවත් දාලා යන්න එපා ඒන්ජල්....
ඔයා දන්නවනේ.... මම ගොඩක් ආදරේ කරපු මගේ ඔම්මත් මාව ගොඩක් ඉක්මනටම දාලා ගියා ටෙටේ... මගේ අප්පත් මට වඩා ආදරේ අපේ Business වලට.... දැන් මට ඔයා විතරයි ඉන්නෙ ටෙටේ.... මට ආදරේ දෙන්න ඉන්නෙ ඔයා විතරයි.
Please හැමදාම මං එක්ක ඉන්න...."
" මං ඔයා එක්කම ඉන්නව කුකී hyung... බය වෙන්න එපා.
මං ඔයාව දාලා යන්නෙ නෑ.... "
එහෙම කියපු Taehyung ආපහු Jungkook ව තදින්ම බදාගත්තා...
|||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
Thank you for reading & voting ❤
Sorry for mistakes 💜
Advertisement
- In Serial66 Chapters
House of Ashes [Complete]
•Safa Hayat•Her flounders against the world haven't been known to anyone. Neither do the scars that run deep inside the abyss of her frail soul. She's been hurt. Brutally. Both, physically and mentally. The physical scars, however, fade with time. But what about the emotional ones? Never! They never leave you. The turmoil never leaves you. It stays there, eating away at you, minute by minute, second by second.•Azlan Shehryar•The CEO, and the humanity servant who wants to bring a change to this world and firmly believes in the youth. He runs a school in the small destrict where she lives. But that's not his only agenda. He has come to destroy her. To avenge someone he loved deeply.So what happens when they both meet? Will he ever revert his plan or the cruelty of this world will once again be inflicted on her? Or would that even be a cruelty in the first place? Maybe she deserves it. Maybe not. To know, join me in their journey. _____________________Highest rank in spiritual: #1 [Four Times]Highest rank in spirituality: #3Highest rank in sarcasm: #18Highest rank in Pakistani: #1 (5th Sept, 2020)Highest rank in Pakistan: #1 (18th June, 2021)Highest rant in desi: #1Highest rank in ashes: #1Highest rank in education: #1 (18th July, 2021) _____________________WARNING: Slightly mature language. Some scenes might be disturbing and triggering.Mature [self-harm & murder]DISCLAIMER: This book contains Muslim characters but it's not an accurate depiction of Islam. It's not meant to preach so just take it easy and enjoy the equally fun, humorous, and agonizing ride.
8 297 - In Serial16 Chapters
The Puppy Type (OHSHC)
*Completed* No.1 in #haruhi and #collarBeing the puppy type of the Ouran Host Club has its ups, and, so far, no downs. Daichi Akiyama is free to do what he wants. He wears dog collars every day to school. He entertains clients with his better half and constant caregiver, Kyoya, and all at the price of cake. Not that he'll eat the cake though. Daichi doesn't eat cake, but he could if he wanted to! Because here at the Ouran Host Club, anything is possible!
8 114 - In Serial22 Chapters
Bed Sheets ✖ Toni Kroos
Messy sheets, tousled hair, and broken hearts.//I don't own any characters and most included events are fictional.
8 196 - In Serial54 Chapters
Feral | ✓
Some wolves are born rogues but still maintain their human side while others are made into rogues, they lose all humanity and become feral. Gaius has been taught to kill feral rogues on sight. They're monsters who even the Moon Goddess can't love and don't deserve to live. Being the beta of the Dark Woods Pack, he's supposed to put the pack first and protect it at all cost. But when a feral rogue wanders close to pack territory, he can't bring himself to kill it. Why? Because that rogue is his mate.#2 in Werewolf#4 in LGBT#12 in Paranormal#2 in Feral
8 160 - In Serial32 Chapters
The Queen Below
A retelling of the Hades and Persephone myth, a story of fate, the struggle for power, and love found in the most unexpected places. *****Persephone has been raised in Olympus all her life - her mother absent, her father a cruel king, with her siblings teaching her all they know. She has seen all of what the gods and goddesses do and she is sick of it. When she learns her safety is threatened by staying in Olympus, she flees to the Underworld. There she stays until she learns that her leaving has caused the world to wilt. But leaving behind her newfound friends and Lady of the Underworld is something she will not do willingly, no matter the consequences.[[word count: 150,000-200,000 words]]Cover designed by Regina DionelaContent Warning: Mentions of rape and incest
8 132 - In Serial13 Chapters
The Thalapathy Game
We are back with a Thalapathy Flick but this time it is going to be all dashing!Honest.Uncorrupted.DaringHow else should a good cop be?!Extremely wicked, surprisingly evil and vileThat's the type of villain we fall in love with!And when these polars cross paths in the quest of fate, What do you think will be the result!?Check it for yourself and stay tuned for updates!!!
8 152

