《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_11 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
අද තමයි Jungkook ගෙයි Jisoo ගෙයි wedding එක...
උදේ පාන්දරම Jeon නිවසට ආපු Mr.Jeon කෙලින්ම ගියේ Jungkook ගෙ room එකට... ඒ කාමරේ මේ වෙද්දිත් මිනිස් වාසයකට සුදුසු තත්වෙක නෙවෙයි තිබ්බෙ... මුළු කාමරේම කට්ට කලුවරයි... ඒ වගේම පුස් ගදයි... කාලයක් තිස්සෙ අත්තැරල දාලා තිබ්බ පාලු කාමරයක් වගේ තමා ඒකෙ පෙනුම.
Mr.Jeon ගොඩක් කලබලෙන් තමන්ගෙ ඇස් ඒ කාමරේ පුරා යැව්වෙ ඔහුගේ පුතා කොහෙද ඉන්නෙ කියල බලන්න.. එතකොටයි ඔහුගෙ ඇහැ ගැටුනේ ඇද පල්ලෙ සීතල පොලවෙ දිගා වෙලා නිදාගෙන ඉන්න Jungkook ව.. ඔහු අඩියට දෙකට තම පුතු ලගට ගියා.. Jungkook ගෙ හුස්ම වැටෙනව දැක්කමයි Mr.Jeon ගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ...
" Jungkook නැගිටින්න....
අද ඔයාගෙ wedding එක..."
Jungkook ගාව එහෙම්මම බිම ඉදගත්ත Mr. Jeon තම පුතාව අවදි කලා...
" නැගිටින්න... දැන්ම ගිහින් නාගන්න..
බලන්න ඔයාගෙ හැටි Jungkook..."
Mr.Jeon එහෙම කියලා Jungkook ව අල්ලලා බිම ඉන්දුවාම ඔහු මුකුත් නොකියා බැරි බැරි ගාතෙම bathroom එකට රිංගගත්ත.
Mr.Jeon Jungkook ගැන දුක හිතුනා.. නමුත් දැන් මොනා කරන්නද.. වුණ දේ වෙලා ඉවරයිනෙ.. කාලෙ ආපස්සට හරවන්න බෑ..
--------------------
🍂🍂🍂🍂🍂🍂
Jungkook නාගෙන ඇවිත් තමන්ගෙ පියා කාමරේ තියල ගිහින් තිබ්බ තම මඟුල් ඇදුම ඇඟ ලාගත්තා... පස්සෙ කාමරේ තිබ්බ කණ්ණාඩිමේසෙ ගාවට ගිය ඔහු කණ්ණාඩිය තුලින් පෙනෙන තමන්ගෙ රුව දිහා කිසිම හැලහොල්මනක් නැතුව බලන් හිටියා...
මේ දවස් කීපයෙම හරිහැටි කෑමක් බීමක් නොලුබුණු නිසා ඔහු හොදටම ඇදිල ගිහින් තිබ්බෙ... ඒ ඇරුනම රෑ තිස්සෙ හරිහැටි නින්දක්වත් ඔහුට නොලැබී තිබුණු නිසා ඔහුගෙ ඇස් යට කලු වෙලා,,, කලින් දීප්තිමත්ව දිලිසෙනමින් තිබ්බ ඇස් දැන් මැලවිලා ගිහින්... ඒත් ඒ මඟුල් ඇදුමට යට වෙලා ඉන්න Jungkook ගෙ කඩවසම් බව නම් තවමත් ඉතා හොදින් කැපී පෙනුණා.
ඔහු බර හුස්මක් අරන් පහල දැම්මෙ තමා ගැනම ලොකු කලකිරීමක්, දුකක්, අනුකම්පාවක් දැනුණ නිසා.
" ඔයා ලෑස්ති ද? "
නැවතත් කාමරේට ආපු Mr.Jeon Jungkook ගෙන් ඇහුවා.. ඔහු ඊට උත්තර දෙන්න මහන්සි වුණේ නෑ.. Jungkook කලේ ඔලුව නවාගෙන කාමරෙන් එළියට ආපු එක විතරයි.
ගෙදර හිටපු maid ට Jungkook ගෙ කාමරේ අස් කරල දාන්න කියපු Mr.Jeon තම එකම පුතු Jungkook එක්ක ඔහුගෙ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත ස්ථානය එක කරා ගමන් ඇරඹුවා..
()
|||||||||||||||
Taehyung මේ විදියට තම පියා ඉස්සරහ බැගෑපත් වෙන්නෙ Jungkook ගෙ විවාහ උත්සවයට ඔහුවත් රැගෙන යන ලෙස බල කරලා.. Mr.Kim ඒකට ටිකක් අකමැත්ත පල කලේ Jungkook jisoo එක්ක එකට ඉන්න කොට Taehyung ට ඒක දරාගන්න අමාරු වෙයි කියල හිතපු නිසා.. ඒත් Taehyung ගෙ බලකිරීම නිසාම අවසානයේදී ඔහු Taehyung ව විවාහ උත්සවයට අරන් යන්න කැමති වුණා...
Advertisement
" ඔම්මා... මට පොඩි භාජනේකට chicken soup ටිකක් හදල දෙන්නකො.. "
Mr. Kim ගෙන් අවසර හම්බුන ගමන් Kitchen එකට දුවගෙන ගිය Taehyung තමන්ගෙ මවට එහෙම කිව්ව.
" ඒ මොකටද ටේ බබා... "
" ඊයෙ... ඊයෙ රෑ.. කුකී hyung ව දැක්කම එයා හොදටම ඇදිල ගිහින් හිටියෙ ඔම්මා... මම හිතන්නෙ මේ දවස් ටිකේම එයාගෙ බඩට හරිහැටි කෑමක් වැටිල නෑ... මට... මට බයයි එයාට අද හිටගෙන ඉන්නවත් පණක් තියෙයිද කියලා..."
" ඔයා ඔය තරම් ආදරෙයිද එයාට....? "
" ඔම්මා... "
" මං හදල දෙන්නම් ටේ බබා..."
ආයෙමත් ඇස්වල කදුළු පුරෝගත්ත Taehyung ව තදින් වැලඳගත් Mrs.Kim ඔහුගේ හිස මත බර හාදුවක් තියල එහෙම කිව්වා..
ටික වෙලාවකට පස්සෙ Chicken soup එකකුත් හදාගෙන ඒක භාජනයකට අහුරගෙන සුදු කමිසෙ සහ කළු කෝට් එකකින් සැරසිලා හිටපු Taehyung තමන්ගෙ මවත් පියාත් එක්ක Jungkook ගෙ wedding venue එක කරා ගමන් ඇරඹුවා.
||||||||||||||
අනිත් පැත්තෙන් Jisoo...
jisoo ට ඕනි වුණේ outdoor wedding එකක්... එයාගෙ කැමැත්තට තමා wedding එකේ ඔක්කොම දේවල් arrange කලේ... ඒ තැනේ groom ට වගේම bride ටත් ඉන්න වෙනම පොඩි කූඩාරම් දෙකක් ලෑස්ති කරල තිබ්බත් jisoo අකමැති වුණා ඒ කූඩාරම ඇතුලෙ ඉදන් ලෑස්ති වෙන්න.. ඒ නිසා ඇගේ පියා කලින්ම ඒ ස්ථානයට ආසන්නයේ තිබ්බ හෝටලයක කාමරයක් වෙන් කරගත්තා ඇය වෙනුවෙන්...ඇය මේ වෙද්දි ඉන්නෙ ඒ hotel room එකේ....
ධවල වර්ණයෙන් යුක්ත වූ දෙපතුල දක්වා දික් වූ ඉතාමත් අලංකාර මඟුල් ඇදුමකින් සැරසී සිටි ඇය කණ්ණාඩිය ඉස්සරහට වෙලා මේ නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ ඇගේ makeup artist ඇයට නියමිත කාර්ය අවසන් කරන තුරුයි..
Jisoo හිටියෙ හරිම සතුටින්... මොකද තව මිනිත්තු කීපෙකට පස්සෙ ඇගේ හිත ගත් ඒ කඩවසම් පුද්ගලයා ඇය සතු වෙනවා... ඇය දැන සිටියා jungkook තවමත් මේ විවාහයට අකමැති බව.. ඒත් ඇය ඒ ගැන වැඩිය තැකුවෙ නෑ.. Jungkook ගෙ අයිතිය ඇය වෙත ලැබීමෙන් පමණක් සෑහීමකට පත් වෙන්න ඇය සිතාගත්තා .. ඇයට ලොකු ජයග්‍රහණයක සතුටක් දැනුණා.. මොකද Jungkook ව Taehyung ගෙන් උදුරගත්ත නිසා.....
මේ වෙලේ ඇය ළඟට ආපු Mr. & Mrs. Kim ගෙ වර්ණනාව ලොකු කල්පනාවකින් මිදුණු තම එකම දියණිය වූ Kim Jisoo ගෙ මූණේ ලොකු හිනාවක් මතු කරන්න සමත් වුණා...
එහෙම කියපු Mrs.Kim, Jisoo ළඟින්ම තිබ්බ පුටුවක වාඩි වෙලා තම එකම දියණිය ඇගේ මංගල්‍යය වෙනුවෙන් ලෑස්ති වෙන විදිය දිහා බලන් හිටියෙ කදුළු පිරුණු දෑසින්...
--------------------
👰👰👰👰👰👰
" එහෙනම් ඔක්කොම හරි නේද!?...
තව විනාඩි 30 ක් ඇතුලත අපි එතනට ගිහින් ඉන්න ඕනි..."
Advertisement
තමන්ගෙ අතේ බැදල තිබ්බ ඔරලෝසුව දිහා බලපු Mr.Kim එහෙම කිව්වා...
ලස්සනට හිනාවෙලා එහෙම කියපු jisoo තම පියාගෙ එක් අතක වැලමිට ළඟින් තමන්ගෙ එක අතක් පටල ගත්තා..
එහෙම කිව්ව Mr.Kim තම බිරිඳත් දියණියත් සමග හොටෙල් එකෙන් පිටතට පැමිණ wedding venue එක කරා ගමන් ඇරඹුවා.
||||||||||||
මේ අතරතුරේදී Jungkook ගෙ wedding venue එකට එන්න Taehyung ට පුළුවන් වුණා...
ඔහුට තදින්ම අවශ්‍ය වෙලා තිබ්බා Jungkook Jisoo ට අයිති වෙන්න කලින් අන්තිම වතාවට ඔහුව දකින්න.... ටික වෙලාවක් ඔහුට තුරුලු වෙලා ඒ උණුහුමේ සැනසෙන්න... ඔහුව සිපගන්න.... ඒ නිසාම Taehyung ඒ තැනට ආපු ගමන්ම, හදන් ආපු Chicken soup භාජනයත් අතට අරන් groom ට වෙන් කරල කූඩාරම පැත්තට අඩිය තිබ්බෙ ඔහුගෙ දෙමව්පියො ඔහු පසුපසින්ම පැමිණෙද්දි...
මේ වෙලාවෙ Jungkook හිටියෙ ඒ කූඩාරම ඇතුලෙ තිබ්බ පුටුවක වාඩි වෙලා තම පුංචි දුරකථනයේ එකතු කරන් හිටපු Taehyung ගෙ ඡායාරූප බලන් ගමන්...
ඔහුගෙ පියා Mr.Jeon නුත් ඒ ළඟම තවත් පුටුවක වාඩි වෙලා තමන්ගෙ Company එකේ ලියකියවිලි වගයක් නැවත පරීක්ෂා කිරීමක නිරත වෙමින් සිටියා...
හදිස්සියෙම ආපු ආගන්තුක කටහඬක් නිසා Jungkook වගේම Mr.Jeon නුත් ඔවුන් නිරත වෙලා හිටපු කාර්යයන්ගෙන් ඇස් ඉවතට අරගෙන ඒ කටහඩ ආපු දිහාට අවධානය යොමූ කලා.... එවිට ඔවුන්ගෙ ඇස් ගැටුනේ කූඩාරමට ඇතුල් වෙන තැන ඉදන් කදුළු පිරුණු ඇස් එක්ක Jungkook දිහා බලන් ඉන්න Taehyung ව.
ඉදගෙන හිටපු තැනින් නැගිටින ගමන් Jungkook මිමිණුව ඒ වචන දෙක Mr.Jeon ට පවා හොදින් ඇහුණා... ඊළඟ තප්පරේ ඇතුලට දුවගෙන ආපු Taehyung නතර වුණේ Jungkook ගෙ අත් අතර...
Taehyung ව තමන්ගෙ හැඩිදැඩි අත් වලින් තදින්ම තුරුල් කරන් Jungkook එහෙම කිව්වෙ ඔහුගේ ඇස් වලින් තරගෙට කදුළු කැට බිම වැටෙද්දි.
" මට... මට ඔයාව බ-ලන්න ඕනි වු-ණා...
එක-පාරක්..."
Jungkook ගෙ උණුසුම් පපුවට තුරුලු වෙලා කදුළු හලන Taehyung, ඒ වචන ටික අමාරුවෙන්ම පිට කරගත්තා..
ඊළඟ තප්පරේ ඔවුන් ඔවුන්ගෙ තොල් අතර අතරමං වුණේ වටපිටේ ඉන්න කවුද කියලවත් ගණන් නොගෙන... මේ දිහා Mr.Kim හා Mrs.Kim බලාගෙන හිටියෙ කදුළු පිරුණු ඇස් එක්ක... ඔවුන්ට තම පුතාගෙ හදවතේ තියන වේදනාව මේ මොහොතෙ තදින්ම දැනුණා..
ඒ අතර Mr.Jeon මේ දිහා බලාගෙන හිටියෙ ගොඩක් පුදුමෙන් වගේ... මොකද Jungkook ට මේ තරම් ආදරණීය වෙන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියෙ නෑ.. ඒ වගේම තව මිනිත්තු කීපෙකට පස්සෙ වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න ඉන්න Jungkook ව Taehyung මේ විදියට ඇවිත් සිපගනී කියල ඔහු නිකමටවත් හිතුවෙ නෑ...
ඔය වෙලාවෙ තමා Taehyung ගෙ මවත් පියාත් Mr.Jeon ළඟට ඇවිත් ඔහුට කතා කලේ...
🐻 dad :
🐰 dad :
🐻 dad :
🐰 dad :
🐻 dad :
මේ අතරතුර උණුසුම් හාදුවට විරාමක් තිබ්බ Taehyung ආපහු කතා කරන්න පටන් ගත්තා....
Jungkook ව ළඟ තිබ්බ පුටුවෙන් ඉන්දුව Taehyung එයා හදාගෙන ආපු Chicken soup bowl එක bag එකෙන් එලියට අරගෙන හැන්දකුත් එක්ක Jungkook ගෙ දෑත් මතින් තිබ්බා...
එහෙම කියපු Taehyung හැන්දට සුප් ටිකක් අරන් ඒක Jungkook ගෙ කටට ළං කලා...
අවසානයේ Taehyung ගෙ බලකිරීමටම Jungkook ඒ සුප් ටික බීලා ඉවර කලා...
-----------------
🍜🍜🍜🍜🍜
🐻 mom
Mrs.Kim එහෙම කිව්වම කදුළු පිරුණු ඇස් එක්ක ඇය දිහා බලපු Taehyung තප්පර කීපෙකට පස්සෙ ඔලුව වනලා ඇයට එකඟ වුණා.
🐻dad :
Mr.Jeon ට ආචාර කරලා ඔහුට ස්තුති කරපු Mr.Kim, Jungkook ගෙ ළඟට ගිහින් ඔහුගේ උරහිසට තට්ටු කරල එහෙම කිව්වා..
Jungkook ට එතනින් එහාට වචනයක්වත් කතා කරගන්න බැරි වුණේ Taehyung ඔහුගෙ තොල් මතින් හදිස්සියෙම තිබ්බ පුංචි හාදුව නිසා..
" අපි යන්නම් කුකී hyung...
හිනාවෙලා ඉන්න.."
එහෙම කියලා Jungkook ගෙ ඇස්වලින් බේරිල ගිහින් තිබ්බ කදුළු බිංදු කීපය තම දෑතින්ම පිහදාලා දැම්ම Taehyung තව තප්පරයක් වත් එතන නොයිද ඉක්මනට එළියට දිව්වා....
🐻 dad : " ඒ ගැන දැන් හිතල දුක් වෙන්න එපා කුකී පුතා...
වෙන්න තියන දෙයක් තමා මේ විදියට සිද්ධ වුණේ..
Taehyung තවත් මෙතන ඉන්න එක ඔයාට comfortable නැත්නම් නම් මම එයාව දැන්මම ගෙදර අරන් යන්නම්..."
" එපා අප්පා... එයාට ඕනි නම් ඉන්න දෙන්න.
බලෙන් අරන් යන්න එපා. "
🐻 dad : " ඔයාලගෙ කැමැත්තක්... "
🐻 mom :
එහෙම කියපු Taehyung ගෙ මව Jungkook ගෙ නලල මතින් පුංචි හාදුවක් තවරලා Mr.Kim එක්ක ඒ කූඩාරමෙන් එළියට ගියා.
Mr.Jeon මේ හැමදේම දිහා පැත්තක ඉදන් බලාගෙන හිටියා... ඔහුට දැනුණෙ ඔහුව කොයිහරි අතරමං වෙලා වගේ... මේ සිද්ධ වෙන්න යන දේ ඇත්තටම හරිද කියන ප්‍රශ්නය දැන් Mr.Jeon ගෙ හදවතේ පැන නැගුණා... ඔහුගෙ හදවත දැන් ඔහුට වැදගත් තේරීමක් කරන්න අවස්ථාවක් නිර්මාණය කරල දීලා, තම එකම පුතු Jungkook ට අහිමි වීමට යන ඔහුගෙ ආදරයත් මෙම විවාහය නතර කිරීම මගින් තම business එකට අහිමිවීමට යන pofit එකත් අතර...
ඔහු කුමක් තෝරා ගනීද!?
||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
තව එකයි!!!.....😁😁💜💜
ඒකත් ඔහොම්මම කියවන් යන්න.... 😉😉😉
Advertisement
- In Serial921 Chapters
Reborn : Space Intelligent Woman
Revenge is the only thing she wants after knowing the truth.
8 12765 - In Serial9 Chapters
Supernatural FanFiction
Just something I worked on over the years, after watching the tv show Supernatural. I know a lot of people might have wrote about it before. Me I changed it up and twisted it a little bit but kept some the chartaters we love and know.
8 81 - In Serial56 Chapters
The Best Man ✔
Olivia Davis reluctantly agrees to be her best friend and long term crush, Tristan Johnson's bestman at his weddingThe Best ManTeekay044aCopyright © 2020This is a work of fiction. Names, characters, businesses, places, events and incidents are either the products of the author's imagination or used in a fictitious manner. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental
8 270 - In Serial36 Chapters
mutuals
❝ you should text her!! ❞ //❝ he dmed me ❞ ➷ all because of a comment➷ louis partridge x reader➷ this is my first story made out of boredom ➷ social media & irl
8 148 - In Serial33 Chapters
Grabbed(VancexReader)
What if the Grabber actually grabbed kids and just kept them? A Vance Hopper love story, if you want any other characters remake of this then lmk! AND NO SMUT, LET ME REMIND YOU HES 16 IN THIS FANFIC AND THE ACTUAL ACTOR IS 17. If your over 18 I would kindly advise you off this story now.
8 129 - In Serial15 Chapters
Time does tell (ItaNaru x SasuNaru x GaaNaru)
OMG im addicted to sasunaru, and i dont know i keep coming up with story lines so this is a another story. Basically Sasunaru maybe end as GaaNaru or ItaNaru. But to be honest, lately i've been all about ItaNaru.NO MPREG....i dont know why i keep getting asked to do that but yah YAOI,MATURE,SEX, etc...dont like dont read..I hate doing disclaimers at the beginning of every chapter so i'm going to do it now...I dont not own any of the characters only the storyline and my additions.
8 212

