《La Vie en Rose》To Led ...
Advertisement
අග්නි ඇඹුල් දොඩම් හිකිස් බුහාහා ...
ඉස්සර හැමදාම wattpad යනකොට
මේ වදන් තැවරුණු නොටිෆි හොයාගෙන
හොරෙන්ම උනත් ඇස් උඩයට යනකොට
ලෙඩ් ට හෙන ඔලුව
හිතන් ඉන්නෙ දන්නවා කියලා
ඔයවගේ කතා මැද
එහෙම වෙන්නැති ඉතින් හ්ම්ම් ...
ඒත් හොරෙන්ම ඒ ලස්සන වචන ඇති
Announcement වලටම යි මගේ හිත යන්නෙම
ඒනිසා ම දවසක් ' කන්ද උඩ ගින්දර '
පොත ගැන දාපු comment එකට මං
Reply නෑ
ඔව් ලෙඩ්ට ඔලුව
Unfollow කරන්න වේගයෙන් ගියපු අත
එක්කෝ තා ටිකක් ඉදලම බලමුකෝ
හිත කියපු නිසා ම ඒවිදිහට නැවතුනු
ඒත් දවසක් නොහිතපු විදිහට
අනේ ලෙඩ් ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලේ
සමාවෙන්න මං හිතපු හැමදේටම
ඔහොම ඇතිවුනු ඒ අමුතු බැදීම
මහලොකු බැදීමක් නොවුනත් දෙන්නටම
ක්ලාස් එකක ලෙඩ් වචනේ ඇහුනත් ඇති
අනේ ඒ අපේ දෙව්දාරානේ ...
යශ්ටිය වගේ වචන එහෙ මෙහෙ වනලා
සිංහල කියන අමුතුම මායාවේ
ඔයාගේ රීඩර්ස් ලව අතරමං කරපු
කවුද කිව්වෙ ඔයා බොලදයි කියලා
මට වඩා බාල උනත්
ඇතිඋනා ගෞරවයක්
ඔයාගේ පොත්වලට
වැඩියෙන්ම තේරුමට
ඔයා නෙමෙයි හොදම බැදීම
Wattpad වල මට ලැබුනු
ඒක එක ලස්සන බැදීමක්
මගේම නංගියෙක් වගේ මට දැනුනු
ස්තූති ඔයාගේ හිත
බෙදාගත්තට හැමෝ එක්කම
කොච්චර වැඩ උනත් ' අනේ අක්කේ සොරි ' කියලා
අපි වෙනුවෙන් වෙන් කරපු
ඒ වටින කාලයට
දවසක ඕතර් ලෙඩ්ගේ
' සක්කිලි ' දොරට වඩින කොට
ඇඹුල් දොඩමකුයි අත්සන් පොතකුයි
අරං මාත් ඉන්න්ම් පෝලිමේ
පුංචි බල්බ් එක
ඔයා හරි ශක්තිමත්
කාටත් බෑ ඉරිතලවන්න
මොකද වැස්සත් ඔයාම නිසා
සුබ පතනවා නංගී ඔයාගේ ගමනට
ආසයි දවසක ඇත්තටම හම්බෙන්න
එදාට එක්තුවෙලා දෙන්නවම පුදුම කරපු
ඉතිහාසෙ ගැන කතාකරමු දෙන්නටම හතිවැටෙන තුරු ...
මට wattpad වල හම්බුනු හොදමම බැදීම නෙමෙයි ඒත් ... අනේ මංදා හදවතට ගොඩාක් දැනුනු බැදීමක් නංගී ... අනේ මන්දා ඒ සමහරවිට අපි දෙන්නගේ අදහස් ගොඩාක් වෙලාවට එකවගේ හින්දද මංදා ... මොනාඋනත් ස්තූති මගේ ජීවිතේ ලස්සන බැදීමක් උනාට ...
Advertisement
- In Serial135 Chapters
The Devil's Dark Remnant [An Urban Progression Fantasy Saga]
Hell is real. The realisation would mean little to most people, dismissed as the talks of mad men, but the existence of unseen devils hiding outside the thin veil of reality carries dark implications for Seth. Life takes a strange turn when Seth finds the mystical hidden in plain sight. Drawn in by a lich and alongside a powerful sorcerer, Seth finds his life begin to change in unexpected ways, as something begins to awaken inside of him. The Devil's Dark Remnants. -- See Author Page for status of series and planned release schedule.
8 257 - In Serial8 Chapters
The Wandering Swordsman
Many legends have appeared since the beginning of Royal Road. Among those there's one about the Wandering Swordsman. He's known by many names; the hero of the artists, slayer of dragons, Casanova of Rhodium... He who killed Demons and Angels alike only to protect a lady, faced a god and returned with his life and sanity intact. You may have heard of him...
8 192 - In Serial6 Chapters
Xeno Slayer
Gee is an Immortal Legionnaire. His cause is just, his might without question, and any xeno who steps in his path ends up dead. In Eden's name he prays. A hidden foe, unscrupulous traders, and nefarious aliens bring the feared monster of humanity out of retirement. The Xeno Slayer will vanquish Eden's foes to continue humankind's aggressive expansion. Note: This is a MC killing aliens story, not an erotica book. There will be 0 graphic sex scenes in this version.
8 90 - In Serial30 Chapters
My Journey as the Fox head clan
Yilas is awake in the dark after years of sickness with a strange man tending to her. Everything around her is new and she didn’t understand what this man is explaining. Is this a new world she has been transported to after she died?
8 270 - In Serial20 Chapters
Being Thomas Sander's Foster Kid
Aricka Stone is a ten year old foster child. Moved from one home to another-then the system puts her with YouTube sensation Thomas Sanders. The Sides love her.Thomas loves her.It takes a while for her to warm up to them.Will she ask them to adopt her?
8 191 - In Serial24 Chapters
Mr and Mrs Malfoy | Hermione x Draco
- "𝐀𝐟𝐭𝐞𝐫 𝟐 𝐦𝐨𝐧𝐭𝐡𝐬 𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐨 𝐌𝐚𝐥𝐟𝐨𝐲 𝐰𝐢𝐥𝐥 𝐜𝐡𝐨𝐨𝐬𝐞 𝐰𝐡𝐨 𝐡𝐞 𝐰𝐚𝐧𝐭𝐬 𝐭𝐨 𝐬𝐩𝐞𝐧𝐝 𝐭𝐡𝐞 𝐫𝐞𝐬𝐭 𝐨𝐟 𝐡𝐢𝐬 𝐥𝐢𝐟𝐞 𝐰𝐢𝐭𝐡." -#1 in hermionexdraco#4 in Dramione #397 in Random#133 in story DISCLAIMER: I DON'T OWN THE CHARACTERS!! WISH I DID BUT I DON'T!!
8 163

