《La Vie en Rose》Trip to ...
Advertisement
ආසයි දවසක
යන්න චාරිකාවක
ලොකුම ලොකු බැමිවලින්
වටවූ ගුසු කදු වෙත
යනගමන් මහමගින්
අදිරජුගේ සිනහවෙන්
බෝතල් තුන හතරක්ම
ඇපල් ගෙඩියක් එක්ක
යන්න බෑ හිස් අතින්
තෑගි බෝගත් එක්ක
ඉක්මනින් යායුතුය
නවයට ඇදිරි ය වැටෙයි
ලාන් ශාන් උතුමනි
මං නැවියෙක් වෙමි
යනගමන් සංචාරේ
අතරමග නැවතුනි
අඩුසැරට හදපු භොජුන්
මැදින් තේ රැගෙන එන
ගුසු සුරපුතුන් මැද
' හමුවීම සතුටකි '
හැමවිටම සීතල වුවත් ඒ ලන් ශාන්
එය කියන විට මුහුනේ සිනාවකි කට පිරුණු
ඉතින් කෝ ඒ වෙනස ඇතිකරපු හිනා මල
' කවුරුන්ද ඔබ නැගෙනි , හරිම හුරුබුහුටියි නේ '
වෙයි යින්ගේ සෙල්ලමට
බරවූ තොල් පොපියද්දී
සත්කාර අමතකව
නැගුණා පොඩි රැවීමක්
මං නැවියෙක් වෙමි
යනගමන් සංචාරේ
ආවේ ඔබ දෙපලව
බලා හමුවී යන්න
කොයිතරම් අගනේද
අනේ අදිරජු සිනහව
ලන් ශාන් අපි ඇයව
නවත්වාගමුකෝ මෙහි
සිනා මැද කතා මැද
කදුලු දෙක තුනක් මැද
ඉදින් මා යායුතුය
මුණ ගැසෙමු පසුදිනෙක
සිටියේ සුලු මොහොතකී
හෝරා පනහකි
ඒත් ඒ දෙදෙනගේ
ඇස් කී කතාවකි
ආදරය ආදරයමය කියා ලොවට ම කී
ලන් ශාන් වෙයි යින්ග් ඔබ දෙපල දුටු දිනේ වැටහුනා මාහටත් ...
Everyday means Everyday ❤
නැවියෝ කියන්නේ wangxian රසික ප්‍රජාව . එතකොට අපි මේ ගුසු වලට යන්න හදන්නේ mdzs නවල් එකේ අන්තිම හරියෙදී ඒකියන්නෙ ලන් ශාන් වෙයි යින්ග් ඩබල ගුසු වල ඉන්නකොට . ගියාට පස්සේ ඉතින් කතා බහකරකර ඉන්නකොට අපි කෙල්ලෝ ටිකට වෙයි යින්ග් කරන විහිලුවලට ලන් ශාන් ට ඉරිසියා හිතිලා වෙයි යින්ට ඔරවනවලු . කොහොමහරි ඉතින් එයාලා අපිට හෝරා පනහක් එයාලගේ කතාව කියන්වලූ . ඒකියන්නෙ එයාලා කියන්නේ නවල් එකේ කතාව නෙමෙයි untamed series එකේ කතාව . ඉතින් කිසිම රොමෑන්ටික් දෙයක් නොකිව්වත් එයාලගේ ඇස් දිහාබලපු අපිට කතාව තේරුනාලු 😉 අන්තිම වාක්‍ය දැම්මේ මගේ වල් හිතලූ 🌝
Advertisement
- In Serial87 Chapters
Artifice: Tools of the Gods
Near a remote mountain mining village, an infant is left in a circle of blue magical flames. Villagers from the nearby mining village of Porra-Kel find this infant and see that she is a Terran, a soul reincarnated from a different world. A world called Earth. The villagers choose to raise this child, which they name Salis, as one of their own. When Salis is older and learns the language of those around her, she finds out that Terrans have a reputation. One that means those in power will desire if they find her. The power of knowledge that could change the balance of the world. P.S. Hope you like the temporary cover.
8 140 - In Serial66 Chapters
Sanctuary
[WRITTEN FOR NANOWRIMO.] - Heroes have bad luck. Rusk wants to be one anyway. When Rusk was a kid, he was rescued by an adventurer calling herself a Hero who told him about a place called Sanctuary. Ever since that day, Rusk has aspired to become a Hero himself, and the first step to take would be visiting Sanctuary in person. But Sanctuary is practically unreachable, located on an island outside the kingdom, and both societal and familial pressure stand in the way of Rusk’s aspirations. At nineteen, he’s getting impatient. THIS IS A FIRST DRAFT. IT'S RAW, UNREVISED AND UNEDITED.
8 173 - In Serial168 Chapters
Another world? what's the difference?
Yana,20 y.o, is a man who really questions about the world's system.why do you praise a genius? a prodigy?why are you ignoring a hard worker?An obvious result by a genius is more attractive than a barely visible result by a hard worker. He can't understand that.He lives his life by helping a hard working person until one day, an existence that is called "god" appears before him and ask his help to win his "game" in another world.
8 546 - In Serial21 Chapters
Unholy Seven
A vampire, along with his two betrothed childhood friends, enrolls in a university that trains demon hunters. Other than learning special abilities and dangerous skills, he has to hide his identity from the world, uncovering his mysterious past at the same time. The vampire and his two friends ally themselves with four other women, forming a team. Together, they learn to work as a team and focus on mastering their abilities while sharing their hearts with the man they love.
8 138 - In Serial39 Chapters
In Your Dreams: a Harry X Voldemort|Tom
AU: You can talk to your soulmate in your dreams.If you can love me only in my dreams, let me sleep forever.You are my soulmate, my sweetheart, you are my dream come true. From now on until the end of time I gave my heart and soul to you.I don't know how it is you are so familiar to me or why it feels less like I'm getting to know you and I'm remembering who you are. How every smile, every whisper brings me closer to the impossible conclusion that I have known you before, I have loved you before in another time, a different place, some other existence.On that faithful Halloween night at Godric's Hallow, Lord Voldemort never intended to kill Harry -quite the opposite actually. But then, Dumbledore arrived and tried to kill Harry, but Voldemort prevented and the price that he lose his own body.Top Ranking:#337 in Fanfiction 8/26/17#1 in Tomarry 5/10/18#1 in Harrymort 5/10/18
8 266 - In Serial9 Chapters
The Odds are Definitely Not in My Favor
Hatake Kakashi gets reborn as Katniss Everdeen's younger sister. When Katniss volunteered for Prim, Kakashi volunteered for Katniss. A Naruto and Hunger Games crossover story. AU.
8 74

