《La Vie en Rose》Prefect life
Advertisement
මතකද දවසක්
කෙල්ලෝ හතලිස් පහක්
රිදී පැහැ පහනක්
රැදුනු ඉටිපන්දමක් ගෙන
' දක්ෂිණ ලංකාවේ
අග්‍රගණ්‍ය වූ... '
කියා එකහඩින්
වදනක් සපථ කල
අනෙ හලො මේ මගුල
පෝරණුවක් වගේ
කියා බැන්නත් හිතින්
පෙම් බැදපු බ්ලේසරය
පිරිතකට දානෙකට
තෑගි උත්සවයක්ද
ඕනම වැදගත්
දිනයක් උදා වූ විට
හලෝ අපි ප්‍රිෆෙක්ට්ලද
නැත්නම් සර්වන්ට්ලද
කියා කිව්වත් හිතින්
ලොබ බැන්දලු එයට
අත්දිගට දමාලා බැජ් එකක් ගැහුවාට
ඔහෙලගෙන් නැහැ මෙලෝ වැඩක් අනෙ ඇත්තටම
කියා කුනුබැනුම් ඇහුවත් අනෙ අපි සැවොම
ලොකු පුටුවක ඉදන් පොඩි පුටුව දක්වාම
වාඩිවෙනකොට හිතුනේ නැද්ද ඩිංගක්වත්
මේ පුටු සියල්ලම පාවෙලා නාව වග
පිරිත් දා මහ රෑ වෙනකම්ම නැහීගෙන
බොනිකර තරු ගැනත් රස කතා කියාගෙන
උදේ දානෙට පැමිනි සෙන්ට් පුයර සුවද මැද
දන්නවද ගදගහන කෙල්ලොනුත් ඉදපු වග
ප්‍රිෆෙක්ට්ලා හොදයි
හිටවන්න අර කනුවලට
ඔව් එහෙම වෙන්නැති
ඒත් ඩිංගක් හිතන්න
අපි තාම ළමයි
වැරදි වෙනවා අතින්
ඒත් පුළුවන් ලෙසට
කලා හැමවිටම අපි
ලස්සනයි නේද අපෙ
ඉස්කෝලේ උත්සව
දන්නවද ඒහැම ලස්සනක් අස්සෙන්ම
දිගු සුදු ගවුම් අත් මහගොඩක් හිටපු බව
දන්නවද අපිට බෑ කන්න බ්ලේසර් දාලා
දන්නවද අපිට බෑ නිදන්නට පිරිත් දා
ඔක්කොම කරන්නේ අක්කගේ අවසරෙන්
බ්ලේසර් දාන්නෙත් ඇය දැම්මාට පසු
හරි අමුතු රීති ඔව්
ඒත් හරි ලස්සනයි
ඒ රීති වල කෙනෙක්
වූ නිසා මේමාත්
දන්නවද
මගෙ දිවිය
මහගොඩක්
බැබලුණා
වදයක් තමයි අනෙ කිව්වත් වෙලාවක
ඇත්තමයි ආදරෙයි මහගොඩක් පට්ටමට
දුන්න මහගොඩක් රස මතක අපෙ දිවිතුලට
ආදරෙයි මහමෙරක් දමා යා නොහැකි ලෙස
කෙල්ලෝ හතලිස් පහක් ලොකුම බෝර්ඩ් එක වූ
අවුරුදු පහක් වැඩිම කාලයක් හිටි
තව ටික දිනයකින් ඉතිහාසේ ලියවෙමින්
සමුගන්නවා අපි උණු කදුලක් මැදින් ...
අපි තමයි
__________
රන් මව්ගේ
රිදී දුවණියෝ පෙළ ...
මගේ prefect life එක ගැන ඔයලට කිම් රාගේ
මෙන්න මේ පොතෙන් දැනගන්න පුළුවන් ... තාම ongoing ... ඕකේ එක චරිතයක් විදිහට මාත් ඉන්නව ඉතින් ...
Advertisement
- In Serial111 Chapters
Magic Apprentice
Legends speak of an era where demons and gods once lived with one another. Different in nature and identical in strength, the two co-existed peacefully together. That is, until the right to govern humanity divided them. The Glorious Crusade; as it became to be known, caused space and time to be divided and the world separated into differing realms. Human civilization rebuilt itself after thousands of years, and without the gods or demons, they became the masters of their world. Yet the gods and demons remain. Time and time again, the two have constantly attempted to breach the human world and regain supremacy—Elric, the son of a grocer, was born in such an era. Inept in the art of magic, Elric was somehow able to apprentice himself under the lecherous and rogue of a magus, Victor. Here lies the story of Elric, Belladonna, Jerry, and Kite. Together, the four embark on an adventure fraught with danger. Here, the Canon of Elric the Prophet will begin…
8 637 - In Serial54 Chapters
Cheat List || Taekook
"I can't do this.""I'm on your list, right?"~In which Kim Taehyung, an introvert and quiet singer, enters a singing competition where he meets the one and only person that's on his cheat list, Jeon Jungkook.~Complete~
8 202 - In Serial34 Chapters
Oracle by Default
Oracles are known as divine handouts passed down from the Holy Creator. There are times when evil exist and the Holy Creator wishes to intervene, to which the title of the Oracle is bestowed upon an individual to become the Creator's will in physical form. The Oracle's mission is to then gather heroes from different races to purge the evil. “For the reckoning that is to come, all are tested. Thou shall be the shadow of which valiant souls shine and guide thee through harsh trials. Till oblivion comes, do not turn astray but to continue down the path thou chosen to walk. Lastly, thou must not see eye to eye with, but against the world.” A mysterious man engraved a seal onto Kihet before saving him from being consumed by the flames. The seal seems to have a strong connection with the legends of the Oracle and a Tower with no entrance that suddenly sprouted near the village. Throughout years, his efforts to study the strange tower remained fruitless. Then one day, the village decided it was time for his friends and him to become envoys to look for the potential evil the Holy Creator detected. Before Kihet can set off on his journey alongside his friends, he has his own set of problems to overcome against the village. Note: It's slow. There is romance, but it plays a small role that I don’t know if I should add it in the tags. Main story starts at Chapter 12. Chapters before do contain meaningful context for the rest of story.
8 133 - In Serial14 Chapters
Rewind The Classics 2022
Rewind The Classics is officially back! Hosted by -20 English, - 19 International, and - 3 Community profiles, Rewind The Classics 2022 will be rewinding and retelling hit classics this year.All Wattpaders who speak English, Turkish, French, German, Sinhala, Chinese, Hindi, Dutch, Portuguese, Arabic, and/or Spanish are welcome to participate in this international contest of four great categories and dynamic activities.What are you waiting for? Climb aboard the pumpkin carriage and meet us at the magnificent sky-high castle at the pinnacle of Wattpad Classics. This year we will say to all the stories "Supercalifragilisticexpialidocious!" Then...Let's REWIND THE CLASSICS!
8 406 - In Serial70 Chapters
Marinette One-Shots
Hya! This is just a bunch of random Marinette one-shots!! I will be taking requests, so if you have any, be sure to tell me!!-dont bully others -this is not strictly MLB ships, (feel free to skip chapters if you'd like, but don't tag on the ones you don't like)-request what you wanna read (I'll try and do it if I can)-enjoy!
8 82 - In Serial99 Chapters
Behind the mask
High School student Hiccup is a bad boy, in with the wrong crowd and a pest to those around him. Astrid Hofferson is Class President, cheerleading Captain and most popular girl in school. But neither are what they seem: Astrid's popularity hides a determined but very insecure young woman battling against impossible expectations while Hiccup struggles in an abusive home he endures for the sake of his ailing mother. Both wear masks at school-but can they see behind the other's facade and help each other through? Modern AU, Hiccstrid.
8 184

