《La Vie en Rose》To my soulmate ...
Advertisement
බැදීමක් යනු කුමක්දැයි
ලිහාගැනුමට හිතට සවි නැති
බිදුනු හදවත් ඇත්තියක්
හුස්මගන්නට ඇයට සවි දුන්
කුඩා පෙනහලු සමග උරණව
කතා නොමැතිව සිතින් සිතුවලු
පලිගන්නවාමයි කියා
පලිගන්නටත් හුස්ම ඇවැසියි
කියා ඒ පොඩි හිතට අමතකව
හුස්ම ගන්නට බෑ කියද්දිත්
පෙනහැල්ල කැපුමට සිතුවලු
සැතැක් අතැතිව පිය මනින විට
අහස කලුකර කදුලු සැලුවලු
අනිච්චානුගව අතේ රැදි තිබු
සැතත් අතැරී බිමට වැටුනලු
මොලය සංවේදනයටත් පෙර
දෑත දිවගොස් වැළදගත්තලූ
බිදෙන්නට ගිය බැදීමක් යළි
එකට එක්වූවායැයි දුටු
අහස හරි සතුටින් පිනාගොස් ...
කහපැහැති මල් ඉති කැබැලි ගෙන
පෙනහැල්ල හොද තදට බැන්දලු 💛
Yeye
මේක මගේ හොදම යාලුවා වෙනුවෙන් ...
What is the meaning of best friend පොත කියවපු අය දන්නවා අපි දෙන්න්ගේ බැදීම ගැන ... ඒකේ එක තැනක මං කියනවා අපි දෙන්න කවදාවත් ම තරහ වෙලා නෑ කියලා ... ඒත් ...
අපි ලොකු වෙන්න ලොකු වෙන්න දේවල් වෙනස් උනා ... ඉස්සර අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්න විතරක් ම හිටියට කාලයත් එක්ක අපි දෙන්න වටා ගොඩාක් මිනිස්සු එකතු වෙනකොට ... ම්ම්ම් දේවල් වෙනස් උනා ...
ඉතින් මේ නිසදැසෙන් කියලා තියෙන්නෙ අපි දෙන්න අතර උනු ලොකුම රණ්ඩුව ගැන ...
විනාඩියක් වත් කතා නොකර ඉන්න බැරි අපි දෙන්න ... විනාඩි පහක් කතා නොකර හිටියත් ඔය දෙන්න තරහ වෙලාද කියලා අහන තරමටම කතා කරන අපි දෙන්න ... එදා පැය තුනක් එකදිගට කතා කරේ නෑ ... .
බැරිම තැන කිම් රා මට දේවල් ලියලා පෙන්නනව ... මං නෙමෙයි ගනන් ගත්තෙවත් ... ඒත් ඇතුලින් මං හිටියේ ලොකු යුද්දෙක ... එදා ක්ලාස් එකක් වෙලාවෙදී ඔය ... මං හිතුවා මං ක්ලාස් එක මැද්දෙදිම අඩයි කියලා ...
කොහොමහරි ඉවසගෙන එලියට ගියා ... වෙනදා ට එයාගේ තාත්තා එනකං මං යන්නේ නැතුව හිටියත් එදා මං හොයන්නේ බලන්න්නේ නැතුව අපේ තාත්තා එක්ක ගියා ... එකපාරටම වැස්සක් කඩා පාත් උනා ...
අනේ මන්දා මට මොනා උනාද කියලා ... එකපාරටම මං කුඩෙත් උස්සගෙන දුවගෙන ගිහින් එයාව කුඩෙ යටට ඇදලා ගත්තා ... ඇත්තටම මට එයාව බදාගෙන අඩන්න ඕනේ උනත් , පාර මැද නිසා මං ලාවට එයාව තුරුල් කරගත්තා ...
කහාපාට මල් සාමාන්‍යයෙන් දෙන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ...
ෆිල්ම් එකක් වගේ නේද ... ඒඋනාට මේක ඇත්තටම උනා ...
Advertisement
- In Serial40 Chapters
A Vague and Indistinct Existence
Meet Andrew Quirk. Seventeen Years Old. Offbeat. Mildly Misanthropic. After an ambiguous amount of time spent in a nightmare dimension, he's finally made it back home to the human world. Now he has to deal with figuring out the rest of his life. This means dealing with the complications brought about by his inhuman state, and his decidedly ambiguous nature. He has to deal with his toxic home situation, school, and the stresses that come with becoming a functioning member of society after what feels like a lifetime of lunancy, magic, and violence. He may, or may not, also have to worry about having half the supernatural world gunning for him. His take on the whole situation: "Is this one of those situations where the crime 'is' the punishment?!" (Updates Sporadically)
8 321 - In Serial11 Chapters
Spiritual Point
Kyle has always been an unlucky boy. Ever since he was young, he has already experienced countless unlucky situations. Getting Crashed by a car, being a victim of landslides, and even creating a massive incident just by slipping on a banana peel. however, all of these jinx will suddenly show a massive change in his life with one simple incident. One which before he'll know it, will change the world forever. (This story is completely fiction. Anything that is remotely similar to real life is purely coincidental. With that said, please enjoy.)
8 90 - In Serial24 Chapters
The World No One Knew About
This is the time when humans lived with vampires and werewolves. They lived in harmony.The world which linked to a different dimension which should have never existed. It goes back to past which is a dark age.
8 179 - In Serial74 Chapters
unconditional love ✓
" Loving you is a losing game " " Sumedh....." She yelled and wakeup in jerk and started cryingShe just got up from her worst nightmare........." Where is my sumedh " she said " We got know that he is no more.." a boy said with teary eyes" No...he is alive..I can feel his presences of his unconditional love..I can feel him in pain" she said and sobbed " I will get him back .." she said and ran towards a dark room ..Darkness engulfed her and she cried heart out .. remembering her love..Sumedh mudhelkar an caring nature boy who fall in love with his co star. Confessied but...Malika singh she is in love with his co star sumedh but not excepting beacuse of some reasons some fear... She have a terrible past" Then two best friends become a best lovers " But Strom of their life waiting for them" " They saprated ..but love never dies.." For her loving him is a losing game ..Where is sumedh ? Is he alive ? To get know where is sumedh read Second season of this book is " Unconditional love _finding your love "
8 193 - In Serial82 Chapters
HER LOVE • davina claire
"SHE MAY NOT LOVE WILDLY, BUT SHE LOVES DEEPLY."In which Niklaus Mikaelson has a twin sister. ORA story about love and family in a city at war.***[THE ORIGINALS][SEASON 1-2][COVER BY: @crazywebster]
8 204 - In Serial13 Chapters
My Papa
COMPLETED A short story about a man named Lorenzo De Luca and his son's, Christopher, Vincenzo, Vincent and Giovanni who hate their young daughter/sister. They believe she was a mistake, she wasn't supposed to be born. She's only five : Blair Elizabeth De Luca. Shy, sweet and extremely bubbly despite her situation.When a serious accident almost kills her, they see her in a different light. A short storySorry for anyone who was currently reading this - I had some technical issues so the book had to be removed. It's been fixed and I have put it back up - Thanks for reading
8 207

