《La Vie en Rose》Pearl
Advertisement
මෝයකදී
ගගක් සයුරක් සිපගන්නවා
ගග ගෙනා ඒ සුමුදු ජල පැන්
කැලතෙමින් ලුනු ජලය සමගින්
එකට මුසු වී සයුරක්ම වෙනවා
වෙරල අසබඩ රතු පැහැති වූ
සිනිදු ඇල්ගී ළගින් අරඹා
ගැඹුරුම යනවා
ටිකෙන් ටික ගැඹුරටම යද්දී
කිරි පැහැති හක්ගෙඩි
මතින් හරි සිනිදු වට ජල කද
ඇදගෙන ම ගැඹුරටම යනවා
තව ටිකක් ගැඹුරටම යද්දී
හක් ගෙඩියටත් වඩා වටිනා
සුදු පැහැති කොපුවලින් වටවුනු
දිස්න පොඩි මුතු කැටය මතුපිට
ලුනු රැසැති ජල දහර ගැටෙනා ...
මුතු කියන්නේ බෙල්ලන්ගේ කදුළුයි
කදුළු මැද්දෙන් ගන්න මුතු ගෙන
මාල පොටකට අමුණලා
මිලක් නැති ගගෙනුයි මුහුදෙනුයි
උපන් ඒ මුතු පොට ගෙල පැළද
වංශවත් ලොකු ලොකු කතුන්
කැඩපතින් හැඩ බලනවා
පෙම්වතෙකුගේ සහ පෙම්වතියකගේ ආලිංගනයක් තමයි දැක්වෙන්නේ ... අසම්මතයි ... මොකද ඔවුන් විවාහ වෙලා නෑ ... මෙතන මුතු දෙවර්ගයක් සංකේතවත් කරනවා ... දෙවෙනි මුතු කියන්නේ ඔවුන්ගේ දරුවා ... හදාගන්න බැරිනිසා සල්ලිකාර පවුලකට දෙනවා ... අන්තිමට ඒ ළමයා නිසා ඒ පවුල බබලනවා ...
තේරුනා කියලා හිතනවා ...
මේ song එක තමයි ලියන්න හේතුව උනේ ... තේරුම සමාන නෑ ... ඒත් සංයමයෙන් ආලිංගනයක් ගැන ලියන්න ඕනේ උනා හී...
Advertisement
- In Serial59 Chapters
The Survival of the Prince
"Life is an interesting thing, it brings us to interesting places, it whispers to us interesting tales, it shows us interesting paths, but one thing that life does not do is coddle us, and that in a sense makes it ever more so interesting" - an interested philosopher I hope you enjoy the story. [participant in the Royal Road Writathon challenge]
8 65 - In Serial35 Chapters
Dragon, Knight
When one becomes a knight, they accept a certain standard befitting of one. Well, mostly. Volsten is a knight that isn't all that knightly. He's young, handsome, and quite gifted with a blade. His problems, however, aren't physical. He's rude, greedy, and a womaniser to his very core. Unfit for courtly life or the rigors of the king's army, he wanders the world in search of gold. That is, until he meets a mysterious dragon girl. This chance encounter changes the course of his life-for better, or worse.
8 118 - In Serial10 Chapters
Love by Chance Smuts (One shots)
Love by Chance smuts and lemons if you want. And fluffs maybe.There is seven now: Tin x Can (x 2), Tum x Tar (x 2), Kengkla x Techno (x 2) and Ae x Pete. (smuts)#9 in aepete#1 in tumtar
8 196 - In Serial6 Chapters
Ember
Princess out on walk of her castle . But is it as simple as it looks ?
8 143 - In Serial46 Chapters
Parable of the Renegades [Beta Version]
Hidden within the population are rare subspecies of humans called “Renegades.” Information on them remain scarce and the planet had been in a state of caution ever since they were first revealed to exist. Sheltered High School student Lucas Thorne only wanted a thrilling experience or at least a break from his tiring routine of daily life. The turning point arrives when he is ambushed and put at the mercy of Rio Kiyodera, an assassin he witnessed on a chance encounter. In exchange for sparing his life, Lucas is blackmailed into taking over Rio’s assignment–seven wanted Renegades with the potential to bring forth calamities if they remain alive. Now, Lucas is forced to go on an adventure of missions and getting tangled in the affairs of others. His wish has been granted, but there’s no turning back.
8 189 - In Serial20 Chapters
(Foxy x Mangle book 1) Mangled Love
*Book 1*Mangle and Foxy are in love. Chica is in love with Foxy too, but Foxy secretly hates her. When Chica hurts Mangle, Foxy gets really mad and tells her exactly what he thinks of her. Chica gets really upset and angry with Mangle. Every day, when Foxy isn't with her, she hurts her. Soon, Mangle is all broken and Foxy fights Chica. But Foxy gets hurt! And Mangle is about to be killed.... Will Chica learn her lesson? Will Foxy save Mangle?
8 129

