《La Vie en Rose》Aga ගේ විත්ති
Advertisement
පහළොස් විය
මගේ දිනපොතෙහි සොදුරුතම පිටු විය
බැදීම් ගොන්නෙහි
විය සොදුරු හැරවුම
ඒ අතර හද රැදුනු අමුතුම නමක් විය
උසම උස කෙල්ලෙක්ගේ උස බෙදාගන්නටම
හරියනම උස තියන චූටි කෙල්ලෙක්ය ඇය
හිතුවේ ඔබ විසල් ඔළු කුමරියක් යැයි කියා
නමුත් පසුවට දැනුනා ඔබෙ හදවතෙහි තෙත
සිතුවේ බුදු දහමේ පමණයි ඇත්තේ තෙත් සිත්
ඒත් ඔබ පෙන්නුවා එය සදොස් යැයි මටත්
ඔබ රකින දෙවියන් කොයිතරම් උතුම් දැයි
වැටහුනා ඇසුරු කළ නිසා ඔබ හද ළගින්
ඔබ කන්නේ හෙමින් එය ඇත්තටම විනෝදය
ඉදින් කළ විහිළු ගැන අමනාප නොවනු මැන
වචන ගළපන්න හරි අමාරුයි ඔබෙ ගුණට
මන්ද එය මායිම් කළ නොහැකි හැගීමකි
වචනෙකින් වැට කඩොළු බදිනු බෑ තුතිය වෙත
නිසදැසක කැටිකරනු බෑ එහි රසය ගැන
නමුත් මෙය කිවයුතුය කොහොමහරි ගළපාන
සිතනවා එයින් වැටහෙයි කියා මේ සදැස
දුකක් සතුටක් වූවිට මේමට
නිතර සිහිවෙන බැදීම් මහගොඩක් නෑ මෙමට
ඉතින් ඒඅතර ඔබ සහ ඔබේ මෑණියන්
සිටිනවා නිසැකවම මුල් නම් අතරෙහිම
ඉතින් අවසන් වරට කියන්නම් මේ දෙයත්
MY RAP නොතියේවි A අකුර නොමැති නම්
නිසදැස් ලියන්න එපා වෙලා තියෙද්දි කෙනෙක් ඇවිත් මෙහෙම කිව්වම ඒකෙනා වෙනුවෙන් මං කොච්චර ස්තූති වන්ත වෙන්න ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ නේද
මේ මගේ එක යාලුවෙක්
එයා තමයි ටොපික් එක කිව්වෙ ...
Advertisement
- In Serial14 Chapters
The Journey of an Apprentice
The kingdom of Durnea is home to perhaps the largest of all the Great Towers, Draghiem. Within Draghiem's first floor rests Eisenrahm, the kingdom's capital city, and this is where our story begins. 17 year old Rygart Aren has dreamt of being the first to reach the top of Draghiem for as long as he can remember. Now that Rygart is confident in his ability he sets out to bring his dreams into reality! However, upon reaching his destination Rygart soon learns that dreams aren't near as much fun in reality as they are in the imagination. Just as Rygart is getting a grip on his new life things begin to change within Draghiem. Due the to actions of a careless adventurer events are set into motion that are sure to change the course of history, and not only for Durnea. Follow along as Rygart gets caught up in a storm of chaos that not only threatens to tear away his dreams, but also threatens the lives of everyone he cares about!
8 151 - In Serial27 Chapters
Bound in the Dark
About a kid who escapes his darkness by harnessing it, along with his friend who helps him find a cause to use what powers they have as they fight against the dark and...the light.
8 73 - In Serial55 Chapters
Onyx: The Sovereign Slayer Chronicles
"We fight together. We die together." These are the words legionnaires abide by, and for Onyx and his team these are the rules of the world in which they live in. Battle cries, arrows whistling in the wind, steel hitting steel, death. This is the world of Eris where only the strongest survive. A world plunged in constant war between the six countries that make up the world; Dol-Sur, Zul-Aman, Karash, Spyre, Aephon, and Ulammar. Onyx and his team find themselves in the middle of one such war between the mighty Empire of Karash and the Kingdom of Dol-Sur. Read as Onyx and his team struggle to survive in this world where only those with a firm grip on their sword survive.
8 210 - In Serial67 Chapters
Day-to-Day Kindred
Wailing; destructive creatures that threaten humanities lifestyle and progress, and Venators; warriors trained to take them out for good. Julia wanted to be one ever since she was young, Harley’s been training for this her whole life, Wess needs to prove herself right, Sola doesn’t know what she wants, and Essex plans to finish the Wailing Conflict once and for all. It’s a rough industry for those unprepared for its dangers, but united as a team, our Venators-in-training will face the hardships of conflict, and come out stronger together. The Wailing won’t just sit still… So, care to join me on this intrepid adventure?
8 86 - In Serial9 Chapters
Why Not Miss Sonia (SouDam)
Honestly, I love SouDam-
8 183 - In Serial12 Chapters
Wrap Me in Gold ; Reader X Midas (Fortnite)
Y/N manages to accidentally get transported into the world wide known game of 'Fortnite'. How did she get there? Who will she meet there? How will she live? What's the most that could happen while she's there? Most importantly, how will she get back into the real world? Is she willing to go back?read at your own risk ;)
8 89

