《La Vie en Rose》One side love
Advertisement
සදැස් ලියුමට රුසි වූ
මේ සිත
ඇයිද ඔබ ගැන ලියුමට
සැරසි කල
මේ තරම් චංචල
වදන් අමුණමි සිතට දිරි ගෙන
මගෙ හදෙහි වූ
කැලඹිල්ල මැඩගෙන
බලා නෑ ඔබ දෙස කිසි දින
සෘජු දෑස අයාගෙන මගෙ
අසා නෑ ඔබෙ හඩ
පේළි දෙකකට පිටුපසින් හැර
ඒත් තවමත් මතකයි ඔබ
මගෙ දෑස සොරකම් කළ දින
අද වගෙම මතකයි මිමිණු ඒ
වදන් පෙළ නොතෙරුනද මට
අතැර දැමුමට සිතූ හැමවිට
ප්‍රාතිහාර්යක් මෙන් මා අභියස
ඔබ පෑයුවා සදක් ...
නෑ පවුරක් විලස මගෙ දෑස් අග
ඉදින් පිටමං කෙරුමට
වැටකඩොළු බැන්දද මේ හදට
අසීරුය මා අසරණය
ඔබ දකින ඇසෙනා හැමවර
ඉතින් හනහකි තිබුනි නම්
ඔබ නමින් පැළවූ ඒ රුක
දෙවරක්ම නොසිතා උගුලමි
ඉකි බිදුම් කදුළින් මැඩ
දනිමි මා නම් කෙනෙකුන් සිටිනා
බවක්වත් ඔබ නොදත් වග
ඉදින් පිටමං වෙනු අනේ
මගෙ හයවුරුදු එක් පස් පෙම ...
Yeye
ඒක පාරශ්වික ප්‍රේමයක් නැති කෙනෙක් නැතුව ඇති ... අවුරුදු හයක් මගේ එක් පස් පෙම ... අවුරුදු දෙකකින් දැකලම නෑ දැන්
...
" ඉතින් එබැවින් නවතිමි ... හදින් පිටමං නොකෙලෙමි "
Advertisement
- In Serial31 Chapters
Of mortals and gods
On the TV, they called it “the darker ages”. On the internet, “a new genesis”. Whatever the name may be, the fact is that it changed the world beyond recognition after it. Someone freed the gods from their forced slumber, and they started meddling with mortals again. As mortals begin to gain power rivaling those of antique heroes, and gods shower their champions and favorites with artifacts and boons, some gaps close, and others widen. From now on, people will have to deal with Status windows, levels, skills and health bar. The world looks like a giant MMORPG! Will civilization as we know it survive? What will be the new mondial order?
8 124 - In Serial9 Chapters
Survival Evolved
With little to no explanation for their wiped memory, several survivors referred to as Arkians, wake up on a beach in the middle of December 2446. These survivors have many differences, but the most defining one is Sky; The one with a White Stone on the back of his left hand.All around the world, the other Six White Stones are alerted to his existence, and all vow to do whatever it takes to rid the world of Sky, The Seventh White Stone.How far will Sky go to preserve his own life?All credits go to my artist BombyxMori for the cover, if you like their work, go to @TsukkiBukki on Twitter, thanks!
8 137 - In Serial22 Chapters
LILAC MUSINGS.
graced poetic rambles & what-not.lower-case intended.
8 111 - In Serial106 Chapters
Necromancer by Halosty
A somewhat spoiled rich kid enters Royal Road to stalk his crush. Instead, he finds himself on a dark (read: fun) path that will inevitably lead him to becoming a Necromancer.
8 177 - In Serial36 Chapters
And Then There Was Victor
How exactly did I end up the best friend of the guy I hated my entire life? Listen, this is going to be a long story. Let me take you to the beginning. The year was 1992...ENEMIES-TO-FRIENDS-TO-LOVERSVictor Manning has been infuriating Becka since she sat behind him in 7th grade English. He's cocky, self-centered, and obnoxious. When High School ends, the college dynamic slowly turns Victor into the one person Becka cannot live without. "The best slow burn I've ever read."YA/NA, for cursing. Set in the 1990s.
8 302 - In Serial77 Chapters
Wings ↻ Zhong Chenle
↻ Mafia/Gang au↻"God you're the best thing that has happened to me I swear."
8 209

