《La Vie en Rose》Sun × Moon
Advertisement
සද ඉරට ප්‍රේම කරා කියමු
ඉතින් ඒදෙක ගැලපෙයිද
හමුවෙන්න බෑනේ කවදාවත්
ඒක හරියට
ඔන්ලයින් ආදර කතාවක් වගේ
ටිකක් හිතුවොත්
ඒ අපිට පේන දේ
ඉරයි හදයි හැමදාම හමුවෙනවා
මොකද එයාලා විශ්වයේ ආදරවන්තයන්
ඉර නැත්නම් හද කොහොමද
හුස්ම ගන්නෙවත්
මං ඇහුව හදෙන්
ඉතින් පුළුවන් ද
දරාගන්න ඉරේ රැස්
ඉතින් හද මෙහෙම කිව්වලු
ආදරයට මොනවද දරාගන්න බැරි
ඉතින් ඇහුවම
ඒ සුමුදු හද ගැන ඉරෙන්
ඉර මා එක්ක හිනාවුනා ...
ලොකු කතාවක් හිර කරං
හද එක්ක දග කරන
රැස්
ඒ හිනාවේ
දැවටිලා තිබුනා ...
ඕනෑම ආකාරයක love relationship එකක් ගැන කියවෙනවා . ඒකියන්නෙ gb gl bl ඔයවගේ . පොදුවෙ ගත්තොත් ඉර top හද bottom ...
මං මේකෙදි කියන්න උත්සාහ කරපු දේ කෙටියෙන් කිව්වොත් ... උදාහරණයක් විදිහට ,
ආදරේදී කෙල්ලෝ කියනවා ආදරේ මෙහෙමයි අරමයි දරාගන්න ඕනේ ... ඔය වගේ නොයෙක් හෑලී... ඒත් පිරිමි මුකුත් නොකිය නිහඩව ඉන්නවා ... bl gl වලත් මං හිතන්නේ එහෙමයි ...
ඉතින් මේක කියවලා කවුරුහරි මගෙන් ඇහුවොත් , ඔයාට ආදරෙ සම්බන්ධ අත්දැකීම් තියද කියලා , මට කියන්න තියෙන්නේ ,
මං සල්ෆියුරික් අම්ලය ඇඹුල් කියලා දන්නේ මං ඒක බීපූ නිසා නෙමෙයි 😌
Advertisement
- In Serial102 Chapters
In Naruto With Slightly Perverted System
Warning: A little bit of Wish Fullfillment!!! Don't read if you don't like it. Well, there might be slice-of-life chapters too. Leave if you don't like it. That's all.
8 3870 - In Serial10 Chapters
The Alchemist's Apprentice
Roanoke City: a utopia built upon the pillars of greed and knowledge, ruled under the iron thumb of the Concilium. Only those who stand under the banner of the Bronze Apostate dare to defy them. Our story focuses on Cyril Aumont; an eccentric, up-and-coming alchemist currently making waves within the aristocratic Primis District of Roanoke City. Everything that could be going right for him, has. But his seemingly endless well of luck will soon lead him down a path of discoveries that not even the aptest of alchemists could begin to explain. ‣ Social Media
8 206 - In Serial19 Chapters
Cultivation at Home!?00
" hahaha, scream! scream all you want, for there's no one to save you lass! " " How many times do I have to tell you I'm a boy! ..." *boom " Worry not, as I'm here for you! " said a Knight with shining armor " heh! who do you think you are huh!, acting as a hero saving the beauty! " "..." (facepalm) note to self, don't leave the savepoint if you come to another world! Note: English isn't my native language, Beware! I read so much MTL YOU HAVE BEEN WARNED!
8 71 - In Serial20 Chapters
Trash No More
Jake went from a promising disciple of the sect to trash because of a problem with his Dantian. All his possessions had been stolen after it was learned he could not cultivate and he was forced to do all the menial and humiliating tasks in the sect. Could he fix his dantian and become a cultivator? Hi all. This is my first attempt at writing a novel. Please bear with me and give me your honest opinion. If you like reading the book please follow for updates! Cheers
8 122 - In Serial6 Chapters
Crystillya: Two Worlds
Many years into the future, humanity developed a special device that grants people supernatural powers. A school named “Amber Academy’’ was built in Shibuya City to teach these people how to use their abilities. Illyanna Celestine is a student at this school, along with her childhood friend, Aoi Angelite, they vowed to protect the daily lives of the students and teachers from the people who oppose the powers they hold.
8 88 - In Serial61 Chapters
Theirs | VxBTS ✔
In which the student Kim Taehyung accidentally caught the hearts of six immensely dangerous menTopBTSBottomTae
8 118

