《camellias for you(completed)》01 කොටස
Advertisement
.................................................................................
කොල්ලෙක් කොල්ලෙක්ට කැමතී වෙලා ක්‍රශ් කරං ඉන්නව කියන්නෙ සමාජෙන් ඌට වදින කාඩ් එක කොලුකාරයා ....එහෙම බැලුවොත් මමත් එක කොලුකාරයෙක් මැරීගෙන කෙනෙක් ට ආදරේ දීපු ආදරේ කරපු තාමත් දෙන තාමත් කරන... ඒවගෙ ම ඉස්සරහටත් කරන්න බලාපොරොත්තු වෙන..
අදටත් මං දෙයක් කිව්වොත් මං දැකපු ලස්ස්නම පෞර්ශමත් ම මනුස්සයා ඒය කියලා ඒක හරි .. ඉසර්හටත් මං එහෙම ම කියයි ..එයා දැං මං ලහ හිටියත් නැතත්.. කරපු ආදරේ වලේ දාන්න බෑ අදටත් ඉස්සරහටත්..
වැල් බයිලා වගේ නෙ ..
හරි මෙහෙම පටං ගමු . මං ඇවිල්ලා යශීර තීක්ශන .. ම්ම් මං මොනා කරත් ඒක උබලට වැඩක් නෑනේ ..කෙලවෙලා කුජීත වෙලා ඉන්නේ කියලා හිතාගං .. .
එතකොට තාමත් කුනු මාලු කෑල්ලක් පස්සෙ යන ඇටහැලිච්ච පූසෙක් වගෙ මං මේ පස්සෙන් යන්නේ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක නවීද් නිහංස..
අහ්හ් .. ලව් එක ලව් එක ගාගෙන මං මෙතන වැලලුනාට උගේ ලව් එක වෙන එකක් .සමාජෙන් කොලුකාරයා කියල බෝර්ඩ් එක වදිද්දිම ඌ ගිහින් වෙන කැල්ලක් ටෝක් කරගත්තේ කරමුලින් ම මාව මේ අවනඩුවට හිරකරලා .. ඔය තමුසෙට කවුරු නැති උනත් දෙමාපියෝ ඉන්නව කියලා වැල් බයිලා කියෙව්වට අවසනෙට මට ඉතිරි උනේ ඇදං හිටපු රෙද්ද විතරයි .. වැටෙන්න පුලුවං අඩියටම වැටිලත් ආය ගොඩ ආපු මනුස්ස්සයෙක් ව පෙන්නපං කිව්වොත් අනිවා මාව පෙන්නපං.. එකල්ලත් නැට්ටෙ පිටින් ගූ වගේ ආය රෙවා ගන්න බලාගෙන දාලා ගිය එකෙක් පස්සේ වැදගෙන යන මොකෙක් හරි පෙන්නන්න කිව්වොත් ඒත් මාව පෙන්නපං..
වර්න ගැනු අතිතයක මං මුලා විච්ච අනාගතය කිව්වට එහෙම ලබ්බක් නෑ අතීතයෙත් හිටියෙ කලුසුදු..😒
↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧↧
උදෙ පහට නැගිටලා ඇදගෙන පැලදගෙන උදේ හයට තියන බස් එකෙ පැය දෙකක් පුක රත් කරලා බොහොම අමාරුවෙන් සර් එන්න තත්පර අරික්කාලකට වගේ කලින් ක්ලාස් එකට රිංගගෙන අවසාන පෙලියෙ වාඩිවෙලා කොල්ලොත් එක්ක සොමියේ ඉන්නව කියන එක වෙනම අමන කතාවක් .. රාජ ඌශ්නෙ වැඩිවෙලා දන්න ලබ්බකුත් නැතුව ඒලෙවල් වලට මැත්ස් කරන්න තෝරගත්තේ මගේ දන්නැති කම නිසා නෙවෙ මගෙ තිබ්බ පණ්ඩිත කම නිසා..
අච්චර කට්ටක් කාගෙන ක්ලාස් එන වෙන උන් නං පොතෙම ඇලිලා ඉගෙන ගත්තට මං ඒකේ අනිත් පැත්ත .. මං කිව්වට මං විතරමත් නෙවෙයි ගැලපෙන අය හමුවෙනව ඒක ලොවෙ ස්බාවය වගේ අපේ සෙට් එකේ හිටිය ඔක්කොම මහ කුප්ප කුජීත හැත්තක් ..
Advertisement
ඔක්කොම පංතිය පටං ගන්න ඔන්න මෙන්න තියලා ක්ලාස් එකට පයින්නේ අවසාන පේලියට රිංගලා කදේ දාන්න .. කට්ටියක් කයියක් ගහද්දි මං වගෙ සුව ච කීකරු පුත්තු කෙල පෙර පෙරා හීන බල බල නිදාගන්නේ ඇත්තටම මෙහෙම ක්ලාස් ගිහින් වැඩක් තියේද කියලා පස්සෙ අපටම තේරුං යද්දී..
මු ද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න එප කිව්වට එක්සැම් එක කට මුලටම ඇවිත් කියලා දැනගන්නකොට රෙද්දෙ රෙවිලා ඉවරයි ..
ඔය ඔක්කොම අස්සෙත් කොහෙවත් යන ගස් ගෙවල යෙකුට හිත ගියා කියන්නේ එක වෙනම කතාව ක්. ඇත්තටම උගේ මොන ඇට දෙකටද මගේ හිත ගියේ කියලා මං තාම හිතනව..
අනන්තවත් කොල්ලො පස්සෙ යන කොල්ලන්ට කොලු කාරයා අරක මේක කිය කියා පොස්ට් ශෙයා කරල ඇති ..එහෙව් මං ම එහෙම එකෙක් ට හිත ගිය කිව්වම මටත් ඒක සෑහෙන්න බොන්නොනෙ ප්‍රශ්නයක් ..
ඔක්කොම කනපිට හැරවුනේ කලින් ශයි එකේ රිසාල්ස් ඇවිත් රිවිශන් උන් ක්ලාස් එකට එන්න පටං ගත්තට පස්සේ..
අලුතින් එක අක්කා කෙනෙක් ට පැනි හිනාවක් දාන්න හිතාගෙන ගේට්ටුව ගාවම හිටියේ මොන උනත් නංගිලාට වඩා අක්කලාට ලව් කරන එක හැදිගෑවිලා ගියත් ඒකෙත් වෙනම ලල් එකක් තියන නිසා
.ක
අපෙ උන් ඔක්කොම කෙල හල හලා අලුතින් ඇඩ්මිශන් දෙන උන් දිහා බලං ඉද්දි කාන්තාරෙට වතුර බිදුවක් වැටුනා වගේ මගෙ කනට ඇහිච්ච ඩි ටැකර් එකේ සවුන්ඩ් එක පස්සෙ මගේ ඇස් දිව්වෙ ගෙවන්න තිබ්බ කරුමයක් ඉක්මනට ගෙවන්න ඔනි විච්ච නිසා වෙන්නැති ..
උබට ශුවර්ද බල්ලෝ ඒකි මේ ක්ලාස් එකේ ඉන්නව කියලා හිටියේ නැති උනොත් උබට මහ පරේ තියල පුකේ අරින්නේ..
ශුවර් ටැකර් එකේ ආපු කොල්ලෝ දෙන්න හොයන්නෙ කෙල්ලෙක් ඔය දෙබස විතරක් මට ඇහුනේ උන් දෙන්න පස්සෙ යනවට වඩ බයික්කේ ගාවට ගිහිල්ලා සෙල්ෆියක් ගහගන්නෙක මගේ හිතේ තිබුන නිසා.. උන් දෙන්නා ප්‍රදාන දොරෙන් ඇතුලට යනකං බලං ඉදලා මං ලග හිටපු දස්සා වත් ඇදගෙන බයික්කෙ හියාගෙම ගියේ මුන් දෙන්නා ඕක කොහේ හරි අස්සක ගහලා තිබ්බොත් හොදයි කියලා දෙවියන්ටත් කිය කියම.. ඒ දස්සා මැරෙන්න් හදන ව ඒක ටෝක් කරපු ගෑනී වචනේ දෙන්න ඔන්න මෙන්න තියලා මං ඌව ඇදං ආව කියලා.. යකෝ වැඩිමහල් එකෙකුට ටෝක් කරනවනං අක්කෙක්ට ටෝක් කරහං මුං ඒමත් නෑ මුන් ටෝක් කරන්නෙ හැට පැනලා ලොද හැලිච්ච නාකි ඇන්ටිලාට..ඉදකින් එස බල්ලෝ..
Advertisement
ඕව මුනට කියන්නත් බෑ ඉතින් හිතෙන් බැන්නට මොනා උනත් එක බෝඩිමේ ඉන්න මගේ බොක්කෙ උන් ටිකනේ..
බයික්කේ ලගට යද්දි මට වඩා දස්සා ශොක් උනේ ඌ ගේ හීනෙත් ඕකක් ගන්න එක නිසා ඔක දැං ඉදලා කෙල්ලං ගෙන් මාටියාපාර ගහලා පොකට් එක රන් කරගත්තට උංගෙ අම්මලා දෙන පොකට් මනී එකට අතවත් තියන්නෑ..
ඉදකින් ඒ ගෙවලයා ශෝ එකටත් එක්ක බයික්කෙ නවත්තලා තිබ්බේ පාර්ක් එකට කෙලින් ම ඉස්සරහ ..එතන ෆොටෝ ගහනවට වඩා හොදයි හංදියේ පෝස්ටරයක් ගහනව මට ඩී ටැකර් එකක් ඕනි කියලා..ශිට් .. ආව තරහටම දසාගෙ පර්ස් එක ඇදලා අරං ඒක පිටිපස්සෙ රෝදෙ ලග වට්ටලා එකේ සම්පූර්න හුලං ටික ඇරියේ දස්සා සොම්බියෙක් ගහලා වගේ මං දිහා බලං ඉද්දී..
අඩෝ යස්සා කැරි වැඩ කරන්න එපා හුත්තෝ .. ඕකෙ අයිතිකාරයා දැක්කොත් තෝත් ගස් මාත් ගස්.. ඇරත් මේවගේ රන් කදකට ඔහොම කරන්න හිත දෙනවද බල්ලෝ
බය වෙන්නෙපා සුදූ.. මං ගස් ගියත් උබ ගස් යන්න දෙනව ද එහෙම මං.. යමං දැං ගස් බඩගාන්න සීන් වෙන්න කලින්
මං එහෙම කියාගෙනම නැගිට්ටේ අද දවසට මේ කරපු කුප්ප වැඩේ හොදටම ඇති නිසා මාරු වෙන්න හිතාගෙන..
ලාවට වගෙ අරුන් දෙන්නගෙ ඔලු ගෙඩිදෙක පෙනෙද්දී ලග තිබ්බ ජූස් බාර් එකේ එලියේ හට් එකට රිංගලා වාඩි උනේ දර්ශ පතයට බාදා නොවී සිද්දිය ලයිව් බලාගන්න..
අරුන් ඇවිත් බයික්කේ ස්ටාර්ට් කරලත් ආය පස්සෙ වෙනස දැනිච්ච නිසාද කොහෙද ආය බැහැලා රොදේ දිහා බලලා ..ආත්තට මුත්තට කිරිකිත්තට බයින්න ගත්තේ එතනට එකා දෙන්නා වට වෙලා අපේ දර්ශන පතයට බාධා ඇතිවෙද්දී..
අපි දෙන්නත් ශේප් එකේ එත නින් මරු වෙලා ක්ලාස් එකට ආවෙ ඉන්ටවල් එක ඉවර වෙලා පැය බාගෙකුත් ගිහින් කියල මගෙ ගොං මොලේට තෙරුං යද්දී..
..................................................................................
නිකං කියන්නේ අත්දැකීම් මගෙ උනාට
තනිකරම මනඃකල්පිත කතාවක්
නම්බු නාම සල්ලී බාගෙ ඇති කොල්ලෙක් අක්කේ
නුබ හොයාගත්තේ හොද වැඩිමං උස පෙනුමට දැක්කේ
මම ටිකක් බාල හින්ද මාව සෙල්ලමටද ගත්තේ
මං නුබට ආදරෙයි තවමත් මගෙ සුරතල් අක්කේ
මට රැට හීනෙනුත් පේන්නේ නුබ විතරයි අක්කේ
ආය පබ්ලිශ් කරන්න හිතුනා
අප්ඩේට් දෙන්න බැරි නෑ කොහෙත්ම දෙන්න වෙන්නේ නෑ. ..😌
පරිස්සමින් ඉන්න ❤️
පුලුවං ඉක්මනින් එන්නම් 💆👉👈
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial7 Chapters
Hunters of the Night
Parmasus was young boy, living with his father and mother. His father was abusive and would would beat both him and his mother, but one day, he went overboard. As Parmasus witnessed his mothers death, he saw only one choice. Run! Eventually, he managed to escape the city, but not without a fatal farewell gift from his father. Then he met Palazar, the vampire, who showed him salvation, and turned him into a vampire. _________________________________________________________________________________________ Hello there. This is my second series, also about vampires. I've always been fascinated with vampires, since childhood, so I decided to write a few different, unique books about them. My first book, Rise of the Vampires is about just that, and how the progenitor rises to power in a world of mixed High Fantasy, and Xianxia. This book however, is different, again. This is more traditional, in the sense that it isn't high fantasy, but closer to low fantasy. It begins in a time period similar to Ancient Greece, but it will travel through time, showing various ages. The vampire world will be similar to the World of Darkness, or Vampire the Masquerade. It's not a female romance book, as it will have action and stuff. But yeah, the books will follow Parmasus as he lives through the ages, becoming older and stronger. Also Rated 18+ for violence, gore, harsh language, explicit sex, etc.
8 176 - In Serial6 Chapters
AMARANTHINE: BEYOND THE EVERLASTING
The world in turmoil. everything out of sense as she is just a plain-looking ordinary girl."This is beyond my capabilities.." Don't worry. 'Death' choose her and that's the end of her 'ordinary' San Roel, a teenage girl living in an ordinary world. she will meet her trials to extend her ability, transmigrated to another world, searching for her answer, meeting another creature and culture beyond her ordinary. who will lose first? her original identity or her purpose?something that lies ahead, keep hidden and untouchable, something that eternal. should she go under or above? is there a situation worse than this? should she failed, what penalties waiting for her?.story original by NIEcover; the original photo was taken by NIE and design by NIE.
8 105 - In Serial12 Chapters
Wrong Way Up
What would you do if meteorites that caused anti gravity starting striking your neighborhood like hail in winter. Well lets see what Novis can do with a little ingenuinity, maybe his boring life will finally have a bit of fun in it or will the military and other organisations catch up to his escapades first. The story of one mans journey from normality to working with a new resource like his forefathers centurys ago. Asking and trying to answer questions of where they came from? and why they hit towns like a pinpoint carpet bombing with a few rogues. WIll this be his final story or his rise from mediocraty. Im a new writer any problems, comment and hopefully through this story i can become a better writer. Hope you enjoy my story. It might not end like you are expecting because i like to suprise my self.
8 165 - In Serial18 Chapters
Dr Luthor - Supergirl AU
What if I told you that Clark Kent and Kara Danvers aren't aliens. They are doctors working at Danvers Hospital. They were fostered, Kara did go to the Danvers family and Clarke did go to the Kents. Clarke used to work at the hospital until he was called to an overseas job and never came home.Kara now works at the hospital where she made close friends with a certain someone, Dr Lena Luthor.I don't own the characters but I do own the plot and character development.
8 205 - In Serial6 Chapters
Armin Arlert smut
for all you armin stans, hes so hotttt 😩
8 153 - In Serial35 Chapters
Stranded
When a zombie apocalypse breaks out whilst Bella is still at school, she decides to stay, unlike her friends who are risking their lives and fleeing. But has she made a mistake? Will she find a group and will they have to fight to survive together? Or will it all be over too soon?
8 176

