《camellias for you(completed)》06 කොටස
Advertisement
හරිනේ පුකේ අමාරුව උදෙ නැගිටිද්දී ලාවට වගේ හෙම්බිරිස්සාව හොද වෙලා තිබ්බට ඊයේ නොකා බෙහෙත් ගිලපුවගෙ ආනිසංස දෙන්න පටං අරං..
සැක් එකක් යනකොට එකක් අදට දවස් තුනක් මං ක්ලාස් නොගිහින් ..ඔක්කොමත් හරි අරකිට ඊයේ ගිහින් ඇවිත් කෝල් එකක් දෙන්න කිව ඒකත් නෑ.
.
ඔලුවට හෙන ලොකු ස්ට්‍රෙස් එකක් දැනෙද්දි ඔම්ප්රසෝල් එකකුත් ගහලා බඩේ දැවිල්ල පොඩ්ඩක් අඩුවෙනකං ඉදලා එහෙමම බයික් එකත් අරං පාරට ඇවිත් ස්ටාර්ට් කරගත්තේ මං බෝඩිමෙන් එලියට බහිනකොටත් අරුන් සෙට් එක නිදි කියලා තේරුන නිසා.. ඩෝප් මරගාතේ නිදාගෙන ආය නැගිටින්න දවල් වෙන නිසා උන් ට එහෙමම ඉන්න ඇරලා මං එහමම් ආවෙ මගේ හිත නිවන එකම තැනට.. පැයක් පැය දෙකක් නෑ පැය තුනක් විතරම එකදිගට බයික් එක රයිඩ් කරලා අවසානෙට මං ආවේ එතනට ...
මං එහෙමම ෆලවශොප් එකකින් වයිට් රෝස් බොකි එකකුත් අරගෙනම අම්මව බලන්න ගියේ එයාගේ ෆ්ලේවර් එක නොදන්නව උනත් මගෙ එක ඒක නිසා..
ගෙට් එක ලගින් බයික් එක නවත්තනකොටම අංකල් ඇවිත් ගේට් එක ඇරපු නිසා මං එහෙමම බයික් එක ඇතුලට දාලා පාර්ක් කරේ අංකල්ටත් හිනාවේගෙනම ..
සුදු මහත්තයා කාලෙකින් ..
අංකල් විට කාපු දත් දෙක පෙන්නලා හිනාවෙද්දී අහක බලන්න බැරි කමට මාත් හිනා වුනෙ මොනා උනත් මේ මනුස්සය මට ලෙංගතු නිසා
ම්ම්ම්ම් ...අම්මව බලන්න හිතුනා අංකල්..
හොදයි පුතා ලගදි සර් එහෙමත් ඇවිල්ලා ගියෙ මේ පැත්තේ..
අහ්..
අම්මව බලන්න ගිය සතියෙ තාත්තා ආව කියනකොට මට කට කොනකට හිනාහියේ ගම්මුන්ට පේන්න ඕක ඔය හැම අවෘද්දකටම සැරයක් එයා කරන ප්‍රෝඩාවක් කියල දන්න නිසා.. එහෙමම මුකුත් නොකියා ඇවිත් බිම සුද්ද කරල දැම්මේ ගිය සතියේ එක්කෝ තාත්තා ඇවිත් අස්කරලා ගිහින් නැතා හෝ දැං මෙතන අපිරිසිදු නිසා මං ටිකක් අස් කරලා අලුත්ම ඉටිපන්දම් පත්තු කරලා මං ගෙනාපු බොකෙ එක තියලා එතනම දන ගහගෙන වාඩි උනේ අම්මත් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන
සුදු පුතා..
ඕ ශෙට්.. මේ මොන කරුමයක්ද
හෙනහුරා කියන එකා කඩා පාත් වෙන්නෙ ඕන මේන්න කියලා නෙවෙනේ ශෙට් පොඩ්ඩක් හිත නිදහස් කරගන්න හැදුව විතරයි පුංචා එහෙමත් නැත්තං මගේ අම්මගේ නංගි කොහෙදෝ ඉදං මං ඉන්න තැනට කඩා පත් උනේ මට එකපාරටම මොන කරුමයක් ද කියවෙද්දී..
මාසෙකට සැරයක් මෙතනට ඇවිත් යන්න හොදයි . මෙච්චර ලගටම ඇවිල්ලා ගෙදර ගියොත් ඕක ගෙවෙනවද සුද්දෝ..
අනෙමේ ඔයා දන්නවනේ ෆියා කෙල්ල මං ඔය ගෙදර යන්න කැමති නෑ කියලා..
Advertisement
අහ් අපේ ගෙදරත් දොරවල් ඇරල තියෙන්නේ තමුන්ට ඕනෙ වෙලාවක එන්න්න පුලුවං .
අනික මොන මගුලටද පුතේ ඔය තනියෙම ඉන්නේ මෙහෙට ඇවිත් තාත්තගේ බිස්නස් බලාගෙන මෙහෙම ඔයාගෙ එක්සෑම් ටික කරගන්න පුලුවන්නේ..
චඃහ් ආස නෑ... මට බෑ..
ඔව් ඔව් මේ අප්පගෙම පුතානේ..මං කියන්නෑ යශීර අද ගෙදර නාවොත් මේ පුන්චි මලා කියල හිතාගනින් ඇයි යකෝ මුන්ට දනගානෙන වැදගෙන යන්නොනේ ආදරේ කරන්නත්.
අමෝ අමෝ මේ මේ ඩෝං යවාගන්න එපා මං අරුන්ටත් නොකියා මැනිකේ ආවේ.. අදට යන්නම් හොදද .ම්ම් ආය ඉක්මනටම එන්නම් මෙ කෙල්ලගෙ අත් දෙකෙන් බත් කටක් කාල යන්න..
යශීර... !! සද්දේ වහලා එනව යන්න
මොකද අප්පාහ් සද්දේ .. හරි හරි යං යං වදේ..
එහෙමමම මාව කනෙන් ඇදගෙන ගාර්ඩ් එකට හිටපු මනුස්සයාටත් තැංක් කරගෙන යද්දී මට තේරුනේ මේක කලින් ඉදං ප්ලෑන් කරං ඉදපු දෙයක් කියලා..
පුංචෝ බයික් එකේ එන්නම් මං
හරි එහෙනම් .
මං එහෙම කියද්දි ශුවර් නෑ වගෙ බැල්මක් දාල වාහනේට නැගලා ඇතුලේ හිටපු චූටියාව උස්සලා අරං බයික් එකෙන් තිබ්බේ මං කන්ෆියුස්ඩ් වෙලා බලං ඉද්දී...චූටියා කියන්නෙ පුzචගේ පුතාගේ දුවට..
අම්මොහ් පුංචා මැනිකත් ඉන්නවනේ
හලෝ මැනික... කො ගින් එනගමන් ද මේ ..
ස්කූල් ගියා සූ බාපි...
සැක් මූ මාමි මාමි ගානකොට හෙන නාකි ව්අගෙ හැගීමක් දැනෙනවනේ 😒
මේ හ් පුංචෝ මෙයාව ගනින් බං මං එන වෙගෙට කෑලි අහුලන්න වෙයි මෙයාගේ..
නෑ නෑ මෙයාවත් අරගෙන පරිස්සමට හිමීට එනව ගෙදර. ආය කියන්න්නෑ හිතේ තියං ඉන්නැති උබ මාව තම්බන්ඩ
හරි බං එන්නම් යමං.
ගැලවෙන්න්න විදියක් නැතුව හතර ව්ටින් ම හිර වෙද්දී කමක් නෑ කාලා යන්නනේ කියල හිත හදාගත්තට හිතේ සයිඩ් එකෙන් පුංචාත් එක්කත් මාර්තරහෙන් හිටියෙ
අම්මව බලන්න ආවෙ හිත නිදහස් කරගන්න .ඒ ආපු එකෙන් උනේ තවත් ඇවිලුන එක .ශැට් .
පොඩි එකාවත් ඉස්සරහට ගත්තේ ඕකා අතහරීද කියලා ශුවර් නැති නිසා .
කොහොම හරි අවසානෙට පුංචිලා පිටිපස්සෙන් එද්දී මාත් ඉස්සරහෙන් ඇවිත් බැරි බැරියාවෙම පොඩි එකත් වඩාගෙනම ගෙට ගියේ මෙ වෙලාවට අයියලා අක්කලා සෙට් එකම ගෙදර ඉන්නව කියලා දන්න නිසා..
අම්මෙ ඇයි මූ මෙහේ..
මං යනකොටම ලොකු එකා කෑ ගහන්න ගද්දී පුංචා ඌට රවනව දැක දැකත් මාත් මූනට උපරිම තරහ ඇරං රැව්වෙ මොකද මුං ගෙන් බැනුං අහ අහා ඉන්න මං මුං ගේ අතපල්ලෙන් වැටුලා නෑ..
ලොකූ ..
Advertisement
නෑ ඉතින් සිරානෙ මෙකා මාසෙකට සැරයක් සෙමිට්රියට එන ව අපි ඉන්නවද මලාද බලන්නෑ එහෙව් උන් ඕනෙ නෑනේ නෙද..
සුදූ ගිහින් ලොකූගෙ කාමරෙන් ..
නෑ නෑ කවුරුත් මගේ කාමරෙට යන්න ඔනෙ නෑ..
සුදූ ගිහින් ලොකූගේ කාමරෙන් ..
නැ පුංචා කොහෙවත් යන්න ඔනෙ නෑ මං කොහොමත් දැං ආයම යන්නෝනෙ
තොපි දෙන්න මගෙන් දැං හැදිපාර කන්නේ . හොදේ ලොකු ඒ තමුසෙගේ මල්ලි ඔය බුම්මන එක පැත්තක දාලා පොඩ්ඩං බලපං.
පුංච එහෙම කියගෙන කොහ්දෝ මකබෑවෙනකොටත් අපි දෙන්න මුන මූන බලාගෙන රවාගෙන ඉන්නව
තමුසෙගේ හෙන ගනකම නේ 😏
ඔව් ගනකමයි .
මොකටද ආවේ ඉන්න තිබ්බනේ හිටපු තැං වලම . කොහොමත් උබ හිටියා කියලා අපට විච්ච වාසියක් නැනේ..😒
ලොකු මූන දිහා බලාගෙනම එහෙම කිව්වට දන්නව ඕකා ඔකගෙම අක්කටයි මල්ලිය්ටයි ටත් වඩ මට ආදරෙයි හිතේ අමාරුවට කියන්නේ කියල දන්න්නව ඒ උනාට ඌ කියපු දෙවල් වලින් උනේ මගෙ හිත තවත් පෑරෙන එක..
තාතී..
කොහෙදෝ ඉදං පොඩි එකී උගෙ තාත්තා හොයං ආවට පැන්නෙ මගෙ ඔක්කට.
ඈ බං දැං තොගෙ තාත්තා මංද මූද..
ලොකුව ලොකුකම ඉස්සරහට දාලා අහද්දී උගෙ ලමය කියලවත් නොහිට පුකට පයින් එකක් ගහන්න හිතූනේ පොඩි එකා බයටම මගේ බෙල්ල අස්සෙ ඔලුව හංගගත්දී..
හු# කට වහගනින් .. මං කිව්වයි කියල හිතගනින් ලොකුවෝ ඈ . පොඩි එකී හින්දා බේරෙන්නෙ උබ අද
උටත් රවල එලියට ආවෙ එකදිගට ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත් ත නිසා
දස්සා...
කොහෙද බල්ලො ඉන්නේ .යන තැනක කියල යන්න දන්නෙනැද්ද..
ගෙදර ආව බං .
ඒ මොකටද..
අම්ම බලන්න ආව ඒ ගමන පුංචට මාට්ටු ගෙදරටම ඇදගෙන ආව .
අඩො මැනික මෙ අහපංකෝ වලියං දාගන්නැතුව වරෙන් ඈ.. හොද ලමයා වගේ උබලගෙ ගෙදර පැත්තවත් හැරිලා බලන්නැතුව වරෙන්
හ්ම්ම්ම්
පරිස්සමින් වරෙන් එහෙනම් අද එනවනේ..
ඕ බල්.. දස්සා අද එනව.
දස්සගෙන් අනිත් උන්ගෙන් මිස් කෝල් තිස් ගාඅනක් තියෙද්දී මං බැලුවේ එයාගෙන් එක කොල් එකක් තියෙයිද කියලා නැ කොහෙද අඩුම මැසෙජ් එකක් වත් නෑ
මං එහෙමම කෞශිට කෝල් එකක් ගත්තේ ලොකු කම බල්ලට දාලා.
මොකද කරන්නේ ..
ඇයි මේ.. වෙනසක්
ආ.. මොකක්ද වෙනස මං ඔයාට වෙනදට කෝල් ගන්නැද්ද
ගන්න්නව ගන්න්නව බබා කව්ද නැ කිවේ ..ඉතින් කාලා එහෙමද..
හ්ම්ම්
මොකද කරන්නෙ
මං ගමේ ආව කෞශි..
බබා ඔයා වෙනස් ..
වෙනස් තමා බං වෙනස් තමා . ඇත්තම කියපං උබ මටද ලව් කරන්නේ අර බල්ලටද.
යශීර කාටද ඔය බල්ල බල්ලා කියන්නෙ දන්නවනේ කසුන් බල්ලෙක් නෙවෙයි
ඔය පැන්නේ බල්ලා ලස්ස්නට මල්ලෙ න් එලියට.සුදුනෝනා ඔයා හැරෙනකොට මට කියන්න පුලුවං මොකටද හැරෙන්නෙ කියලා..
අනේ මේ යශීර එ මගේ හොදම යාලුවා හරිද තමුසේ හිත්නව වගෙ මනස් ගාත නෑ පිස්සෙක් නේ ඔයි
හ්ම්ම් ක්ලාස් ගියේ නැද්ද අද
ක්ලාස් ගියානං මේ වෙලාවට ක්ලාස් එකේ නිසා තරහ පාලනය කරගෙන මං ඇහුවෙ කෝල් එක ගත්තේ අපරාදේ කියලා දහස් වතාවක් හිත හිත
මොන ක්ලාස් ද මට කෙලින් හිටගන්න පන නෑ තමුසේ මෙතන ක්ලාස් එකක් ගැන කියවනව
අ.. ඇ යි මැනික මොකද උනේ ඔයාට
අනේ මේ යශීර මං කියනකං ම තමුසෙට තේරුනාද සනීප නැ කියලා බොරුවට ## දාන්නැතුව ඉන්නව හලෝ..
එහෙමම කෝල් එක කට් වෙලාගියෙ අපරාදේ ගත්තේ කියලා ආයෙත් හිතෙද්දී
හ්ම්ම්ම් ..
පොඩි එකීට මගේ උරහිසෙම නින්ද යද්දී මං එකිව හිමිට ගිහින් ලොකුවගේ වයිෆ් අතට දුන්නෙ ඇදෙන් තියන්න කියලා.
සුදූ..
මොකද
උබ එහෙ තනියෙම බං
නැමං තනියෙම නෙවේ
හදිස්සියෙවත් උබට කරදරයක් උනොත් අපිට එහෙට එන්නත් පැය හතක් වත් යනව ඔයි ඇයි බැරි උබට මේ ලග පාතකට එන්න
මෙච්චර අවුරුදු දහ තුනක් ද කොහෙද ජිවත් උනා කිසිම කරදරයක් උනේ නෑනේ නේ .
ඒඋනාට
අන්න ඒ විදියටම ජීවත් වෙන්නම් ලොකූ මට ආය මෙහෙ ඇවිත් තියන නිදහස නැති කරගන්න ඕනේ නෑ..
තොට මතකද තොට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නව කියලා . උන්මෙහේ නැහැදෙනව .ඌන්ට ආය හැදෙන්න දෙයක්නෑ ඌ නැහැදිලා ඉවරයි ඒ වට වගකියන්න ඕනි තෝ තෝ විතරයි .
මං මොකද
උබ හරියට අයියා වගේ හිටියනං උන් ඔහොම වෙන්නෙ නෑනේ..
දැං වත් මොලේ කල්පනා කරල වැඩක් කරපං තොගේ මොලේ තියෙන්නේ පුකෙ නෙවේනේ..
ලොකු එහෙම කියලා ඒකටත් මට බැනලා බැනලා යද්දී මට මාවම එපා උනෙ මෙච්චර ප්‍රශ්න ඔලුවට තිබිලත් තවමත් නිදහසක් පේන තෙක් මානෙකවත් නැති නිසා..
එහෙමම කෑමත් කාලා ඉක්මනට ආය එහෙන් එන්න ආවේ මට නිකං ගමේ හුලගටත් හුස්ම හිරකරන ගතියක් එනව වගේ දැනුන නිසා..
එනිසාම ආය සෙමිට්‍රි එකට වත් යන්නැතුවම ලෑල්ලටම පාගලා ආවේ පව්ලේ උන් ඔක්කොමත් එක්කම තරහෙන්
↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial110 Chapters
To The Far Shore
Post apocalyptic Oregon Trail. The apocalypse has come and gone. And come back again, and left again... nobody really knows how often. Nothing lasts forever, but nothing is ever completely gone. Which is a shame for young Mazelton, as his family has been around a terribly long time, and made an astonishing amount of enemies. Millenia's worth. So he has to run- from mobs, cannibals, soldiers, sailors, cholera, cattle, thieving sales-monks, starvation, mechanical horrors, vengeful spirits, negotiating your own marriage, and poison of every sort. Fortunately, his not terribly nice family has trained him well in the arts of core polishing. Or as you and I might know it- turning radioactive pellets into useful tools. And weapons. Updates Monday-Wednesday-Friday. Usual defensive tags applied. The goal isn't exactly family friendly, but you have probably seen worse on network TV. After the watershed. Not full blown HBO, let's say. This is the first novel I am sharing publicly, so feedback is very much appreciated and encouraged. Act 1 of the novel is completed, but do please let me know what works, what doesn't, and what you would like to see more of. Thank you, and Enjoy!
8 263 - In Serial19 Chapters
Madagascar and OC! REWRITE!
Join five zoo animals - Alex the lion, Marty the zebra, Melman the giraffe, Gloria the hippo, and Ayana the Leopard - who have spent their whole lives in blissful captivity. Unexpectedly, two animals escape following Marty's dream to go to the wild. The rest follow suit for a rescue mission, and after a series of events, find themselves washed ashore on the eponymous island: Madagascar.NOTE: This is a rewrite of the original story!
8 178 - In Serial40 Chapters
The Chaos Immortal
Before the beginning of time, there was chaos. Or rather that was how many thought. The one being that knew the entirety of the matter did not have the thought to correct this. He would rather observe everything in silence. One day, due to boredoom, he decided to personally experience the universe. He has experienced all yet he is a complete novice at the same time. Read about the epic (or not) adventure following our hero on his adventure.
8 291 - In Serial18 Chapters
Choose 3 (Dropped)
VR game with a different magic system. With 145 different magics to choose from, each player is only allowed to choose 3. These 3 magics determine their class and how they'll play the game. With 497,640 different ways to choose 3, anything could happen.
8 107 - In Serial25 Chapters
Old Friends (K/DA x male Reader)
This story is about (Y/N) (L/N) a navy seal and old friend of the K/DA girls. they meet again after a decade without contact. will (Y/N) learn to trust the four girls again? And how will the four react when they find out what Y/N has been doing for the last 10 years?*I do not own any pictures and/or videos shown in this story. All credits goes to their respective owners
8 74 - In Serial6 Chapters
The Eighth Sin (Seven deadly sin fanfic)
Meliodas, Dragon sin of Wrath.King, Bear sin of sloth.Ban, Fox sin of Greed.Merlin, Boar sin of GluttonyDiane, Serpent sin of envy Escanor, Lion sin of pride.Gowther,Goat sin of lust.And....Antia, Wolf sin of Dishonor.She is a hidden sin no one knows about because she went missing right after they got framed.
8 52

