《camellias for you(completed)》12 කොටස
Advertisement
නැගිටිනව.. කියනව බලන්න මේ දෙක එකතුවෙනවද..??
ඔ.. ඔව් .
ඇහුව ප්‍රශනයක් දන්නෙත් නෑ කියලා දීපු දෙයක්මීටරුත් නෑ යංතං ඔලුවට නැගිටිනව කියන එක විතරක් ගිය නිසා බාගෙට හිටගෙනම මං ඔලුව වැනුවේ සර් මේකගේ කොහෙන් කනව ද කියලා හිතාගන්න බැරි බැල්මක් දාගෙන මං දිහා බලං ඉද්දී..
අහ් එකතුවෙනවනේ .. ශුවර් නේ...
ඔව් නේ.
අනෙ ඉතින් බලන්වකෝ තමුසෙලාවගේ උන් නේ ඉන්ජිනියර්ස්ලා වෙන්නෙ .. වැරදිලාවත් තමුසේ ඇරේන්ජ් කරන කෝච්චි පාරක නම් මට මේ ආත්මේ යන්න නොලැබේව කියලා ප්‍රාර්තනා කරනව මං අයිසේ අහගෙන ඉන්නව පාඩම .. පාඩම අහං ඉන්නොනේ නෑ මේ ඔලෙවල් දැනුමනෙ..අවදානෙන් ඉන්නව තමුසෙලා මෙතනට ඇවිල්ල ඉන්නේ එකෙක් වත් ඔලෙවල් ෆේල් වෙලා නෙවේනේ.. බත් කන හරක් වගේ හැසිරෙන්න එපා..
අනේ මංද මේ ලමයින්ට සල්ලි වැඩිවෙලා මෙහෙම ආතල් ගන්නවද කියලා ඇත්තට ඔය ලමයට සල්ලි වියදං කරන්නයි කාලේ කන්නයි විදියක් නැතුවද මෙ ක්ලාස් වලට ඇවිල්ල වෙලාවයි සල්ලි නාස්ති.. කරන්නේ.. බලන්ව තමුසෙලාට සැප වැඩී ..
අදත් දීර්ඝ දෙශනාවක් .. ම්
මං හිටගෙනම අහගෙන හිටියේ කොහොම උනත් මං පන්තියේ හිටියට හිත තිබ්බෙ ගෙදර නිසා වැරැද්ද මගේ අතේ කියල මටම තේරෙනකොට..
දැං වාඩිවෙනව.. අනේ මංදා ගංජා ගහල වගෙ පන්තියේ ඉන්න්නේ ..
එයම බැනලා එයාම නහර පුප්පගෙනෙ එයාම වාඩිවෙන්න කියනකොට මාත් කට වහ ගෙනම පාඩුවේ වාඩි උනේ තවත්හිටගෙන ඉදල මෙතන චාටර් සීන් එකක් වෙන්නොනේ නැති නිසා
ඉට පස්සෙ පන්තිය අරිනකනුත් සිරිමත් පුතාවගේ පාඩම අහගෙනම හිටියෙ අහගෙන හිටියේ නැතත් කියන කියන එකට ඔලුව හොල්ල හොල්ල හිටියේ නැත්තං අය කන පිරෙන්න බැනුමක් සෙට් වෙන නිසා
ස්ස් .. ස්ස්ස්..
මල්ලි සල්ලි වැඩී නං අප්ට දෙනවකො.. අර කඩාපු වාහනෙත් තියනව හදාගන්න..
හරිනේ මෙච්චර වෙලා අඩුවට හිටියේ මේ හෙනේ විතරයි.. මූත් ඇවිල්ලා දාර චීත්තයක් ද කොහෙද 😒..
මගෙ න් අහගෙන ගියපු කෞශි පැත්තවත් නොබලා යද්දී අරුං සෙට් එක ඇවිත් අපිව වට කරගත්තේ මං කට පියාගෙනම මේසෙට ඔලුව තද කරගෙන ඉද්දී..
මල්ලී පන.. මැනික...සුදු මල්ලියා.. චූටි මැනිකහ් ...
මේ මනුස්සයාට මෙ මොන මල යකෙක් වැහිලද .. මං ඔලුව උස්සන්නෙ නැතුවම ඌට බැන බැන හිටියේ කියවලා ඇති වෙලා යන්න්නැතැයි කියලා හිතාගෙනම ..
චූ ටි මැනික ඔලුව උස්සන්න කෝ පොඩ්ඩක් මූන බලන්න.. යෝ.. මේ දාඩියත් දාලා අහකට පලයව් මගෙ චූටි මැනිකට දාඩියක් දාලා..
Advertisement
මුගේ ආච්චිට ..දැං වටේ ඉන්න උනුත් හිනාවෙනව මට ඒක තේරෙනව දැං නං ඔලුව උස්සගන්න බැරුව හිටියේඑ දැනෙන ලැජ්ජාවට.. දස්සට වෙච්ච දෙයක් නෑ උගේ සද්දයක් වත් නෑ..
ඉවසලා බැරිම තැන මං හිටගත්ත්තේ මගේ මූනටම පහත් වෙලා හිටපු සුදු අයියගේ මූන මගේ ඇගෙ වැදිලා ඌ ඩෙස් දෙකකුත් පෙල්ලගෙනම බිමට පතබෑ වෙද්දී වෙනකොට ..මං අනිත් පැත්ත හැරිලා ඌට අත දුන්නේ කින්ඩියට හිනා වීගෙනම..
අනේ ඉතින් සුදු අයියේ අපි හම්බෙන හම්බෙන සැරෙට ඔයාට වෙන්නේ ඇබැද්දිමනේ.. චඃ..
මොකක්ද හුත්තෝ .උබේ තද.. ඇයි උබෙ ලොකුයිද.. ආ..
චූටි මැනික මල්ලි බබා කිය කිය හිටපු එකා එක පාරක් පත බෑවෙනකොටම හුත්තෝ උනේ ඌත් ගේමෙන් නං මාත් ගේමෙන් කියලා මාත් ඌට රවද්දී..
ඔව් ලොකුයි ඇයි උබ බස්සගන්නද..
ආසද...ම්ම් බස්ස ගන්නවට..
මූ ගේ මොලේ හිල්ද .. මොනවද මේ කියවන විකාර බස්සගන්නද කියල ඇහුවම හිටපු මූඩ් එක සම්පූර්නයෙන්ම වෙනස් කරගෙන හෙනම සෙක්සි ටෝන් එකකින් ආසද කියල ඇහුවේ මං ගල් වෙලා යද්දී.. කටුස්සගේ නැයොද මංදා
මොන හු .. ආතල් ද උබට ..
උන් ටික ට එතන ඉන්න ඇරලා ඉන්න බැරිනං ප්‍රසිද්දියේම ඇරගන්න ඇරලා මං ආවේ ආය නිතින් උන් එක්ක එකටේක කියවලා නිකං ලේ කෝප කරගන්න ඕනි කමක් නැති කොට..
මොන හුයන්නක්ද යකෝ ගියේ..
හදිසි අවශ්‍යතා වයන් සදහා..
මං ගේට්ටුව ගාවට එද්දීම දස්සත් කොහෙද ඉදං ඇවිල්ල මගෙ කරට පැන්නේ මගේ බැලන්ස් එක හොද නිසා දෙන්නම බේරෙද්දී..කොහෙද ගියෙ කියල ඇහුවම පොඩි ඇගිල්ල උස්සලා හදිසි අවශ්‍ය තාවයන්ට කිවම මට හිනා ගියේ වෙනදට රෙන්ට යනව හුජ්ජ කරන්න යව කියලා අමු සිංහලෙන් ම කියන එකා අද විතරක් මෙහෙම කියනකොට එ ක ටිකක් අමුතුයි නේ.. ඌ මගේ කරට අත දාගත්තේ පොත් ටික මගෙ අතට දීලා වෙනකොට ඌ ලග හිටපු නංගිලා ටිකකට ලයින් කරන ගමන් අතින් කොන්ඩේ හද හද ගියෙ මං ඇතින් යන කෞශි දිහා බලාගෙන ඉද්දී.. අහ් මෙච්චර සංවර වෙලා තියෙන්නේ මෙ නංගිලා ටික නිසා එහෙනම්
එත් එක්කම ඔලුවට මොකක් හරි වැදුන නිසා මං පිටිපස්ස හැරිලා බැලුවේ මොකාද ගැහුවෙ කියලා බලන්න වෙනකොට මට රවාගෙන ට්‍රේල ගාව ඉන්න සුදු අයියයයි උගේ යාලුවයි දැක්කම මට ආපු කුප්ප අදහසටම මැද ඇගිල්ල උස්සලා ෆක් යූ කියලා කිවේ ඌත් අනිත් පැත්තට ඒක ම කරද්දී..
Advertisement
ඔයි අරු හෙන අමුතුයි නෙ..
කව්ද ..
ට්‍රේල් බයික් කාරයා..
අහ් නවීද් අයියා..ඌ පට්ට බං.. සැක් උබ ආවේ නෑ නේ ඊයේ පරන කෝන්තර අමතක කරලා ඊයේ අපට ට්‍රීට් එකක් දුන්නා ඌ..
අහ් උගේ නම නවීද් ද...මුස්ලිම්ද පොර ..ඌ එන පොට අල්ලන්නැ මට ඒ උනාට..
අනෙ හුකහං..
මට වෙලාවක ට හිතෙනව බං මේ බඩ කඩිත්තුව වාහනෙකට තියන්න මොන හුත්තක්ද විනාඩියක් නිදහසෙව් තිබ්බොත් ඊලග විනාඩියේ ලතෝනි දෙනව .
අරූට බැන බැනම පාරෙ යද්දි ෆෝන් එක රිං වෙන්න ගද්දි සත්තයි මට හිතුනා මහ පාරෙම මෙක පොලවෙ ගහන්න
කව්ද..
ලොකූ..
අනේ තොගේ මුලු හැතිකරෙම එකයි .. හැබැයි මෙහෙමයි උබලගෙ පුංචා ගේ පව්ල ගත්තම ඒ වුන්ගේ නං පොඩි මනුස්සකමක් කියලා එකක් තියනව ..ආන්ස්වර් කරපං..
ඔය ගන්නෙ බං දානෙට එන්න කියන්න...
එයා කිව්වම ඉතින් උබ යනව ද .. නෑනේ නෑනේ නහින්නැතුව ගනින්..
ඕ කියහං....
දානෙට එනවනේ...
නෑ බං..
අනේ මේ සුදූ උබ මගේන් සුද්ද සිංහලෙන් අහගන්න යන්නේ.. උබේ පියා නෙවේ අනිත් උන් බලං ඉන්නව මෙහේ එනකං . වරෙන් ඒනිසා. ඉබෙ හැඩරුව වත් මතක නැතුවැති උබලෑ පව්ලේ උන්ට දැං නං
මතක තිබ්බ කියලා වැඩක්ද බං. කොහොමත් ඔය ගෙදර සීමාවෙන් ඇතුලෙ මගේ බල බිදිලනේ..මොන කරුමයක්ද බං..ආතල් එක කුඩු කරගන්න පුලුවං ද ඔහෙ ඇවිත්..
ඇයි උබ ආතල් ගන්න ඔහේ කෙල්ලෝ ගහන්වද කුඩු ගංජා ගහනවද.. උබවනං පුතෝ ශුවරුත් නෑ
ආශ් මේ.. . බලමු.. බලපංකෝ බං . ඔකේ ආව කියන්නේ අර ගැනිගෙ අලි ඔලුව බලන්නත් ඕනෙ.. මොන විකාරයක් ද අනික ඔය ගෙද ර තියන පුකේ නීති පෙන්නන්න බෑ මට .. ඉදකි න් ... ඒව මට අදාල නැත්තං කමක් නෑ එක්කො
උබ මෙහේ ඉදපං . ..
ම්ම් බලමූ..
බල බලා ඉදලා හරියන්නැ මට කියපං උබ උබෙ අම්මට ආදරෙයිද ඇත්තටම.. කට වචනෙට නෙ වේ ඇත්තටම ..
ම්ම්ම්
අන්නෙහෙනං හුප්පද අහගන්නැතුව වරෙන් මගෙන්...
ම්ම්..
උගේ කියවිල්ල අහං ඉන්න ගියාම දස්සගේ කියවිල්ල දාහකින් සම්පතක් .. ඇත්තටම ගොඩක් වෙලාවට මුල් දවස් වල ඉන්න බෑ කියලා ඇඩුවේ නොතේරුම් කමට වෙන්නැති ඒත් දන්න තෙරෙන කාලෙ ඉදලම ගෙදර කියන්නේ මට අමු අපායක් උනා.. වහලෙට උඩින් කාක්කෙක් පියෑබුවත් ඒකට වැරදිකාරයා මම වෙනකොට හැමදාම කවුරු මොන වැරැද්ද කරත් අවසානෙට මගේ පිටින් ඒක යන නිසාමං ගෙදර එක්ක තියන බැදීම් සේරටම තිත තියලා තිබ්බ වෙනකොට .. ඒගැන හිතත්දිත් ඒක මහ මානසික පීඩනයක්..
මගෙ මානසික මට්ටම කොයි තැන තිබ්බත් එයාලගේ දුවගෙයි පුතාගෙයි සතුට ඒකනම් ඒක දෙන්න ඒක ගන්න දෙපාරක් හිතන්නේ නැති කොට මං ඒ ගෙදර දූවිල්ලක් තරම් වත් වටින්නැති උනා.. සල්ලි තියනව පීනන්න ඒක නිසාමද මංද මට නොදෙන ඒ බලාපොරොත්තුව එයාලා ඇතිවෙන්න සල්ලි දීලා මගහරවන්න බලන්නේ.. සල්ලි වලින් මගෙ හැගීම් කුනුකොල්ලෙට දානව කියලා තේරිච්ච දවසේ ඉදං ම තමා පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මං මට සල්ලි හොයන්න පටං ගත්තේ. සමහර විට මං පාර්ට් ටයිම් ජොබ් එකක් කරනව කියලා එයාලා දන්නෙත් නැතුවැති . දැනගන්න ඕනි ත් නැතුවැතී.. ..පෙනුම ගතිගුන සමාන නැත්තං හිතාගන්න තිබ්බා අරං හදාගෙන වෙනස්කම් කරනව කියලවත් ඒදේවල් එහෙම නොවෙද්දී වෙලාවකට මටම මාව එපාවෙනව.. මොකද හදපු දෙමව්පියන්ටත් එපා වෙන එකේ මට මාව වැදගත්ද..
ගොඩක් කතා කරන්නැති නිසාම සුදු පුතා නපුරුයි සුදු අයියා සැරයි සුද්දා අහංකාරයි කියලා උන් කිව්වට හරියට ගෙදර පිට තැනක් වගේ දැනෙන නිසා සීතල නපුරු විදියට ඉන්න ඉබෙටම පෙලබෙනව කියලා එයාලවත් දන්නෙ නැතුවැති..
එනිසාම වෙන්නැති මං ආදරේට මෙච්චර ලෝබ .. ඒකොහොම උනත් මගින් නවතින්න එන අයට ආය ඉඩක් වෙන් කරන්නෑ කියල නං මට ම විශ්වාසයි..
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial32 Chapters
The Writer
Frustrated with his limits, the young writer Seven accepts an offer from a supernatural entity, traveling to its world whilst given the chance to live past his regrets. Humans, though, are creatures that don't easily change, and his warped views of reality turn him into an unpredictable ally or foe in the game of death that is to follow. For the sake of translating his new experiences into a written masterpiece, he will spare nothing, not even his own life - so long as the work is complete. *** Romance tag was previously there, but it starts quite late in the story and I've yet to reach that part. I know how it will happen (more precisely, how I want it to happen), but currently, there are just subtle nuances that can only be left to the reader's very expansive imagination, and I wouldn't call that romance but a
8 217 - In Serial9 Chapters
The Dungeon of Miracles
A dungeon story that follows the story of an unfortunate peasant boy doing his best to survive. A combat focused and gritty story that ocassionally introduces magic. I appreciate all feedback! I usually write when I can't sleep.
8 111 - In Serial216 Chapters
Contract Summoner [Revised]
Earth. The planet many of us call home. Here we live our lives as normal as possible. For Mathew McGonald, he too, calls this place home. He currently lives life as a divorce attorney, and is content with his life. One day, Mathew was leaving his office, a successful squabble ended, and his client kept most of his possessions from his ex-wife. When he went to step into the hallway, instead he ended up in a gray void with a blue box hovering in front of him. Earth now converted by an entity known as The System must now defend its self from portals that lead to other worldly areas known as Dungeons. Follow his journey as he not only learns how his new reality works, but how to be at the top of it all. Posted every Monday, Wensday, and Friday. Join the Discord!+Notable Tags+Profanity: People curse all the time. Rarely at each other or in a deragitory manner. Tramatizing Content: The MC is not a nice guy. He isn't your classic 'White Knight' who will defeat the 'bad guys' and save the day. Your normal views of the way the world should work are not the same for him. Expect ruthlessness, backstabbing, lies, dishonorable actions, and so much more that makes this story realistic and great.Urban Fantasy: While modern technology exists, along with space crafts and other soft sci-fi tropes, they are not key elements, nor will they be gone over in high details. This story is primarily magic/fantasy.Soft Sci-Fi: Read above. This story is a revised version of the previous story I wrote here on Royal Road. It's been almost a year since I published it and have worked on fixing it to become a better story that I am proud of. Edited as of 30JUL2022
8 273 - In Serial15 Chapters
Mechanical Heart
(And by profanity I mean curse words!) Albert and Linus have known each other since they could walk. They were best of friends, and lived through the ups and downs of their school life together. But one day, they are plunged into an underlying society, unlike their own, where humanity, represented by the Descendants — A lineage of men and women blessed in ancient times — and the Gods of Nature — Manifestations of the power that flows through the world — fight over every inch of the planet. As most of humanity remains in ignorance, a man tries to disrupt the balance and tip the scales in his favor. Will the two outsiders survive the dangers of the powers that rule the earth, and stay together through the catastrophe?
8 106 - In Serial17 Chapters
[ Xuyên nhanh ] Tra nam tẩy trắng sổ tay
https://wikidich.com/truyen/tra-nam-tay-trang-so-tay-xuyen-nhanh-XDHyElS4CGWUrvwENhiệm vụ: Xuyên qua các thế giới biến thành tra nam, hoa thức tẩy trắng.Vệ nói rõ là cái kẻ lừa đảo, nhưng hắn không như vậy cho rằng.Lừa cả đời, giả cũng liền biến thành thật sự.Bổn văn vì tô sảng phục vụ, hư cấu vô logic, lôi giả thận nhậpCái thứ nhất thế giới: Tra cha không tra hoàn thànhCái thứ hai thế giới: 90 niên đại tra nam hoàn thànhCái thứ ba thế giới: Tám một tám cái kia tra ảnh đế hoàn thànhĐệ tứ thế giới: Đứa con bất hiếu / phượng hoàng nam hoàn thànhThứ năm cái thế giới: Hảo lão sư hoàn thànhThứ sáu cái thế giới: Trang bức bản phú nhị đại hoàn thànhThứ bảy cái thế giới: Thần côn hoàn thànhThứ tám cái thế giới: Học tra or chó con hoàn thànhThứ chín cái thế giới: Thổ phỉ hoàng đế hoàn thànhĐệ thập cái thế giới: Ta yêu thích là trang người ( quỷ chuyện xưa, sợ quỷ thận nhập ) hoàn thànhĐệ thập nhất cái thế giới: Tay súng tra nam hoàn thànhThứ mười hai cái thế giới: Mạt thế tìm thân lộ hoàn thànhThứ mười ba cái thế giới: Trọng nam khinh nữ gia đình ra tới tra nam hoàn thànhĐệ thập tứ cái thế giới: Ta là hảo hoàng đế hoàn thànhThứ 15 cái thế giới: Hư học sinh hoàn thànhĐệ thập lục cái thế giới: Tu đạo lão thái gia hoàn thànhThứ mười bảy cái thế giới: Tu Chân giới vai ác trưởng lão hoàn thành
8 182 - In Serial21 Chapters
Our Bad Baby(Season-1 Completed)
ကျွန်တော်တို့ခြောက်ယောက်ရဲ့ ဘဝထဲကို သိပ်ချစ်ဖို့ကောင်းတဲ့ ကောင်လေးတယောက် ဝင်လာခဲ့တယ်...သူက သိပ်ဆိုးတာဗျ.......OTP-SIN,NAMGI,SOPE,JIMSU,TAEGI,KOOKGINOTICE:BOTTOM YOONGIကြၽန္ေတာ္တို႔ေျခာက္ေယာက္ရဲ႕ ဘဝထဲကို သိပ္ခ်စ္ဖို႔ေကာင္းတဲ့ ေကာင္ေလးတေယာက္ ဝင္လာခဲ့တယ္...သူက သိပ္ဆိုးတာဗ်.......OTP-SIN,NAMGI,SOPE,JIMSU,TAEGI,KOOKGINOTICE:BOTTOM YOONGI
8 218

