《camellias for you(completed)》17 කොටස
Advertisement
මං ඉක්මනට ම බැලුවෙ මගෙ ඇගේ කෑල්ලක් වත් හැලිලද කියල මුං ඔක්කොම අමුතු විදියට බලන්න.. රෙදිත් ඔක්කොම තියන නිසා මං ආයම ගානක් නැතුව යමු කියලා වාඩි උනේ උ ආයම කින්ඩියට මං දිහා බලද්දී..
යමු..
බේබිගේ අලුත් අයිතිකාරයාද ..
මොකක්..
අනෙ නිකං අපට බොරුව දාන්න එපා මහත්තයෝ.. කෙලින්ම බංගලාවටම යනවට වඩා හොද නැද්ද හොටෙල් එකකට වගේ අද්දන එක..
මොනා ද තමුසෙ කියවන්නේ මේ..
ඇත්ත කියන්නෙ ඔය මහවුන් හෙන කුම්මැහී ආය ගැලවිල්ලක් නෑ දැන දැන කරොත් නං .අපිත් පැදලා තියනවනෙ අස්සයෝ..
මොනා ගැනද බං මේ කියන්න්නේ අස්සයා ගැනයි කියන දෙයක් පැහැදිලිව කියපංකෝ..
අනේ මහත්තය බබාද.. ඇයි දන්නැද්ද..
මොනාද..
අර පොම්සියයි උගේ අක්කයි දෙන්නගෙ නැටිල්ල..
පො න් සි යා...?
ඔවොව් මහතැනගේ පොඩි එකා... ඌ හැමිනෙන්න යනව කොල්ලො එක්ක කී පාරක් නං ගුටිකාලා ඇද්ද මෙ මහ පාරේ ඕකා..මයේ බලුවත් බලන්නෑ ඕක වැටිලා හිටියත්..මොනාගෙ අඩුවක් ද කන්න බොන්න නැද්ද...ගියාට කමක් නෑ එකෙක් මත්තේ අපි උනත් ඌ කොල්ලෙක් පස්සෙ ගියානං මුකුත් කියන්නෑ ඌ හැම එකාම පස්සෙව් යනව දකින දකින එකා පස්සෙ යනව..
එකිව්වෙ.. ඌ... gay කියලද..? ..
ආපෝ මල්ලි ගැන දන්නැතුවද අක්කා රන් කරන්නේ.. සැක් .. හංගලා වගෙ මහතැනීල මහත්ත්‍යායෙන් දුවගෙ පුතාගේ කෙරුවාව..කොලු හිතකාමී උනත් කමක් නෑ මහත්තයා වැදගත් විදියට ... බල්ලෙක්ට වගේ දමාගෙන ගැහුවෙ එක දවසක් ඌට හංදියෙ .. අනිකා ඔය මහත්තයා කර ගහගන්න යන කෙලි පොඩිත්ත හරි අපූරුයි..
ඇ.. ඇයි..
ඔකිගේ පෙට්ටියත් කැඩිලා ඇති මෙලැහැකට..එකේකා එක්ක.. මහ ලොකුවට සත්මහල් ප්‍රාසාදෙ වගේ රෙදිකඩයක් නං තියනව අප්පට.. ඌ ඒකෙන් ලමයින්ට රෙදි ගන්න දෙන්නැද්ද මංදා. වියතක් විතර දිග රෙදි කැල්ලක් ඇදලා තං දෙකයි යටයි වහගෙන යනවා ..එච්චරම තමා .ඉතින් ආය අමු බඩුවනේ..රූම් අදින්නැතුව තියෙයිද..අමුතුවෙන් කියන්න ඔනෙ නැනේ අපි උනත් දැකල දැකලම ඕකි එක්ක හිතින් නිදි වැදිලා තියනව..
මං මේ අහගන්නේ මගේ ම උන්ගේ කෙරුවාව වෙනකොට ගෙදරට යන්නත් කලින්ම ගෙදර තත්වෙ මට හොදටම අවබෝද උනා..පිට එවුන් නලලෙ තියාගෙන රැක්කට මගේම නංගි මට මගහැරිලා කියන එක නං මට හොදටම තේරුනා වචන ටිකෙන් . ..මට විස්සක් වෙනකොට ඒකිටත් විස්සක් උනා වගේම අවුරුදු දහ අටේ පොඩි එකත් වේසකමේ යන්න පයං අරං කිව්වම මට තාත්තව මරං කන්න තරං තරහක් ආව..මු මගෙ එකිත් එක්ක ඇස් වලින් නිදි වැද්ද කියනකොටම හොක්ක සමතලා වෙන්න ගහන්න හිතුනත් පස්සේ තෙරුනේ අපෙ එකීගෙ වැරැද්ද නිසා මුට ගහලා වැඩක් නෑ කියලා..
Advertisement
මේ මහත්තයා අපි ආව.. මේ... කොටවන්න කියපුවා නෙවේ.. මහත්තයා කැමති මනං බැදගන්න..හැබැයි පොඩ්ඩක් හදලා ගන්න වෙනව...
කතාවෙන් කතාව ගෙ ලගටම ඇවිල්ල ඉන්නකොට ඌ එහෙමම කියලා මගෙන් සල්ලිත් අරගෙන පොර ගියේ මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා..
මං එහේමම මටත් වඩා අඩි හයක් හතක් උස පතාක ගේට්ටුව දිහයි තාප්පේ දිහයි බැලුවෙ හොද හුස්මක් අරගෙන... තාප්පෙකට වටකරගෙන ඇතුලේ උන් එලිය දන්නැ එලියේ උන් ඇතුල දන්නෑ කියලා දැනෙනකොට මට හීල්ලුනේ ඉබෙටම..
මං එහෙම බලාගෙන ගේට්ටුව ලගට යද්දී සික්ක්කෙකුත් දාලා අලුතිම්.. හරි ඉතින් එහෙම වෙන්නෙපෑය . අම්මගේ සල්ලි උනාට දැං බලේ තියෙන්නේ මුංගේ අතේනේ ..කොච්චරක් කියලා රකින්ද්ද ..දවසකටටත් ආදායම කුට්ටි පිටින්න්නේ.. මොකාට හම්බකරනවද මංදා
මේ මහත්තයා කවුරු හබවෙන්නද...
අට හිනා ගියා.. මං ගැනම අනුකම්පා හිතිලා හිනාගියා.. මගෙ ම ගෙදරට ආවම මෙ මිනිස්සු අහනව කවුරු හම්බවෙන්නද කියලා..කමක් නෑ උන් වැරදි නෑ අවුරුදු දහක් උනාට පස්සෙම මෙක අස්සෙ රිංගනෙ නැතුව මුන් කොහොමද මාව අදුන්නන්නෙ..
ගජසිංහ මහත්තයාව හම්බවෙන්න...
අහ් මහත්තයා නම් නෑ පස්ස්සෙ වෙලාවක එන්න..
මිසිස් ගජසිංහ ත් නැද්ද .
නෑ නෝනත් නෑ..
එතකොට..මාලා ආන්ටි ඉන්නවද..
ඔයා එයාව හම්බවෙන්නද.. පොඩ්ඩක් ඉන්න මං එයාට එන්න කියන්නම් .. සමාවෙන්න ඇතුලට යන්න දෙන්න විදියක් නෑ .
ම්ම් හරී..
මගෙ ගේදර ඇතුලට යන්න මටම අවසර ඉල්ලන්න වෙලා එයාලත් හරි ඒක එයාලගෙ ජොබ් එකනේ...
සීවරං දෙයි හාමුදුරුවනේ....සුදු මහත්තයා..
අනෙ මගේ මැනික....කොහෙද අප්පා හ් මෙච්චරකල් ගිහින් උන්නේ...උබ.. අනේ මට විශ්වාස කරන්න බෑ මයේ දෙයියෝ..... අවසානෙට එහෙනම් මෙ නාකි ගෑනි මැරෙන්න කලින් උබ ආව..
ස්ස්.. ස්ස්.. අයියෝහ් මලම්මේ අඩන්න එපා . දෙයියෝ... ආශ් ..බැනෙ අනේ ඔයා එක්ක.. ඒ මේ මං යනව හැබැයි ආයම.. හරිනේ කෝ කෝ ඔක නවත්තගන්න මැනිකේ..ආපෝ හොටුත් ගානව ඔයා..
සික්කා මල්ලිත් ඔලුව දාගෙන මේ නාඩගම බලං ඉද්දී හරියටම අදුරුදු දහයකින් දැක්ක උනත් මාලම්ම්මට මාව අදුනගන්න පුලුවං වෙනකොට .. මේ ගෙදරින් මං අම්මට හා සමානව ආදරේ කරපු අනිත් එකම කෙනා මෙයා උනා.. අම්මාන්නැති කාලෙත් මෙයා අනන්තවත් ගුටිකලා ඇති තාත්තගෙන් මාව බේරගන්න..මාලම්මා ඇවිත් තියෙන්නෙ මගෙ අම්මව බලාගන්න උනත් එයා අම්මටත් වඩා මට ආදරේ කරන නිසාමද මංදා මං මේ ගෙදරනොහිටියා උනත් එනකං බලං හිටියා කියලා මට එයා ගේ හැසිරීමෙන් තේරුනා..
Advertisement
ඒ ආදරේ කොච්චරද කියනවනං තාත්තගේ අලුත් වයිෆ්ට වත් අම්මේ කියන්නැති මං මෙයාට අම්මේ කියලා කැත නැතිව කිව්ව
මාලක්කේ.. කව්ද බං මේ..
අහකට පලයං ..ඔය බෑග් ටික ගෙනත් දාපං නිමල් කොල්ලො ඇතුලට..
මාලම්මා මාවත් ඇදගෙන ඇතුලට යන්න යද්දිත් සික්කා ඔලුව දැම්මේ නිකං යන්න දෙන්න බෑ වගේ..
මාලක්කෙ ඔයාගෙ නෑයෝ කියලා එහෙම ඇතුලට ගන්න දෙන්න බෑනේ... එලියෙන් ඉන්න කියන්න වෙනව මහත්තයාල එනකං..
ඈ බං පොඩි එකෝ උබ පැහෙන්නැතුව ඉදපංකෝ.. පේන්නැද්ද .. මෙ ඇස් දෙක ..මේ හිනාව. . අනේ අම්මේ..නන්දු මැනිකේ වගේමයි මයෙ..දෙයියෝ
එතකොට..මේ
ඔව් ඔව් උබලෑ සුදු මහත්තයා.. වලව්වෙ ලොකුම බේබි.හරිනේ බෑග් ටික ගෙනත් දාපං..සුදු මහත්ත්තයාගෙ කාමරේට..
නිමල් කියන එකා සමාවෙන්න මහත්තයා වගේ ලාවට කියනව මට ඇහුනත් මංඌ කියපු කරපු ඒ ව වැඩිය ගනන් ගත්තේ නෑත්තේ මොන උනත් ඒක උගේ ජොබ් එක නිසා..
මේහ් අම්මේ..
ඇයි මගේ මැනික..
මට රූම් එකක් තියනවද මේ ගෙදර..
උබට මේකේ කාමර නැත්තං කාටද බං තියෙන්නෙ ..මෙහෙ එනව..ආය නම් සුදු මහත්තයා යන්න කියලා හිතන්න වත් එපා හොදද..
යන්නෑ බං..
ඔන්න මැනික මේ දෙකන් එකක් තෝරගන්න ..මේක අලුත්ම කාමරයක්..මේක ඔයාගේ අම්මගෙ කාමරේ..
කාමර ගොඩක් පහුකරගෙනත් ගිහිල්ලා කාමර දෙකක් තෝරගන්න කිව්වට පස්ස්සේ මං එකෙන් ම තෝරගත්තෙ අම්මගේ කාමරේ වෙනකොට මාලම්ම මෙච්චර දවසකට එක මකුලු දැලක් නොබැදෙන්න කාමරේ තියාගෙන තිබ්බා..
මාලම්මේ.. කවුරු හරි ඉන්නවද මෙ කාමරේ
නෑ සුදු මහත්තයා ඉදල හිටල ලොකු මහත්තයා ආවොත් මිසක්කා චූටි නෝනල පැත්ත පලාතේ එන්නේ නෑ..බයයිලු..
අහ් අම්මේ අහන්නමයි හිටියේ නෙතූශි කෝ..එයාලා..
පව්ල් පන්සල් පිටින් ම මගුල් ගෙදරක් කියලා ගියේ..අනෙ මංදා කිසිම හැදියාවකට හැදෙන ලමයි දෙන්නෙක් නෙවේ. නන්දු මැනිකේ නැති උනේ මැනිකෙගේ වාසනාවට.. මේව බලන්න හිටියනම් පපුවේ අමාරුව හැදිලා මැරෙන්නේ..
අම්මා හිටියනම් නංගිට මට මෙහෙම වෙන්නැ මලම්මේ..
ආහ් ..සුදුමහත්තයා පොඩ්ඩක් ඉන්නකො මං ටක් ගාලා මේසෙට කෑම අරින්නං.. එනව කියලා දන්නෙනෑනේ මයෙ දෙයියෝ..එනව කියලා දන්නවනං මොනාහරි ආසදෙයක් හදලා තියනව..
ම්ම් හරී.. මුකුත් එපා අනෙ ..මං ටිකක් නිදාගන්නම් පොඩ්ඩක් ඇවිදලා එන්න යන්නත් ඔනෙ අරයලා එන්න කලින් එයාලා ආවම නිවාස අඩස්සියේනේ ..
කොහෙ ගියත් කාලා.. අම්ම වගෙම නැතැයි පුතන්ඩියත්..
කොහොම හරි එලියට බහින උනේ කාලා වෙනකොට ඒවෙනකොට වත් ගෙදර කවුරුත් නොහිටිය එක හොදට ගියා
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️ 👉🏾👈🏾
😬
Advertisement
- In Serial44 Chapters
The Federation Of a Thousand Earths
Humanity has spread across many worlds. It is just that each and every one of these worlds is earth. The Gate technology allowed humanity to turn away from the stars and back to earth. Spread out across millions of universes, humanity is in a golden age. Of technology, of science, of peace. But invaders, coming from the stars are threatening humanities original home, its first earth, Terra. And humanity will take on this threat. They do not know with whom they messed, they cannot see our empire, our federation of a thousand earths, and they will know fear when we return the favor. Updates every Saturday. Everything in this is my own work, if not otherwise stated. Please do not copy or reuse.
8 330 - In Serial30 Chapters
The Unbreakable Sword God is a Doting Mom?! Cultivation of the Strongest Bond Between a Mother and Son!
Yi Zen has a problem, his mother is too powerful! In a world where martial strength rules, and everyone is born with their own unique “Skill,” his overbearing and overprotective mother has the strongest Skill and is the world’s greatest hero! Yi Zen, who’s Skill is Zero, can’t escape his mother’s gigantic shadow, and he is constantly made fun of for his lack of power by other students. Forcefully enrolled in the hero academy as everyone expected him to be as strong as his mom, he just wants to relax and live a normal life. The awkward comedy of a boy trying to have a normal teenage life but his mom won’t leave him alone in a wuxia world begins!
8 253 - In Serial9 Chapters
Dark Bushido
The times are dark and nothing is holy anymore. Ronin run amok, and Samurai are simple thugs. Someone needs to put things back in place.My master is dead, and nothing stands in my way. I will change how things are run, or die trying. if that cannot be achieved then I will tear down this country, and build it back up.Stone by stone if need be.The way of the Warrior is a sacred and holy oath, one that should not be disobeyed. However, that is exactly what i'm going to do should other paths fail me.May whatever divine being that watches over the world grant me strength and damnation.
8 95 - In Serial8 Chapters
The Path
Of all the worlds, of all of the parallel dimensions, the people and the many races of people who live in the 3000 major dimensions, there are very few who have the opportunity to escape past the barrier of their own dimension an ascend to a higher dimension. There are even less who walk the path to completion. To become something greater that human. To ascend and escape their mortality. The few who do escape are the immortal beings of legend.One orphaned boy has the chance to achieve such a legend. His name is Jian Ru, and this is his path through the world of martial arts.The Path is a Wuxia style story set in a Sci Fi mortal world. Follow this series and the 1 chapter (minimum) posted daily.
8 205 - In Serial64 Chapters
He has descended
What happens when the one who trained all heroes, gets his wish at lastFollow as our protagonist given never before seen shortcomings fights through them to make something out of himself. He is helped by his companions he finds during his adventures, his parents and his teachers. He meets tragedies overcomes them and grows in the process, growing stronger step by step, one punch at a time
8 227 - In Serial27 Chapters
The Age of Man
Our hero has struggled for millenia to defeat the "younger" gods, achieve his vengeance, and usher the world into a new age, free from the interference of the gods. Removed from the normal cycle of reincarnation by a powerful spell, he now plans to experience his eternity in peace while being reborn with his memories intact, but tucked away, just in case he needs to step in and save humanity a second time. Unfortunately, peace is rare in the world of Verat and the loss of the gods just created a power vacuum.
8 234

