《camellias for you(completed)》21 කොටස
Advertisement
ඇයි බං හැමදාම ඔය රන්ඩු වෙන්නේ ..පොඩ්ඩක් හිතපංකෝ..අර මාලා අම්මා එහෙන් නැහෙනව .පෞ යකෝ ඒ ගෑනිත්..
අනෙ මෙ ලොකූ මං ආවෙ වෙඩින් එකට උදව් කරන්න මට වැඩක් දීපං ...කෝ අපෙ මනමාලී..
මනමාලී මනමාලයා එක්ක චැටක..
අයියේ මේ මේව පුංච එක්ක එහෙම කියවන්නෑ ඈ.. තමුසෙලත් දන්නවද නෙතූශි ගැනයි දුල්ශ ගැනයි ගම්මු කියන ඒව
නෑ බං ඔකුන් අපි ඉන්න තැන ඕව කියන්ණෑ නෑයෝ කියලා දන්නව .
මට අද එකෙක් කියලා දුන්න බං හුප්පදෙන්න්ම... මට රෙදි නැ කියලා හිතුන හොද වෙලාවට ඌ මාව දන්නෙ නෑ එකයි මට කිව්වෙ..
මං සිද්දියම ලොකුවට පැහැදිලි කරේ පැත්තක හිටපු පුංචත්ග් ඔලුවේ අත ගහගද්දී..
අඩෝ එතකොට උබ ගුටි කෑවෙ ඕකටද..
ම්ම්ම්ම්ම් මෙ තමුසෙගෙ කාමනෙ වයිෆි නීදිද ..
නෑ දෝනි විතරයි ඇත්තේ
ඔයි මං එහෙනං නිදගන්න යනව නිදිමතයි ..
පුරුදු විදියටම ගිහින් ලොකූගෙ ඇදට පැන්නේ නිදාගෙන හිටපු දෝනියාවත් තුරුල් කරගෙනම...එකි ශෝයි..
නැගිටිනකොට වෙලාව දහය වෙලා තියනකොට ඉන්නෙ ලොකූලගේ ගෙදර කියලා මතක් උන සැනින් දඩි බිඩි ගලා ලෑස්ති වෙලා එලියට ගියේ ලැජ්ජාවෙන් බේරෙන්න
සුපුරුදු විදියටම නවීද් ගෙන් කෝල් එකක් මැසෙජ් එකක් නැතුව දවස් එක හමාරක් වෙද්දී මාත් ඌ වෙන එකෙක් හොයාගෙන ඇති කියල හිත හදාගෙන උන්නා..
උදව් කරන්න ඇවිත් කෙල පෙරාගෙන නිදාගන්න එකෙක් දැක්කමයි
අනෙ මෙ.. ඔයි සුදූ ගිහින් දෝනිව නසරි එකෙන් අරං එනවකෝ...
හරි බං මට ටවුන් එකට යන්නත් ඔනේ මං එනගමන් එක්කං එන්නම්..
කාලෙකින් දුමක් අදින්නැතුව හුස්ම ගත්තේ නැවගෙ ය්න නිසා ටවුන් එකට ආපු ගමං ම පැක් එකක් අරං එකක් කටේ ගහගත්තේ මං ටවුන් එකට ආපු එක ම හේතුව මේ ක වෙද්ද්දී..මං ඇඩික්ට් වෙලා නැ එත් ඊයේ පෙරෙද දෙකේම තදින්ම ඕනි කම දැනුනත් පුලුවං කමක් තිබුනේ නැති නිසා අද ආවේ..
එහෙමම චුයිංගම් ටිකකුත් අරං කටට හලාගෙන හප හපාම නර්සරි එක ලගට ගියේ එ වෙනකොටත් ඒ ක ඇරලා තියෙද්දී..
බාපී.. පන්ඩිතකමට පයින් ආවට දැං යන්නෙ කොහොමද කියල මතක් උනාම තමා දෙලව රත් වෙන්න ගත්තේ..මොකද මෙයවත් අරං පයින් යන්න ගියොත් අනිවා මට මෙයව වඩගෙන යන්න වෙනව..ඊට වඩා හොදයි ටැක්සි එකක් පාවිච්චි කරනව..
Advertisement
අහ් මල්ලි..
මං ටැක්සි එකක් ගන්න යන්න හදනකොටම අපි බේරගත්ත කෙල්ලගේ අම්මා මාව දැකලා කතා කරේ මං හිත යටින් මෙ ගැනිත් නැති තැනක් නෑනෙ කියලා හිතද්දී..
කොහේ යනගමන්ද ... අනික මෙයා..
ආහ් ඔව් අක්කෙ මෙයා ගන්න ආව..
මෙ අපේ ..
මගේ අයියගෙ දුව.. ගෙදරට ට අරං යන ගමන් ..
එතකොට මෙ නිශාදිගේ මල්ලි කෙනෙක් ද..
නිශාදි කියන්නෙ අපේ අක්ක්කා වෙනකොට මං බැලුවෙ මේ ගැනි ඒ පාර අපේ අක්කව අදුන්නන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරුව..
අහ් ඔව් අක්කේ..
අනෙ ලමයෝ කලින් කියන්න එපෑය. යං යං අපිත් යන්නෙ එහේම්..
මොකක් ඔයාල ඇයි එහෙ යන්නේ..
නිශාදිගෙ මල්ලි කිව නෙද... දන්නැද්ද අනේ ..එය බදින්න ඉන්නෙ මගෙ මල්ලිව..
අහ් වෙන්ඩ මසියගේ අක්කද මෙ එතකොට ...
අහ් යංකෝ මට ඔයාලට අදුන්වලා දෙන්න ඔනේ අපෙ තාත්තව තාත්තා ඔයාවයි දසුන් මල්ලිවයි හම්බවෙන්න හිටියේ ගොඩක් දවස් ඉදං කොහේද ඔය දෙන්න එක්සෑම් නිසා බිසී උනානේ..
ම්ම්ම්
යමු යමු.. මට හිතන්න වත් වෙලාවක් නොදී මාව ඇදගෙන ආවෙ මං දෝනිවත් එක අතකට උස්ස ගනිද්දී .. ගිහින් ගිහි න් අවසානෙට නතර උනෙ වෙසල් එකක් ලග..
තාත්තේ .. මෙ ..
මේ..
ආහ් ...
ඔයත් මේ මල්ලිව දන්නවද තාත්තා .
එතන හිටියේ එදා නවීද් ව ගන්න ආපු පොර වෙනකොට අක්කා කතා කරලා මෙ පැත්ත හැරිච්ච ගමන් පොරට මාව මීටර් උනා.. මට රත් මේකත් නංගිලාගෙ කෙරුවාව දන්නවද දන්නැ කියලා...
නෑ මට මෙයාව දැක්කම කෙනෙක් ව මතක් උනා...
අහ්.. හරි අහන්නකෝ මෙ ඉන්නෙ එදා මගෙ කෙල්ලව මට අපහු අරං දීපු කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් ..
අහ්..එකට නං පුතා ගොඩක් ස්තුති කරන්නොනේ . ..ඌ වැරදිලා හරි එක්ක ගියානම් ඔය කෙල්ලට වෙන දේ හිතාගන්නවත් බෑ..
හරි හරි ඉමෝශනලි වෙන්න පස්සෙ වෙලාව තියාගන්න ..අනිත් එක තමා මෙයා නිශාදිගේ මල්ලි..
ආ.එතකොට.. ආහ් නෑ.... එකියන්නේ අපි නෑයොත් වෙනව ...
මොකක් හරි කියන්න ගිහිල්ලා ගිලගෙන නෑ යොත් වෙනව කිව්වෙ මං කටත් ඇරගෙන ඒ දිහා බලං ඉද්දී..
හරි හරි අපි යන ගමන් කතා කරමු තාත්තේ නැත්තං අර නස්පුක් කාරයාට තදවෙයි දාන්නවනේ තද උනොත් ...
මාවත් ඇදගෙන අක්ක කා එකේ පිටිපස්සට නැග්ගේ තාත්තා පැසෙන්ජර් ශීට් එකට නගිද්දි හොද වෙලාවට දෝනි අතේ හිටියෙ නැත්තං එ ඇදපු ඇදිල්ලට කෙල්ලව දාල තමා යන්න වෙන්නේඑ....
Advertisement
ආහ් යශීර මල්ලි මේ ඉන්නෙ මගෙ චූටි මල්ලියා ගෙදර පොඩි එකා නවීද්...
මං එතකොට තමා ඇස් උස්ස්සලා ඉස්සරහා බැලුව්වෙ ඉස්සරහ කන්නාඩියෙන් එ ඇසුත් මං පැත්ටට තියෙද්දී මං බලනවත් එක්කම අහක බලාගත්තේ ඉක්මනටම . අයියෝ දෙවියනෙ ඔයත් මාර මාර වැඩ තමා කරන්නේ .. මු ඒපාර මගෙන් මොන තරහ පිරිමහනවද මංදා ..
අහ් මූ වද එතකොට අක්ක බදින්න ඉන්නේ.. මූ මට ආදරේ කතවක් කිව්වත්නෙද..දෙපත් නයා දෙපිට කාට්ටුවාඅ . මට මතක් උනෙ මූ මට ආදරෙය දාලා යන්න්නෑය කියපුවා. 😒..
ඔයා ඉන්නෙ නිශාදි ලාගේ ගෙදරද මල්ලෝ .
ඕ අක්කෙ මෙදවස් වල එහේ වැඩ නිසා එහේ උන්න්නේ ..
බලන්නවකෝ අපේ මනමාල මහත්තයාට එන්න බැරි උනානේ පොරට අද ලොකු මීටිමක් ලු...
අහ් අපරාදේ නේද..
හොද වෙලාවට කාටවත් හිත කියවන්න බැරි හිත කියවන්න පුලුවං උනනං මගේ හිත කියවල මුං මාව දඩු කදේ ගහනව.. හිතින් හරි අක්කට නවීද් කාරයාව බැන්දෙව්වනේ...
ගෙදර ට එනකම්ම අක්කගෙ නන්ස්ටොප් කියවිල්ලයි මාමන්ඩියාගෙ කියවිල්ලයි මං ඉදහිට ඔව් නෑ බෑ කියන එවයි හැරෙන්න නවීද් නං වච්නයක් වත් කතා කරපු නැති තරම් තරම් නෙවෙ කතා කරෙම නෑ..ඌ දෙපාරක් තුන් පාරක් කන්නාඩියෙ න් බැලුවට මං බලද්දී අයම ඉක්මනට අනිත් පැත්ත බලාගත්තෙ මුකුත් උනේ නැවගේ
මං වාහනෙන් බැහැලා යන්න හැදුවේ මිස්ටර් නවීද්ව ගානකට ගන්නැතුව ඌත් එහෙමයි නං මත් එහෙමයි...
තමුසෙ මගේ කාර් එක කැඩුව මිසක් මං තමුසෙගේ කාර් එක කැඩුවෙ නෑ යශිර.. මං කියන විදියට ඉන්නව එනිසා..
ඒක තමා පගෝ මං කියන්නේ අලාබෙ ගෙවන්නම් කියලා තොට මං කියන සිංහල තෙරෙන්නැද්ද..
දැං නං චූටි සිංහල තේරෙන්නෙත් නෑවගෙ ඉස්සෙල්ලම තීබේ එක වාඩුවයි කාර් එක විතරයි පස්සේ පස්සෙ මගේ හාර්ට් එකත් ඔයා අරං ගිහින්නේ.. ඒකට නං පනිශ්මන්ට් එකක් තියනව මයි ඩාර්ලින් හොදේ...
නවීඊඊද්.... පාඩුවේ හිටපල්ලකෝ..
මං ඌට කැමති බහුබූතයක් තනියෙම කියවගන්න ඇරලා ඌව එතන තනියෙම දාල ආවෙ මං ගෙට කොට ඔක්කොම මං දුහා හැරිලා බලද්දී.. .මාත් ශේප් එහේ හැරිලා බැලුවේ මගේ පිටිපස්සෙ හොල්මනක් වත් ඉන්නවද කියලා ..එතකොට තමා දැක්කේ මගේ පිටිපස්සෙ ඉදපු මනුස්සයාව
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial10 Chapters
Wet World Wonderland: The Happiest Machine.
This is a short story based in the world of Wet World Wonderland. The Machine is reborn, inspired by a great light he will journey to find it once more, giving everything he has as he upholds his prime directive.
8 111 - In Serial11 Chapters
Ascending (The Vardeshi Saga Book One)
Twenty-five years ago the Vardeshi came to Earth. Then they vanished without a trace. Graduate student Avery Alcott always knew they would return. When they do, she's the only one who can speak their language. She's quickly recruited to join the crew of an 11-man starship on a one-year mission into the depths of space. Avery leaps at the chance to leave behind everything she's ever known. Wearing a Vardeshi uniform, adapting to their culture, following their orders, she's as close to being one of them as she'll ever be. But there's more to interstellar diplomacy than knowing the right words to say. And shedding her identity turns out to be harder than she expected. When her ship, its crew, and the fragile human-Vardeshi alliance are threatened, Avery's humanity-the very thing putting her at risk-just might be the one thing that can save her.
8 177 - In Serial6 Chapters
¥ Indigo ¥ Mike ¥ Foxtrot ¥ mission impossible fallout
8 187 - In Serial21 Chapters
JUST A NUMBER ✓
When you really love someone then age, miles, height, weight are just numbers.The cover pic credit to the real owner.Started:- 26 December 2020Ended:- 15 February 2021© BTS7KINGS
8 188 - In Serial21 Chapters
The Shinto Gods Series: The Imperial Seal(On Hiatus)
Kasumi doesn't have a childhood. At least that's what she thinks. One minute she was learning in Elementary and the next she became a renowned model. Her life always went with a blur and she hated that. She wanted to live the moment but with a mysterious fox, she might be able to. If she lives that is.A modern twist in Shinto lore, follow Kasumi Fujiwara, a Japanese demigod, to a camp hidden all these years. And she's the only one to unravel it's secret.TW (TRIGGER WARNING): Blood, violence, character death(s), slight gore
8 198 - In Serial24 Chapters
Fuck you Fred (a Fred Weasley love story)
And then she fell. Miranda fell right on top of Fred Weasley. He looked up at her directly in the eyes, "I'm sure you wanted to see me and ask you how my summer was but Benny this is a little forward." Miranda rolled her eyes and let out a smirk, feeling bold she dared to look back into his eyes. "Is that a wand in your pocket or are you just happy to see me, Freddie?" Miranda Benson is a 16-year-old Gryffindor starting her 6th year at Hogwarts School of Witchcraft and Wizardry. She starts to fall for the infamous prankster (and not to mention player) Fred Weasley, trying to avoid her feeling proves to be a difficult task when she is all that Freddie wants...{Set in GOF era- Yule Ball and all that greatness}I LOVE LOVE LOVE THIS STORY AND I HOPE YOU DO TOO. PLEASE VOTE IF YOU LIKE IT!!All rights to jk rowling except my characters (Miranda, Frankie and Noah)i always support equal RIGHTS! this is a safe space.Rankings: (1) #16yearsold [27.03.2021](1) #fredweasleylove [11.07.2021]
8 133

