《camellias for you(completed)》26 කොටස
Advertisement
ඔක්කොමත් හරි කොහෙන්ද මේව ...ආහ්..චූටි.
රේප් කරනන්ත් තිබ්බ කියලා සෙක්සි ටෝන් එකකින් කියපු එයා ආඅයම මගේ පිටේ තිබ්බ ලප කැලැල් පෙන්නලා මේව කොහෙන්ද කියලා අහනකොට මට දීගන්න උත්තර නැති උනා.. ඇයි කියන්නද මගේම තාත්තා ගහලා මේවා ආවෙ කියලා.. කිව්වත් පිලිගන්නැ මොකද මගෙ තාත්තා පිටට මවන ප්‍රතිරූපෙ ඇතුලෙ හිටියේ හොද ආදරනීයම තාත්තෙක් නිසා..
ඒව ඔය වැටිලා එහෙම හැදිච්ච බං...
යශීර.....! උබට මාව ගොනෙක් වගෙ පේනව ද ආහ්...
අනේහ් බං සුදු අයියේහ් ..දැං ඇති බං ඔලුව රිදෙනව..ඔලුව පොඩ්ඩක් අතගාපංකෝ..ආහ්..
ම්ම්ම් මැනික ඔයාට කියන්න බැරිනම් කියන්න එපා.. ආහ්.. කමක් නැ ඔයාට හිත හැදුන දවසක කියන්න..කො එන්න මෙතනට ඔලුව තියන්න ඔලුවටිකක් අතගාන්නම් මං...
විනාඩියකට කලින් පරල වෙල කෑ ගහපු එයාම ආය ම නිවිලා කතා කරද්දී ඇත්තටම මෙයාගෙ මෙ වෙස් පෙරලිල්ල මට පුදුම යක් උනා මං එහෙමම ගිහිල්ල ඔලුව තියාගත්තේ නවීද් ගේ කකුල් දෙකේ වෙනකොට එයා මගේ ඔලුවට ලස්සනට මසාජ් එකක් දුන්නා..
මේහ් සුදු අයියේහ් . ...
මගෙ හිතේ මූට කැමැත්තකට වැඩිදෙයක් තියෙනව කියලා මටම තේරෙද්දී මං ම මිස්ටර් නවීද් වෙනුවට සුදු අයියේ කියන්න පටං ගත්තේ .. මං ඒක කියනකොට එයා ගෙ මුනේ ඇදෙන හිනාව බලන්න මං ආස නිසා ...පොඩි වචනෙකින් හරි ඒ මූනට මං නිසා හිනාවක් ගෙන එක මට මහ මෙරක් තරම් උනනිසා..
ම්ම්ම්ම්ම්
දස්සා අක්ක එක්ක සෙට් කියල ඔයාලගේ ගෙදර කට්ටිය දන්නවද...
ම්ම්ම්ම්ම්
ඌත් මාව හලලා බං... මං බැදිම් හදාගන්න කැමති නැත්තේ ඔකයි අයියේ..
මොකයිද....ම්ම්
මං හදාගන්න හදාගන්න බැදීම මගෙන් දුරස් වෙනවා.. හරියට අම්මා නංගී තාත්තා දස්ස කෞශි වගේ හැමෝම.. මාව ඇත් කරනව..මට බයයි බැදීමක් ඇති කරගන්න.. ඔයත් එක්ක..මොකද මං දන්නව ..ඔයාව ඇතින් බලං ඉන්න තාක් මගෙ ලග ඉදී කියලා..එත් ලං වෙන්න ගත්තොත් ඔයාවත් මට නැතිවෙයි ..මට බයයි .. මං ගින්දරක් ..තනිකරම පිච්චෙන.. එක විනාඩියක් නෑ සැනසීමේ නිදා ගන්න..
කවදාවත් නැතුව ඊයේ බීපු නිසාමද මං දාද ඕනිවටත් වඩා ඉමෝශනලි වෙලා ඉද්දී.. නවීද් ලග කවදාවත් නැතුව මට ඇඩුනේ . එයා පහත් වෙලා මගෙ නලල ඉබිද්දී..
චූටි මැනික දන්නවද..එහෙම මිනිස්සු ආදරේට ගොඩක් ලෝබයි.. වගේම ..ආදරේ දෙන්න ගියාම අසීමාන්තිකයි...දන්නවද .ඔයාව දැකපු දවසේ මට හිතුනේ මහ ඇට්ටර කොල්ලෙක් කියල. මගේ බයික් එකෙ හුලං ඇරපු නිසා...
Advertisement
ඕහ් ගෝඩ් ඔයා ඒක දන්නවද...ආහ්.. 😬
.
ම්ම් ඔයා හිතුවද මං ඉන්නේ ගල් යුගයෙ කියලා මැනික.. අපි එදාම සීසිටීවි චෙක් කරා..
ආහ්..ගොඩ් මට ඒක අමතකම උනා..
ම්ම් ආය මගේ කාර් එකට ඔයාම ගලක් ගහපු එකට මට සතුටු උනා ඔයාගෙ යාලුවා දසුන් බයවෙලා හිටියට ඔයානං පොඩ්ඩ්ඩක් වත් බය වෙලා හිටියේ නෑනේ..
දන්නවද ඔය දේ වෙන මොකෙක් හරි කරානම් මොකද වෙන්නේ කියලා..කෙලින්ම හිලව් කර ගන්නෙ උගෙ ඇට දෙක..
ආශ් ..අය එකේක මිනිහලාගේ ඇට වල් පස්සෙ ගියොත් අම්මපා සුදු අයියේ අයියා අයියා කියලා බලන්නෑ අරිනව පුක හිල් වෙන්න..
මගෙ එකාගෙන් හම්බුන්නැත්තං...
නවීඊඊඊද්....!!
හරි හරී.. එහෙම යන්නේ නෑ..... කෝ දැං අඩුද .. ම්ම් අපි ගෙදර යමුද.. මං අද යන්නත් ඕන්නේ මැනික ආයම..
එයා ආයම අද යන්න ඕනෙ කිව්වම මගෙ මූන ඇකිලිලා ගියේ එයත් බලාගෙන ම ඉද්දි මට ඕනිඋනේ නෑ මෙ වෙලාව ගෙවිලා යනවට.. මං ආසයි කාලය නවතිනවං..
හයියෝ පැටියෝ .. මූන නරක් කරගන්න එපා මැනික ඉතිම්..කෝ හිනාවෙන්න .. අද මං ගියාට ආයම ඔයා ඉක්මනට මගේ කම්පැනියේ වැඩට එනවනේ..
ඒහ්මේ ඕයි තෞසෙද සී ඊ ඕ...
ම්ම්ම්ම්ම් නෑහ් අයියා.. මාත් ඉතින් ඒ වගේ තමා ඉන්නේ...
තමුසේ මෙච්චරකල් ගියෙ නෑනෙ
ම්ම් ගියා සකන්ඩ් ශයි එක ලියලා ගියා ..ආයම තර්ඩ් එක කරන්න නැවතුනා ..දැං තාම යන්නේ නන් නෑ .හැබැයි මගේ චූටි මැනික එන දවසේ ඉදං ආයම යනව..
ම්ම්ම්ම්ම්
මේහ් ආයම බෝඩිං හොයලා කන පලාගන්න ලෑස්තිවෙන්න එපා තමුසේ ඉන්නෙ අපේ ගෙදර මගෙත් එක්ක ..ගෙදර ඉන්න බෑ වගේ නම් මගේ අපාර්ට්මන්ට් එකට ..යං..
ගෙදර ඉන්න එක හරි නෑනේ.. මට තමුසෙ මෙහෙම ලග ඉද්දි අතවර කරන්නමයි හිතෙන්නේ..
ආව්හ්.. පකයො. එහාට පල ..ආයනං තොගේ ඔලුව මලත් උකුලට ගන්නෑ.. ආහ් ඕක පන නැතිවෙයිද මංදා...ඊව් .තෝ...වල් හරකා..
මං එහෙම්ම පහත් වෙලා ඇදං හිටපු බාත් රොබ් එක උඩින්ම උගේ පොල්ල දත් වලින් ඇල්ලුවේ ඌට කෑගැස්සෙද්දී
ඕක වැඩ කරේ නැතත් කමක් නැ ම්ම් සුදු අයියේ මං ගාවත් එකක් තියනව...
මං ඇහැක් ගහලම කිව්වේ නවීද් අහල පහල තියන හැම කොට්ටෙකින්ම මට දමලා අරිද්ද්දී....
.....
ගොඩක් ලස්සන පැය කීපයකට පස්සේ ආයම මං ගෙදරට ආඅවෙ නවීද් නැතුව වෙනකොට එයා එහෙමම හොටෙල් එකෙ ඉදලම එයගේ ගෙදර ගියා වගේම ගෙදරින් එලියට ගිය යශීර වෙනුවට අලුත් යශීර කෙනෙක් ඇවිත් තිබුන.. කලයක් අන්ක්නෝන් නම්බර් එකක් විදියට තිබිලා ආයම මිස්ටර් නවීද් විදියට තිබිලා දැං සුදු අයියා කියලා සෙව් කරලා තිබ්බ නම්බර් එකෙන් මැසේජ් එකක් ආවේ හරියටම මං ගෙදරට එනකොටමයී...
Advertisement
chooty manika gedr giyad..?
මං එහෙමම ආපිටට කෝල් එකක් ගත්තෙ මේකා වාහනේ එලවන්නේ තනියෙම කියලා මතක් වෙලා..
ඔහ් චූටි..මැනික..
කොහෙද තමුං ඉන්නේ..
යනගමන් මැනික ඇයි..
එතකොට ඔය ෆෝන් එක ඔබන්නේ මැසෙජ් දාඅන්නෙ යනගමන් එහෙමදකියන්නේ..
ආහ්. ..නැ ම්නැ..මේ.
.
මොකද තටබන්නේ හැබැයි සුදූ තමුසේ එක පාරක් ඕක ඇනගන්නවකෝඔ අවසිහියෙන් ගිහිල්ලා හොයාගෙන ඇවිත් කන පලලා යන්නෙ.. දැං තියපං ඕක තවත් ඉන්නව විරවං බලාගෙන.. හිමීට පලයං ආය කියන්නෑ ගෙදර ගිහිල්ලා මැසේජ් එකක් දාහං..
චූටි..
ඇයි මොකද..
උබ මට නපුරු වෙනවට මං ආසයි බං..
ආ..හ්..
ම් .. උබෙ ඔය නපුරු කම අස්සේ තියෙන්නෙත් මහ ගොඩක් ආදරේ කියලා දැන දැන මයි මං උබෙ පස්සෙන් ආවේ...උබ එපා කියද්දිත් බලෙන් ආවේ.. දැං ඉතින් ඒ නපුරා මගේ නෙ...
මෙ ඔයී අමු කැවිලද.. පරිස්සමින් පල..
මට පාලුයි... එන්න බැයිද මාත් එක්ක යන් න...
ආහ් පයිත්‍යංද තියපං
මං එහෙම කියලා කෝල් එක කට් කරලා දැම්මේ නැත්තං ඔය මිනිහා කීයටවත් කෝල් එක කට් කරන්නෑ කියලා දන්න නිසා..
...
සුදූ පුතා එන්න මෙහෙට ...
ලෝක පුදුමයක් තාත්තා ආදරෙන් කතා කරා..
මොනා උනත් මං හෙන ගොං නේ නැට්ට වන වනම ගිහිල්ලා පුටුවෙ න් වාඩි උනේ තාත්තා ඉස්සරහින්ම.. මෙච්චර ආදරෙන් කතා කරන්න හේතුව එතන තව මිනිස්සු ගොඩක් හිටපු එක කියලා අමුතුවෙන් කියන්න ඕනි නැති උනා..
අ හ් ලොකු පුතෙක් නේද... පුතාටනේ මෙ හැමදේම...
අනේද කියන්න්නේ අනිත් දෙන්නටම මේව ගැන ලොකු අවබෝදයක් නෑනෙ ...මෙයාට තමා මේ ඔක්කොම...
අහ් එහෙනං අපි ඉක්මනට වැඩේ කරමු නේද......
මොකක්ද මගුලක් කියවද්දී මං හැම එකටම ඔලුව හොල්ල හොල්ල හිටියේ තාත්තගේ අති උත්කර්ෂවත් රංගනයට හොදටම උදව්කරගෙන.. දැං මෙතන පෙන්නන විදියට මේ පිය පුතු බැද්දීම තරම් බලවත් බැදීමක් මේ ලෝකේ කොහෙවත් නෑඅ..
ඒත් එක්කම තාත්තා දුන්නෙ ෆයිල් එකක් වෙනකොට මං එකින් එක පෙල්ලලා බැලුවත් මෙලෝම මගුලක් නොතේරෙද්දී මං ආයම ඒක වහලාමේසේ උඩට අතැරියේ හැමෝම බලං ඉද්දී..
සුදු පුතා යශීර අස්සනක් දාන්න මෙතනට..
අහ් එකයි එහෙනම් .මේ.. මේ ක කරවගන්න තමා මෙච්චර වෙලාම මෙයා මගෙ ඔලුව අතගෑවේ..
මොකටද...
පුතා අපි අලුත් බිස්නස් එකක් පටං ගන්න යන්නේ හව්ලේ.. එකට ඔයාලගේ ..
ඒකට අපි තමුසේගෙ අස්සන ඕනේ .. මගෙන් පස්සේ මේ බිස්නස් බලාගන්නාඉන්න අයිතිකාරයා විදියට තමුසේ තමා අස්සන දන්න ඕනේ...
තාත්තා දිවේ ගෑවී නොගෑවී බොරුවක් කියනකොට අනිත් උනුත් ඒක ට ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න වගේ..
ඔය බිස්නස් කොහොමත් මට අයිති වෙන ඒව නෙවේ නෙ දුල්ශටම දෙන්න එයාගෙම අස්සනුත් ගන්න..
ලොයර් කියපු එක ලාවට වගේ මතක් වෙද්දි මං එහෙම කියලා නැගිටලා එන්න හැදුවේ තාත්තා ආයම මට කතා කරද්දී..
යශීර..! . මේකට අස්සන දාලා යනවා..
කොහෙත් ම නෑ තාත්තේ කොහෙත් ම නෑ.. මං ඕකට කීයටවත් අස්සං කරන්නෙ නෑ..
අරුං ඔක්කොම දැං කටවල් ඇරගෙන ලෝකෙ ඉන්න ආදරනීයම තාත්තගෙයි පුතාගෙයි රංගනය බල බල ඉන්නව වෙනකොට තාත්තා මට ගහන්න බැරි කමට රවගෙන හිටියා වගේම ..මං හිනාවෙවී හිටියා..
යශීර...හ්.....
මං හිතන්නේ සතියට පස්සෙම ආය මං ගුටි කෑව..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial87 Chapters
Dungeons Online
Hello, sir. Are you cashing out or leveling up?
8 613 - In Serial17 Chapters
The Hesitant Magical Girl
No matter how hard you work, no matter how much you try, there will always be somebody better than you. However, when that special someone doesn’t want to do what she’s better at, that is where a new story begins.As much as she doesn’t want to, the fate of many rests in her hand. In the world of magic, a new challenger arrives.
8 265 - In Serial13 Chapters
The Dragon & The Demon
Orenda Nochdifache-Firefist has sucessfully overthrown the Empress Xandra and broken the empire to allow the individual colonies to return to self-rule, as well as abolished the chattle slavery that had plagued the land- earning her the title of "Orenda the Reign Ender". The Knights of Order have officially won the war in a bloody revolution, putting an end to the three centuries of warfare under Xandra's leadership. No longer must people live in fear of Xandra's puppet, The Emerald Knight. But now Orenda must face the realities of her dream- the imaginary princess has become queen. And, she has a deadly secret she must keep in the form of a teenage Urillian boy who is not what he seems. Anilla is still on a never ending quest to find her dragon; her people beleive that every memeber of their tribe is born with a soul bonded dragon that exists somewhere in the world- and Orenda's little secret claims to have seen Anilla's soul before. Could he be the key to ending her quest? This work is a direct sequel to The Crimson Mage, and will obviously contain major spoilers for that work, so it might be a better place to start (though I will warn you that the first chapter of that story may be the worst thing I've ever written. Just power through it or encorage me to put up a second draft). It can be found here: https://www.royalroad.com/fiction/21654/the-crimson-mage/chapter/307763/chapter-1
8 101 - In Serial14 Chapters
SPECTER
This is a story I wrote when I was fifteen. I'm twenty-two. I decided to post this piece hoping it'll help inspire people to finish their story. The point of a rough draft is to barf words onto the screen. It's not suppose to be pretty. It's suppose to be finished.
8 262 - In Serial44 Chapters
Body Language.
The body never lies...
8 120 - In Serial9 Chapters
Accidentally traveling in the beastworld novel!
Elsa is an half european and half Asian,she is a very beautiful women.On day she accidentally fell asleep in the during dinner and when she woke up she found her self inside the novel that she have read .She traveled inside the novel of called "Beauty and the Beasts ".How will she survive in this new world"
8 207

