《camellias for you(completed)》02 කොටස
Advertisement
අඩෝ බල්ලො තොපි කොහෙද යකෝ හැ#මිනෙන්න ගියේ... ෆක්කු දෙන්න තොපි එනකං ඉදලා අර කැරි නාකියටත් අපි මාට්ටු ක්ලාස් එකට එනකම්ම් පස්සෙන් එලෙව්ව හුත්තෝ.. සැක්.. අපරාදේ ඔයි අපි ලයින් කරගෙන ආපු අක්කලත් කින්ඩිය දැම්මා අපට ..
අපි දෙන්න පන්තිය අස්සට රිංගගත්තෙත් හෙන ගේමක් දීලා සර් කාරයා අනික් පැත්ත බලනකං බලං ඉදලා තාප්පෙන් පැන්නේ අත පයේ ලෙලි යද්දී..
මෙච්චර කට්ටක් කාල දස්සයි මායි ක්ලාස් එකට පනිද්දිත් මුන් ට තියන පැස්නේ අක්කෙක් ව ටෝක් කරගන්න්න බැරි විච්චෙක.. ඉදකින් කොහෙද හැදෙයිද මුන්..
කොහොම හරි අස්සෙන් අස්සෙන් බංකු වල වාඩි වෙවී ඉදලා ඉන්න සුපුරුදු වාස බවනට රිංගගත්ත්තේ එකා දෙන්නා මොක්කුද මේ පන්තිය අස්සේ දුවන ඌරු මියො කියල බලන්න ලියන එක බ්රේක් කරල ඔලුව උස්සලා බලද්දී..
දැං ඇවිත් වාඩි උනත් කියමුකෝ ඔක්කොටම හපං මුන්ගෙ කන්දොස් කිරියාව අහං ඉන්න ගියාම තමා ඊලගට මුස්පේන්තුවක් වෙන්නේ..
යශීර... යශීර....
ඔයි යස්සා...නයා කතා කරනව බල්ලෝ..
සර් කතා කරන එක කෙසේ වෙතත් ලග හිටපු පිම්පියා ගලට කව කට්ටෙන්ද මංදා ඇනපු පාර ගැස්සිලා නැගිට්ටිලා ම ගියේ.. හොද කුනුහරප වැලක් කටෙන් වගෙ ම අතේ තිබ්බ ගඩොල් බාගෙ එහෙමම බිමට අත හැරෙද්දී..
මොන හු ..ත්තක්ද යකෝ...හැ#මිනෙන්න හදන්න එපා මෙතන...
දස්සා ඇහෙන් ඉස්සරහ පෙන්න පු නිසා ඌට ඔනි පුකක් කියලා මං ඉස්සරහ බලද්දි දැක්කෙ මුලු පන්තියම මං දිහා බලන් ඉන්නව.. සැක් .. ටවුන් එක මැද උපන් ඇදුමෙන් ගියා වගෙ හැගීමක් හිතට එද්දී .. මං වීරයා වගේ අවසානෙටම බැලුවේ සර් දිහා
කී පාරක් කතා කරාද තමුසෙට මං.. ඇත්තට උබ වගෙ එකෙක් මෙච්චර කාලෙකට මට හම්බ වෙලාම ම නෑ..යැයි යැයි යැයි .. etc වලින් පටං ගත්තෙක අවසානෙට ඉවර උනෙ අහල පහල ඉන්න ටියුශන් කඩ කාරයන්ටත් බැනලා.. .. කොහොමත් ඉතින් සර් කෙනෙක් මෝටිවේශන් එකක් දෙන්න පටං ගත්තම ඉවර කරන්නේ අහක ඉන්න බල්ලටත් බැනලා නේ...
ඔය දේශනෙම ඉවර වෙනකං හිටගෙන අහං ඉන්නත් ඔනි නිසා ගොං පුම්පියා වගේ ඔලුව හොල්ල හොල්ල සර් කියන හැම එකටම හිටියේ මූ එක්ක නැත්තං මෙතන මේකා අමු චීත්තෙ වෙලා ගෙදර ට කියන එක බලන්න ඕනෙ නැනේ නිකං මොකටද
අහං ඉදලා බැරිම තැන සර්ගේ කතාව බ්රෙකප් කරලා වාඩි උනේ සර්ට මල පැන්න කියල මට ඇස් වලින් පෙනෙද්දී..
Advertisement
එක්ස්කියුස්මී සර්..
කොච්චර පාදඩ උනත් ගුරුවරයා ඉස්සරහ හැදිච්ච ලමයෙක් නෙ 😏
මං වාඩිවෙන්නද..??
තමුං තමුං කවදාවත් හැදෙන්නෑ යශීර බලනව තමුසෙගේ අක්කා මේ ක්ලාස් එකෙ ඉගෙන ගත්තා ඒ ලමයේ තැම්පත් කම බේරෙනව..එකට තමුසේ ක්ලාස් එකට පයින්නෙත් තාප්පෙන් ඇයි මෙච්චර හොද දොරක් තියනව පේන්නැද්ද.. 😤
හරි ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්නොනි නැනේ.. අනික මේ ලමයි පන්සීයක් විතර ඉස්සරහ😒.. අනික අක්කා මගෙ යෑඅ ම්හුක්..ඊක්කා මයික් එකෙන් හැ#නෙන්නේ ඉතින් ...
හරි හරි වාඩිවෙන්න ඕනි නං කියනව බලන්න මං අවසානෙට කරෙ මොකක් ද කියලා..
ස.අ.ච නේ ..නෙද.? ම වැඩ්ඩ වගෙ සර්ගේ ඇස් දෙක දිහාම බලං කියල දැම්මේ අවසානෙට ඉන්ටවල් එකට කලින් උදෙ කරෙ ඒක නිසා..
ඒක ප්රදාන එක නේ.. 😤
අවලම්බ බට්ටා යකෝ .. කියපං.. ඒක කරෙ ..
දස්ස පැත්තක ඉදං මට ඇන ඇන කියනව එ අස්සෙ කොලවල ලොකුවටත් ලියලා පෙන්නනව..
අවලං .. අවලං බට්ටා ගැන නේ.. නේ නේ හ් සර් ඒක තමා...
ඥේහ් ඥේහ් ගාන්නේ හරියටම කියන්නේ මොන අවලමෙක් ගැනද කියවන්නේ තමුසේ ඉන්ටව්ල් එකේ ඇට පිටින් ගංජා ගහලද ආවේ.. ඉන්ටවල් එකට කලින් නිදි කිරනව ඊට පස්සෙ ක්ලාස් එකට ආව වෙලාවෙ ඉදං මනෝ පාර ගහනව .ප්රශ්නයක් අහපු ගමන් ඇට පිටින් ගංජා ගහලා වගෙ හිනාවෙනව ..
ඒ අස්සේ ලගට ඇවිල්ලත් බයිනව දස්ස ලියල තිබ්බ කොල ටිකත් හංගලා සාන්ත පුතා වගෙ වාඩි වෙලා බලං හිටියේ අද තෝ ඉවරයි වගේ මූඩ් එකක් මූනෙ තියාගෙන..
අවලම්බ බට්ටගේ දෝලනේ උදාහරනයට අරං ඒ ගාන ගැන නේ ද සර් කරේ..😉
මං මුකුත් දන්නෑති අහලා නැති තොත්ත බබා වගෙ කියල ඇරියේ ඇත්තටම මූට මාව මැඩෙව්වෙ නැත්තං පු#ක කහනව වගේ සීන් එකක් රන් වෙනවද මංදා කියල හිත හිත..
අහ් මේ දසුන් ලමයා දිහාවත් බලලා හැදෙනව.. තමුසෙට කියල වැඩක් නෑ..
කියලා අවසානෙට සර් ඉස්සරහ්ට ගියේ මං ශේප් එකේ වාඩිවෙද්දී..
මොන ප#යක්ද හු#න්නෝ අවලමෙක් ගැන කියෙව්වේ.. අර කෙල්ලො ටිකත් හිනාවුනා..😤
ඉතින් යකෝ උගේ දෝලනය ගැන කරේ..සිරස් තලය .තොට ඔච්චර ලේසි කරාම අංකේ බලල කියන්න බැරිද. .😒.
ඉතින් තොට අංකේ බලලා..😒 අහ්..
වැඩක් නෑ වැඩක් නැ මුන්ට කියල වැඩක් නෑ . මුන්ට කියනවට වඩා හොදයි බඩ හපාගෙන මැරෙනව ..
Advertisement
වාඩිවෙලත් ආය පිලිවලට ඉන්න බැනේ ආතල් එකෙ පිටිපස්ස්ස්ටම හේත්තු උනේ ඒතන තිබ්බ බංකු ටික සේරම වැටිලා මට ප්රෑංක් එකට වගෙ හිනාවෙද්දී.. ඉදකින් මෙච්චර විලි ලැජ්ජා විදිනවට වඩා හොදයි හෙලුවෙන් පාරේ දුවනව..
සර් ඉනටත් අත් දෙක තියාගෙන බලං ඉදලා තෝව හදන්න බෑවගේ මූඩ් එකක් දාලා ආය ඉස්සර හ බලාගත්තේ මගේ ලෞ එක නොහොස් කෞශි පිටිපස්ස හැරිලා හැටට හැටේ රවද්දී.. යකෝ මෙතන මං හිතලා වැට්ටුවා වගේ නේ මුන් හැසිරෙන්නේ
යශ් . ..මොනාද අනෙ පන්තිය මැද හැමදාම කරරන්නෙ ඔය හැමදාම බැනුම් අහනවනෙ සර්ගෙන්.. අනෙ මං ද් ඔයා හැදෙන්නෑ කවදාවත් බලන්න දැං අපි අදුනගෙන අවුරුදු හතරටත් වැඩී ..අද වෙනකං ඔයා වෙනස් වෙල නෑනේ.. යැයි යැයි යැයි etc..
ආනේ ඉතින් ගෑනුනේ.. කෞශි කියව්ලා ඉවර වෙනකම්ම මං අට වහගෙන බිත්තියට හෙත්තුවෙලා අතේ තිබ්බ වඩේ පාර්සලේට වැඩේ දුන්නෙ ඕකීට මට බයින්න ගත්තම කෑමත් මතක නෑ කියලා අත්දැකීමෙන් දන්න නිසා..
මෝඩයෝ ...
මං කියන ඒව අහගෙන ද ඉන්නේ..
යශීර තමුසෙ මාව කේන්ති ගස්සනව..
ගලවනව ඔය බ්ලූටූත් ස්පීකර් එක..
අනේ අම්මපාඅ.. තමුසෙ ගේ තාත්ත වත් දන්නවනං ඔත්තුවක් දීලා හදවගන්න තිබ්බා..
ඔඔ ඔව් ඔය හිතුව හරි .. මෙයා කියන ඒව මං අහන් ඉන්නෝනෙද අහං හිටියත් මේකනෙ න් අහලා අනෙත් කනෙන් යවන එකනෙ
අනේ මේ කෞශි තමුසෙ ඉතින් මාත් එක්ක යාලු උනෙ ඔය කියන අවුරුදු හතරම හිටියේ මගෙ හැටි දැනගෙනනේ.. ආය අමුතුවෙන් මවාගෙන ජිවත් වෙන්න බෑ මෙක මගෙ නොර්මල් විදිය.. උබව බලන්න්න උබාගෙ ගෙදර එන දවසට මට තාප්පෙන් පැනලා එන්න හිතුනොත් මං ඒකත් කරනව. මොකද මෙතන ඉන්නෙ යශීර මට සමාජයක් අදාලම නෑ..
අනික මට දැං තේරිලා ඉන්නේ තමුසෙට කොහොමත් මේ ලගකදි ඉදලා මාව දිරව්න්නෑ කියලා..
මො.. මොකක්ද .. පිස්සුද. .එහෙම දෙයක් නැ බබා...
බබා හුකුන් දාන්නේ මට විතරනේ .. දැනට ඇන්දුනා කියලා හිතාගනින් .
කොච්චර ෆන් එකේ හිටියත් ආතල් ගත්තත් අර නහය ලගින් මැස්සා ගිය ගමන් යකා ඉහට ගහන සින් එක කොහෙත් තියනව.. තකහනියක් අරුන් ටිකව හලල මේකි එක්ක පාර්ක් එකට ආවෙ දේශනා වලට සවන් දෙන්න යෑ. ඔක්කොමත් හරි ලගකදි ඉදං මෙ එකඑකා කියන වොකාර වලින් මගේ ඉලුව විකාඅර වෙලා තියෙද්දී මේකිත් ඒවට ගැලපෙන්නම වැඩකරද්දී මගේ මොලේ කුරුවල් වෙන එක අහන්න දෙයක්ද .මොකා මොනා කීවත් අදාල නෑ දස්සා කියන දේවල් අහක දාන්න නෑනේ ..ඔක්කොම දමා ගහලා පාර්ක් එකෙන් එලියටත් ඇවිත් එයා බස් එකට ටත් නගිනකං ගනන් ගන්නෑ වගෙ ඉදලා ආය බෝඩිමට ආවෙ ඒකිගෙත් ගෑස් මගෙත් ගෑස් මං කතා කරන්න්ර්ත් නෑ ඒකි කතා කරන්න්නෙත් නෑ ආය ඉතින් මොකෙක් හරි මැදින් පැනලා දෙන්නව සෙට් කරනකං කෝල් මැසේජ් එකක් වත් නෑ.. ..
...................................................................................
හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක්
තවත් මට අයිති නෑ වගේ
පරිස්සමින් ඉන්න 💆❤️
ඉක්මනින් පුලුවං වෙයිද දන්නැ හැබැයි ආයෙම එන්නම් 👉👈
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial16 Chapters
The Reborn: Book One
[participant in the Royal Road Writathon challenge]What would you do with your second chance? Chance was living the high life: He had his dream job, an amazing wife, and generally was happy. All of that changed when Chance was killed in a “freak accident.” Without having any memories, Chance must learn how to survive this new world. Follow Chance and his new partner, Sage, as they advance in this new world. With the realms hanging in the balance, they must work together to stop the forces behind the corruption. The Reborn is a series that borrows from RPGs. Characters have classes, abilities, and more.
8 134 - In Serial11 Chapters
The Owl's Hierarchy
Seth of None knows who he is. A survivor. A two-faced liar. A harbinger of death and sycophant for revenge. But who is his red-eyed teacher who killed his people, saved his life, and won't leave his thoughts? Their small village is rallying toward war with a merciless empire, and Seth must know the truth about his teacher's role in this sharply-turning series of events if he wants to stop this... and settle their past. If this quiet, blood-eyed man isn't who Seth thought he was, does Seth still want his revenge? Or is he starting to feel a pang for something else? A post-apocalyptic slowburn smashed together with small-town politics, centuries-lost nanotech, and an unreliable narrator who's finally running out of lies.
8 194 - In Serial8 Chapters
Adventures of the Spherical Cow: Collected Essays
A collection of the essays of Kathryn Cramer. More will be added as I go along. I expect to include "Science Fiction and the Adventures of the Spherical Cow," and others.
8 216 - In Serial23 Chapters
The Past, The Present And The Future Shadow Weaver × Reader
basically you are replacing mara in the story and after the ship crashed you didn't die instead you were frozen for 1000 years and adora has found you so there is 2 she ras and your love interest is shadow weaver in this story you also will be able to do sorcery pls no hate cause this the first story I'm writing and I'll try to update as quick as I can and I will also try to stick closely to the story line My writing is also a weee bit wonky And it would be lovely to get some feed backShe ra is owned by DreamWorks but this is my own storySome of the main characters may not be mentioned as often because the story revolves around you and ShadowPS if you are NB or a He/Him or unlabeled reader you will have to insert your own pronouns I'm so sorry
8 216 - In Serial17 Chapters
Queen of mean
So everyone has turned on Marinette believing Lila's lies. Adrien is a jerk and doesn't defend Marinette basically saying that the liers feelings are more important than his friends. Marinette moves on from them but them being the idiots they are continue to bully her.They demand that she continues to give her free stuff. Then they push it too far getting Marinette akumatised. What will they do with no ladybug to purify the akuma. Will Chat Noir still keep his miraculous. Heartbreak, crushes no more, friend loss are all in this book.Plz remember that I do not own miraculous tales of ladybug or the DC universe. Also I do not own most of the art work only the story line enjoy.✨✨✨Jenny
8 204 - In Serial52 Chapters
BE ALRIGHT
[COMPLETED] "does that give you a right to yell at a girl in front of some media? Now how can we clear up that mess? The company called me and some investors are trying to pull out their shares are you happy about that" he said with his eyebrows creased. " wait up," Jackson said" the girl seems to not know Jennie and so does Jennie. Now we can propose the deal to the girl. Jennie can have the company and we can tell the media that they're just arguing like normal couples" Jackson said and all of us grew silent while looking at dad.Trailer: created by LiNiFilmProduction https://youtu.be/QQuHawujGu0Highest rank #1 Jenlisa
8 144

