《camellias for you(completed)》14 කොටස..
Advertisement
චූටිහ්.. තමුසෙ කොහෙද යන්නේ..
ඒපාර පොඩි එකා වගේ වීදුරු කට්ට පැත්තකින් තියලා ෆෝන් එකට මූන ඔබාගෙන මගේ එහා පැත්ත පේනවද බලනව...
මැරෙන්න..
ඇහුන්නෑ.. ආය කියපං..
ඇයි උබේ කනේ වංගු හෙමද... මැරෙන්න යනව .. හරිද..
හොයං ඇවිල්ලා මරලා යන්නේ...
බලං ඉද්දිම උගෙ මූන රතු උනා වෙනකොට අනිත් පැත්තටම හොයං ඇවිල්ල මරලා යන්නෙ කියනකොට අර ගොඩ සුද්ද මං දිහා බැලුවේ කුනු මාලු කෑල්ලක් දිහ බලන ගානට.. එක්කො ඌට අපි කතාකරන ඒව තේරෙනව නැත්තං ඌ ආතල් එකට එහෙම බලනව.. වෙනකොට මං ටිකක් වෙල උට අපේ බශාව තෙරෙනව ද කියලා බලන්න උගේ මූන දිහා බලං හිටියා ..
චූටී මැනික...
ම්ම්න්
ඔයී..
ම්ම්ම්
ඕයි මේ.. මෙහෙ බලාපිය...
මං මේ ෆෝන් එක ඇතුලෙ..
ගැස්සිලා මේ ලොකෙට ආවේ ඌ කෑගහපු සද්දෙට නෙවේ නවීද් කියපු මොකකට හරි සුද්දා හැරිලා ෆෝන් එක දිහා බැලුවා එතකොට තමා මීටර් උනේ මං ඌ දිහා බලං ඉදලා කියලා.. මං ඉක්මනට මුකුත් උනේ ම නැ වගේ ආයම ෆෝන් එකට මුන ඔබාගත්තේ විච්ච ලැජ්ජාව වහගන්නත් එක්කම
මොකද ..උබ..ආ..කව්ද ඔතන ඉන්න්නේ..අර කෙල ටික පිහිදගනින් කට වටේ තියන
ම්ම්ම්..
මේ චුටී බැක් කැම් එක ඔන් කරනව..
මට බැ ඇයි..
ඇයි බයද උබ කෙල හලන එකාට මොකා හරි මං වහ වැටෙයි කියලා..
ආතල් ද උබට සුදු අයියේහ්..
එහෙනං ඔන් කරපං...
ම්ම්
කෝ එහා පැත්ත
අනේ මංද මෙ මිනිහට මොන යකෙක් වැහෙනවද කියල එක පාරට ආශ් මගෙ මොලේට මොකක්ද වෙනව මූ එක්ක කතා කරන්න ගිහිල්ලම .... උගේ කියවිල්ලෙ ඉවරයක් නැති තැන මං බැක් කැම් එක ඔන් කරලා ඉස්සරහ විතරක් පෙන්නුවේ වටේම පෙන්නන්න ඇයි මට හාල් නේ.. හාල් හරි පාං හඒ ඌ එහා පැත්ත කෝ කියලා අහනකොට මං ඔටෝ මැටිකලි ගොඩ සුද්දා ඉන්න්න පැත්තටත් කැම් එක හැරෙව්වේ ... අරූගේ මූන තත්පරෙන් වෙනස් වෙද්දී..
අරූ දිහානේ උබ බලං හිටියේ.. මොකද් උගේ පුක සුදුද ..
ආශ් බලන්න උනේ නෑ.. හැබැයි සුදු අයියේ ඔයා කියනවනං බලන්නත් පුලුවං ..
වට්ද ෆක් .. උබට ඒක තමා අඩු උනේ.. කොහෙද උබ යන්නේ. ඔය..
ගෙදර..
ආය එන්නේ නෑ..?
නෑ..
එතකොට මට වාඩුව පියවන්නෙ කව්ද ..?
Advertisement
මොන වාඩුව...
චූටි මැනිකට හරී ඉක්මනින් අමතක වෙනවනේ..
ආහ්.. මං කිව්වනේ ඔයි සල්ලි දෙන්නම් වදයක් නොවී හිටහල්ලකෝ..
සල්ලි ගන්න තමා ආවෙ මුලින්. දැං ඒක පොඩ්ඩක් එහා මෙහා වෙලානේ..
අනේ මේ හිකෙන කතා කියන්න එපා.. උබේ විච්ච අලාබේ මං ගෙවන්නම්..
ඇයි උබ මහ මිනිහද අලාබේ ගෙවන්නංඥැං පැං ගාන්නෙ.. උබෙ මහවුන්ගෙ සල්ලි වලින්නේ ගෙව්වත් ගෙවන්නේ..
මොකාගේ බෙල්ල මිරිකලා හරි උබේ වැඩේ වෙනවනං එච්චරයි නෙ වෙන්නොනේ..
මු එක්ක කතා වේ ඉන්න අස්සේ අර ගොඩ සුද්දා චිප්ස් පැකට් එකක් දික් කරගෙන ඉන්නව ...පව්නෙ මොකාගේ උනත් දරුවෙක්නෙ.. ඒනිසාම මං ටිකක් අරගෙන තැංක්ස් කරලම දුන්නේ අරූ මුන අමුතු කරගෙන බලං ඉද්දී..
ආතල් එකෙ යනවනේ.. ඔහොම යංකො චූටි මැනික.. i will call you back උම්වාහ්..
මහ මොංගල් ඇක්ශන් එකක් දාලා ඌ කෝල් එක කට් කරේ මට බීපු වතුර ටික ඉස්පොල්ලෙ යද්දී.. ඒත් එක්කම අර ගොඩ සුද්දා තරහ පිරිමහන්න වගේ පිටට ගහන්න ගත්තේ මං ඒ පැත්ත හැරිලා අමාරුවෙන් උනත් දැං ඇති කියාගත්දී..
now..enough
are you oke ...
yaah im fine..
අමාරුවෙන් උනත් කැස්ස හිර කරගෙනම හිටියේ මූ ආය එහෙමම දීලා අරී කියල හිතං වෙනකොට කෝල් එක කට් කරා කරාමයි ආය සුදු අයියගෙන් මැසේජ් එකක් තියා අඩුම ඌ ඔන්ලයින් වත් නෑ..
නිකමට එෆ් බී එක ඕපන් කරගෙන උඩ පහල ගියේ එක අතකට සුදු අයිය වත් ඔන්ලයින් හිටියනං කතා කරේ නැතත් ඌ කියන ඒව හරි අහං ඉන්න්න තිබ්බ කියල හිතෙද්දී..
ආශ් මගේ මොලෙ විකාර්ද්ද.. ඌ උබේ හතුරා.. උබට පේන්න බැරි එකෙක් .. මොලෙ හොදට ඔලුවට ගනින් ඌව උබට පේන්න බෑ... ආය දැක්කත් කෙල ගහන්න ඔනේ..
ඔය මොන බයිලේ ගැහුවත් අත යන්නෙම කී බෝර්ඩ් එකට නවීද් කියල නිකමට සර්ච් කරල බැලුවේ ඌව හොයන්න නෙවෙ නිකං ඌ එෆ් බි ඉන්නව ද බලන්න..
නවීද් කෞශල්‍ය
නවීද් පබසර
නවීද දිල්හාර.. .
ආහ්.
මේ ඉන්නෙ බඩු ..
නවීද් නිහංස.. නම නං ලස්සනයි ..ඉතින් මට පාං යෑ ආය ෆෝන් එක ඕෆ් කරල පැත්තකින් තියන්න හැදුවට හිත කියන්නෙම බලපං බලපං කියලා වෙනකොට ආයම ෆෝන් එක අරගෙන උගෙ ඇක් එකට ගෑටුවේ නිකං බලල එන්න..
Advertisement
පොස් සීන් එකෙ ඉන්නේ සමහරක් විට ඔය කෝප්පෙ ඇල් වතුර වට් නැතුවැතී.. පුහ්..
දත් දෙකේ කැත.. හිතං ඉන්නෙ ප්‍රින්ස් චාර්ල්ස් කියලද මංදා .ඉදකින් මූ එක්ක තියන තරහටම මොකක් හරි දාන්න හිතෙනව.
බර අත්තක් වගේ.. අද අල නෑ .. පොලත් නැනේ.. සැක්.. උගෙ අකවුන්ට් එක බැලුවට කිසීම වැදගත් කමකුත් නැ ඔහෙ ඔනිවට කරන්න වැඩක් නැතුවට ඒවට දාල තියන කමෙම්ට් ටුත් බල බල පහලට යන එකෙන් උනේ නිකං බොරුවට මගේ බ්ලඩ් ප්‍රෙශර් නැගපු එකද මංදා
අනෙ හුයියෙ ලස්සනයි...හැන්සම් වෝව්..යැයි යැයි.. අයියේ හුයියෙ පයියේ.. අවෙ සම් . .හාර්ට් රියැක්ට් අඩෝ හැම එකටම රිප්ලයිත් දාලා හාර්ට් දෙකක් .. ඉදකින් මගෙ කට ..යකෝ තොට වඩා මගේ බල්ලත් ලස්සනයි...😒..බල්ලෙක් නෑ .. එඋනාට කමක් නැ ඉදපු දවසක ඌත් උබට වඩා ලස්සනයි
ඉදකින් එකට මට එෆ් බී එකට අලුත් ෆොටෝ එකක් දාපු කාලයක් මතක නෑ තාම හෙලුවැලි කාලේ ගහපු ඒවද මංදා තියෙන්නේ. හිතින් බැන්න උනාට ඒවා සද්ද්දෙන් පිටවෙලා කියලා තෙරුනෙ එහා පැත්තේ එකාට හිනාව හිර කරගන්න බැරිව කැස්සක් වගේ එක යටපත් කරගන්න හදද්දී... මං ඊලගට ඌ දිහා බැලුවෙ තොට සිංහල පුලුවංද කියලා අහන්න.. .මූට හිනා යන්න නම්තේරෙන්න එපැය තේරෙන්න නං සිංහල පුලුවං වෙන්න එපැය..
ආශ් හැන්සම්.. ඔහොම බලන්න එපා ..ඇත්තටම මං අහගෙන හිටියේ නෑ ඔයාගේ සවුන්ඩ් එක පොඩ්ඩක් විතර වැඩි උනා..
ෆකින් ගොඩ් ඉඩියට් . ..මුගේ ආච්චිට මේ පකයට මෙච්චර හොදට සිංහල පුලුවං කම තියාගෙනද මෙතන ඉන්ග්‍රීසි රෙන්ඩ ගත්තේ.. ෂැක්... බැන්නට හැන්සම් කිව්ව නිසා සමාව දුන්නා..
ඉතින් ඔයා මේ කොහේ යන ගමන්ද..
අතුරේ යනව... ඇයි ඔයත් එන්නද..
ඇයි යකො මූ එනකොටම දැක්ක මං ලොකු ට්‍රැවලින් බෑග් දෙකක් උස්සං එනව.. එ මදිවට දැං පැය ක් විතර මූත් එක්ක එකටම වාඩිවෙලා ඉන්නව මූට අහන්න වෙන දෙයක් තිබ්බෙ ම නැද්ද..එපාර දහතේ කල්පන කරනව.. ඔහේ කමක් නෑ..
whats අතුර..?
ආය රෙනව.. සැක්.. අම්මපා මුට ගහන්න ඇත්තං මොලේ හෙල්ලිලා යන්න..
කතුර වගෙ එකක් ... Don't you know scissor?
අහ්..what.?
ඇති පගො මෙක ..උබ එක්ක මට කතා කරන්න බැ මං දැං මේකෙන් පැනලා මැරෙන්නෙ හිතුනොත් . ඇයි දෙවියනෙ මට මෙහෙම උන් ම හම්බ වෙන්නේ. මං ඉවසගන්නම බැරි තැන නැගිටලා ආවේ පොඩ්ඩක් ඇවිදලා ආවම මෙ මංඥං ගතිය යයි වත් කියල හිතල වෙනකොට මං ටිකක් වෙලා ඉදල එනකොට අරූ හෙන ම සීරියස් මූඩ් එකකින් මොකක්ද මගුලක් කල්පන කර කර හිටියා.. මටත් ඉතින් අදාලම නැති නිසා මාත් කරබාගෙනම ඇවිල්ලා කට පුක වහගෙන ඔලුව තියාගෙන එලිය බලාගත්තේ දැං ගෙදර ගියාම ඉන්න ඔනි විදිය මතක් කර කර..
මටම නිවුන් නංගි නෙනෙක් උන්න උනත් ඒකි මාත් එක්කම එක බඩවැල කඩං ආව උනත් ඒකිට මාව වත් මට ඒකිව වත් වහ කදුරු උන හේතුවක් දන්නෑ.. ඒකි හැම වෙලාවෙම පොඩි එකාගෙ පැත්තට අදිද්දි හැම වෙලාවෙම මං උන් දෙන්නව හැම දෙකින් ම කපලා දැම්මා.. නිකමට හිතලා බලපං..එකෙක් උබ ගැන හොයන්නැති තැනක ඉන්න ගියාම කොහොම තියෙයිද .. හොයන්නෑ නෙවේ හොයලා වැඩිවෙලා හැරෙන හැරෙන පැත්තට වැරදි අඩුපාඩුම දකින උන් එක්ක ඉන්න ගියොත් කොහොම තියෙයිද..
i like your personality
mmmm
I like your type
mmmm
I like you
mmmm
I like to be youre puppy
mmmm
please be my master
ඈහ්....
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial11 Chapters
Stranded in a Strange World(Dropped)
A soldier of the Morsadian Empire was first part of a scout division whose job was to invade another world after Morsad had conquered the entirety of their homeworld. Using the Gates, Morsad sought to expand its empire further, the scout division only one of thousands that were sent through the Gates, archaic means of transport that has been rumored to have created by the gods. But this scout division was defeated by a large horde of goblins, strange and new creatures in the eyes of the Morsadian soldiers who were forced to retreat except for the rearguard, now trapped in an inhospitable world. They are surrounded by hostiles and their odds of survival are quite low.
8 129 - In Serial14 Chapters
The Ratter
By gnawing through a dike, even a rat may drown a nation.-Edmund Burke There are three kinds of monsters that every rookie adventurer can be expected to face. The first is the goblin, the small green humanoids that often cause problems out on the frontier. The second is the slime, the sneaky ambush predator that likes to drop down from the ceiling and seems to be just about everywhere. And then, there's the giant rat, the plague of the sewer and the tavern cellar. But they're nothing but a petty annoyance, right? Right? Wrong. Giant rats multiply like wildfire and mature very quickly. Unlike rats, they can very quickly exceed their available food supply and start hunting for human flesh the moment that nothing else is available. A hungry swarm, unchecked, can eat a city alive. But not if The Ratter has anything to say about it.
8 144 - In Serial77 Chapters
Lancastre Academy
Parker Gray leads a normal, home-schooled life. Or so he thinks. He begins noticing some odd things happening around the house and then hears his parents talking about him behind his back. Before he knows it, he's being shipped off to a boarding school he's never heard of and won't be able to come home for six years. Right as he starts to accept this, his parents drop him off at an abandoned subway station that is supposed to take him to this new school. The next thing he knows, Parker is being led into a world he didn't know even existed right alongside him. He learns amazing new things about himself and that someone he doesn't know has been keeping an eye on him. I am still in the process of writing book 4 and doing some editing. It will begin posting in the near future.
8 108 - In Serial25 Chapters
Inside Access
MCRC Story 3: Hot on the trail of his enemies, Jack and Mr. Ozera must work together to help Warren find who the traitor inside of MCRC is. However, having failed at his task before has really hurt Warren and he finds it hard to focus especially around the beautiful Brooklyn who is his cover as he runs around with Mr. Ozera to try and find who, among them, killed so many innocents.
8 214 - In Serial33 Chapters
LOSER > THE GOONIES
"You're such a loser." "No, I'm a goonie!!" What happens when two kids.. June and Mikey, have a love(+hatred) relationship towards each other? will they stop the hate? read to find out.[ # 1 in "mikeywalsh" ¿ ] [ IN EDITING ]
8 117 - In Serial200 Chapters
The Advice Column I
NOTE: This work reached the maximum amount of parts, so please go to our latest "Advice Column" work if you wish to request for advice.© Cover art by The-Advice-Column
8 55

