《camellias for you(completed)》15 කොටස
Advertisement
මොකක්ද...
වෙන මනො ලොකෙක ඉදගෙන අරු කියන කියන එකට හූමිටි තිබ්බට අවසානෙට ඌ කියපු එක විතරයි හරියටම මොලේට ගියේ
මං හිනාවෙලා අහක බලාගත්තේ කොහොමත් ජෝක් දිරවන මූඩ් එකක් මට තිබ්බෙ නැති නිසා. විඩෙන් විඩේට අල්ලන ලා ඔලුව කැක්කුම එක්ක මං හිටියේ ඉවසගන්න බැරිම තැන වෙනකොට .. මු කියන්නෙ මොනාද ඒ හැම එකටම ඔලුව හොල්ල හොල්ලා හිටියා මිසක් ආපිට උත්තරයක් බදින්න සිහියක් නැති උනා ඌ කියපු දෙයක් වත් අඩුම මොලේට ගියේ නැතිකොට මට හරියට ඇහුනේ can you be my master කියන එක විතරක් උනා.. ඒකට හිනා වෙලාම අහක බාලග්ත්තේ ඌ මං උගේ කනට ගැහුවා වගෙ මූඩ් එකෙකින් මං දිහ බලං ඉද්දී
මං ඔයාට කැමතී..
ජෝක් කරන්න මූඩ් එකක් නෑ බං..
ජෝක් නෙවේ ඔයාට මං මෙ ජෝක් එකක් කරනව වගේ පේනවද අහ්
ඌ ආයම සිංහලෙන් ම කිව්වේ මං ආය මං සොම්බියෙක් සීන් එකෙ ඌ දිහා බලං ඉද්දී..
හාල්ද උබට..
වට් හාල්..
අනේ යකෝ මූ එක්ක කතා කරන මට නැද්ද මොකෙක් හරි මොකකින් හරි ගහන්න..
අයිම් සීරියස්..
ඉතින් මට කියන්නේ වඩාගෙන්න කියලද..
If you want I can love you
මොකක්...
සිරාවට මූ ඒක නං කිව්වෙ බොක්කෙන් මයි ජෝක් කිය්ලා හිතන්න කොහෙන් වත් ඉඩක්නැතිවෙද්දී මගේ කටත් බාගෙට ඇරිලා ඇසුත් කටට වැටෙනැති ඒ කියපු එකට නං .. මු නිකං අමුතු ලයින් දුන්න තමා ආව වෙලාවෙ ඉදලා ..කියලා මෙ පැයට හමාරට මූට කොහෙන් ආපු මදන යකෙක් ගැහුවද
.. හැයි ලැව් යෑයැයී යැයි ගාගෙන ලගට එන්න ගත්තම තමා මගෙ මොලේ පැදීගෙන ආවේ..
ටිං ගාල පහත් වෙලා ගත්තේ උගෙම වතුර බෝතලේ .
අරහෙට .. අරහෙට පලයං.. ගහනව අඅවොත් ...
මොනා උනත් මේකේ රන්ඩු වෙන්නත් බෑනේ ඒ අස්සේ මිනිස්සුත් ඉන්නව තව.. ඉදකින් මූට ...මුට දෙකක් ඇනලා අතක් පයක් කඩන එක අමාරු දෙයක් නොවුනත් මේ වෙලාවෙ මං හිටියේ කෙල්ලෙක් ටත් අන්ත විදියට මොකද මං ශොක් වෙලා උන්න වගේම මගේ ගට්ස් ඔක්කොම හිදිලා තිබ්බ..
හාල්ද .. ගොඩයා. තොගේ.. පයිය දෙකට පලල මිරිස් දාලා ඇට දෙක ගලේ තියලා අබරන්නේ..
ආව මෙතන.. හැව් යුඉ ... ගාගෙන... ලගට ආපු උගෙ කලිසම උඩින්ම වල්ලම අල්ලලා තදකරලා දත්මිටි කාගෙනම කිව්වෙ ඌ එ අස්සෙත් හැයි ලැව් හැයි ලයික් ගගෙන එද්දී...
Advertisement
හොද වෙලාවට බොටමක් වගෙ එකක් ඇදං හිටියේ නැත්තං දැනෙන්න අල්ලන්න වෙන්නෑ අත ගෑවෙනව විතරනේ .හැබැයි ඇල්ලෙන්නැති හීක් ගෑව්ව්න්නම පොරට.. ආදරේකුත් නැතුව ඔයා කැමති නං යැයි යැයි තමා
ඊට පස්සෙ උත් මීක් නැ මාත් සද්ද යක් නෑ.. එකා එකා නැගලා දැං ඔක්කොම වගේ ශීට් ෆුල් වෙලා තිබ්බෙ මං ශිට් එකට ඔලුව ගහගෙනම එලිය බලං ඉද්දී.. කරන්න දෙයක් නැති නිසාම බ්ලූටූත් ස්පීකර් එක සෙට් කරගත්තේ සින්දුවක් අහන්න කියලා ..
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා
ආදරේ සිතේ රැඳුනා
දුර ඈතකට ඉගිල ගිහින් රහසේම
තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළඳේ...
උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආදරී...
නෙතු නොනිදා රෑ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී...
හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි මට නුඹ හිමි නැ
මගේ ආදරී...
සින්දුවත් මගෙන් ම ආතල් ගන්නවද මංදා හිටපු මූඩ් එක අනුව සින්දුව ඕනිවටත් වඩා මොලෙන් ම විග්‍රහ වෙද්දී පුදුමයි ස්පීකර් එක එලියට විසික් කරන්නැතුව ගලවලා බෑග් එකට දාගත්තා ...
එක්සැම් ස්ට්‍රෙස් වලටයි ගෙදර ගැන හිතලයි..වෙන්වුන උන් ගැන හිතලයි ඔක්කොම නිසා ස්ට්‍රෙස් වැඩිවෙලා තියෙද්දී කොහෙ හරි ගිහින් ඔලුව පුපුරද්දි ගහගන්න හිතෙන තරමට ඔලුව කැක්කුම අල්ලලා තිබ්බ වෙනකොට .. ටක් ගාලා බැග් එකෙන් මිග්‍රේන් වලට ගන්න බෙහෙත් රැපිඩීන් හතරක් එක්ක ම ගහලා දැම්මේ මොකට හරි අඩුවෙයිනේ කියල හිතාගෙන..මුං ට මාව මොකෙක් වගේ පේනවද මංදා බැරිම තැන ඔලුව පහලට නවාගෙන ඔලුව බදාගෙන ඉද්දි මෙ හුත්තා ආය කතා කරනව
ඔයා අසනීපෙන්ද.. ?
නෑ නෑ ආසවට ඔලුව තියං ඉන්නව අනේ පගෝ පාඩුවේ ඉන්න දීපං කෝ මට.. උට හොදවයින් රවල ඔලුව ශීට්වෙකට හේත්තු කරගෙන ඇස්ත් පියාගත්තේ මූ ඔනි මගුලක් කරපු දෙන් කියලා.
විනාඩියක් ඉන්න උනේ නෑ තඩි බෑක් එකක් කකුල් දෙකය වැටුනෙ මං මේක කොහෙන් වැටුනද කියලා හිතා ගන්න බැරුව ඉද්දී...
මොන..
බැග් එක පුරවලා ම චිප්ස් වෙනකොට මට උන් හිටි තැන් අමතක උනේ එකේ තිබ්බ කෑම ගොඩ දැකලා..
කාගෙද කියලා වට පිට බලන කොට තමා දැක්කේ එහා පැත්තට වෙලා බලං ඉන්නව..
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial58 Chapters
The Legend of The Tamer
After his death from an epidemic, Aeron finds himself transferred to another world. A world unlike his own, a vast world filled with beasts, races, and mystery. Humanity as a foreign race strives to survive in the world of Gaia, building cities to expand and defend, bringing humanity to a new era of strength. Aeron now in a new world, with a new family, and a new profession as Tamer, must strive to become stronger. Watch Aeron navigate this new world as he meets new people, new pets, and collects new skills. But a dark shadow looms on the horizon, creeping slowly towards humanity. Image by Artie_Navarre from Pixabay. Join here for my discord channel: https://discord.gg/tMK84Gh If you want to support the author and read a bit of advance chapter, visit here for my patreon. https://www.patreon.com/siraeronnovels P.S. This is my first work ( o>.
8 272 - In Serial16 Chapters
Swillow the Slaughterhound
Fourteen years ago, Swillow the wolf got betrayed by her own brother. Alone, she was corrupted and only found friends in a small pack that took her in. Now, she walks the world as the "Slaughterhound", a legendary beast who's known for her massive strength. While looting her home village after a hyena invasion with her friend, Citrus Snow, she finds out that Citrus' new boyfriend is none other than the brother that turned on her.In the mix, they get caught up in a feud bigger than themselves. Wars between a mustelid species known as crimsons, the hyena clans who want to take back what was promised, and the insanely patriotic canine kingdom known as Canida.
8 368 - In Serial7 Chapters
Pathogen: Chrysalis of Monsters
An unknown pathogen has spread and everyone is currently infected by the inactive form of the pathogen.Activated pathogens are prone to various mutations, creating zombies and even monsters that are not supposed to exist in this world.
8 158 - In Serial29 Chapters
Attack On Titan: The Peace I Desire
Vincent, an Assassin from Earth reincarnated to a world filled with mystery. From Walls that covered the entire kingdom to Vincent surprised, since the people of this world are not that advanced for this kind of thing. To Giant-Devil eating monsters. A Titan as the people in this world called them. Vincent, a person tired from killing and just want PEACE, didn't bother about them since they were protected by the Walls, but a tragedy happened as the Wall had been breached and his loved ones died. Anger, Sadness, and 'Emptiness?'. Vincent will continue his dream and achieve, The Peace He Desires. ***** "Let's get ready to rumble?" --------------------------------------------------- Patreon link: https://www.patreon.com/CanYouMakeItClear -------------------------
8 240 - In Serial41 Chapters
A Sirius Matter [Harmione]
AU A few days after being rescued from the dementor's kiss, Sirius Black decides to share information with Harry about his destiny. The story continues on from there.DISCLAIMER: THIS STORY IS NOT MINE THIS BELONGS TO witowsmp. THIS IS ORIGINALLY BEEN POSTED IN FANFICTION.PORTKEY.ORG BUT THAT WEBSITE IS NOW DOWN. I AM ONLY POSTING IT HERE FOR YOU GUYS TO ENJOY IT. THIS STORY IS NOT MINE THIS BELONGS TO witowsmp.ART BY : -Metempsychosis-
8 188 - In Serial12 Chapters
Cruel reality
Every game has conditions, being a certain class to get certain skills, completing certain quests to get reputation, glory or mighty objects, there are even condition that needs to be completed in real life, those are the hardest but the more rewarding ones, the thing is not many people do them becuse the reward is proportional to the effort used in the task and as most of them say """" its a hassle"""".Now what would happen to someone that did not even start the game and has already completed a mighty requirement if not the mightest of them all without dieing. This is just that story following that certain character.
8 118

