《camellias for you(completed)》16 කොටස
Advertisement
කාගෙද කියලා බලන්න ඇස් දෙක එහාට මෙහාට යවනකොට දැක්කෙ මට ඉස්සරහෙන් තිබ්බ ශිට් එකේ මොකෙක් හරි වාඩි වෙනව . මං එහෙමම ඇස් යැව්වේ එ පැත්තට.. ඇස් කටට ආවේ මූ මොකද මෙ වෙලාවෙ මේ ට්‍රේන් එකෙ කරන්නේ කියලා හිතාගන්න බැරුව..ඒ මදිවට අතත් බැන්ඩේජ් කරලා ..එකේ හැටියට නං සතියක් වත් නොකා ඉන්නවෙයි
ඩෑල් එකත් අයිබ්‍රෝස් එකක් උස්සලා අමුතු වෙන්න්ම ඇයි කියලා ඇහුවේ මං කටත් ඇරගෙන ඌ දිහා බලං ඉද්දී .. උගේ බැග් එක කියලා ශුවර් මෙ ක මං ඒක ඌට පාස් කරේ ඌ ආයම ඒක මට පාස් කරද්දී ..ඌ ආයම මට ෆෝන් එක අතෙන් පෙන්නුවේ ඒත් එක්කම මගේ ෆොන් එකට මැසේජ් එකක් එද්දී..
oka thamuseta . eka ekage ewa kanna one nane oka kapiy.😒
එක එකාගේ එව කන්න ඔනේ නැ ඕක කාපිය කියලා තිබ්බට්ග් ඇයි මූ එහෙම එවන්න්නේ කියලා මීටර් නැති උන නිසා මං ආය ඇහි බැම රැලි කරගෙන ඌ දිහා බලං හිටියේ ..ඌ මොකාටද එන්නේ කියල හිතාගන්න බැරුව... එ අස්සේ බොන්න ගිය වතුර ටික ආයම ඉස්පොල්ලේ ගියෙ ඌ ඊලගට එවපු මැසේජ් එක දැකලා
maw kanna newe manik kiwwe. chips kanna kiyal. dannwa mn kanna tharam handsome kiyala😉
මනුස්සකමට කියන මගුල්වල දිගක් පලලක් තේරුං ගන්න බැරුව කන්ෆියුස්ඩ් වෙලා ඉන්න මනුස්සයෙක්ව මෙහෙම මඩවනව ද මං අහන්නේ.. .ඒ අස්සේ අර ගොඩ සුද්ද්දා ආයම පලි ගන්න වගෙ පිටට ගහන්න ගත්තේ මේ පාර නං හැබැයි ටිකක් හෙමින් ඒ අස්සෙ මොනාදෝ කිය්වනවත් අශ්ටකද මංදා.. මං තැංක් කරලා ඇති ආය ඕන්න්නෑ කිව්වෙ මට ඉස්සසහ වාඩිවෙලා ඉන්න ගරායකා පාර්ට් ටූගේ මූන ගින්දර වගෙ වෙනව දැකපු නිසා .
මෙ ඔයාගෙ ඇගත් රස්නෙයි.. ඔලුවත් ටිකක් රස්නෙයි .. උනද. බෙහෙත් අරංද..පැනඩෝල් දෙකක් දෙන්නද .. ඔලුව රිදෙනවද..
එකක් නෙවෙ ගොඩ සුද්ද ගෙන් ප්‍රශ්න කෝටියක් .. කොමාවක් නැවතීමක් නැතුවම
පිටට ගහපු පාර ඌට ඇගේ රස්නෙ දැනිලද කොහෙද ..උනද බෙහෙත් ගත්තද ගගා ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම බෙල්ලටයි නලලටයි අත තිය තියා උන බලන්න ගත්තේ මං එපා කිව්ව්ට අහන්නැති නිසා කර බාගෙනම ශීට් එකට ඔලුව තියාගනිද්දී.. ඒ අස්සෙ අරූගෙ ඇහි බැම දෙක යාවෙලා ඇස් දෙකත් හීනි කරගගෙන මං දිහා බලං හිටියේ කවුද මූ කියලා අහන ව වගේ .. ඔලුව කැක්කුම වැඩිම වෙනකොට සිහියත් අසිහියත් අතර මං දෝලනය වෙද්දී අරූ උන බලන ඒක ඉස්සරහ ඉන්න මනුස්සයා රවන එක ඕක්කොම හිනෙන් වගේ දැනීලා නොදැනිලා යද්දි මං හිටියෙ ඇගම පන නැති කරලා මොකද ඇස් දෙක ඇරං ඉන්න බැරි තරමටම ගින්දර පිටවෙනව වගේ තියන කොට ඔලුව හෙල්ලෙද්දිත් ගලක් තියලා වගේ මහ බරක් උනා. රැපිඩින් වල තියන කොඩේක් වලට පින් සිද්ද වෙන්න පැය බාගයක් යන්නත් කලින් ම ඔලුව කඩං වැටෙනව වගේ තේරුනෙ මට ලාවට නින්ද යද්දි ..
Advertisement
දැනිච්ච සීතල වෙනුවට රස්නයක් දැනෙද්දී හම්බෞන සැප පහසුව නිසම හොදට නින්ද ගිහිල්ල තිබ්බේ පැනඩෝල් වලට පින් සිද්ද වෙන්න
කරස් කරස් ගාන සද්දයක් එක්ක මං පොඩ්ඩක් ඇස් ඇරලා බැලුවේ කොහොමද මෙච්චර සනීපෙට නින්ද ගියේ කියලා .මොකද ඔලුව ශීට් එකේ තිබ්බනං මෙලහකට දහ දොලොස් පාරක් කඩං වැටිලා නින්ද කැඩිලා වෙනකොට මං ලාවට ඇහැක් ඇරලා බලද්දි මීටර් උනේ හෙත්තුවෙලා ඉන්නේ මිස්ටර් නවීද් ට කියල තේරුන ගමංම මං ඉක්මනට ඈත් උනේ අරුට හිතාගන්නවත් වෙලාවක් නොතියා..
ඌ කන්ෆියුස්ඩ් වෙලා බලං ඉදලා ආය ම මටෙයි කියලා ගෙනාපු චිප්ස් වලට වග කියන්න ගත්තේ කං චිප්ස් දිහයි ඌ දිහයි මාරුවෙන් මාරුවට බලද්දී.. බලන්නම වැඩේ මොකද ඒ වෙද්දි ඒ මල්ලෙන් තුන් කාලකට වඩා ඉවර වෙලා තිබ්බ වගේම ඉතුරු කාලටත් මුන්දා වැඩේ දෙනගමං උන්නා..
මොකද ඔහොම බලන්න්නේඑ.ඔහොම බලන්න එපා ඈ තමුන් මෙතන පැය හතරක් විතරක එක දිගට නිදාගද්දී මං වෙන මොනා කරන්නද කෑව ඔක්ක්කොම ..
මොකක් පැය හතරක්..
ඇයි ..
මං වෙලාව බලද්දි දැක්කේ වෙලාව හවස හයයි මං එහෙන් නැග්ගේ එකට නිසා මූ කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුලුවං..
නෑ..හ්.. කෝ අරයා..
කොරයද..
කොරයද අහන්නේ මනුස්සයො මෙතන හිටියේ මනුස්සයෙක් ඌ කෝ...
ඒ අමුනුස්සයා ඉස්සරහා එකේ ඉන්නෙ පෙන්නැද්ද තමුසෙට..
මූ කොයි වෙලාවේ මෙතනට ආවද කියලා දන්නෙ නැති නිසා මූ කොයි වෙලාවෙ එන්න ඇද්ද කියලා කල්පන කරන ගමන් ම මූන දිහා බලං හිටියේ ඌ වගෙ වගක් නැතුව චිප්ස් කද්දී..පොර අමුතු ලයින් දුන්නට හොදයි වගේ නැත්තං මෙතන ඉදීද පැය හතරක් ..
මොනා උනත් ඔලුවෙ අමාරුව නං අඩුවෙලා තිබ්බ.. ඒක ලොකු දෙයක් නැත්තං ලග ඉන්න එකාවත් මරං කන්න තරම් තරහක් ඒ වෙලාවට දැන්නෙනව වෙනකොට ලග ඉන්නේ මොකාද අදාල නෑ කඩං පයිනව..
අඩුයිද දැං.. ම්ම්
ම්ම්ම්ම්
මොකද උබ අරූ දිහා ඔනිවට වඩා බලන්නේ ලදක් වගේ නිසාද...
පයිත්‍යංද හුකන්නෝ... කොල්ලෙක් උනාම ඉන්න ඔනෙ කොල්ලෙක් වගේ බලපංකෝ හැටි අඩුම රැව්ල වත් නෑනේ.. ඒක නෙවෙ තමුසේ කොහෙන් ද එකපාර මේ කඩං පාත් උනේ මෙකට..ආ..
තමුසේ තමුසේ ගාං එන්නෙපා ඔයි වයසට වත් ගරු කරපං..
අහ් නවීද් අයියෙ මේ කොහේ යන ගමන්ද ..
Advertisement
අයියගේ වැඩකට.. අම්මපා තමුසෙ ඉන්නව කියල දන්නවනං මෙකේ එහෙදිම නගින්නේ..
නැ මාත් කම්මැලි කමේ හිටියේ දන්න අදුනන එකෙක් වත් නැතුව පැය හතක් යනව කියන්නේ ඊව්ව්..
මට හිනාගියා මතක ඇති කාලෙ ඉදලම මං මෙ කොච්චියේ මේ පැය හත තනියෙන් ගියා වෙනකොට.. මෙයාට එක දවසක් යන්න බැරුව නහිනව.. ගොඩ සුද්දට කට කපලම නින්ද ගිහින් තියනකොට මං ටිකක් වෙල ඌ දිහා බලං හිටියේ දැකලා පුරුදු ගතියක් ලාවට දැනුන නිසා උනත් මං එ කුනුහරප අරූට කියන්න ගියෙ නැත්තේ ඌට ඉතින් ඕවත් අදාල ම නැති නිසා..
ඒත් එක්කම වගේ ෆෝන් එක රිංග් උනේ මගේ වගේම මිස්ටර් නවීද් ගෙත් ඇස් මගෙ ෆෝන් එක ට යද්දි..
ඔහ් කියහං ලොකුවෝ..
උබ ආවද..
අනේ සුද්දෝ..අදට උබලැ ගෙදර පලයං.. පොඩි වැඩක් සෙට් උනා අද අපට..
අනේ හුකහං..මොන මගුලක්ද ඔයී.. සැක්.. මං හැරිලා යනව දැං ආයම..හෙන ගහපං..
යකෝ දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් ට නෙද තෝ ඔය සාප කරන්නේ..
දැං මං අර අපායට යන්න ඔනෙද..එයාට කිව්වද..
කියන්න එපා මං යන්නං ..
බෝඩිමෙන් ආවේ ලොකුවලාගේ ගෙදර යන්න හිතාගෙන උනත් එයාලටත් වැඩක් වැටුනා කියද්දි මගෙ හිතේ පොඩිම හරි සැනසිල්ලත් බින්දුවටම බැහැලා ගියේ ගෙදරටම යන්න වෙනව කියලා මතක් වෙනකොට ..
මොකෝ අව්ල..
මුකුත් නෑ..
ප්‍රශ්නයක් නං කියනව.. උත්තරයක් හොයාගන්න පුලුවං වෙයි ..
ඇයි උබ ලොකුද.. අනෙ නිකං ප්ලැං බං යන්න..
ඊටපස්සෙ ඉදං බහින කං වත් අපි අතර කතාවක් නොවුනේ මිස්ටර් නවීද් ට තරහ ගිහිල්ල කියලා මට තේරුනත් ඌ අමාරුවෙන් ඒක පාලනය කරගෙන ඉන්නව කියලා මට තේරෙනකොට..
මං යනව ..
මෙච්චර වෙලාම ලග හිටපු එකාට නොකිය යන්න බෑ කියලා හිතුන නිසාම මං උටත් කියලා නැගිටලා ආවේ ඌත් කොහෙද තිබ්බ බෑග් එකක් අරගෙන මගේ පස්සෙන් එද්දී..
යශීර ගෙදර යන්නේ කොහොමද..
හැම වෙලවෙම චූටි චූටි ගාන එකා යශීර කිව්වම ටිකක් අව්ල්ත් වගේ .ඒඋනාට එහෙම කත කරනව ට මං කැමතී..
කොහොම හරි යනව ..මෙච්චර මේ පැය හතක් ඇවිල්ල ඉතුරු පැය බාගේ නොයා ඉන්න තරං පුකේ අමාරුවක් නෑ මට.
දෙන්නත් එක්කම එලියට ආවට මිස්‍ටර් නවීද්ව එක්කං යන්න එයාගේ වාහන්නේ ඇවිල්ල තියනකොට ඌට අකමැත්තෙන් උනත් ඒකට යන්න උනේ ..කවුරු උනත් .. මං හිතන්නේ එ මිස්ටර් නවීද් ගේ පියා..අමුතු විදියට මං දිහා බලං ඉද්දී..මොනා උනත් අවසානෙට මං ගිහිල්ලා ටැක්සි එකකට නැග්ගේ ලිපිනෙ කියපු ගමන් ම එකේ මනුස්සයත් මං දිහා අමුතු විදියට බලද්දී..
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
අදට ඇති මට හොදටම හති 😫🥱
Advertisement
- In Serial10 Chapters
Why, Can’t You Eat?
The woman who would seduce and pounce on men every single night—Lilith Sera.
8 200 - In Serial178 Chapters
Holding Onto My Man
After an accidental death, in order to continue to live, Gu Bai had to choose to go through various wonderful books to complete tasks. Every time he became a variety of small cannon fodder inside the story, Gu Bai code of conduct when completing task is – by all means, don’t be inferior, don’t be shameless, don’t be upright…..hold on to a golden thigh. N times after transmigrating Cannon fodder: (angry contempt)….you’re already so powerful, why are you still shamelessly holding on to a golden thigh to deal with us? ! Gu Bai: (deadpan) that… holding and holding…got used to it….Thank you for reading updated Holding Onto My Man novel @ReadWebNovels.net
8 448 - In Serial34 Chapters
Rise of the Mechanar
(For new readers: LITRPG elements don't take effect until Chapter 12) At twenty-years, Nicholas has lived his life to fulfil a vow. With the obligation settled, he yearns for answers to the mystery of his own origin. To solve it, he will need to venture to the old continent, the Ancient Capital, and to the midst of the war waged to reclaim it from the monsters that have driven humanity from it, countless millennia ago. He has planned for this, with years of effort in the making.Yet not all plans survive, and with the advent of heathen invaders, he swears another promise and finds himself alone in the wilderness of the old continent. With enemies, both monster and human, surrounding him on all sides, he draws on ancient powers that may finally provide the answers he was looking for all along.However, the night is long and he must tread carefully on his newfound powers, because he may turn into something that even monsters fear. Updates Weekly Cover Art Credit: ELEX @ELEXART Discord: https://discord.gg/JSwhpKqB9p
8 97 - In Serial10 Chapters
Kyrio's Monster House (Dropped)
A man dies, gets a second chance by a random god and decides to play god. Note: Most chapters are in Alpha version, that means some grammar mistakes and missing tables.
8 152 - In Serial275 Chapters
The Undying Emperor
Alt. Title : How To Lie Like A Military Bulletin Endless ambition is pitted against the world and gods both as a self-made hero sets his sights on conquest. If you're a wizard looking to conquer the world, you need someone to lead your armies, to inspire your subjects. They must be cunning in battle, of strong moral grounding, able to inspire loyalty, and most importantly they have to be rather difficult to kill. If you're going to spend decades setting up their heroic narrative to justify their rise to power, the last thing you want is them breaking their neck from falling off a horse. A sword and sorcery tale of world conquest. Born the son of a miner, schooled by a wizard, destined to rule the known world. Cover by -Coral
8 172 - In Serial20 Chapters
Once in a Lifetime
Louise Palrick, upset with how mundane everyday life is, constantly seeks out conspiracy and local legends to try to make life a bit more interesting. From cryptids sightings to rumors of haunted locations, her search ends up getting her targeted by a dangerous organization, hoping to keep it all under wraps. However, she was given a mysterious gift by an anonymous individual of unknown origins.Louise with the strange gift seeks out more supernatural events for her own kind of adventure.Chapters will be released on the first friday of every monthArtist: Komoumo (https://twitter.com/Komoumo)If you want to support the book, feel free to tip or donate to our patreon!Ko-Fi: https://ko-fi.com/benfishPatreon: https://www.patreon.com/fishstories
8 115

