《camellias for you(completed)》20 කොටස
Advertisement
කියපං බලන්න ආය... කියපං ඉතින් ..
කට දෙපැත්තෙන් අල්ලලා තද කරද්දී දැනුනේ පන පිටින් හම ගලවනව වගෙ වේදනාවක් වෙනකොට මං ඇස් දෙක පියාගත්තෙම වේදනාව දාරාගන්න .
උබේ අම්ම නෙවෙ නං කව්ද බං මේ...උබේ අම්මා කියන එකී උබව දීලා මැරිල ගියා.. උබ ව ඉගෙන ගන්න කියල ගිහින් දැම්මම මේවද ඉගෙන ගෙන ආවේ ...ආ තෝ...තොගෙ නැහැදිච්ච කම පෙන්නගෙන එන්නෙපා තොගෙ අම්මගේ ගති තියෙන්න බෑ යකෝ උබ ලග..
අහ්.. වෝ ව් ...කවුරුත් නැද්ද මෙයාට අප්පුඩියක් ගහන්න.. මගේ අම්මා මැරිල ගියා කියලා උබලා කිව්වට තොපේ තියන සල්ලි වලින් ඒව යට ගැහැව්වට මං දන්නව යකෝ දන්න්ව ..මේ ගැනී අම්මව මැරුව.. ආය කියන්න දෙයක් නෑ මේකි මිනී මරුවෙක් ..උබ මාව මැරුවත් තාත්තේ මං මිනී මරුවෙක්ට ... අම්මා කියන්නේනෑ මයි...
බෙල්ට් පාර එක දෙක වදිද්දිත් මං කෑගහලා කිව්වෙ පාලනය කරගෙන හිටපු කෙන්තිය උඩ ට එද්දී..
උබ ඔහොම කියන්නේ උබව හදාපු අම්මට යශීර උබ එක්ක ජාතක උන අනිත් එකීව හදාපු අම්මට.. ඒ ගෑනි ඒ ගැනිගෙ ලමයින්ටත් වඩා උබලට ආදරේ උනා..තොපිට ඒව පේන්නැද්ද..
තාත්තේ ඔයා මගෙ අම්මට ආදරේ කරෙම නැද්ද... ආ.කරේම නැද්ද.. කොහොමද ඔහොම කියන්නේ.. ආ.. පාරට බහින්න බෑ උබලා දන්නවද මං එනකොටම අහගෙන ආවෙ මොන හුප්පද ද කියලා. මුන් දෙන්න කොල්ලො පස්සෙ යනවලු අර නෙතුශි කියන වල් බැල්ලිගේ පෙට්ටිය කැඩිලලු ..ඔය මහාතැනි බලාගත්ත හැටිද ..යකෝ මගේ නංගි මං ගාව හිටියනං ඔයිට වඩා ලැජ්ජ බයට හදනව.. වේසාවෝ වගේ ඇදගෙන පාරට බැස්සම වේසා පද නැතුව මොනා කියන්නද යකෝ .. ලැජ්ජයි යකෝ ලැජ්ජයි . ගහපං මට රිදෙන්නැ ඇයි නැවැත්තුවේ....උබල කරන කියන කිසිදේකින් මට රිදෙන්නෑ.. මග ලොකුවට හදාපු අම්මා..යකෝ තෝ එක පාරක් මාව හග් කරලා තියනවද ආදරෙන් එක පාරක් කතා කරලා තියනවද.. උබ මොකාට කොහොම හොද අම්මෙක් උනත් මට නං හොද කුඩම්මෙක් උනා...
මං දන්නව දැං මගේ පිට පැලිලා ඇති ඒවගේම වැටුනතැනින් නැගිට ගන්නවත් ශක්තියක් නැතිවෙද්දිත් මගෙ කටට පන තිබුනා වෙනකොට මං කොහොම හරි ගැට ගහගෙන බයින්න තියන හොදම විදියට කෑගැහුවා...
අවසානෙදි මාව දාලා ඔක්කොම යද්දී අමාරුවෙන් උනත් දොර ලගට ගිහිල්ලා දොර ලොක් කරලා දැම්මේ මාලාම්මා තුවාල වලට බෙහෙත් අරං එනව කියලා දන්න නිසාමයි...මට ඔනි නෑ මෙ තුවාල සනීප කරගන්න .මට ඕනි නෑ මේ කැලැල් මකාගන්න...මෙවගෙන් කියලා දෙනව මගේ ම උන් මට කොච්චර ආදරෙ ද කියලා....
Advertisement
මං එහෙම ම දොරට හේත්තුවෙලා ඉද්දී දැක්කේ කාමරේ පුරාවට තියන ලේ පැල්ලම්.. මට හිනා ගියා මං ගැනම ආත්මානුකම්පාවෙන්...එයාට එයාගේ ලේ වලට රිද්දන්න ශක්තිය තියනවනං මං දුක් වෙනවද කොහෙත් ම නෑ .. මං කැමති මෙහෙම ගිහිල්ල ගිහිල්ලා කවද හරි මගේ ඇගෙන් මේ ලේ ටික සේරම යනවනං...
මං හිතන්නෙ මට නින්ද ගියා ඇගෙ අමාරුවටත් එක්ක ම ඉන්න විදියටම නින්ද ගිහින් තියෙද්දී මං ඇහැරුනේ ෆෝන් එක රිං වෙන සද්දෙට අමාරුවෙන් උනත් ආන්ස්වර් කරලා කනේ තියාගත්තේ අනිත් පැත්තෙන් දස්සගෙ වොයිස් එක ඇහෙද්දී
ඔ බං
මොකෝ උබට අල්ලලා ගියාද ඔහේ අපිව මතකවත් නෑ හුම්තට..
අල්ලුවා පකක්...
ඇයි ගත්තේ කියපං..
නිකං බං..
එහෙනං කොල්ලො මං තිබ්බා ..
. ලොකු වැඩක් සුද්දො මං හවසට ගන්නම්.
හෙට හවසටද..
ඔවොව් හෙට..
එතකොට වෙලාව බලන්ම මීටර් වෙනකොට වෙලාව තිබුනේ අටයි ගානක් .. එක්කො මට සිහි නැති වෙලා එහෙමත් නැත්තං මට නින්ද ගිහිල්ලා පැය පහක් විතරම ගෙවිලා තියනකොට මං දස්සට බොරුවක් කියලා ශේප් උන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා
අමාරුවෙන් උනත් නැගිටගෙන ගිහින් කන්නාඩිය ලග හිටගද්දී මට මාව වත් අදුන ගන්න බැරි තරමටම කම්මුල් ඉදිමිලා නලලෙන් ආපු ලෙ කැටි වෙලා තිබ්බ වගේම මුලු මූනම රතු වෙලා තිබුනා..
මං එහෙමම කරාමේ ඇරලා ශවර් එක යටින් හිටගත්තේ ගිනිගන්නව වගේ තිබුන ඇග තෙමාගෙන වතුර පාර පහලට ගලාගෙන යද්දී ඇදුමුත් එහෙමම ගලවලා දාලා මං බලං හිටියේ කන්නාඩියෙන් පේන මගෙම රූපෙ දිහා...
වතුර පාර පහලට යනව වගේම තමා ඇග දැවිල්ලත් බෙල්ට් එකේ සැරට කැපිච්ච තුවාල ඇග හැම තැන ම තියෙද්දී එව තෙමා ගෙන වතුර යද්දි මං ඉවසං හිටියෙ දත්මිටි කාගෙන.. ඔව් අවුරුදු විස්සක් විච්ච ලමයෙක් එහෙම ගුටිකන්න පුලුවන්ද. ඔයගහන්නේ යස අගෙට..වෙන උන් වැරදි කරලා ගුටි කද්දි මං වැරදි නොකර ගුටි කනව..
මං දන්න්ව කොහොමත් මේපා ර අම්මගෙ දානෙට මට යන්න බැරි වෙනව කියලා .. වෙනදට දස්සලා එක්ක කොච්චර සතුටින් දෙනවද කියල මතක් උනේ මගේ හිතම හීල්ලිලා යද්දී
...
chooty manika..
chooty babaa..
manika
chooty.. koo oya online ennaththe ey..
chooty .. online waren deyyanee..
මං නාගෙන ඇව්ත් ෆොන් එක බලත් දී මැසෙජ් දාහක් විතර මිස්ටර් නවීද් ගෙන් වෙද්දී .. එදා පටං අද වෙනකං ම තාමත් එයා ගේ නම්බර් එක මගෙ ෆෝන් එක අන්ක්නෝන් නම්බර් එකක් උනා..
Advertisement
එත් එක්කම ආපු කෝල් එක ආන්ස්වර් කරේ වීඩියෝ කෝල් එකක් කියලා මට මීටර් නොවෙද්දී..
කොහෙද මනුස්සයෝ යන්නේ ..ඔලුවක් කියලා එකක් තියෙන්නේ ඒකේ මැටිද..දෙයියනේ යශීර.... මොන මගුලක් උනාද.. ඇයි යකෝ ඔය මූන...
ඇ..ඇ.. ආ.. බාතෲම් එකේ ලිස්සලා වැටුනා..
වට්.. ඔච්චර ඉදිමෙන්න ..මේ බල්ලො ආතල් ගන්න එපා කියපං මට මොකක්ද උනේ.. කියපං..මොකද උනේ..
මේ ඔයී කෝල් එකක් ගත්තනං කියන්න තියන මගුල් ටික කියලා ෆෝ න් එක තියපං මෙතන ඇමින්නෙන්න එන්නැතුව...
වලියකට ගියා ද ආ...
චුටි .. අයියට කියනව මොකද උනෙ..
මුකුත් නැ බං වැටුනා..අනික උබට මොන පුකේ අමාරුවද මට මොක උනත්..
මං තොට කිව්ව මං උබට අදරෙයි...යකෝ මං ..
මොන හුත්තේ රිඟන්න යනවද බං..බෙහෙත් දාගත්තද ..ඔය.. අ ආ.. අයිස් ටිකක් තියාගන්න ඔය නලලේ ගෙඩි ගැහිලා.. මැනික වමනේ හෙම ගියොත් කියන්න..
අනෙ මේ නවිද් අයියේ ..වදින්නම් තියපංකෝ ෆෝන් එක ..අරක කරන්න මේක කරන්න කියනකොට මට යකා නගිනව..
හරි මැනික මං තියන්නම් ..ප්ලිස් බෙහෙත් ටිකක් දාගන්න .
ම්ම්
....
ඊටපස්සෙම පහුවදා වෙද්දිත් මිස්ටර් නවීද් ගෙන් කෝල් එකක් තියා අඩුම මැසෙජ් එකක් වත් නැතිවෙද්දී මං හිටියෙ මාරම අමාරුවෙන්..අම්මගේදානේ එලියේ හොදටම ලැස්ති වෙනව කියල තේරු නත් එලියට යන්නවත් හිතක් නැති නිසා කාමරේ අස්සටම වෙලා හිටියෙ එන අයට මං ගෙදර අවේ නැ කියලාම හිතාගන්න දීලා..
ඉවසලා බැරිම තැන මං අරූගේ ෆේස් බුක් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරේ ඒකෙන් වත් මූ මට මැසෙජ් එකක් දායි කියල ඔහෙ නෑ..මහලොකුවට ඇහුව මං ලැව්.. අනෙ තෝයි තොගෙ ලවයි.. අනේ හුකහං..
මාර අමාරුවෙන් දවස ගෙවාගත්තේ කාමරේටම වෙලා ඉදගෙන .. අච්චර ගහලත් තාත්තට බැරි උනා එක වචනෙකින් මාව සනසවන්න. ඒත් පව්ලේ ඔක්කොම දානේ දීලා පාර්ටියකට නම් ගිහින් තිබ්බා..
මාලම්මෙ..
සුදු මහත්තයෝ..
මං පුංචලාගෙ ගෙදර යනව එයා කිවනේ හෙට එන්න කියලා වෙඩින් එකෙ වැඩ වලට ...
අනේ..🥺
ටික දවසක් නතර වෙල ඉදලා එන්නම් මැනික.. පරිස්සමින් ඉන්න හොදද..
ලොකු මහත්තයලා ආවම..
එයාට මං හිටියත් එකයි නැතත් එකයි අම්මේ .. මෙච්චර කාලයක් එයාලගෙන් දුරස් වෙලා ඉදලා ආය එයාලගේ නීති වලට යටත් වෙලා ඉන්න බෑවගෙ ..
ගිහින් එන්නම්ම්
රෑ රෑ කියලා බැලුවේ නෑ කෙලින් ම ආවෙ පුංචලා ගේ ගෙදරට වෙනකොට .. රෑ කියලා නැතුව ඒ ගෙදරත් සිසාරා ලයිට් දාලා තිබ්බා
අම්මොහ් ලොකුවෝ දැං තමා හුස්ම ගන්නව වගෙ දැනෙන්නේ ..
ඇයි උබේ හුස්ම නතර වෙලාද තිබ්බෙ මෙච්චර වෙලා..
අර තාප්ප වලෛන් ඇතුලට ගියාම හුස්ම ගන්න ඔනෙත් මිසිස් ගජසිංහ කියන විදියට දන්නවනේ..
මොකෝ ඔලුව..
බාතෲම් එකේ වැටුනා.. අහ් අල්ලන්න එපා යකෝ...
සිරා කවද ඉදලද උබ බොරු කියන්න පුරුදු උනේ.. ආ..
ඇයි බං වැටුනා තමා
එතකොට මෙ කම්මුල මේ තොල .මේ අත එහෙම නිල් වෙලා තියෙන්නෙ වැටිලා වෙන්නැති නේ අතේ මෙ පාරක් තියෙන්නේ..
ආශ් අමතක උනා ඇදං ආවෙ බැජි ටි එකක් කියලා වෙනදට අතකට මූන ඔක්කොම වහගෙන පොරවං එන මනුස්සයා අද සිම්පල් විදියට ම ආවෙ එච්චරවත් සිහියක් නොවෙද්දී..ආආආඅහ් නවීඊඊඊඊද් තෝ මාව කාආඅලා...
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial31 Chapters
Overkill
Taylor survived being Khepri and she isn’t happy about it. Swearing that she would find a way to get back to those that left her for dead, she begins to make her way across the desert world of Tatooine in search of allies and just maybe, a new purpose. [A Star Wars / Worm crossover fanfic]
8 139 - In Serial17 Chapters
Kidnapping, Fantastic!
After an apocalyptic end to WWII, the remnants of the world have grown strange. Our current story is set in Paris, as a weak mafia family stage a kidnapping, their plan: abduct two adult children from a local corrupt politician and ransom them back. At the same time, one of the children decides to make a deal with a devil, and the other switches places with her maid. The scene becomes more complicated as a pair of sibling hitmen end up getting involved accidentally. In the end, the insanity finally reaches its peak when a rampaging automobile strikes a building.
8 215 - In Serial85 Chapters
Magikind
Disclaimer: This is a low-fantasy, soft-sci-fi genre. In fact, it's a variety of genres, so don't be too put off by the tags Through several centuries of selective breeding, these beings, known as mages, have become part of the very foundations of society. However, some humans refused to change or adapt along with them. They believed in purity and refused to interbreed with magikind. Known as the manush, they were a rarity among society. Now, in the fifth millennia, the manush are thought to be extinct. With magikind ruling the world, a three-way war grips society between Eurasia, Afro-Australian Alliance and The Americas. In these uncertain times, a manush called Gin enters the Eurasian army. From there, our journey unfolds. A story of how mankind could realistically evolve while still pushing boundaries. PS. I am also posting here: Creative Novels so don't worry, I'm not being stolen from. PSS. Join the discord server for updates on the novel: Link to Server Note: This is a rewrite of this: Magikind [Original] and a good number of people have read what I've done so far beforehand (patreon, beta readers etc, not to mentions old fans of the original etc. I've written 35 chapters so far for this rewrite), so don't be alarmed by any early reviews or ratings.
8 141 - In Serial39 Chapters
The Alteras Games: World Jumper Book 2
Jetsford finally made it back to Earth. Just to jump away to save his friends, or so he thought. When he comes to, Jefferson is right there with him. Before Jetsford is able to leave the world he has to reconnect with his friend. Of course it is never that easy for him. Found guilty of their crimes both Jetsford and Jefferson are thrown into the Alteras Games.
8 150 - In Serial6 Chapters
pokemon zodiac
zodiac that includes Pokemon
8 224 - In Serial8 Chapters
F.A.C.E. Family X Little!Reader
You and your mom go to the park and she leaves then never comes back...
8 94

