《camellias for you(completed)》24 කොටස
Advertisement
උදෙ නැගිටින්න දෙයක් තිබුනේ නැතිකොට රෑ එලිවෙනකම්ම මං කරේ ඇහැරගෙන කල්පන කරපු එක .. ලාවට එලිය වැටීගෙන එද්දිම මං එලියට ගියේ මුලු ඇගම වැහෙන්න පොරවගෙන..
සුදූ.. අද තාත්තලා ආවා..
ඒ මොකටද...
නිකං උදව් කරන්නලු...
අනේ එයාලගේ උදව්..
අනේ මැනික පැටලෙන්න නං යන්න එපා..ඔයාමනේ ගුටිකන්නේ..
හරි අනේ..
මං එහෙම කියලා එලියට ගියේ පොඩ්ඩක් බලන්නත් එක්ක...කන්දක් උඩට වෙන්න තියන තැනක මේ ගෙදර හදලා තිබ්බ වගේම පිටින් බලන කෙනෙක් වැරදිලා හොටෙල් එකක් කියලා කියන්න පුලුවං තරමටම මෙ ගෙදර ලස්සනයි වගේම ලොකුයි...
එලියෙ සීතල ඔය ශීට් එකට මකන්න පුලුව්න්ද මැනික..
මගේ ඇස් කටට ගියේ මූ මෙතනට ආවේ කොහොමද කියලා හිතාගන්න බැරුව...
ආහ්..සීතලයි...
තමුසෙගෙ කොන්ද හොදද දැං ..
ඊයේ රෑ නැගිට ගන්න වත් බැරුව ඉදපු මනුස්සයා දැං නොන්ඩි ගහ ගහ උනත් ඇවිදිදී ඊයේ රෑ මූ කරේ බොරුවක් ද කියලත් හිතුනා ලාවට..
යා සාත්තුව හොද නිසා හොද උනා..
අනේ නවීද් පුතා නැගිට්ටද.. ඉන්න මං තේ එකක් හදං එන්න...
අහ් ඔව් ඇන්ටි යශිර මෙතන හිටපු හින්දා මෙතනට ආවා..
ආ.. පුංචා මගේ ටී එක දෙන්නම් නවීද් අයියට ..මං එකක් හදාගන්නම් ඔය මහන්සි වෙන්න එපා..
නවීද් උදේ පාන්දරම නැගිට්ට පැදුරෙන් එලියෙ ඉදපු මං ගාවට එනකොට එයාව දැකපු පුංචා තේඑකක් අරං එන්න හදන කොටම කොහෙද ඉදලා කඩං පාත් උන දුල්ශ එයාගේ තේ එක බලෙන් ම නවීද් ගේ අගේ ගහන්න හැදුවේ..නවිද් අනිත් පැත්තට ඒක අයින් කරල මං බාගෙට බීපු තේ කෝප්පේ උස්සගෙන බොන්න ගද්දී ..
ආහ් ආන්ටි දැං තේ එපා මං මෙතනට වෙලා යශීරගේ එකෙන් ටිකක් බිව්ව..
අහ් මෙයා දුන්නද .පුදුමයි ..මොක බෙදාගත්තත් ඔය කිරි එක නං මෙයා කාටවත් දෙන්නෑ...
දුන්නෙ නැ බලෙන් ගත්තා..
එහෙම කියලා පුංචත් එක්කම දුල්ශ යන්න ගනිද්දී මං ඊලගට හැරුනේ මගේ තෙ එකෙන් බිව්ව එකට දෙන්නෙ මොන පනිශ්මන්ට් එකද කියලා හිත හිතම..
අහ්...පුතේ අද රිංග්ස් තෝරන්න යන්න කිව්ව ඔය දෙන්න ට පුලුවන්ද එ වැඩේ කරන්න.. අපිට වඩා ඔය කොල්ලන්නට කෙල්ලන්ට හොදට තෝරන්න පුලුවන්නේ..
අහ් හරි ආන්ටි.. මාත් කකුලට බෙහෙත් එකක් ගන්න යන්නොනේ එගමන් ම යශීරවත් ඇදං ගිහින් රිංග්ස් දෙකත් අරගෙන එන්නම්..
Advertisement
යන්න ගියපු පුංචා ආයම ඇවිල්ලා රිංග්ස් ගේන්න කියද්දි මූත් පුක දීගෙනම හා කිව්වෙ මං පුලුවං උපරිමේටම රව්ද්දී..
රවනකොටත් ලස්සනයි මගේ චූටි මැනික..
තෝ තව කී දෙනෙක්ට ඕක කියනවද දන්නැ..
මගෙත් ඉතින් කට කිසිම සංවර කමක් නෑනේ.. ඔහෙ කටට එනදේ කියවනව පිස්සු හුත්තා වගෙ
යශීර .. මං මේ අවසානම සැරෙට කියන්නේ ලව් කරන්න එකෙක් ඉද්දි වටේ ගිහිල්ල පුරුද්දක් නැ මට ඒ ක ඔය මහත්තයා හොදට මතක තියගත්තොත් හොදයි...
එහෙම කියලා ඌ ගියේ ඌට ඩොං ගියා කියලා මට ලාවට වගේ තේරෙද්දි..
ඔතනට වෙලා මොනාද බලං ඉන්නේ පිස්සු හුත්තෙක් වගේ ලෑස්තිවෙයං මට බෙහෙත් ගන්නත් ඕනේ..
යන්න ගිය එයා ආයම ඇවිල්ල කියද්දී එයාගෙ එ විදියට වඩා නං කලින් විදිය හොදයි කියලා මට දහදාස් වාරයක් හිතුනා...
..
දෙන්නත් එක්කම ටව්න් එකට ඇවිත් ඉස්සෙලාම ෆාමසියට ගියේ එයාගෙ කකුලට බැන්ඩේජ් එකක් බැදගන්න වෙනකොට එයා එකත් බැදගෙන තව මොනාද බෙහෙත් මල්ලක් උස්සං එනකනුත් මං හොදට කාර් එකේ දිගෑදිලා නිදාගත්තා.. මුමට ඊයෙ නිදාගන්න දුන්නෙත් නෑනේ..
මං ආයම ඇහැරුනේ දොර වහන සද්දෙට වෙනකොට මං නැගිටලා වාඩි උනේ දැං කොහෙට ද කියලා ත් අහගෙනම..
දැං කොහෙටද...
මුදු බලන්න යං..
ම්ම්...
දෙන්නත් එක්කම අදුන්නන්නැති දෙන්නෙක් වගේ ආවේ ඌට ඉස්සෙල්ල තරහ ගිය එක තාම හිතේ තියාගෙනද මංදා උත් කතා නෑ මාත් කතා නැ.. මං නං ඉතින් කොහොමත් කතා කරේ නැනෙ ඒඋනාට මූ කියෙව්වනේ වක්කඩේ කැඩුවා වගෙ ...
නවීද් ... .. නවීද්.... අයියෙ හ්.. මට බඩගිනී..
කාල යමං ඉතින්...
ම්ම්ම්
එක නිකං මගෙ උවමනාවට කාලා යමන් කිව්ව වගෙ නිසා මං වාහනේ නවත්තන්නැතුවම ආවේ මුදු බලන්න..
මෙකට ආවෙ ඇයි දැං..
මුදු බලන්න යන්නා ඔනෙ කිව්වෙ මංද දැං..
ඒ උනාට මිනිහෝ තෝ කිව්ව නෙද දැං බඩගිනි කියලා..
දැං නෑ.. බහින්න කලින් ම මං ඌටත් සිගරට් එකක් දික් කරේ මාත් එකක් කටෙ ගහගන්න ගමන් ම..
චූටීහ්....!!..
මං හිතන්නේ මගේ කං බෙරේ පැලුනා.. කටෙ තිබ්බ සිගරට් එකත් අයින් උනා..කට දෙපැත්ත තද උනා එතනම සුලු දිය පහ වෙන්න තරං තදට .. මං ට්‍රයි කරේ කට ගලවගන්න
කන්න ඔනි නෑ බීලම මැරිලා පලයං.. හැබැයි උබ ආය මට පේන්න බීලා අහුවුනොත් එදාට බලාගනින් මේ සුදු අයියගේ තරම...උබ තාම හරියට මාව දැකලා නෑ මාත් එක්ක නටාගෙන ආවොත් කන පලනව දැනගනින්..
Advertisement
එකල්ලා ඌ බැහැල ගියේ මං කටත් ඇරලා දත් සෙට් එකම තියනවද බලලා කට වහ ගනිද්දී අල්ලපු පාරේ සැරට කට දෙපැත්ත හොල්ලන්න වත් බැරිවෙද්දී.. කොහොම උනත් ඌ පස්සෙන් ම බැහැලා ගියේ ඌට කට කොනකින් හිනා යද්දී..
සැක් සිකරට් එකක් නිසානෙ මෙ සෙරම අපහාස..
ඕක නෙවේ චූටි මෙක දාලා බලනව. . ..නෑ නැ ඔකට නෙවේ බං මේ ඇගිල්ලට .. ආහ් ඒක සෙට් නෑ මේක
මං හරියට පරික්ශනා ගාර මීය වගේ කට වහගෙන ඉද්දි නවීද් එක එක මුදු අරගෙන මගේ ඇගිල්ලට දාන්න කිවෙ මං වැරදියට දානකොට ර් එයා හරිගස්සලා ඒව දාද්දී
සර් ලා දෙන්න මැචින්...
කඩේ එකා අපි දිහා බලල ලස්ස්නට හිනාවෙලා කිව්වෙ මට උගේ ලස්සන දත් දෙක බඩට යවන්න හිතෙද්දි...
සර්ලා මැරි කරන්නද..
නෑ හොදි හදන්න මුදු ගන්නේ අනේ පකෝ මගේ කට .. මූගෙත් හෙන කැටයං .. නවීද් තො ඉවරයි ආය නං තොගැන හිතන්නෙම නැ මයි ..පෙනේද සිරික්කිය ...හාල් හිපාටුවා..
මං හිතෙන් බැන්නට කටින් කිව්වෙ නැත්තේ මගේ දත් දෙකට ආදරේ නිසා.. මොකද බබා වගේ හිටියට නවීද් ගෙ කේන්තියේ තරම මෙ ටික වෙලාවට මට හොදටම තේරුනා....
ඔනි කරන මගුලුත් අරං එන්න බැරිනං අරූ එක්ක ම පල කියලා හිත හිතා බැන බැනම මං කාර් එකට ඇවිත් කම්පැනියටත් ඇහෙන්න තරං හයියෙන් දොර වැහුවෙ අරුට ගැහුවා කියලා හිතාගෙන
කන්න නවත්තන්න..
....
චූටී.. කන්න නවත්තනව .
...
කොච්චර කෑගැහුවත් කන්න නැවැත්තුවේ නැතිකොට මේ මිනිහා මට බැදපු දවසක කන්න වත්දෙන්නෙ නැතිවෙයි ගගා බැන බැන ගියෙ මට කෙලින්ම බයින්න බැරිකමට වගේ.. පොඩි හිනාවක් ඇදුනෙ මොනා උනත් මූ ටිකක් හරි මට බයයිනෙ කියල මතක් වෙලා..
මිදුලෙම තව වාහන පෝලිමක් තියෙද්දි එයාලගේ ගෙදර කට්ටිය ඇවිල්ල කියලා අමුතුවෙන් කියන්න ඕනෙ කමක් නැති කොට මං වාහනෙත් පාර්ක් කරලම ඇතුලට ගියේ දැං ඔතන ප්‍රදාන මාතෘකාව මං වෙනව කියලා දැන දැනම..
මං යනකොටම නවිද්ලගේ තාත්තට හිනාවුනත් අපේ තාත්තා නොදැක්ක ගානට ගෙට ගියේ යන්න ගිය මාව ආයම කතා කරලා එතනට ගෙන්න ගනිද්දී..
ගජේ ගේ කොල්ලා දැං ලොකු ඉලන්දරියෙක් නේද..
මං ලාවට හිනාවෙලා නවීද් හිටපු තැනම වඩි උනේ දැං ඉතින් බේරුමක් නැ කියල හිතන ගමන් මයි..
දැං ඉතින් ලොකු කොල්ලෙක් ඉන්න එකේ ගජේට පුලුවං බිස්නස් ඔක්කොම ටික එයට දිලා නිදහස් වෙන්න හරියට මං වගේ..
තාම එයාට ඔව ට පුරුද්දක් නෑනේ මචං.. කොහොමත් මෙයාගේ වැඩි ආසාවකුත් නෑ ඕවට ..
ආසාවක් තියනවද නැද්ද බලන්න දෙන්නෙපැයි..අනේ ඉතින් මගේ කට මොකට කියනවද.. එයාල හිනාවෙවී එයාලගෙ කතාවෙ ඉද්දි මට මැසේජ් එකක් අඅවේ නවීද් ගෙන් ..
chooty manika math ekka mage company eke wad karamud 🥱.. experience gannath ekk ..mm 😘
aමං මැසෙජ් එක කියවලා ඌට දැම්මේ පිච්චිලා යන්න බැල්මක්..
අපේ පොඩි එකාටත් මං දැං ටික ටික පුරුදු කරවනව .. යශීර පුතා එන්න අද්දැකිම් ගන්නත් එක්ක ඒක හොදයි නේ..
අප්පගෙම පුතා ... පුතා හිතපු එක තාත්තා කටින් කියද්දි මට මට උනෙ ලොවෙත් නැති වැඩක්..
එයා කැමති නං මට කිසිම අව්ලක් නෑ..අනික එයා අකමැතිවෙන එකකුත් නැ..
පල නොකිය පලා බෙදද්දී මං හිනාවෙලාම එතනින් නැගිට ලා ආවෙ හිතට පොඩි සතුටක් දැනෙද්දී ..ආයම පුලුවං ගෙදරින් නිදහස් වෙලා ඉන්න... අම්මොහ් ඒක නං මාර ලක් එකක්..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial38 Chapters
Begsissbbdd
Sebastian was shunted from sociecty, seen as nothing special until one day, he gained a power above all who looked down on him. The NEET system. This is the story of him becoming The Ultimate NEET.
8 214 - In Serial127 Chapters
Former Undead Transmigrated to become Villainess's Butler
Bored of his monotonous life, one undead discovered transmigration magic, and hopped across various worlds until he stumbled on the human realm and lived up to the twenty first century. His dissatisfaction with the role of villainess in the Otome games forced him to take a drastic step and transmigrate into another world of kingdoms and empires, and perhaps the unnatural harem of the heroine. Nurturing the pitiful villainess into a formidable villainess in his goal, and he decides to achieve it without magic. But everything proves to be challenging when he discovers insane magicians in the world, and ravaging monsters that might force him to remove his self-imposed handicap. Note: This is not a redemption story, so don't expect the villainess to redeem herself. All characters (main) are morally twisted.
8 120 - In Serial45 Chapters
What if world is in TACTIC RPG mode (Tactical RPG World)
One fine day, lordol have a dream on preregistered of the certain event, on the next day, he suddenly noticed that his world took a drastic change. From its earlier peacefulness, he found himself in a world that seemed a dungeon with no escape, where everyone seeks for a safe zone, either by paying, stealing, or building one by using hunt materials earned through their fight for survival.
8 159 - In Serial24 Chapters
Wizard of Oz
The Wonderful Wizard of OzBaum, L. Frank (Lyman Frank), 1856-1919
8 189 - In Serial52 Chapters
Psych Investigation Episodes
Jack Harris thought failing math was the worst thing that ever happened to him. That was before he discovered he had superpowers: before he became the prime suspect in a series of murders.
8 143 - In Serial43 Chapters
Amaya In Another World (Am I In Another World?)
Bad Luck. Amaya's entire life had been filed with bad luck since the day she was born. Every day, she faced issues do to her misfortune, everything from stubbing her toe, to losing her job. After being fired, she had nothing else. So she headed home, wrapping herself within her comfy blanket. When Amaya awoke the next morning, she was no longer in the same world. It was her chance to start a new life. She made herself a single promise "I will live out a happy life. Some way, I'll overcome my misfortune."
8 126

