《camellias for you(completed)》27 කොටස
Advertisement
තමුං මේකට අස්සං කරනව...
ඇයි මං බැ කියද්දිත් ඔච්චරට ම නහින්නේ..ආහ්... තමුසෙලාගෙ මේ දේපල වලින් අරික්කාලක් වත් මට එපා තාත්තේ එපා..
තොට දෙන්නේ නඈ තමා..තෝ හිතුවද මෙච්චර කබුරන්නේ කොහෙවත් යන එකියෙක් ගේ ලමයෙක්ට දෙන්න කියල..ආහ්.. අසං කරපං... තොගෙ අම්මගේ මහ ගෙදර තොගෙ නමට ලියලා තියෙන්නෙ ඒක කඩලා තමා මේ බිල්ඩිම ගහන්නේ..
කම්මුලට දෙකක් තුනක් ගහන ගමන් ම තාත්තා කිව්වේ අර ඇවිල්ලා ඉන්න මිනිස්සූ තාත්තගෙන් මාව අයින් කරන්න ගියත් එයාලට බැරිවෙද්දී
තාත්තේ ඔයා මට අම්මට කොහෙවත් යන එකියක් ගෙ කියලා කිව්වට කිසිම දුකක් නෑ...කිසිම ප්‍රශ්නයක් නැ.. එත්.. මගේ නංගිව බලාගන්න... අනිවාර්‍යෙන් .. මට ඔය ඉඩං වලට කිසිම ඔනි කමක් නෑ..ආසවකුත් නෑ තමුසෙලාගේ සල්ලි වලට වත් ...
ආසාවක් තිබ්බත් උබට දෙන්නෙ නෑ..
තාත්තේ මට කියපං උබ මගේ තාත්තද ...ආහ් මං මෙ තාත්ත කියලා කතා කරන වචනෙට වත් ඔයා සදාරනයක් කරනවද..
සාදාරනයක් කරන්න තිබ්බ ... උබ අරකිගේ ලමයෙක් නෙවෙ නං..
මං විතරද ආඅ.. මං විතරද.. එතකොට අරකි.. ඒකී මගේ අම්මගේ ලමයෙක් නෙවෙද..ආහ්..
උබලා එක වයසෙ උනාට මං කිවද උබලා දෙන්න එකම අම්මගේ ලමයි කියලා.. ආහ්..
තාත්තේහ් ...
එකී ඉන්නේ එකිගේ අම්ම ලග උබ තමා ආතක් පාතක් නැතුව මෙක අස්සට රිංගලා ඉන්නෙ...උබේ මහ එකී ත් තියන පුකේ අමාරුවට තියන සේරම මගුල් උබට ලිව්වනේ. එකනේ මෙච්චරම විදවන්නේ අපි ...අදින් පස්සේ ඒ විදවිලි ඉවරයි...අස්සනක් දාපං මෙකට...
බෑ බෑ කිව්වනෙ මං දාන්නේ නෑ..
අඩල වගේම ගුටිකාලා මුලු මූනම රතුවෙලා ලෙ ගලන ගම න් තිබ්බත් ආයම අනිත් පැත්තට ම ගේ බෙල්ලෙන් ඇදං ගිහින් ආයම ෆයිල් එක තියන තැනට හිහින් දැම්මෙ ඉනෙ තියං හිටපු පිස්ටල් එකත් ඔලුවට ලං කරන ගමන් වෙනකොට.. මං ඒත් අස්සන දාන්න තිබ්බ කොලෙ ඇදලා අරං කැලි කෑලි වලට ඉරලා තාත්තගෙ මූනටම ගැහුවේ තාත්තා අනිත් අතටම තුවක්කුවේ කොකා ගස්සද්දී
උබට බෑනෙ .. උබ මැරියං.. එතකොට.. උබේ දේපල සේරම මගේ...
යශීර..!!...චූ ..ටීහ්....
මං ඇස් පියාගත්තේ මැරිලා යන්න හිත හදාගෙන උනත් තාත්තගෙ අත පැත්තකට යනව වගේම මාව කොහෙට හරි ඇදිලා යන ව උනත් මට මොලේට ගියේ චුටි කියන වචන විතරයි..
Advertisement
නවීද්..
නවීද් ..පුතා..
ඔව් අංකල් නවිද් පුතා තමා ..ඇයි මේ ...ආ.. ඇයි මෙ මේ ඔයාගෙ ම ලේවලට අත උස්සන්න පුලුවන්ද ඔයාට...ආඅහ්.. අත ඉස්සුවත් කමක් නෑ තුවක්කුවක් මානන්න...
අනික ගොම්බල්ලා තමුං.. මොලෙ නැද්ද ආහ්... හැම හොස්ස ලගින් මැස්සා යන්න බෑ ඌටත් ගහල මරනව තොගේ අත්මාරශාව හදාගන්න දන්නැද්ද...
යන්න ගියපු එයා ආයම ඇවිල්ල වෙනකොට..ආපු පමාවටම තාත්ඝට බැනගෙන බැනගෙන ගිහිල්ලා අයම අනිත් පැත්තට මට බැනගෙන බෑනගෙන යන්න ගියේ මං උනෙ මොකක්ද වෙන්නෙ මොකක්ද කියලා තේරුං ගන්න බැරුව ඉද්දී....
යශිර තමුසේ.. මේ දැං ම .ඔනි හැම බඩුවක් ම අරං එනව..
නවීද්...
කට වහගෙන කිව්ව දෙ කරපං නැත්තං උබ මැරුං කන්නෙ මගෙන්...
පුතා එයා ...
අංකල් මං අස් දෙකෙන් ම දැක්කා මල්ලිට අංකල්ලා සලකන්නේ කොහොමද කියල මේ දැං..දන්නවද .උගේ මුලු ඇගේම කැලලි .. ඇයි කියලා ඇහුවම ..වැටිලා හැදුන ඒව කියනව.. හැබැයි මං වෙන එකෙක් ගෙන් ඇහුවම කිව්වා උගේ පියාගෙන් කාලා කියලා.. මං පිලිගත්තේ නෑ අද වෙඅනකනුත් මේ මොහොත වෙනකනුත් ..ඒත් දැං .. මං මේ ඇස් දෙක පල්ලයි ..විශ්වාස කරනව අංකල් තමුං මහ තිරිසනෙක්.. තමුං කොහොමද කියන්නේ ඒ තමුංගෙ ලමයෙක් නෙවේ කියලා..ආහ්...තමුසෙගෙම කේන්තිය එහෙම් පිටුන්ම ඌට තියන කොට.. වැරදිලවත් එඑ ඇස් දෙක මහ ඇරලා මූන දිහා බලලා තියනවද.. අංකල් ඔයාට ආන්ටි එක්ක මොනව්ත් තරහ ක් තියෙන්න ඇතිම්..ඒත් ඒ ක යශීරගෙ පිටින් යවන එ ක නං මං අනුමත කරන්නේ නෑ...
අනේ මෙ නවීද් පුතා නයට කහින්නෙ නැතුව ඉන්නවද
තත්තී නවීද් අයියට බයින්න එපා..එයා පෞ..
දුල්ශ නවීද් ගැන ඉන්ටරෙස්ටින් කියල මුල ඉදලම තේරුනත් මං හිතුවේ නෑ ඌ තාත්තාගේ කතාව නවත්තලා නවීද් ව බේරගන්න තරම් කැපවෙලා ඉන්නව කියලා..
මං එහෙමම බැග් එකක් විතරක් උස්සං යනකොට දුල්ශ හැටට හැටෙ මට රවනව වගෙම තාත්තා තරහා පාලනය කරගෙන ඉන්න්නව කියල මට හොදටම තේරුනා..
තමුං අද මේ පොඩි එකා නිසා බේරුනා කියල හිතාගන්නව යශීර..
මාව නවීද් ඇදගෙන එද්දිත් අවසානෙට ඇහුනේ ඒ ටික...
නවීද් මාව පැසෙන්ජර් ශීට් එකට තල්ලු කරලා දාලා උ ඇවිත් අනිත් පැත්තෙන් වාඩි උනේ හයියෙන් හුස්ම ගන්න ගමන් ..මං දන්න්ව මගේ මූන අදත් ඉදිමිලා ඇති .ඒවගේම මං මූන සෝදගත්ත නිසා දැං ලෙපැල්ලම් නං නැතුවැති...
Advertisement
සුදු අයියේහ්... ගියා නේද ආයම ආවේ ඇයි...
මෙයා ඉන්නෙ තරහෙන් කියලා තේරුන නිසාම මං හිනාවෙලම ඇහුවේ පොඩ්ඩක් හරි නෝර්මල් කරවන්න...
ඇත්තට .ආහ්.. යශීර උබ මාත් එක්ක වච්නයක් කතා කරන්නෑ වචනයක්ම්.. යකෝ..මගේ පන ගිය නැති ටික විතරයි..උබට අරූ ගහද්දී..එක අතක් උස්සල උබට පුලුවං එකව අනිත් පැත්ත ගහන්න ...පර නාකියා...තොට මොලෙ..
අයියෙ ඒමගේ තාත්තා..
තාත්තා හූත්තා තම..තෝම අහගත්තේ ඌ උබේ තාත්තා නෙවෙ කියලා..ආහ්..කොහිමද මැනික ඔහොම හිනාවෙන්නේ..කියඔඅං උබට දුක පොඩ්ඩක් වත් නැද්දහ්..
දුකයි එකියලා මැරෙන්නද ..අනික දුකට වඩ මට දැං ඕවා පුරුදුයි අයියේ...අහලා නැද්ද යකඩ තලන්න තලන්න ශක්තිමත් වෙනව කියලා..
ටිකක් වෙලා මූන දිහා බලන් ඉදලාඅ අයම එයා එලවන්න ගත්තේ මොකක් හරි හොයන ගමන් කියලා තේරුනත් අයම විනාඩි ග්ගනකින් වගේ වාහනෙ නැවැත්තුවේ කඩයක් ලග.. .
චුට්ටක් ඉන්න මැනික..
දඩි බිඩි ගාල වාහනෙන් බැහැලා ගිය එයා ආයම මොකක්ද උස්සං ඇවිත් මගේ මූනෙ තියනකොට මට තේරුනේ එ අයිස් කියලා.
අයියේහ්... මට මෙච්චර ආදරෙ කරන්න එපා බං...
තෝ දැං ඊලග කම්මුල් පාර කන්නෙ මගෙන් කට වහගෙන ඉස්සරහ බලාගෙන ඉදපං..
මේහ් .. සුදු අයියේහ් .. ඔයාට හිතෙන්නැද්ද ඔයාට අපේ දුල්ශ ඉන්ටරෙස්ටින්ග් කියලා.. කැමති නැද්ද .
චූටීඊඊඊහ්...
ආහ්නැ නෑ මං කිව්ව්ව්..
මුකුත් කියන්න ඔනි නෑ මට ඔය පොඩි ඇටයව පේන්න බෑ උබේ මල්ලි නිසා මිසක්කා වෙන නං කිසිම හේතුවකට මං ඌට් කතා කරන් අ කැමති නෑ
මොකක් උනත් චූටි මැනික ... මේකෙන් හොදක් උනා.. මං ඔයාව මගෙ ගෙදර එක්කං යනව.. දැං..
මොනදෙ උනත් ඉක්මනට අය නොර්මල් වෙලා හිනාවෙන්න මට පුදුම හැකියාවක් තියනව වගෙම අච්චර ගුටිකාලත් ආය මෙය එක්ක මෙච්චර වෙලාම හිනාවෙවී දුක නෑ කියපු මමම ආය මෙයාලගේ ගෙදර එක්කං යනව කියපු ගමන් පරල උනා..
ඊව් .. මට බෑ යකෝ.. තොපේ ගෙදර යන්න අංකලයා මොනා හිතයිද දන්නෑ...ඉව්..
ආශ් එය මුකුත් හිතන්නෙ නෑ ලමයෝ..යං..
බැ බෑ මාව දස්ස්ලාගේ ගෙදරින් හලාගෙන යනව ආය කියන්නැ මං..
බෑ තමුසේ මාත් එක්ක යනව..
සතියක් විතර නොන්ඩි ගහන්න ආසද මගෙ සුදු අයියා .
ආශ්.. තමුසේ නං...චුටි. මගෙ පුකට සදාසොත්ති වෙන සීන් එකක් යන්නේ.... ම් ම්ම් කමක් නෑ දස්සල ගේ ගෙදර ඉන්නවකෝ හැබැයි ඔෆිස් එන්න ගත්තමවත් අපේ ගෙදර එන්නොනේ..
ඊව් ඔයි ලැජ්ජා නැද්ද ඔහොම කෙලින් ම කියනව ද ..ආහ්...
මොකටද එයි ලැජ්ජා වෙන්නේ මගේ චුටි මැනිකයි මායි විතරනෙ මෙතන ඉන්නේ...
මෙහ් තමුසෙ එක්ක ලව් කරන්න බැ එක්කො මට වාහනේ දෙනව. මට මෙහෙම යනකොට නිදිමතයි...
නිදිමතයි නං මැනික ඔයා නිදා ගන්න ..ම්ම්.
වාහනේ නං දෙන්නෙ නෑ ඔය අමාරුකං පිට .
හරි එහෙනං ගුඩ් නයිට් 🥱
මං එහෙම කියලා මූ වහනේ දෙන්නෙත් නැති එකෙ ශීට් එක කඩලා හොදට හරි බරි ගැහිලා නිදාගත්තේ ඕනි දෙයක් කරන්නැතැයි කියලා..
මට නින්දයාගෙන එද්දී එයා ආයම් මගෙ මූන අතගාල පව් මගෙ චූටි මැනික කියල කියනව වගේ ඇහුනත් මං ගනන් ගන්නැතුවම නිදගත්තේ ඊට වඩා නිදිමත වැඩි නිසා..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial34 Chapters
Touch O' Luck (The Old Realms)
A young provincial thief of no particular renown has his life of crime changed in a day. He ‘stumbles’ upon a huge pile of gold for starters and soon after a dead man carrying a letter of 'royal' interest. Literally. While at it he ‘earns’ a title of sorts, along the promise of a life out of the gutter. Before he can properly appreciate the dramatic turn of his fortunes, he’s drawn into a dangerous conspiracy that threatens to embroil two continents in a devastating war. The whole affair seems to cry out for a gallant hero of old, or failing that a cunning diplomat, but he’s neither. Perhaps a lying scoundrel, which our lad definitely is, would have to suffice. He does ‘acquire’ a dagger that knows a dead language after all and that must count for something. The Old Realms series: Touch O' Luck (Finished) Lure O' War (Ongoing) Wings O' Fate First chapters will be uploaded immediately. After that there will be updates every 3-5 days. Cover artwork by @IntheBlackveil All tags are relevant but most chapters are not too extreme. Fair warning dear reader, this is an 'unfiltered' story, sometimes sweet, others bitter, touching some heavy subjects or problems, like crime, war, betrayal, pride, politics, revenge etc set in a Epic Fantasy backdrop with shades of Grimdark. In its heart of hearts though, it is an adventure.
8 113 - In Serial41 Chapters
Can i please get a female demon lord on the 10th world(Hiatus)
Frith Runeore, savior of 9th worlds, has a problem. Every time he saves a world, he gets summoned to another. Will he ever live peacefully? Will he ever find a way to stay on a world? Will he find someone special? or will he continue to get dragged to different world? This is my first work so it will probably be bad so read this at you own risks, you have been warned.
8 151 - In Serial52 Chapters
Dragged Into a Different World?!
There it was!The dream of dreamers!On my way home from school, I was suddenly dragged into a different world!What shall I do?!Chapters are being proofread by: DemonWing
8 205 - In Serial16 Chapters
Devious Dungeon [Dropped]
A man seeks his own path, deviating from the norms. For his own goals and desires, he seeks a path uncharted. For the sake of satiating his curiosity, he sought to tresspass in the domain of the divines. Achieving something none had before, he transcended his limits. Denied was he from fruits of his labor, cheated and cast away to be forgotten. Yet he was given a chance, a gamble to reclaim what was lost. Did he lose more than he gained, or did he stumble upon a yet another path untrodden? Hiya, first story I started to write. This story has no definite goal as of yet, as I'm using it to improve my writing skills as english isn't my native language. Main theme is going to be dungeon building. Is the theme cliché? Well yes, yes it is. And I don't care, as I'm going to try add some new twists and turns while experimenting with my writing. In the future, story will contain more mature content, you have been warned. Thus speaking, constructive criticism is welcomed, random bashers and weeaboos are promptly ignored. Updates are sporadic in nature, happening when inspiration strikes. I do not own the copyrights of the cover. These rights belong to the respective artist.
8 144 - In Serial12 Chapters
How Does One Become Strong?
What would you do if your parents were some of the strongest beings in the universe? If you are like Jack, then you would want to kill them. That's exactly what he sets out to do in a new world where the strong become rulers and the weak become stepping stones for the strong. Will Jack achieve ultinate Strength? Will he be able to kill his bastard parents? Mainly, will he even be able to survive?-By me As this is my first story please feel free to give advice and/or criticism.?
8 196 - In Serial20 Chapters
MEDICINE ( harry styles au ) ✓
GIVE ME THAT ADRENALINE harry styles/male!oc
8 170

