《camellias for you(completed)》37 කොටස
Advertisement
මං ආවෙම මගේ කැබින් එකට වෙනකොට..නවීද් දැනටමත් ඇවිල්ලා කියන එ ක මට හොදටම පේන්න තිබුනා වගේම..අපේ තාත්තාවගේම එයාලගේ තාත්තා දුල්ශත් හිටියා කියලා මං දැක්කා...
මං එතනට ගියේ නවීද් ලගේ තාත්තා මාව දැකපු ගමන් කතා කරපු නිස ම වෙනකොට..මං නවීද් ගේ මූන දිහා බලාගෙනම ගිහින් ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි උනේ එයා මගේ ඇස් මග ඇරලා දොර දිහට හරවං ඉද්දී ...
පුතාහ්.. කොහොමද මෙහේ වැඩ අව්ලක් නැද්ද...
ම්හු අංකල් ප්‍රශ්නයක් නෑ..
අව්ල් නං මේ අපෙ නවීද් ඉන්නව ...එතකොට ලොකූ ඉන්නවා ඒදෙන්නගෙන් අහන්න හොදද...
ම්ම්ම් ..හරි අංකල්.. මං යන්නද..
නවීද් මගෙ දිහා.. බලන්නෙත් නැතුව මාවම මග හරිද්දි මට හිතුනෙම එතනම පොලව හාරගෙන යන්න වෙනකොට මං ආයම හැරිලා යන්න ආවේ මගෙ කැබින් එකට.. වෙනකොට හිතට දැනෙන අමුතු ගතිය මග ඇරවගන්න ඕනෙ නිසාම නෑ එයා එහෙම නැ කියලා හිත හිතම ගියේ දස්සා ගවට වෙනකොට. ඌ එතන හිටපු නැති නිස මං උගෙ ශිට් එකේ වාඩි වෙලා ඔලුව තියාගත්තේ මෙසෙට...
නවීද් නවීද් . නවීද් උබ එක්ක බෑ බං..උබමයි මගෙ ජිවිතේට ආවෙ.. ආශ්.. උබ ඇයි මට මෙහෙම කරන්නේ .. ඇයි බං.. මට මේව දරාගන්න බැ.. උබ දුල්ශට කැමතීද...ම්ම්...එහෙමද..එහෙම වෙන්නේ කොහොමද උබව උට දෙන්නෙ...ආහ් මගෙ ඔලුව...
යසියෝ..
අඩෙ ඇයි මචං මෙතන..උබට සනීප නැද්ද..
මට තියනව නං පෙනඩීන් දෙකක් දීපං..
පෙනඩීන් නෑ ඉදපං මං ඉස්සරහ ෆාමසි ර්කට ගිහින් ගේන්නම්....
දස්සා මං හිටපු විදිය දැකලා බය උනා වගෙම ..මං උගෙන් පැනඩෝල් දෙකක් ඉල්ලදි ..ඌ ඉස්සරහ තියන ෆාමසියට ගියේ පැනඩෝල් දෙකක් ගේන්න වෙනකොට..මට ඉවසගන්න බැරිම තැන මං මේසෙට ඔලුව ගහගත්තේ මැරිලා පල කියල හිත න ගමන්..
දස්ස ගෙනාපු පැනඩෝල් දෙකත් බීලා තාත්ත යනකම්ම එතන වාඩි වෙලා හිටියේ ආයම කැබින් එකට යන්න හිතක් නැති වෙනකොට..තාත්ත යනවත් එක්කම මං ආයම කැබින් එකට ගියේ ශෝර්ට් ලිව් එකක් ඕනේ කියන්න..
පිස්සෙක්ද මෙ..ආහ් ඔහොම එනව ද කැබින් වලට අනික තමුසෙගෙ බොස් ගේ..
නවීද් මට ගෙදර යන්න ඕනේ...
මේ හලෝ නවීද් කියන්නේ තමුසෙගේ මිනිහද නවී ද් නවීද් ගාන්න සර් කියනව..
Advertisement
මං කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට යනවත් එක්කම දුල්ශ නවීද් ලග ඉදලා ඉක්මනට ඈත් වෙනව දැක්ක වගෙම මං කඩං බිදං ගිය එකටත් නවීද් කියපු එකටත් පරල වෙලා ආයම කෑගහන්න ගත්තෙ මං ඌට ගිනි ගන්න රවද්දී..
මිනිහා තමා ඇයි මොකද..
නවී අයියේහ් ..මොනාද මෙයා මෙ කියන්නේ ..ආහ්..
මං ආයම මිනිහා තමා කියනකොට දුල්ශ ඇස් වල කදුලු පුරවගෙනම නවීද් ගේ ශර්ට් එකේ ගිහින් එල්ලුනේ මාව ගිනි ගන්නව වගේ වෙද්දී .මං අඩියට දෙකට ගිහින් දුල්ශව නවීද් ගෙන් ඇදලා විසික් කරේ ඌ ගිහින් පුටුවකුත් පෙල්ලගෙන බිමට වැටෙද්දී...
යශීර....!!..
ඔව් ඒ නවීද් තමා කවදාවත් නැති තරම් සද්දෙට මං හිතන්නෙ කැබින් එකම හෙල්ලුනා ඒසද්දෙට.මං එයා දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරගෙන උනත් එයා ආයම මට රවද්දි මාත් රැව්වෙ උබත් එහෙම නං මාත් එහෙම යි කියලා පෙන්නන්න වගෙම ..එයා මාව මගහැරල ගිහින් පැත්තක හුටපු දුල්ශව උස්සලා වගේ ගත්තේ මගේ හිතම කැලි කෑලි වලට කැඩිලා යද්දී...
නවී අයියේහ් ...ඔයා මෙයාට තාම කිවෙ නැද්ද ඔයා ආදරෙ කරන්න්නේ මට කියලා...
පොඩි පකයා වැටිලත් ආයම කියවද්දී අඩියට දෙකට මංආයම ඌ ලගට ලං උනේ ගහන්න වෙඅන්කොට නවීද් ඇදපු පාරමං ගිහිල්ල හිරවුනෙ උගෙ අත්වලට..
යශීර මේ ඇති ..හොදටම ඇතී...
මොකක්ද ඇති....
මේ නාඩගම..මට ආය අරං යන්න ඕනේ නෑ....මං අදරේ කරන්නෙ උබට නෙවෙ මූට..
එහෙම කියලා මං ඉස්සරහම දුල්ශගේ ලිප්ස් අල්ලගත්තේ මං තටබලා අහරි එතකොට උන දේවළ් කියලා අහද්දී...
එතකොට මෙච්චර කාලෙකට උන දේවල්...
ම්හු ඒව තනිකරම පලිගැනිම උදෙසා පමනයි බේබ්..අනික උබ හිතනවද ..මං තව එකෙක් ට බොටම් වෙයි කියලා නෝවේ..
ඔලුව කැක්කුම දෙපිටි න් යද්දි උනත් උබේ සතුට ඒකනං එහෙම හිටපං කියලා මං පැටලි පැටලිම ටෙබල් එකට ගිහින් රෙසිග්නෙශන් ලෙටර් එක විනාඩි පහක් ඇතුලත ටයිප් කරලා ආයම ගිහින් දුල්ශවත් උකුල්ව්ව් තියාගෙන උන්න නවීද් අතට දුන්නෙ උගෙ ඇස් ලාවට ගැස්සෙද්දී..
එක්කො මං දැකපු විදිය වෙන්නැති..
යශීර තමුසෙට ඔනි ඔනි..වි..
එස්කියුස්මී මිස්ටර් නවීද් මට හොදට මතකයි මං මෙකට එනකොට් කිසිම ඇග්‍රීමන්ට් එකක් සයින් කරෙ නෑ ඒවගේම මං තබ සතේකින් ඔයාලට නයත් නෑ ඔයලගෙ කම්පැනියෙන් එක පඩියක් ව්අත් අරං නෑ...සෝ ගුඩ් බායි..
Advertisement
ආදිව් සල්ලි වලට පෙරෙත උනාට මට එහෙම ඉන්න බෑ වගෙම බැදීම නතර වෙලත් ආය මූ න බල බල ඒ ඔෆිස් එකෙම වැඩකරන්න හිත හදගන්න බැරි උනා මට....
මං එහෙමම පැටලි පැටලී උනත් ඇවිත් පඩිපල බහින්න යනවත් එක්කම මට මතක කකුල පැටලිලා වැටෙනව ඒත් එක්කම නවීද් වගේ කෙනෙක් ඇවිත් මාව අල්ලගන්නව විතරයි මං හිතන්නෙ මම ෆෙන්ට් උනා..
ඔලුවෙන් දැනෙන බරත් එක්කම නැගිටිද්දී ඔලුව උඩින් කැරකුන ෆැන් එක නිසාම ඉන්නේ හොස්පිටල් එකක කියලා තේරෙද්දි මං බැලුවේ ඇයි ඔලුව මෙච්චර බර කියල.. නලල පුරාමත් කකුලක යට හරියෙට්ග් බැන්ඩෙජ් ඔතලා තියෙද්දි මට මතක් උනේ පඩිපලෙන් වැටුන විදිය වෙනකොට ..මං බැලුවෙ මාව හොස්පිටල් ගෙනාපු නවිද් ලග පාතක ඉන්නන්වද කියලා උනත් නවීද් වෙනුවට මූන ත් පිහ පිහ දස්ස ඒනව දකිද්දී මට හීල්ලුනේ ඉබේටම..
දස්සා ...මට යන්නොනේ..
ඉදපං ඔලුවෙ ස්කැන් එකක් තියනව කිව්ව එක කරාම යමං..
මට ඕන්නැති ස්කැන් ලබ්බක් නැ බං බලෙන් හරි ටිකට් කප්පව ගනින්
මොකෝ ඔයිමේ ඉදපං..
මට උබ ටිකට් කපලා දෙනවද මං බලෙන් කප්පව ගන්නද..
ආහ් . හරි හරී..
තැම්ස් වස්ටෝ ආදරෙයි..
යසියෝ... ඔහොම හිතෙ තියං ඉන්න එපා බං හැම ලබ්බම.. උබට අඩන්න බැරිනම් තරහකින් හරි පිටකරපං... ආහ්...
මොනාද බං හිතේ තියෙන්නෙ..
අනේහ් ඩොක්ටර් මුට මතකෙ අමතක වෙලා...
ආඅහ් භල්ලෝ කැගහන්න එපා..
ඉතින් උබට නවීද් ව මතක නෑනෙ...
මතක නැ නෙවෙ බං මතකයි..ඉතින් එයට යන්න ඔනෙ නම් .. මං මොකටද බලෙන් තියාගන්නේ. ම්ම්
උබ කෞශිගෙ සීන් එකට ඔහොම කිව්වේ නෑ..
තැලෙන යකඩේ තමා බං මුවහත් වෙන්නෙ.. එයා යන්නෙ එයගේ හිමි තැනට වෙන්නැති.. මං මොකටද ණාහෙන් අඩං ගිහින් අනෙ ඔයා මට ඕනේ ඇයි ඔයා . යන්නෙම්... යන්න දෙන්න බැ ඔයාට කියලා සාම්ප්‍රදායික පෙම්වතෙන් වෙන්න ගිහිල්ල නිකං බොරුවට හාල් කෑලි ෆෝම් කරන්න ඕන්නෑනෙ.. .
හ්ම්ම්ම්... එ උනාට උන ඉන්න විදියට කැමති නැ මං..
පයියක් කියවන්නැතුව ගිහින් ටිකට් කපාගෙන වරෙන් කෝ හුකන්නෝ...මගේ..
ඌවත් එලෙව්වේ උත් මෙතන නවීද් ගැනම කිය්ව කිය්ව මගේ මතකෙ පාරන නිසා වෙනකොට.මට හිතාගන්න බැරි උනේ තාමත් හිතන්නේ නවීද් ඒ කරේ රග පැමක්ද කියලා..
දස්සෝ නවීද් ගෙ අපර්ට්මන්ට් එකට.
දැං උබ කිව්වනේ ද ඌව ඕන්නැ කියලාඅ...
ඌව ඕනි ලබ්බක් නැ බං.. මට බඩු ටික ගන්න ඕනෙ.
මං ආයම හොස්පිටල් එකෙන් නවීද් ගේ අපාර්ට්මන්‍ට් එකට යං කිව්ව වගේම .. දස්සා අයම කෑ ගැහුවෙ මොකටද ඒකට යන්නෙ කියලා අහගෙන..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
( ඔඔක බදින්න වෙන්නෙ නැ ෆෙන්ස් ..)
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial13 Chapters
HARU
Dark forces rule Japan in 1867. Things that should never have happened, changed history forever. Follow Arata Haru on his quest for revenge against the Daimyo who decimated his clan after their bones. Travel through a dangerous land where thieves plunder the mountains, soldiers become corrupt, monks pray to ancient gods, sorcerers create potions with cruel effects, legendary samurai resurface, and the dead dance again to the drums of war.
8 132 - In Serial11 Chapters
Heroes Of 21st century !
A giant meteor hit our planet earth,releasing a strange energy throughout the world which gives a teenager some strange abilities.........Long story short a teenager got some strange ability and decided to become a superhero! (hah! kids knower days) only to find out it isn't that easy of a job or well a hobby especially when you are scaredy cat and a introvert social outcast after trying once and failing horribly(really HORRIBLY) he waited 3 years and has once again decided to try..............Boy got to live his dream!
8 299 - In Serial13 Chapters
DarkVoid: The God of Death
In the depths of hell was a man who was tortured for his sins. After fighting a demon, he was "saved" by a mad scientist, who experimented on his unconscious body and gave him incredible power. Now with the power of Exidus at his disposal, he will exact his vengeance on the deity that wronged him and regain back his sanity.
8 118 - In Serial67 Chapters
I Win to be Heard (litRPG)
Born mute, Saya is sheltered and trained to become a [mage], but she doesn't want to follow that path and chooses to forge her own, certain she will achieve what she wants. "No matter what blocks my path, I will win." In her ambitions, she is caught in matters far beyond the scope of her life, slowly learning more about the grim imbalance that threatens the world's order, and the government of gods' true motives. Is Saya really trailblazing, or is she being manipulated by the shackles of fate?
8 190 - In Serial36 Chapters
My 7 Hybrids & Me / BTS hybrid AU
" Uhh ? "°•°•°•°•°•°•°•°∞°•°•°•°•°•°•°•°There's hundred of thousands of universes .This story is in one where humans and hybrids exist , Y/n is a young girl who lives alone in a big house. She's always lucky or unlucky , there no between. But the day when she founds this hybrid in the forest, was she lucky or unlucky? Read to find out~☆♤~♡~♢~♧ Best rank : 1# hybridau 3# loveyourself 12# J-Hope 18# RM
8 197 - In Serial23 Chapters
I'LL COME BACK: A Narnia Fanfiction
Carmelya isn't your average teenage girl. Some may say she's broken, some may say she deserved it. But that doesn't really matter because she can't remember. She has lost every, single, thing in the life she used to know.Now, stumbling upon the Kings and Queens of old and fighting along side them, she finds herself strangled between her past and present.Will she be the key to peace across Narnia?[EDMUND/OC]COMPLETEDStarted on: 15/11/2015© 16wanderlxst09 2015xxWARNING: This fanfiction was written by a 13-year-old, and was my very first attempt at writing something. If you are looking for a better, worthier read, please head to my profile and check out my new King Edmund fanfiction, INCIPIENT, instead. I'LL COME BACK is just meant to document my writing journey and serve as proof that improvements do occur! Of course, I cannot and will not stop you if you decide to read on! xx
8 84

