《camellias for you(completed)》38 කොටස
Advertisement
එහෙම ම ආවෙ නවීද් ගෙ අපර්ට්මන්ට් එකට වෙනකොට නවිද් ගෙදර හිටියාවගෙම මං නොක් කරලා ම දස්සව එලියෙන් ම තියල ඇතුලට නවීද් හැරිලා මං දිහා බලද්දි.. එ ඇස් ගැස්සුනා ..මං හොදටම දකින කොට මං එයාව මගහැරලා ආවෙ කාමරෙට මගෙ බැග් එකට අහුවෙන අහුවෙන මගෙ කියන හැම මගුලම ඔබාගත්තේ තියන තරහටත් එක්ක..
මං ආයම නවීද් ව මග හැරලා කුස්සියට ආවෙ වතුර බොන්න වෙනකොට වෙනද මං උයපු විදියටම පොඩි ඇටයා මොනාද කපනව දකිනකොට දැං කැපෙයි දැං කැපෙයි කියල හිතුනා මට ...මොකද ඌට එක හරියට කරගන්න බැ කියල මට හොදටම තේරුනා
අහ් මෙයා මොකද මෙහෙ මෙ..
පොඩි ඇටයා මාව දැකලා අහද්දී මං උටත් රවලා ආයම එන්න්න හැරුනේ. එත් එක්කම කුකර් එකෙන් අමුතුම සද්දයක් එද්දි මං ඒක ඇරලා බැලුවේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න උනත් ඇතුල දැක්කම මට තිස් තුං කෝටියක් දෙවි දේවතාවෝ මතක් උනේ වතුර බොන්න හරි මං කුස්සියට නාවනං මොකක්ද වෙන්නෙ කියලා මතක් වෙලාවෙනකොට ..මං එකට ඉක්මනට ම වතුර දැම්මෙ නැත්තං පුපුරයිද කියලා දන්නෙත් නැති නිසා..
මං සාලෙ උන්න නවීද් ව ඩෝන්ට් කෙයා කරගෙන ම බෑක්කෙත් උස්සං එතනින් ආවේ..මං යන පස්සෙන් ම නවිද් ගේ ඇස් එනව කියලා මටම තේරෙද්දී..
ච්.චූ.. යශීර...!!
...
මං හැරුනා.. ඔව් හැරවුනා.. මොලෙ යන්න කියද්දිත් හදවත දවසක් හරි බොක්කෙන්ම ආදරේ කරපු මනුස්සයා වෙනුවෙන් නැවතුනා
කොහෙද යන්නේ...
..
මට හිනා ගිය.මං ගැනම දුක හිතිලා හිනාගියා.. බදාගෙන අඩන්න ඕනෙ වෙලාවෙත් මං හිනාවෙනව.. මට පිස්සුද ඒ මගේ හැටිද කියල නම් දන්නෙ නෑ..එත් ..මං හිනාවුනා..
නවීද්.. අයියේ. .. මං මෙ ගෙදර ට අඩිය තිබ්බේ .උබ එක්ක බැදීමක් හදාගෙනම්.. .. ආයම උබේ හිතෙන් එ බැදීම ගිහිල්ල ඉවර නම් ..මට ආය මෙ ගෙදර ඉන්න පුලුවන්ද..
ගිහින් එන්න ම් ..පරිස්සමින් ඉන්න.. දෙවි පිහිටයි.. අර ඇතුලේ ඉන්න පොඩි ඇටයා.. මං පිලිගත්තේ නැතත් මගේ මල්ලි ..ඌට මං දැං මේ විදින වේදනාව දශමෙකින් වත් දෙන්න එපා...මොකද ..ඌට මට තරම් වත් ශක්තියක් නෑ...
මං කියන්න ගොඩක් දේවල් තිබ්බත් ඕනෙම ටික කෙටි කරලා කියල දැම්මේ දිගින් දිගටම කෑගහන ෆෝන් එක සයිලන්ට් කරලා සාක්කුවට දාගන්න ගමන් වෙනකොට කියල ආයම හැරෙන්නෙවත් නැතුවම එලියට ආවේ එතන තවත් හිටියොත් මගේ ගල් හිත දියවෙනව කියලා මටම තේරුන නිසා ..
Advertisement
එච්චර වෙලාම කොල් ගත්ත තකහනිකාරයා මොකාද කියලා බලන්න ෆෝන් එක ආයම අතට ගත්තත් ආයම තාත්තගෙන් ම කෝල් එකක් එද්දි මං ආන්ස්වර් කරලම කනෙ තියාගත්තේ දස්සත් බලාගෙනම ඉද්දී..
යශීර..!! ගෙදර එනව..
ම්ම්ම්ම්
කවද්ද එන්නොනේ ඇයි මොකටද මට එන්න බෑ..වෙනදා කොල් එකක් ගත්තම ප්‍රශ්න කෝටියක් අහන මං..අද එක වචනෙන්ම ම්ම්ම් කිව්වෙ හිතේ තියන දුක එලියට ඇවිල්ල වෙන්නැති.. ඇත්තටම මං මැරුන මිනිහෙක් වගේ ..අෆෙයාර් එකක් තිබිලා බ්‍රෙකප් වෙන එක එච්චරම ලොකු දෙයක් නොවුනත් .. මේක මගේ හිතටම වැදිලා තිබ්බා සමහර විට ආයම ජිවිතේට කෞරුවත් වද්ද ගන්නේ නැති වෙන තරමටම...
මොකටද නාකියා ගත්තතේ...
එන්න කියන්න.. මාව ඔහොමම ට්‍රේන් එකට දාපං..
අඩෝ පිස්සුද ඔහොම ඔලුවත් බැදගෙන..අනික හොස්පිටක් හිටපු පිටින් ..
මගේ ලස්සන බලන්න වත් ගද සුවද බලන්න වත් එකෙක් නැ බං දැං... ආය ආවත් මං නවත්තගන්නෙත් නෑ...මං පිලි අරං තිබ්බා බං..මගෙ ජිවිතෙට එන උන් එකෙක් වත් රැදෙන්නෙ නැ කියලා
..
දස්සා..
ම්ම්
මං යනව.. පරිස්සමින් ඉදපං .. ආයම ..සමහරවිට ..කවදාවත් මං .. මෙ පොලවට පය ගහන්නේ නැති වේවි...
මං එහෙමම දස්සත් බලාගෙන ම ඉද්දි සිම් එක ගලවලා රේල් පීල්ල උඩින් තිබ්බේ කැඩිලම යන්න.. මොකද ඊලගට එන කොච්චියෙන් ඕක කැඩිලා යනව කියලා දන්නව මගෙ හිත වගේම..
දස්සට හිතාගන්නවත් වෙලාවක් නොදී ඌව මග හැර්ලාඅ කෝච්චිය අස්සට රිංග ගත්තේ ආයම ඌ මාව නවත්තගන්න කලින්..ඌ ගාව වත් නවතින්න ඔනෙ කමක් තිබුනේ නෑ මට මොකද ඌත් නවීද් ගෙ පව්ලේ දැං..
මං ගිහිල්ලා වාඩි උනෙම අයිනක් අල්ලගෙන වෙනකොට මට කෙලින් ම ඉස්සරහ ශීට් එකෙ කුරුල්ලෝ දෙන්නෙක් වහාලා හිටියා නිකම්ම නෙවෙ gay .කුරුල්ලො දෙන්නෙක්... කලින්න් දැක්කනම් වාඩිවෙන්නෙත් නෑ. එත් මට සතුටු හිතුනා..එය එක්ක පලවෙනියටම මෙ කෝච්චියේ ගිය දවස් ආයම එ දෙන්න මට මතක් කරා.. මං එයාලා දිහා බලලා හිනා වුනා.. එයාලත් මට හිනා උනා .. අපි කතා කරා එයාලගෙ විස්තර එයාලා මට කිව්වා.. ඇත්තටම විනාඩි ගානකට මට මගේ ප්‍රශ්න ඔක්කොම අමතක උනා..
මුන්ට මදන විසේ . කොල්ලො කොල්ලො..
මොන නව නිංගිරා වැඩක්ද.. ඊව් ...
අනෙ අ කියන්නෙ පොල් ගගන්නොනේ මුං හැදිගෑවිලාම යන්න
අනේ අම්ම්පා .. මෙවගේ උන් ඉන්ඩ නැතිවැති .. බුදුන්ගෙ කාලෙවත්.
Advertisement
මට ඇහුනා දාහෙන දෙහිකපනව අර කොල්ලො දෙන්නට උන්දෙන්නා ඈත් උනා.. එක ඇහුන ගමන් ම ... .. බොරුවට සිල් රෙද්ද පොරවගත්ත අම්මන්ඩිලා දෙන්නෙක් .. මට යකා නැග්ගා ..
කේන්දරේ බලලා
දරුපල නොකියන දවසට නෝනට අපලයි මහත්තයාට ජීවිත හානි නොකියන දවසට .දේවාල ගානේ ගිහින් බොරුවට කපුවන්ව පොශනය නොකරන දවසට අහවල් කොටුවෙ අහවල් එකා ය ඉන්නේ ..අරූ ව බැදින්ඩ අක්කැඔඅයි ගාන දවසක් නැතුව.. හතර කේන්දරේට බම්බු ගහගනින් කියන දවසක ..ආච්චි අම්මේ මෙ ලංකාව සංවර්දනය වුන රටක් කියල කියාවී...
ආච්චිලාඅ වෙන්න තරම් වයසක් නොතිබුනත් මං ඒක බරකරල ම කිව්වෙ තරහට වෙනක්කොට බලං ඉද්දිම දෙන්නගෙම මූනු කුඩහට්ටි උනා වගෙම ඒ දෙන්න එතනින් එහාට එක වචන යක් වත් නොකියා නිහඩ උනා..
මං එහෙමම හැරුනේ දෙන්න දන්නේ නැ දැකලා නැ අදුන්නන්නෙ නැවගෙ ඈත් වෙලා ඉන්න කොල්ලෝ දෙන්න දිහාවට වෙනකොට උන් දෙන්නම ඇස් ලොකු කරගෙන මං දිහා බලං හිටියෙ මොකක්ද කියන්න යන්නෙ කියලා අහන්න වගෙ.
උබේ හිතට සැනසීම තියෙන්නෙ කොතනද එතන නැවතියං ..සමාජෙට බම්බු ගහන්න කියපං ..ඒ අක්ක කෙනෙක් ද මල්ලි කෙනෙක්ද .ඩිවෝස්ද .. ලමයි ඉන්නවද අදාල ම නෑ...උබ හොයන්නෙ ඌ නම් උබව තේරුන් ගත්ත එකා ඌ නං ලෝකෙට බම්බු ගහන්න කියලා සතුටින් හිටපං..
මං කියන්න ඔනෙ ටික කියලා ආයම ශීට් එකට ඔලුව තියාගත්තේ උන් දෙන්න එකතු වෙනව දැකලා මට කට කොනකට හිනාවක් යද්දී..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
මරන තර්ජන නෙ හරියට මෙ ලමයට 🥺
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial25 Chapters
Seed of Magic: The Orange Academy
Living in the slums of a city that hangs on the edge of an abyss, Aidan thought he knew the track his life would take. Having no magic in his family for generations he expected to work in the abyss like his long dead parents. But on his last screening for magical powers before setting off for training he’s found to possess the abilities needed to be a Mage, the male counterpart part to Witches who fight the creatures of the abyss. As such he is sent to the Orange Academy to begin training. This is unusual, especially as his power is at a level that it should have been detected years before. There have been talks of magic changing and the amount of recently discovered Witches and Mages is concerning for all those who study such. For Aidan though, it’s a way out of a life he was trapped in. But as things get underway he realizes that his new life may be a different kind of trap. Updated Tuesdays and Thursdays.
8 193 - In Serial68 Chapters
Reborn: Last Chance to Ascend
Tiariel was born on earth, but not as a human. She had power and potential. However, no glory and adventure were waiting for her, only experiments and pain. When she finally escapes, she was being hunted down and eventually killed. There was no afterlife as she was instead sent to a different fantasy world by a mysterious being calling her his daughter. She got her second and last chance to use her potential to ascend and become something more.
8 126 - In Serial9 Chapters
What Game is this?
Summary: Mark Cramus is summoned to another world by a Ruined Kingdom and its attempt to save what's left in it. He will encounter different kinds of people who are like him, summoned to this world and trying to find ways to achieve their ultimate quests. Thanks! ----------------------------- Edited up to Chapter 6. Warning: This story was written as a pantser. But still, I will make it a fun, light adventure story. Subject to constant improvement.
8 176 - In Serial33 Chapters
Multiple people, multiple ways
Sometimes things get harder, when people know their feelings TOO well. Which often results in (especially for teenagers) a very confusing time. If you pair that up with many many many personal crisis'... life becomes much harder than one might expect.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~WE ARE BACK TO BASICS! If someone knows me from a long time ago, they'll know I used to make ALL my covers via very bad editing because I didn't have anything better. Well, I have nothing better anymore, so, the cover is going to be that until I get it changed somehow. This'll be POLYAMORY. I will say it at the start, I absolutely hate, when things get stupidly complicated because people can't decide in fanfics, unless it's done well.Welcome to the adventure of me making a story absolutely nobody asked for.
8 70 - In Serial22 Chapters
found (clay jensen)
(tw- smut + suicide) "His kiss is quiet and embodies the color blue, which has always been my favorite color; everything about Clay Jensen is blue."The moon basks the bedroom in shining silver light, beaming down on two teenagers sleeping soundly. Isabelle Atkins sighs in the arms of a blue-eyed boy, breathing softly in her ear. Clay Jensen, with his dark hair and quiet manner, holds her close.Though the space between the two grows smaller, the reminders of Hannah Baker's death still looms over them. Isabelle Atkins failed Hannah - all for the boy sleeping soundly beside her. And will be forever known by that.Clay Jensen failed Hannah - for a thousand reasons that he had lost track for. And he cast them all aside, forced them down into his subconscious, all for the girl curled up in his arms.When secrets come out, do we allow ourselves to give one another a second chance? Or will time create more wounds than it will heal?(warnings - smut + mentions of suicide)TOP PLACE IN HASHTAGS:#1 in Clay Jensen#1 in 13 Reasons Why
8 135 - In Serial57 Chapters
Blasé
I won't stop until that boy is mine©All Rights reserved. Danny Knight
8 186

