《camellias for you(completed)》40 කොටස
Advertisement
වැරදිලාවත් ඕනිවට වඩා මේ කොටස දික් උනොත් එන්ඩ් එක පාර්ට් දෙකකට කඩනව හොදේ 🥱🥱
.............................................................................
කොල්ලෝ කොහොමද...අඩේහ්..මුට අසනිපයක් වත්ද ගජේ...
මං යනකොටම නවීද් ගෙ තාත්තා මගේ අතින් ඇදලා ගත්තේ පුටුවට වැටෙන විදියට වෙනකොට පරඩැලක් වගෙ වෙලා හිටපු මං ඒගැම්මෙන් ම පුටුවට වැටුනේ .. එයා අසනීපයක් ද කියලා අහද්දී..
කන බොන එකක්‍යැ මචං..
එයා අඩුම මං කෑවද නැද්ද කියලා වත් දන්නැතුවැති ..එඋනාට කියන විදිය..හුහ්..
මං එහෙමම මේසේ උඩට දැම්මෙ අතේ තිබ්බ ෆයිල් එක වෙනකොට.. තාත්තා පුදුම වෙලාවගෙ බැලුවෙ මං දිහා..
මෙච්චර කාලයක් මගෙන් ඉල්ල ඉල්ල වැද වැද පස්සෙන් ආපු දේපල ටික ...බිම් අගලක් අඩු නොකර ඔයාගෙ නමට ලියලා තියනව..
යශීර...!..
මං එහෙම ම ආවෙ කාමරේට වෙනකොට කාලෙකටම පස්සෙ එයාව දැකල ගල් වෙලා තිබ්බ හිත දියවෙලා තිබ්බා ..මං එහෙමමබ්ලැක් ලෙබල් එකකුයි ග්ලාස් එකකුයි අරගෙන බැල්කනි එකට ගියේ හිත රිදෙන දේවල් තවත් එතන තියනව කියලා නොදැන...
මං එලියේ බිම වාඩි උනෙ සීතල ගැන නොහිතා උනත් හරිනම් මනුස්සයෙක් ට ජර්සියක් ඇදගෙන මෙතන හිටගෙන ඉන්න බැරි තරම් දරුනු සීතලක් තිබ්බා.. හැගිම් දැනීම් මැරිලා නිසා හොදයි...
නවීද් ..නවීද්.. ඇයි මට උබව අමතක කරන්න බැරී..උබමට මොකක්ද මේ කරේ....
බැරිම තැන මං ඔලුව අල්ලගෙන ම කෑගැහුවේ හයියෙන් ඔලුව බිත්තියේ ගහගන්න ගමන් වෙනකොට ..හිතුනෙම සින්දුවක් කියන්න.. අවසානවතාවට ..මේ ජිවිතේ.. මොකද අනිද්ද දුල්ශ + නවීද් ගේ වෙඩින් එක ... ලොකුවට ගන්නැල්ලූ..හෙට මගෙ අත් දෙකෙන් ම වෙඩින් එකෙ ඉතුරු වෙලා තියන් වැඩ වල ට සහය දෙනව කියලා හිතා ගත්තා
මං එහෙමම අරං ආවෙ ගිටාර් එක .. නිකමට කෝඩ් එකක් ඇල්ලුවෙ සින්දුවක් කියන්න නෙවේ ප්ලෙ කරනව කියල විතරක් හිතාගෙන උනත් මගේ කටින් නොදැනිම සින්දුවක් එලියට ආවේ මට එක ඉබේටම කියද්දී..
( මේවගේ වෙලාවකට මේ සින්දුව සෙට් .. ආහ් දැං බූට් කාපු අය ගැම්මෙන් අහගෙන යන්න)
අවසානේ දක්වම කියලා ඉස්සරහ බලද්දි දැක්කෙ බංකුවක වාඩිවෙලා මං දිහා බලන් ඉන්න නවීද් වගේම උගෙ ඔඩොක්කුවේ වාඩිවෙලා ඉන්න දුල්ශ වෙනකොට අතට ගත්ත වීදුරුව අතේම තදවෙලා බිදිලගියේ මගේ හිත මටම පාලනයක් නොවෙද්දී... මට හොදටම විශ්වාසයක් තිබුනා ඒ දෙන්නටම මගෙ සින්දුව ඇහුනා කියන එක...
Advertisement
තවත් බලං ඉන්න බැරි නිසාම පැටලිලා තිබ්බ අපේ ඇස් ගලවගත්තේ ඒ ඇස් මොනාද කියන්න ට්‍රයි කරනව කියල තේරෙනකොට වෙන කොට මං එහෙම.. බෝතලේ පිටින් ම කටේ ගහගෙන ලෙ පෙරන අතත් උස්සගෙනම කාමරේට ආවේ අද දවස කොහොම ගෙව්නත් හෙට ඉදල මේ විදවීමට තිතක් තියනව කියලා හිතාගෙන
..
අතෙන් එන වෙදනාවත් එක්ක නැගිට්ටත් මට එකපාරට මතකෙට අඅවෙ නවිද් ව වෙනකොට මං අතත් ලේන්සුවකින් වහගෙන ම පහලට ආවෙ අමතක කරන්න කලින් එක පාරක් ..එකම එක පාරක් ඒ රූපෙ මුලු හිතෙන්නම විදගන්නව කියලා හිතාගෙන උනත් මං ආපු වේගෙටම එහා පැත්තෙ ඉදංදුල්ශත් දුවගෙන ඇවිත් මගේ ඇගෙ වැදුනෙ දෙන්නම විසිවෙලා යද්දී වෙනකොට .. මං වීදුරු මේසයක් පෙරලගෙනම වැටුනේ දුල්ශ අත්වැටේ වැදිලා ආයම ඉස්සරහට විදිවෙද්දී...
චූටි ..මැනික.. තුවාලද..
එයා ඇහුවාඅ.. මගෙ.න් .. තුවලද ඇහුවා.. මං පෙනන්න ගියේ වීදුරු වලට කැපිලා තුවාල වෙලා තියන මගෙ අතේ වැලමිට උනත් ඔලුව උස්සද්දිම මට ආයමත් තේරුනා මං ආයම හිතරවට්ට ගත්තා .කියලා...
එයා ඇහුවා තුවාලද කියලා ..එයාගෙ චුටි මැනිකගෙන්න්.නැ .... මං නෙවෙනේ ඒ ..ඇබිත්තකට නැති සීරුනු තුවාලේදැක දැක ඇහුවා රිදෙනවද කියලා.. මෙතන ලෙ නාගෙන ඉන්න මාව දැක්කේ නෑවගේම්.අ..ඉතින් යශීර..උබ තවත් යන්න ඕනෙද.. ම්ම්.මුගෙ පස්සේ.. යන්න ඕනෙද....
කියන්න කිසිම දෙයක් ඉතුරු නොවෙද්දි මං ආයම නැගිට ගෙන බොහොම අමාරුවෙන් .. එතනි අයින් වෙලා කාමරේට ආවේ ..දුල්ශ අවදානෙ ගන්නමද මංදා මහ හයියෙන් අඩා වැලපෙද්දී හරියට මිනියක් මැරුන හා සමානවම...
ලෙ ගලන අත එහෙමම පිහිදගෙන රෙදි පටියක් බැදගඑන ශෝටට අත් දිග ශර්ට් එකක් ඇදගත්තේ අතේ තියන තුවාල හංගන්න වෙනකොට ..ඒ ඇදුම ට මගෙ ඇගෙ විච්ච වැහැරිල්ල හොදටම පෙනුන..
මං යද්දි පහනක් ඩිසයි න් කරනව.. කාටවත් හිතාගන්න බැඑඋව කල්පනා කර කර ඉද්දී මමම ඒක ඩිසයින් කරන්න ගත්තේ අවසාන නිමැවුම...හිතාගන්න වත් බැරි තරම් ලස්සන වෙද්දී..එහෙනම් මැනික..අවසානෙට ..මං ඔයාගේ ජිවිතේ වැදගත්ම අවස්තාවට.. වැදගත්ම දේ ලස්ස්නම ..හොදම විදියට කෙරුවා.. හෙටි න් පසේ උබ දුල්ශගේ මහත්තයා වෙවී...ආද්දිව් වගේම මමත් උබේ එක්ස් ලා ගොඩට වැටේවී...එත් මෙ හිතේ හැමදාම උබම ඉදීවි ගැබුරුම මතකයක 🥺
පුංචිම දේටත්
කඩවැටුන හිත
දැන් නම් ටික
ටික හයිය වෙලා
නිතර නෙතට එන
කදුලැලි අහුරුත්
ගලන්නෙ නැ දැං
අයින් වෙලා
ආදරයෙන්
උනුවෙන හදවත
කාලෙත් එක්කම දැං
ගලක් වෙලා
දන්නව ද මැනික ..
හැමදාම වැඩියෙන්
දරාගෙන උන් මම දැං
හැමදේටම නිහඩ වෙලා...
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
බඩු මුට්ටුත් බැදගෙන යන්නේ අවසානෙට..ම්හුක් .. ආය එන්නෙම ඥෑහ්...🌝
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
දෙකක් ගේන්න වෙයි ව gay...
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial10 Chapters
The Weapon Spirit
Red was a weapon spirit, birthed by the gathering of Essence and lifeblood, that learns of a world in tatters. To grow, he must help the humans, must take their form and work with them. Together, fighting as one, they vanquish monsters, devils, and, at times, humanity itself. But sometimes, he really wishes he had better allies...
8 137 - In Serial13 Chapters
A Demon's Requiem
In a world where everyone has Magic, what would you be, if you had none at all? In a world of incredible powers, one's place in society is determined by the arcane abilities one is born with. He was the lowest of the low, one born with no Magic at all: a Flawed. Yet, he will rise.
8 181 - In Serial23 Chapters
GODFALL
The Angels made their last stand against the Demons. Now it's the few scattered who search for refuge. Two men fight for not just their own survival, but to hold back the others' retreat. Will they make it out? Will they ever push back? Never judge a book by it's cover or review, you might miss a wild ride! If you dare- Peek in to the beginning of the universe I am writing.
8 163 - In Serial28 Chapters
The Heroes' Story After Saving the World
After being summoned to another world Jordan has lived quite the life. He became a knight, met a princess, ended a decade-long war, married and had children. And now ... his new slow life could not be any better. Follow Jordan, his family and his friends and their new life in a new world after war. An episodic Slice of Life Fantasy story, that allows you to jump into it at any point.
8 197 - In Serial45 Chapters
The Mage's Crown
Power... Ultimate power....Which can destroy any who oppose it. Welcome to the world of Gordonia where those that reach the pinnacle of power, whether it be through magic or martial prowess.May take whatever they desire, Land,Women,Riches . The World is yours. Introducing: Sen born into this world with red eyes, labeled a monster since birth . Isolated and shunned with little to rely on.Decides to climb over body after body to claim title of the strongest. So that no one dares look down upon him, ever again.
8 157 - In Serial45 Chapters
We will be there always.... (A TREEGAN Story from PLL)
TROIAN and Keegan are best friends on set...but when hey decide they like each other, how will it go? And how will the cast take it? (:
8 101

