《La Vie en Rose》My Love Story

Advertisement

ඔහු

බොළද හදක

රැදුණු චායාවකි

මගේ ප්‍රතම පෙම

යළි දැකුමට ඇවැසි වූ හෙයින් ම

දෙවෙනි වර දුටු විට

නිසැක වූවා

මා ඔබට පෙම් කළ බව

ඇරඹුමේ සිටම

මගේ ප්‍රතම ප්‍රේමය

ඔබ තවමත් මාහදෙහි නොනැසීය...

දෙවන පෙම කොහොමත් අමුතුය

තාර්කික සහ ප්‍රායෝගික ද ඔබමය

වඩාත් ආදරණීය මෙන්ම සරාගී වූයේද

ඔබමය

විරහවක් නොව විරාමයකි මේකල

මා යළිත් පැමිණෙමි ඔබේ දෑතට

ඉවසන්න මදක් මා වෙනුවෙන් සොදුර ...

දෙවෙනි පෙමේ වියෝව

මදකට අමතක කරනු වස්

ඇතිකරගත් පෙම නම් අසම්මතය

දෙදෙනෙකුට එක වර ප්‍රේමය පුදන්නට

මගේ බොළද හද අසරණ කරවීය ...

හැම පෙමම සුන්දර ය

නමුදු සිව්වැනි පෙම

දන්නවද ඔබ නම් අපූරුය

මේ හැම පෙමකටම වඩා

ප්‍රියය මා හිමි ඔබටමය ...

පළවෙනි පෙම Harry Potter ය

දෙවෙනි පෙම korean series ය

තෙවෙනි පෙම untamed සහ thai Series ය

සිව්වැනි පෙම නම් මාය ...🌚

" I Love Myself ...💗"

විභාගෙට කලින් ලිව්වෙ ඉතින් ... දැන් විභාගේ ඉවරයි ... දැන් මං සතුටින් 🌚

people are reading<La Vie en Rose>
    Close message
    Advertisement
    To Be Continued...
    You may like
    You can access <East Tale> through any of the following apps you have installed
    5800Coins for Signup,580 Coins daily.
    Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
    2 Then Click【Add To Home Screen】
    1Click