《camellias for you(completed)》10 කොටස
Advertisement
හාලෝ පැටියෝ.. කෝද මේ යන්නේ තනියෙම ...ම්ම්..
මගෙ මු ඩ් එක එහෙම් පිටින් ම මාරු උනේ බැලුම් බෝලෙකුත් උඩ දදා මං ඉන්න පැත්තට එන චුටි මැනිකව දැක්කම .. ඇත්තම කතාව තමා මං පොඩි උන් ට හෙන ආදරෙයි. උන් ගාව තියන හැගීම් අව්‍යාජ වෙනකොට හිනාව අව්‍යාජ වෙනකොට ලෝබකමක් නැතුව හරියට ආදරේ දෙන්න දන්නෙ පොඩි උන් විතරක් ම උනා
මමී ලගට..
කො මමී ඔවාගේ.. .ම්ම්ම්
දෝනී ..
මට පොඩි එකාව දැකලා පුරුදු ගතියක් තිබ්බත් වැඩිය ගානක් උනේ නැත්තේ මං අම්බානට පොඩි උන් හුරතල් කරල තියන ව උනාට උන්ගේ මූනු මතක නැති නිසා එත් ඒකගේ අම්මව දැක්කම නං මගෙ කටත් එක්ක ඇරුනේ එදා අර හම්බවෙච්ච අක්කා කියලා ගානට මීටර් වෙලා මගේ මොලේට යද්දී...
ආහ් මල්ලියා ... මෙයා ඔයා එක්කද .. මං ඒත් බැලුවා කොහෙද එ ක පාරට ගියේ කියලා
ඔයා මෙහෙද වැඩ..
මාත් එක්ක එකදිගට කටර් එකක් වගෙ කියවලා ඇදුම දිහත් බලලා ඔයා මෙහෙද වැඩ කියලා අහද්දි මං ඔලුව වැනුවේ ඔව්කියන එක අගවන්න..
එදා කිව්වෙ ක්ලාස් යන ගමන් ආව කියලා නේද ..එතකොට..
ඔව් අක්කේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනව...
අහ් එතකොට අනිත් දසුන් මල්ලියාඅ..
ඌ අද නෑ අක්කේ ඌත් මේකේ වැඩකරනව සමහර දාට..
අහ් එහෙමද එහෙනම් අපි ඉස්සරහට නිතරම හම්බවෙයි නේද.. පරිස්සමින් ඉන්න මල්ලි.. දසුන් මල්ලිටත් කියන්න මං මතක් කරා කියලා..
හරි අක්කේ...
අරූ උගේ නම කියන්න තරම් මෙයා එක්ක ෆිට් උනේ කොහොමද කියලා කල්පනා කර කරකරම මං තව ටිකක් වැඩ කරේ අරුං යන වෙලාවටම යන්න කියලා හිතාගෙන..
වස්ටෝ අදත් ..
හරි බං ගේන්නම් .. අංකල් පාඩු වෙනව අපේ බෝඩිමේ උන්ට කන්න දීලම..
හැමදාම වගේ අදත් කන්න ගේන්න්න කියද්දී මට හිතුනේ අංකල් කාරයා අපට බත් ඇදලම බංකොලොත් වෙයි කියලා හැමදාම කට්ටි පයින්නත් බැරි එකේ හෙට ඉදලා ආය පුරුදු ජීවන රටාවට යන්නොනේ කියලා හිතාගත්තේ මං නැතුව මාත් එක්ක හිටපු කෞශිට මං අද මගේ ජිවිතෙන් ම සමුදෙද්දී..
...
දස්සා හෙට මොනා ක්ලාස් එකද බං ..
මැත උබට ඔය දවසට දෙකට ඕකත් අමතක උනාද..
ම්ම්න් .. යමු නේද..
යනව යනව එනවනම් උබට සප්‍රායිස් එකකුත් තියනව..
මොකක්ද ..
මොකක් ද.. මොකක්ද හොකක්ද නෙවේ ඇවිල්ලම බලාගනින්..
සප්‍රායිස් එකක් කිව්ව්ට මොකද ඉහේ ඉදලා ගෑවෙන ගොම බකට් එකක් වෙන්නැති මුන් මට සෙට් කරන්න්නේ එහෙව් සප්‍රයිස් වෙනකොට තවත් එඑක දිගේ හිතන්න මට ඕනි කමක් නැති උනා..
Advertisement
දස්සා..
..
මං අද ත් අරයව දැක්කා..
කාවද
කෞශිව..
හොටෙල් එකට ආව ද.. තොට මොලයක් නෑ ගොං පකා.. ඕකිට ඕනි උබව පාවිච්චි කරන්න..
බයින්න එපා බං .. එකි ගේ කැමැත්තනේ..
බයින්න එපා හුයිය්‍යන්න එපා තමා තෝ ඇස් දෙකට දැක්කේ නැත්තං තෝ තාම පුක ඉරාගෙන ඒකිට ලව් කරනවා.. අපි කොච්චර කිව්වත් ඇහුවද උබ නෑනේ ..
හරි හරි මං යනව
මං ගිහින් ඇදට වැටුනෙ දස්සගේ බැනිල්ලේ ඉවරයක් නෑ වෙනකොට ඌත් ඇවිත් එහා ඇදට වැටුනේ කුටු කුටු ගාගෙන මට බයින ගමන්
යශීර.. උබ බං මට මගේ සහෝදරයෙක් ටත් වඩා වටිනව.. උබ දන්නව උබලගෙ මහ උන් උබව බෝර්ඩ් කරාට පස්සේ මං මෙච්චර කල් උබත් එක්ක හිටියේ මට ගෙදර යන්න බැරි කමට නෙවෙ හුකන්නෝ උබව තනියෙම මෙකේ තියලා යන්න බැරි නිසා.. කොච්චර අපේ ගෙදර එන්න කිව්වත් උබ නො එද්දී උබත් එක්ක මේකේ නතර උනේ අර සාපේ උබට වැටුනම උබේ තරහ දන්න නිසා.. උබට මං මගේ උන්ටත් වඩා ආදරෙයි එනිසා උබව මෙච්චර බලාගන්නේ වෙනකොට උබ අර ගොං ගැනියෙක් මත්තේනැහිලා මැරෙන්න යන එක ඉවසගන්න බෑ..උබ අමතක කරනොනේ ඒකිව අමතක නොකරොත් බලෙන් අමතක කරවනව..
ආන්නේකනෙ මචාං මං උබට මෙච්චර ආදරේ.. උම්මාආඅහ්
නිදාගනින් ගොං පකා..
ඌ ඇදට ඇවිල්ලත් කියවිල්ලේ ඉවරයක් නැති තැන මං උට ෆ්ලයින් කිස් එකකුත් දීගෙනම අනික් පැත්ත හැරිලා ඔලුවට කොට්ටෙකුත් තියාගත්තේ මුගේ කන්දොස් කිරියාවෙන් බේරෙන්න..
ලාවට නින්දයාගෙන එද්දි ඌට කෝල් එකක් එනව ඇහුනත් නිදිමත ඊට වඩා වැඩියෙන් තියන කොට උගේ කොල් එක ගැන පස්ස්සේ හිතනව කියලා හිතගෙනම මං නිදාගත්තා..
.......
අදත් ඉතින් සුපුරු දු පරිදී සී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට පින් සිද්ද වෙන්න ඇට දෙක විතරක් නොතැලී ඉතිරිවෙන බස් එකේ නැගලා ක්ලාස් එක ගාවින් ඇවිත් බහින කොට හොද පන ගිහින් .. ආය ගන්න දෙයක් නෑ මිට වඩා හොදයි රෑ නිදාගත්ත විදියටම ආව නං කියලා හිතෙන තරමට ම පෙනුම විකාර වෙලා තියෙන කොට දස්සා උගෙ ඇදුම හද හදම බස් එකෙ කොන්දගෙ ජාතකේ මතක් කරද්දී මං බලං හිටියෙම මට ඉස්සරහෙම් තියන හට් එක දිහා..
අරු අප්පට හැමිනෙන්න්න බස් එකක යන්න ඔනේ ගානක් තියනව උගේ මොක කියල හිතාගෙනද දන්නෑ හිතං..
මචං ..දෛවය හරි පුදුමයි නේද.. වෙලාවකට හිතෙනව දෙන දෙයියෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනව කියන්නේ මේකට ද කියලත් ..
මං කියපු අපබ්‍රංශේ තේරුං ගන්න බැරිවද කොහෙද ඌ මොංගල් ඇක්ශන් එකක් දාලා මං ඇස් යවපු පැත්ත බැලුවේ උගෙ මූනත්තහඩුවම එහෙම් පිටින් ම වෙනස් වෙද්දී..
Advertisement
එයාව මගහරින්න කියලා මං ක්ලාස් කට් කරද්දි එයත් නෑ .. එයා නැතිවෙයි කියලා මං ආවම එයත් ඉන්නව ..
ආඅශ් මෙ පඩත්තර ගැනී .. බැනෙ කරන්න බලපං හොදට බලාගනින් . ඔන්න උබේ අවුරුදු හතරක නල්ල මලේ ලව් ඉලව්ව.. හරි නම් ඇත්තටම තියරියෙ විදියට වෙනවනං එකිට උබ ගැන පොඩි හරි ආදරයක් තිබ්බනං ඔහොම ඉදී ද බං.. නෑ .. නෑ . උබයි මෙතන තනිකරම ඇදගෙන තියෙන්නේ ඒකි උබෙන් ආතල් එක අරගෙන..
සමහර දේවල් තියනව දසුන් .. අපි කවදාම හරි ඉශ්ට වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඒ දේවල් දිහා ආසාවෙන් බලා ගෙන ඉන්න ..
මොන අන්ඩර දෙමලයක් ද ඒන්.. ඒ කියයන්නේ .. උබ කලින් ඉදං දන්නව..
ම්ම්ම්ම් ...කෝල් මැසේජ් අඩුවෙනකොට , හොයලා බලන එක නැති වෙනකොට ඔන්ලයින් ඉදලත් මාව මගහරින කොට මට තේරුනා බං... උබල හිතනවද උබලට තෙරුන ඒ දේ මෙච්චර ලගින් හිටපු මට තේරුනෙ නෑ කියලා.. මං හිත හදාගත්ත .. උත්සහ කලා .. උපරිම එයාව පුලුව්න් තරම් මං ගාවට ගන්න .. ත් බැරි තැන එයාට යන්න දීල මං පැත්තකට වෙන එක නේද හොදම .. උබ හිතනවද දවසින් දෙකින් එයාට වෙන කෙනෙක් ගාවට යන්න දෙන්න තරම් මගේ හිත හයියයි කියලා.. නෑ බං මං හිත හදාගත්තා එයාගේ සතුට තියෙන්නේ එතන නම් එයාට එතන සැහැල්ලුවෙන් ඉන්න ඉඩ හදලා දෙන්න..
අනික .. මගේම අයගෙන් ප්‍රතික්ශේප වෙද්දි කොහොමද බං මෙයාලා මාව තේරුම් ගන්නේ.. අනික ආදරේ බලෙන් ගන්න බෑනෙ ..
මට දුක හිතුනා මං ගැනම දුක හිතුනා.. අවුරුදු දහනමයක කොල්ලෙක් වෙලත් මං තාම සං වේදී ආදරේ ඉස්සරහ.. ඕනිම කොල්ලෙක් ආතල් එකට ලව් කරන ව කිව්වට ඌ සං වෙදී උගේ පලවෙනි ආදරේ ඉස්සරහ ඇත්තම කිව්වොත් දෙවනියෙක් ආවත් දෙන්න බැරි විදියටම පලවෙනියට ආදරේ කරල තියනව..
මං ඊට ගොඩක් වෙනස් .. අම්ම තාත්තගේ අදරෙ වත් ඕනේකාලෙදි නොලැබෙද්ද්දී ලැබීම කියලා හිත හදාගත්තත්.. මගේ ඇස් ඉස්සරහම මං පනවගේ ආදරේ කරපු කෙනත් හැරිලා යන්න යනකොට.. ඒක ..ඒක..
මේ ..යශීර...
ම්ම්
උබලෑ අර අනිකා ඉන්නේ..
දුල්ශ ..?...
නෝවේ උබෙ ට්වින් කියලා එකියක් ඉන්නේ..
මොකක්ද උගේ නම..
නෙතූශි ...
යා අන්න ඒකී ...එකිගෙ යලුවෙක් බං කසුනා කියන්නේ .. වෙලාවකට මට හිතෙනව.. කසුනා කෞශිවම සෙට් කරගත්ත එකෙ මොකක් උබලෑ ඔය පොඩි එකාගේ යටිකූට්ටු මරාලයක් තියනව ද කියලත්..
උබ කොහොමද දන්නේ..
ෆ් බී එකේ චැටක් ගියා ෆෙක් එකෙ.. එකෙන් සෙට් උනේ උබ දන්නවනෙ ෆේක් එකෙන් මං කරන්නෙම උබගේ සහෝදර ප්‍රානියන්ට කැපිල්ල දාන එක නේම්. මට පෙන්න බෑ ඔය හු. පුතයි දුවයි දෙන්න. ..
කෞශිලා දිහා බලාගෙන මං කල්පනා කරද්දි කෞශි හැරෙනවත් එක්කම දස්සා මාවත් ඇදගෙන අනිත් පැත්තට ගියෙ උන් දෙන්න දිහා අපි බලං හිටියේ නෑ කියලා ඒත්තු ගන්නන්න වගේම්... ඌට අපෙ එකීගේ නම අමතක නෑ..ඌ මගේ මයින්ඩ් එක චේන්ජ් වෙන්න අමතකයි වගේ රගපානව.... නෙතූශි.. ඒකි මගේ ට්වින් වෙනකොට අනිකා දුල්ශ අපට වඩා අවුරුදු දෙකක් බාල උනා
මේ බං ඇත්තටම උබලෑ ට්වින් ගේ මොලේ තියෙන්නේ පුකේද බං..
මොකක්..
යෝ සිරා ඇහුවේ.. ඒකි අර එෆ් බි එකේ ශෙයා කරන ඒව දැක්කම සිරා මගේ නංගිනං මං සිරාවට බඩේ ගලකුත් බැදගෙන මුහුදේ පැනල මැරෙන්නේ...
මං දා...
ඔව් ඔව් තෝ මොකවත් දන්නෑ අර නාකි හුත්තලා දෙන්නට වැදගෙන පුකදිගෙන යන්නයි ..පොඩි එකා පොඩි එකා කියල තොට තියන හැම ලබ්බම අර බල්ලො දෙන්නට දෙනවවැයි හැරෙන්න උබ මොකවත් දන්නෑ..
දස්සා හැම වෙලාවෙම මගේ ගෙදර උන්ට බයින්නෑ ඒත් බයින්න ගත්තම මුගේ කියවිල්ලේ ඉවර්‍රෙකුත් නෑ..
ආශ්.. ඇති බං.. කොහොමත් උන් දෙන්නම මට වඩා බාලයි නේ තත්පරේකට හරි..
ආඩවනේ.. අර බලාං අර ක...
මං දැක්කේ අපට එහයින් නවත්තලා තිබ්බ ට්‍රැකර් එක.. හුත්තො ඒ ඒ අරක..
යාහ් ඕක තමා සප්‍රායිස් එක..බලපංකෝ..
වට්ද ෆක් ඒ කිව්වේ.. උන් දෙන්නත් දැං මේ සෙන්ටර් එක ඇතුලෙ ඉන්නව කියන එකද..
නෝවේ සෙන්ටර් එක ඇතුලේ නෙවෙ බබා .. අපේ ක්ලාස් එකේම...
වට්ද ෆක් ...දැං උන් දෙන්නට අපිව හොදට මීටර් ඇති බල්ලෝ.. මතක නැද්ද එදා ගලක් ගැහුවෙත් මුංගෙ වාහනෙකට නේ..
අනෙහ් අපට අදාල නැ උන් දෑන්ගන්නෝනේ උගෙ අප්පගෙ පාර වගේ පාරවල් වල නොයා ඉන්න ..හා නැද්ද..
එද්දිම මං දැක්කේ එන්ට්‍රන්ස් එක ගාව තියන ට්‍රේල වෙනකොට මුල ඉදලම විච්ච සම්බාව්‍ය සිද්දි ටික සේරම එක පේලියට මට මතක් වීගෙන ගියෙ මුගෙයි මගෙයි තියන ආත්මීය බැදීමත් සිහිපත් කරවලා.. මගේ ෆෝන් එක රිං වෙනකොට ආය ම සාමන්‍ය තතවෙට පත් උනත් නම්බර් එක දැක්කම දැං මැරිලා ගියත් කමක් නෑ කියල හිතුනේ මෙච්චරම පීඩනයක් කොහෙත්ම ඔලුවට දරාගන්න බෑ කියලා මටම තේරෙද්දී
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
-
In Serial54 Chapters
Reborn in Another World as a (Colorless) Demon Prince
He made his break through and proved the naysayers wrong. But just as everything in life was falling into place, he died. A strange being meets him in the in-between, and he is given a second chance at life. The world he's reborn into in full of wonderous monsters and adventures to be had. However, he's not human anymore, but a demon. And not just any demon, but a Colorless prince. Even worse, demons and humans don't exactly...get along. War looms between the two nations, and threatens to capsize his life into chaos and blood. If he wants to make anything of himself, he will need to work very, very hard. It's a shame he's not sure what to do or where he wants to go. Please note: The story is a slow burn and only starts to pick up after chapter 8. Also, if you like Re:Zero, give this one a shot. It is also a weak to strong story.
8 201 -
In Serial30 Chapters
Unkillable Loser
Unkillable Loser Summary It’s actually happening! I’ve actually been transported to a different world! My inner nerd is about to have a heart attack from the excitement. They’ll tell me what kind of abilities I have soon. I absolutely can’t wait! Tony Kiru: LVL: 1 HP: 1000/1000 Mana: 0.5/0.5 Strength: 1 Stamina: 1 Speed: 1 Intelligence: 7 Dexterity: 0.8 Vitality: Yes Luck: 13 Special Attributes [Stunted] [Regeneration] [Loser] ……. Excuse me but, what the fuck?
8 120 -
In Serial16 Chapters
A Robbery Of Goats
Paradise, the forever happily ever after, the reward for a life well lived, the AFTERLIFE. Brought to you by programmers, ruined by businessmen and lawyers.
8 80 -
In Serial15 Chapters
The Veil of Liquid Stars
Jonathan Sneidermann is just an average guy living an average life when he gets abducted by a questionably legal company to serve as hardware for VR games. He wakes up as a merman character in an underwater steampunk ocean, and he has a target on his back. Its not enough for him to be simply stuck in the game, but the game seems to actively have it out for him, as every nearby player seems to want a piece of him. A chance encounter with a girl who's got the inside scoop of the company might just be his only hope for peace in his afterlife...
8 226 -
In Serial63 Chapters
Hellishly Angelic || jjk ✓
❝stop biting your lip like that.❞❝make me.❞❝i didn't know you were this desperate for a punishment, haru,❞ he says, pinning me against the wall.------©daintythva bts fanfictionjeon jungkook editiontysm to my sisters for helping me come up with some of the plot! ✨------achievments: #2 in kpop #1 in fanfiction (12-20-19)(IM CRYING)#1 in jeonjungkook #1 in jungkook20k reads 12-20-1950k reads 12-22-19100k reads 12-31-19 (THANK YOU SO MUCH)200k reads 1-21-20500k reads 4-30-2010k votes 3-10-201 MILLION READS 3-5-21 (AHHHH)------started writing: 11/20/18first part published: 11/25/18finished: 07/04/19final part published: 08/06/19
8 179 -
In Serial18 Chapters
mcyt smutshots
i think you know what you clicked on. smut, yeah yeah but i will only do people that are comfortable with doing so.karlnapdreamnotfoundx readersstuff like that!requests are on!<>^^
8 112
